SLC T20 ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තයේ අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර. තරඟය පැවැත්වුණේ කොළඹ ප්‍රේමදාස පිටියේදී. තරංගගේ සුපිරි පිතිකරණය නිසා SLC T20 ශූරයන් වෙන්න කොළඹ කණ්ඩායමට පුළුවන් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත දඹුල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ප්‍රහාරාත්ම පිතිහරඹයක නිරත වුන රමිත රඹුක්වැල්ල ලකුණු 57 ක් […]
30 වසරක් මේ මාතෘ භූමියේ ජාති ආගම් බේදයක් නැතුව අපි ජීවත් වුනේ මර බියෙන්. ඒ බය නැති කරලා රටට නිදහස ලබා දුන්නේ අපේ රටේ මුර දේවතාවන්. ඔවුන් කල ඒ කැපකිරීම් වලට, පරිත්‍යාගවලට ණය ගෙවන්න අපිට කවදාවත් බැරි වේවි. හැබැයි ඔවුන් කළ ඒ මහඟු සේවයට කාලගුණ සලකන්න අවස්ථාවක් දැන් අපිට උදා වෙලා තියෙනවා. ඒ රුසියාවේ පැවැත්වෙන […]
ආසියාවේ ප්‍රභල ක්‍රිකට් කණ්ඩායම් සියල්ලම මේ වෙද්දී ආසියානු කුසලානයට යන්න ආයුධ මුවහත් කරනවා. ආසියානු කුසලානයට යන සිංහ බලඇණියත් මේ වෙද්දී නම් කරලයි තියෙන්නේ. ඉන්දියාවත් ඔවුන්ගේ සංචිතය නම් කරා. හැබැයි ඉන්දියාවේ ප්‍රධානම සෙන්පතියා ආසියානු සටනේදී ගෙදර තියලා යන්න ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ අනුව නායක විරාත් කෝලි නැතුව තමයි ඉන්දියාව ආසියානු කුසලානයට එන්නේ. කෝලිගෙන් […]
මොනම ක්‍රීඩාවක වුනත් පැවැත්ම තියෙන්නේ ප්‍රේක්ෂකයන් නිසා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ ලෝකය පුරා ක්රික ලෝලීන්ගේ ආදරය නිසා. හැබැයි බංගලාදේශයේ එක ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට නම් ප්‍රේක්ෂකයන්ව පෙන්නන්න බෑ. ඒ තමයි යොවුන් ක්‍රීඩක ශබීර් රෙහෙමාන්. ඔහු Facebook ඔස්සේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට බැන වැදිලා තියෙනවා. මේ නිසා ඔහුට මාස 6 ක තරඟ තහනමක් පනවන්න බංගලාදේශ ක්‍රිකට් පාලක […]
පුංචි කාලේ අපි කාටූන් වල දැකපු දෙයක් තමයි මුහුදේ පාවෙන හොල්මන් නැව්. ඒ දවස්වල අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ඇත්තටම මුහුදේ හොල්මන් නැව් තියෙනවද කියලා. පහුගිය දා මියන්මාරයේ රැන්ගුන් මුහුදු සිමාවේ පාවෙමින් තිබු විශාල නැවක් හොයාගෙන තියෙනවා. මීටර් 177 කට වඩා දිගින් යුත් මෙම නෞකාව ඉන්දුනීසියානු ධජය සහිත එකක්. ” Sam Ratulangi PB 1600″ කියලා […]
මේ දවස්වල දේශපාලන වේදිකාවේ වගේම හැම තැනකම කතා වෙන්නේ චතුර සේනාරත්නගේ විවාහ උත්සවය ගැන. ඒ අරලියගහ මන්දිරයේ ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුන නිසා. ඉතිහාසයේ පළවෙනි වරට තමයි අරලියගහ මන්දිරයේ විවාහ උත්සවයක් පැවැත්වුණේ. හැබැයි ඊට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අරලියගහ මන්දිරයේ තිබ්බ විවාහ උත්සවයක් ගැන බුකියේ ලොකු කසුකුසුවක් යනවා. ඒ ප්‍රවීණ මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චිගේ විවාහය. කොහොම […]
ආසියාවේ ශූරයන් සොයන “ආසියානු කුසලානය” තවත් නොබෝ දිනකින් ආරම්භ වෙනවා. ආසියාවේ ක්‍රිකට් ආධිපත්‍ය තහවුරු කර ගන්න යන ශ්‍රී ලංකාවේ සිංහ බලඇණිය නම් කරලා තියෙනවා. මේ සංචිතයේ විශේෂත්වය තමයි ක්රික ලෝලීන්ගේ දැඩි බලපෑම් හමුවේ යෝකර් කින්, ලසිත් මාලිංග සංචිතයට කැඳවලා තිබීම. අවුරුද්දකටත් වඩා වැඩි කාලයකට පස්සේ තමයි මාලිංගව ජාතික කණ්ඩායමට නම් කරලා තියෙන්නේ. සිංහ බලඇණියේ නායකත්වය […]
ලොව පුරා ඉහළ අලෙවියක් ඇති ජංගම දුරකථන මාදිලියක් තමයි ඇපල් අයිෆොන්. ඒත් සිය තරඟකාරී සැම්සුන් සමාගම එක්ක තරඟයේදී ප්‍රධාන වෙනසක් ලෙස පෙන්නුම් කරන්න බැරි වුණේ සිම් දෙකක් දැමීමේ (ඩුවල් සිම්) පහසුකම මේ දක්වා හඳුන්වා දුන්නේ නැති නිසා. එත් මේ දවස්වල පළවන තාක්ෂණික පුවත් වෙබ් අඩවි වාර්තා රැසකින්ම අනාවරණය කරන්නේ iOS 12 beta code එක්ක සිම් […]
පහුගිය දවසක ලංකාවේ ආන්දෝලනයට ලක්වුණු විවාහ උත්සවය වුනේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ විවාහය. මේකට හේතුව වුණේ මේ විවාහ උත්සවය ලංකාවේ පලවෙනි වතාවට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීම. මේ ගැන සමාජ ජාල මාධ්‍ය වලත් දැඩි කතාබහට ලක්වුණා. මේ තියෙන්නේ මේ ආන්දෝලනාත්මක විවාහ උත්සවය ගැන Facebook එකේ තිබුණ නිර්මාණ කිහිපයක්,
සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, කලවාන හිටපු එක්සත් ජාතික පක්ෂ සංවිධායක හසිත මුහන්දිරම් මේ වෙද්දී ඉන්නේ වැලිකඩ බන්ධනාගාරයේ. ඒ මරණීය දණ්ඩනය ලබලා. ඒ වුනත් ඔහුගේ Facebook ගිණුම මේ දක්වාම යාවත්කාලීන (Status Update) වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියල කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කරල තියෙනවා. සබරගමුව […]
“එල්ටීටීඊ ලොක්‌කන් පාවිච්චි කළ ගිනි අවිත් සමග පාතාලයේ කල්ලියක් කොටුවේ”.මේ පුවතත් සමඟ උන්හිටි ගමන් ඉකුත් සතියේ මහනුවර ම කැලඹීල ගියේ, අහවලාගේ ගෙදර එල්ටීටීඊ යට සම්බන්ධ ගිනි අවි ඇතුළු අවි ආයුධ තිබූ බවටත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඒ සියල්ල සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවටත් සැලවූ පුවත එක්ක. ඊට අදාළ බව කියන පුද්ගලයා මධ්‍යම පළාත තුළ […]
විරාත් කෝලි කියන්නේ ඉන්දියාවේ වගේම ලෝකේ පුරාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්න ක්‍රීඩකයෙක්. ඉතින් මේ දවස්වල ඔහු නායකත්වය දරන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ. මේ කණ්ඩායමේ ඔහුගේ ප‍්‍රධාන පුහුණුකරු සහ උපදේශක වරයා අලුතෙන් පත් කරලා තියෙනවා. ඒ තමයි හිටපු දකුණු අප‍්‍රිකාණු පිතිකරු ගැරී කර්ස්ටන්. 2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඉඳන් එම පත් කිරීම බලපැවැත්වෙනවා. මෙතෙක් […]