News Line| Off Air
Generic placeholder image

Aug
29

අගමැති රනිල් වියට්නාමයේ නියෝජ්‍ය අගමැති හමුවෙයි.

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අප දූත කණ්ඩායම අද වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා හමුවුණා. ඒ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවක් සඳහා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙදාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ආදී කරුණු […]


Aug
29

කිසිදා ලොව නුදුටු කෙනෙකුට ඇස් දන් දී නොඑන ගමන් ගිය සියතේ ලහිරු. – VIDEO

Generic placeholder image

ජීවිතයත් හරියට තණ පතක් අග රැඳී පිනි බිදුවක් වගේ. කොයිවෙලේ මේ ලෝකය අතහැරලා යන්න වෙයිද කියන්න බෑ. ඒ වගේම තමයි මේ ලෝකයට අවොත් අනිවාර්යෙන් යන්න වෙනවා. හැබැයි අවාසනාවකට වගේ මේ ලෝකයේ වැඩිම කාලයක් ඉන්න ඕන අයට තමයි ඉක්මනටම යන්න වෙන්නේ. සියත මාධ්‍ය ජාලයේ දත්ත සැකසුම් කරුවෙක් විදියට සේවය කළ ලහිරු නිශාද් ප්‍රනාන්දු සොයුරා හදිසියේම අභාවප්‍රාප්ත […]


Aug
29

බොරු චෝදනා කරාට කුසල් ජනිත් ICC යෙන් වන්දි ඉල්ලයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ප්‍රහාරත්මකම පිතිකරුවෙක් තමයි කුසල් ජනිත්. ඔහුගේ සුපිරි දක්ෂතා නිසාම ජාත්‍යන්තයෙන් විවිධ කැපිලි ඔහුට ආවා. කුසල් තහනම් උත්තේජක අරන් කියලා ප්‍රභල චෝදනාවකුත් කරා. හැබැයි ICC ය කරපු පරීක්ෂණයකින් පස්සේ කුසල් ජනිත් නිවැරදි බව ඔප්පු වුණා. හැබැයි ඒ කාලයේදී කුසල්ගේ කීර්ති නාමයට ලොකු හානියක් වුණා. ඒ නිසා කුසලට වන්දි මුදලක් ගෙවන්න ICC […]


Aug
29

ශායිඩ් සහ ශ්‍රද්ධා යලිත් පෙම්වතුන් වෙයි.

Generic placeholder image

බොලිවුඩයේ ජනප්‍රිය පෙම්වතුන් යුවලක් තමයි ශායිඩ් සහ ශ්‍රද්ධා. “හෙදර්” චිත්‍රපටියෙන් තමයි ඔවුන් වඩාත් ජනප්‍රිය වුණේ. ඊට පස්සේ ශායිඩ් සහ ශ්‍රද්ධා පෙම බොලිවුඩයේ දකින්න ලැබුණේ නෑ. හැබැයි ආයෙත් ශායිඩ් සහ ශ්‍රද්ධා ආදර කතාව පටන් අරගෙන තියෙනවා. ඒ “බට්ටි ගුල් මෙටර් චාලු” චිත්‍රපටියෙන්. තවත් නොබෝ දිනකින් මේ චිත්‍රපටිය තිරගත් වෙන්න නියමිතයි. ශ්‍රී නාරයන් සිං තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය […]


Aug
29

ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින අයට සුභ පණිවිඩයක්.

Generic placeholder image

කුරුල්ලෙක්ට වගේ නිදහසේ පියාඹන්න මිනිසුන්ට බෑ. හැබැයි අහසේ ඉගිල්ලෙන්න පොඩි කාලේ ඉඳන් හීන දකින අය ඉන්නවා. ඒ අය තමයි දවසක ගුවන් නියමුවන් වෙන්නේ. ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින අයට සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඒ ඉදිරි අවුරුදු 20 දී ආසියාවට ගුවන් නියමුවන් 240,000 ක් අවශ්‍ය වෙලා තියෙනවා. ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයත් සමගයි මේ ඉල්ලුම වැඩි වෙලා […]


Aug
29

රජ පවුලට අමුත්තෙක් ගේන්න මේගන්, රැජිනගෙන් අවසර ඉල්ලයි.

Generic placeholder image

රජ පවුලේ අලුත් සාමාජිකාව මේගන් මාකල් දවසින් දවස අලුත් පුවත් මවනවා. විශේෂයෙන්ම රජ පවුලේ නීති කඩ කිරීම ගැන තමයි ඇය වඩාත් ප්‍රසිද්ධ. හැබැයි මේ සැරේ නම් ඇය නීති කඩන්නේ නැතුව රැජිනගෙන් අවසර ඉල්ලලා තියෙනවා. ඒ රජ පවුලට අමුත්තෙක් ගෙන්න. මේ අමුත්තා බලු සුරතලෙක්. මාලිගාවට බලු සුරතල් ගේන්න මේගන්, මහ රැජිනගේ අවසරය ඉල්ලලා තියෙනවා. “ලැබ්‍රර් ඩෝග්” […]


Aug
29

ඩොනල් ට්‍රම්ප් සමාජ මාධ්‍යන්ට අනතුරු අඟවයි.

Generic placeholder image

ලෝක බලවතා විදියට හඳුන්වන්නේ ඇමෙරිකාව. හැබැයි දැන් ඇමෙරිකාවටත් සමාජ මාධ්‍ය පාලනය වෙලා. මේ නිසා ඇමෙරිකාවේ කුකුල් කේන්තිකාරය ට්‍රම්ප්ට කේන්ති ගිහින්. සමාජ මාධ්‍ය පරිස්සමින් වැඩ කරන්න කියලා ඔහු සද්දයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම Google සමාගම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා. ඒ, ට‍්‍රම්ප් නිවුස් යන මාතෘකාව පිරික්සීමේදී ගූගල් විසින් නිකුත් කර ඇති කරුණු සම්බන්ධව. සමාජ […]


Aug
29

මාලිංගගේ උපන්දිනයට සචින් තෙන්ඩුල්කාර් කරපු අමුතු උපන්දින සුභ පැතුම.

Generic placeholder image

යෝකර් රජුගේ උපන්දිනය ඊයේ යෙදිලා තිබ්බා. 35 වන උපන්දිනය සමරපු මාලිංගට ලෝකය වටෙන්ම උපන්දින සුභ පැතුම් ඇවිත් තිබුණා. ඒ අතර ක්‍රිකට් රසිකයන් වෙන්න ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඉන්නවා. හැබැයි හැමෝගෙම අවධානය දිනා ගත්තේ ඉන්දියාවේ ක්‍රිකට් දෙවියන් මාලිංගට කරපු උපන්දින සුභ පැතුම. මාලිංගට අමුතුම විදියේ උපන්දින සිභ පැතුමක් සචින් තෙන්ඩුල්කාර් twitter එකේ තියලා තිබ්බා. ‘‘මාලිගට එරෙහිව […]


Aug
29

සීතල යුද්ධයෙන් පසු දැවැන්තම යුධ අභ්‍යාසයට රුසියාව සූදානම් වෙයි.

Generic placeholder image

යුද්ධයක් නැති කාලයකට රට රටවල බලය පෙන්වන ක්‍රමයක් තමයි යුධ අභ්‍යාස. ඒ වගේම යුද්ධයකට පෙර සූදානම් වෙන්නත් යුධ අභ්‍යාස කරනවා. සීතල යුධ සමයෙන් පස්සේ පවත්වන විශාලම යුධ අභ්‍යාසයට රුසියාව සූදානම් වෙනවා. වසර 37 කට පස්සේ තමයි රුසියාව මේ වගේ දැවැන්තම යුධ අභ්‍යාසයක් කරන්නේ. “වෝස්ටොක් 2018” කියලා තමයි මේ යුධ අභ්‍යාසය නම් කරලා තියෙන්නේ. සැප්තැම්බර් මස […]


Aug
29

අල් ජසීරාවෙන් තරඟ පාවාදීම ගැන තවත් වීඩියෝවක්. ලංකාවේ නම ආයෙත් ගෑවෙයි.

Generic placeholder image

ඉස්සර කිව්වේ ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා. හැබැයි දැන් දැන් ක්‍රිකට් බුකීකරුවන්ගේ ක්‍රීඩාවක් වෙලා. දවසින් දවස ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන චෝදනා වැඩි වෙනවා. අල් ජසීරා මාධ්‍ය ජාලය ආයෙත් සැරයක් මුදලට තරග පාවාදීම ගැන Video එකක් නිකුත් කරන්න යනවා. ඒ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට එරෙහිව. වර්තමානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රිඩා කරනු ලබන ක්‍රිඩකයින් මෙන්ම හිටපු ක්‍රිඩකයින්ද මේ Video එකෙන් චෝදනාවට […]


Aug
29

අද ලග්න 2කට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 29 වන බදාදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.12  සිට 1.44 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 12.12සිට 1.40 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන දවසක්  . රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු […]


Aug
28

දෑවැද්ද නොදුන් නිසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා බිරිඳව ගෙදරින් පන්නයි.

Generic placeholder image

දෑවැද්ද කියන්නේ අතීතයේ විවාහයක අනිවාර්ය අංගයක්. හැබැයි අද කාලයේ දෑවැද්ද ගොඩක් අය කුණු කුඩයට දාලයි තියෙන්නේ. මොකද සැබෑ ආදරයකට භෞතික දේවලින් වඩක් නැති නිසා. ඒ කොහොම වුනත් තාමත් සමහර ආසියාතික රටවල දෑවැද්ද නිසා ගොඩක් තරුණියන් දුක් විඳිනවා. බංගලාදේශය ක්‍රිකට් ක්‍රීඩක මොසාඩ්ඩෙක් හුසෙයින් සයිකට් බිරිඳ දෑවැද්ද දුන්නේ නැති නිසා ගෙදරින් එළවලා. මොසාඩ්ඩෙක් හුසෙයි දෑවැද්ද ඉල්ලලා තමන්ට […]


News Articles
Latest Videos
Most Popular Post