දකුණු පළාතේ අගනගරය තමයි ගාල්ල. ගාල්ල නගරය ඈත අතීතයට දිව යන ඉතිහාසයක් තියෙනවා. හැබැයි මෑතක ඉඳන් ගාල්ල නගරය ගැන වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ගාලු කොටු පවුරේ වගේම ගාල්ල නගරයේ තියෙන රාජ්‍ය ආයතන ඉවත් කරන්න හදනවා කියලා ගාල්ල නගරාධිපති ප‍්‍රියන්ත සහබන්ධු චෝදනා කරනවා.අද ගාල්ලේ තිබ්බ මාධ්‍ය හමුවකදී ඔහු මේ චෝදනාව කරා. “මුලින්ම කිව්වේ ගාලු […]
පාසල් ශිෂ්‍යයාගේ ඉඳලා රාජ්‍ය නායකයා දක්වාම Facebook එකේ ඉන්නවා. සකර්බර්ග් හිටි හැටියේම හමුදා ප්‍රධානීන්ගේ Facebook ගිණුම් තහනම් කරලා ඒ මියන්මාරයේ හමුදා යුධ හමුදාපතිවරයා ඇතුළු ප්‍රධාන පෙලේ හමුදා නිලධාරින් පිරිසකගේ. මියන්මාරයේ සිදුව ඇති බව කියන සමුල ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වෙලා නිසා තමයි සකර්බර්ග් මේ තීරණය අරගෙන තියෙන්නේ. මියන්මාරය සම්බන්ධයෙන් ෆේස්බුක් ගිණුම් 18ක් සහ […]
ලෝකයේ ජීවය රඳා පවතින්නේ සූර්යා නිසා. අවුරුද්දකට දෙපාරක් සූර්යා හරියටම ලංකාව උඩින් ගමන් කරනවා. සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න වෙනවා. දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් පිහිටනවා. ඒ නිසා අද (28) ඉඳන් සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යා මුදුන්ව තියෙනවා. මේ නිසා […]
උඩවලව තිබොල්කැටිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝටර් රථයක් එහි රියදුරුට පාලනය කර ගත නොහැකිව තිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුරින් තිරෝද රථයේ රියදුරු හා එහි පිටුපස ගමන් කල කාන්තාවන් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.ප‍්‍රතිකාර සදහා ඔවුන් ඇතුළත් කලේ ඇඹිලිපිටිය රෝහලටයි. මේ අතර පැල්මඩුල්ල […]
තාමත් ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්න ක්‍රිකට් කමිටුවක් නෑ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් තමයි ක්‍රීඩා ආයතනය පාලනය කරන්නේ. හැබැයි මේ වැඩේට ICC ය නම් වැඩි කැමැත්තක් නෑ. ඉක්මනට ක්‍රිකට් නිලවරණය තියන්න කියලයි ඔවුන් කියන්නේ. මේ ගැන කතා කරන්න ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද ICC යට යන්න නියමිතයි. නිලවරණය පවත්වන්න මැතිවරණ ක්‍රමයේ සහ්හ් අභියාචනා ක්‍රමයේ වෙනස්කම් ගැන කතා […]
රජයේ සේවකයින්ට පඩි වැඩි කරනවා කියන්නේ හරියට කොටි වලිගය අල්ලා ගත්තා වගේ වැඩක්. එක කොටසකට වැඩි කරද්දී අනිත් අය කෑගහනවා. එයාලට වැඩි කරද්දී වෙනත් අමාත්‍යංශයක අය වැඩි පඩි ඉල්ලනවා. මේ දවස්වල දුම්රිය වෘත්තීය සමිති පඩි වැඩි කරන්න කියලා වැඩවර්ජනය කරනවා. ඊයේ ඔවුන්ට යහපත් විසඳුමක් ලැබුණා. ඒ නිසා 29 වෙනිදා කරන්න තිබ්බ වැඩ වර්ජනයත් නැවැත්වුවා. හැබැයි […]
අද 2018 මස අගෝස්තු 28 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 3.16 සිට 4.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.08 සිට 4.36 දක්වා සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුරු වයඹ මේෂ ලග්නය ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය […]
ස්කාලට් ජොන්සන් කියනවාට වඩා බ්ලැක් විඩොව් කිව්වම තමයි ඇය වඩාත් ජනප්‍රිය. මේ දිනවල තිරගත වෙන Avengers චිත්‍රපටියත් එක්ක ඇය තවත් ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ජනප්‍රියත්වය නිසාම ඇයගේ අයකිරීම් පවා ඉහල ගිහින් තියෙනවා. ෆෝබ්ස් සඟරාවේ වාර්තාව අනුව මේ වනවිට හොලිවුඩ් සිනමාවේ අය කිරීම් අතරින් පළමු තැන ස්කාලට් ජොන්සන්ට හිමි වෙලා තියෙනවා. 2017 ජුනි මාසයේ සිට 2018 […]
ඉස්සර ත්‍රස්තවාදයේ අඳුරු හෙවනැලි වැටුනේ ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලට. හැබැයි මේ වෙද්දී යුරෝපයට සහ ඇමෙරිකාවට ත්‍රස්ත බිය දැනෙන්න පටන් අරන්. ඒ ISIS සංවිධානය නිසා. ඇමෙරිකාවේ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ, නානගර්හර් ප්‍රාන්තයේ IS ත්‍රස්ත කණ්ඩායමේ නායක අබු සෙයිඩ් ඔර්කාසෙයි මිය ගිහින් තියෙනවා. ඔහුත් සමඟ තවත් ත්‍රස්තවාදීන් 10 දෙනෙක් මේ ප්‍රහාරයෙන් මිය ගිහින් තියෙනවා.. ඇෆ්ගනිස්තානයේ සිද්ධ වුන මරාගෙන […]
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන එතුමා 77 වැනි වියෙහි පසුවුණා. දළුවත්ත මහතා 1961 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස හමුදාවට එක්වෙනවා. 1996 වසරේදී ශ්‍රී ලංකාවේ 13 වැනි යුද හමුදාපති ලෙස ඔහු පත්වීම් ලබනවා. රිවිරැස මෙහෙයුමටද රොහාන් දළුවත්ත මහතා නායකත්වය දීලා තියෙනවා. රණබිමේ දක්වපු දක්ෂතා නිසා වීර වික්‍රම […]
චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයට මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය නිසා දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා. මේ නිසා වැඩිම හානියක් වෙලා තියෙන්නේ ෂාගුවාන් ප්‍රදේශයට. මේ වෙද්දී අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ වගේම ෂාගුවාන් ප්‍රදේශයේ ඇතිවූ ජලගැල්ම නිසා එළවළු වගා බිම් විශාල ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා.
අර්ජුන රණතුංග කියන්නේ ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට වීරයෙක්. ඒ ඔහු 96 ලෝක කුසලානය දිනා ගන්න කළ මෙහෙවර නිසා. ක්‍රිකට් වලින් සමුගත්ත අර්ජුන දේශපාලනයට ආවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න කියලා. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ස්යයේ හිටිය අර්ජුන දැන් ඉන්නේ එක්සත් ජාතික පෙරමුණේ. හැබැයි අර්ජුන ආයෙත් පිල් යනවාදෝ කියලා හැඟෙන ප්‍රකාශයක් කරලා තිබ්බා. වත්මන් ජනපති – අගමැති […]