News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

කුසල් ජනිත්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්.

Generic placeholder image

SLC T20 තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත්වුණා. ඒ ගාල්ල – දඹුල්ල කණ්ඩායම් සහ කොළඹ සහ නුවර – කොළඹ කණ්ඩායම් අතර. පළවෙනි තරඟය පැවැත්වුණේ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර. මුලින්ම පන්දුවට පහර දුන්න ගාල්ල කණ්ඩායම් ලකුණු 163 ක් ලබා ගත්තා. ඒ කඩුලු 8 ක් දැවී. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 58 යි. ඔහුගේ […]


Aug
30

ඉතිහාසයේ පළවෙනි වරට අරලියගහ මන්දිරයේදී ප්‍රභල දේශපාලඥයෙකුගේ විවාහ උත්සවයක්.

Generic placeholder image

අරලියගහ මන්දිරය කියන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස. හැබැයි පහුගිය කාලයේ ජනාධිපතිවරයා තමයි අරලියගහ මන්දිරය භාවිතා කරේ. කොහොම වුනත් වත්මන් ආණ්ඩුව නැවතත් අගමැතිවරයාගේ නිල නිවස විදියට අරලිගහ මන්දිරය භාවිතා කරනවා. හැබැයි මේ කියන්නේ ඉතිහාසයේ පළවෙනි වරට අරලියගහ මන්දිරයේ පවත්වන විවාහ උත්සවයක් ගැන. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය තමයි අරලියගහ […]


Aug
30

අද ලග්න 03 ක් සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 30 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.43 සිට 03.15 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.39 සිට 03.07 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය ගෙදර දොර ආරක්ෂාව ගැන සැලකිලිමත් වියයුතු දිනයක් දොර ඉබි යතුරු පරනනම් ඒවා මිලදීගන්න . රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් […]


Aug
29

අමෙරිකාවෙන් තෑගි දුන්න ලංකාවේ ලොකුම යුධ නැව මෙන්න. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාව තමයි ලෝකයේම හොඳම නාවික හමුදාව. මුහුද මැද සටන් කරලා අත්දැකීම් තියෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විතරයි. ඒකත් ඉතාම අඩු පහසුකම් යටතේ. අද ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ අමෙරිකාවෙන් තෑගි දුන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලොකුම යුධ නැව. මේ නැවේ දිග මීටර් 115 ක්. 167 ක කාර්යමණ්ඩලයක් නෞකාවේ […]


Aug
29

අගමැති රනිල් වියට්නාමයේ නියෝජ්‍ය අගමැති හමුවෙයි.

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අප දූත කණ්ඩායම අද වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා හමුවුණා. ඒ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවක් සඳහා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙදාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ආදී කරුණු […]


Aug
29

කිසිදා ලොව නුදුටු කෙනෙකුට ඇස් දන් දී නොඑන ගමන් ගිය සියතේ ලහිරු. – VIDEO

Generic placeholder image

ජීවිතයත් හරියට තණ පතක් අග රැඳී පිනි බිදුවක් වගේ. කොයිවෙලේ මේ ලෝකය අතහැරලා යන්න වෙයිද කියන්න බෑ. ඒ වගේම තමයි මේ ලෝකයට අවොත් අනිවාර්යෙන් යන්න වෙනවා. හැබැයි අවාසනාවකට වගේ මේ ලෝකයේ වැඩිම කාලයක් ඉන්න ඕන අයට තමයි ඉක්මනටම යන්න වෙන්නේ. සියත මාධ්‍ය ජාලයේ දත්ත සැකසුම් කරුවෙක් විදියට සේවය කළ ලහිරු නිශාද් ප්‍රනාන්දු සොයුරා හදිසියේම අභාවප්‍රාප්ත […]


Aug
29

බොරු චෝදනා කරාට කුසල් ජනිත් ICC යෙන් වන්දි ඉල්ලයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ප්‍රහාරත්මකම පිතිකරුවෙක් තමයි කුසල් ජනිත්. ඔහුගේ සුපිරි දක්ෂතා නිසාම ජාත්‍යන්තයෙන් විවිධ කැපිලි ඔහුට ආවා. කුසල් තහනම් උත්තේජක අරන් කියලා ප්‍රභල චෝදනාවකුත් කරා. හැබැයි ICC ය කරපු පරීක්ෂණයකින් පස්සේ කුසල් ජනිත් නිවැරදි බව ඔප්පු වුණා. හැබැයි ඒ කාලයේදී කුසල්ගේ කීර්ති නාමයට ලොකු හානියක් වුණා. ඒ නිසා කුසලට වන්දි මුදලක් ගෙවන්න ICC […]


Aug
29

ශායිඩ් සහ ශ්‍රද්ධා යලිත් පෙම්වතුන් වෙයි.

Generic placeholder image

බොලිවුඩයේ ජනප්‍රිය පෙම්වතුන් යුවලක් තමයි ශායිඩ් සහ ශ්‍රද්ධා. “හෙදර්” චිත්‍රපටියෙන් තමයි ඔවුන් වඩාත් ජනප්‍රිය වුණේ. ඊට පස්සේ ශායිඩ් සහ ශ්‍රද්ධා පෙම බොලිවුඩයේ දකින්න ලැබුණේ නෑ. හැබැයි ආයෙත් ශායිඩ් සහ ශ්‍රද්ධා ආදර කතාව පටන් අරගෙන තියෙනවා. ඒ “බට්ටි ගුල් මෙටර් චාලු” චිත්‍රපටියෙන්. තවත් නොබෝ දිනකින් මේ චිත්‍රපටිය තිරගත් වෙන්න නියමිතයි. ශ්‍රී නාරයන් සිං තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය […]


Aug
29

ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින අයට සුභ පණිවිඩයක්.

Generic placeholder image

කුරුල්ලෙක්ට වගේ නිදහසේ පියාඹන්න මිනිසුන්ට බෑ. හැබැයි අහසේ ඉගිල්ලෙන්න පොඩි කාලේ ඉඳන් හීන දකින අය ඉන්නවා. ඒ අය තමයි දවසක ගුවන් නියමුවන් වෙන්නේ. ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින අයට සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඒ ඉදිරි අවුරුදු 20 දී ආසියාවට ගුවන් නියමුවන් 240,000 ක් අවශ්‍ය වෙලා තියෙනවා. ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයත් සමගයි මේ ඉල්ලුම වැඩි වෙලා […]


Aug
29

රජ පවුලට අමුත්තෙක් ගේන්න මේගන්, රැජිනගෙන් අවසර ඉල්ලයි.

Generic placeholder image

රජ පවුලේ අලුත් සාමාජිකාව මේගන් මාකල් දවසින් දවස අලුත් පුවත් මවනවා. විශේෂයෙන්ම රජ පවුලේ නීති කඩ කිරීම ගැන තමයි ඇය වඩාත් ප්‍රසිද්ධ. හැබැයි මේ සැරේ නම් ඇය නීති කඩන්නේ නැතුව රැජිනගෙන් අවසර ඉල්ලලා තියෙනවා. ඒ රජ පවුලට අමුත්තෙක් ගෙන්න. මේ අමුත්තා බලු සුරතලෙක්. මාලිගාවට බලු සුරතල් ගේන්න මේගන්, මහ රැජිනගේ අවසරය ඉල්ලලා තියෙනවා. “ලැබ්‍රර් ඩෝග්” […]


Aug
29

ඩොනල් ට්‍රම්ප් සමාජ මාධ්‍යන්ට අනතුරු අඟවයි.

Generic placeholder image

ලෝක බලවතා විදියට හඳුන්වන්නේ ඇමෙරිකාව. හැබැයි දැන් ඇමෙරිකාවටත් සමාජ මාධ්‍ය පාලනය වෙලා. මේ නිසා ඇමෙරිකාවේ කුකුල් කේන්තිකාරය ට්‍රම්ප්ට කේන්ති ගිහින්. සමාජ මාධ්‍ය පරිස්සමින් වැඩ කරන්න කියලා ඔහු සද්දයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම Google සමාගම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා. ඒ, ට‍්‍රම්ප් නිවුස් යන මාතෘකාව පිරික්සීමේදී ගූගල් විසින් නිකුත් කර ඇති කරුණු සම්බන්ධව. සමාජ […]


Aug
29

මාලිංගගේ උපන්දිනයට සචින් තෙන්ඩුල්කාර් කරපු අමුතු උපන්දින සුභ පැතුම.

Generic placeholder image

යෝකර් රජුගේ උපන්දිනය ඊයේ යෙදිලා තිබ්බා. 35 වන උපන්දිනය සමරපු මාලිංගට ලෝකය වටෙන්ම උපන්දින සුභ පැතුම් ඇවිත් තිබුණා. ඒ අතර ක්‍රිකට් රසිකයන් වෙන්න ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඉන්නවා. හැබැයි හැමෝගෙම අවධානය දිනා ගත්තේ ඉන්දියාවේ ක්‍රිකට් දෙවියන් මාලිංගට කරපු උපන්දින සුභ පැතුම. මාලිංගට අමුතුම විදියේ උපන්දින සිභ පැතුමක් සචින් තෙන්ඩුල්කාර් twitter එකේ තියලා තිබ්බා. ‘‘මාලිගට එරෙහිව […]


News Articles
Latest Videos
Most Popular Post