News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

සෝනාක්ෂි කෙට්ටු වීමේ රහස හෙළිකරයි.

Generic placeholder image

2013 දී Release වුණ Dhabaang Film එකෙන් ජනප්‍රිය වුණ සෝනාක්ෂි සින්හාට සමාජ මාධ්‍ය වලින් දිගින් දිගටම මඩ ගැහුවා. ඒ ඇගේ ශරීරය මහතයි කියල. හැබැයි ඉතින් පහුගිය දවසක ඒ මඩ ප්‍රහාර වලට සෝනාක්ෂි හොඳ උත්තරයක් දුන්නා. ඒ බොලිවුඩයේ තිබුණු ජනප්‍රිය විලාසිතා දැක්මකදී. උත්සවයේදී සෝනාක්ෂිට මාධ්‍යවේදීන් මුණගැහුනා. ඒ වෙලාවේ සෝනාක්ෂි ඔවුන්ට කිව්වේ “දැන් මගේ Photos අරන් ඇති […]


Aug
24

BBC ය අසාම් අමීන්ට මාධ්‍ය සාකච්ඡා වාරණය කළ හේතුව මෙන්න.

Generic placeholder image

ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදියෙක් තමයි අසාම් අමීන්. මාධ්‍ය සාකච්ඡා වලදී දේශපාලඥයන්ට කටඋත්තර නැති වෙන්න ප්‍රශ්න අහන්න ඔහු දක්ෂයි. ඒ වගේම සමාජ ජාල වල ජනප්‍රියම මාධ්‍යවේදියාට හිමි සම්මානයත් ඔහුට හිමි වුණා. හැබැයි හිටි හැටියේම BBC ය ඔහුට දේශපාලන සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය සාකච්ඡා වාරණයක් දාලා තියෙනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත දන ගන්න අපි අසාම්ට කතා කරා. ඔහු […]


Aug
24

දුම්රිය ආයෙත් නවතී. දවස සහ වෙලාව මෙන්න.

Generic placeholder image

ලංකාවේ දුම්රිය ධාවනය වෙනවට වඩා තියෙන්නේ ධාවනාගාර වල නවත්වලා. මොකද මාසෙකට සැරයක්වත් දුම්රිය සමිති වැඩ වර්ජනය කරනවා. ආයෙත් වතාවක් දුම්රිය වර්ජනය කරනවා කියලා වෘත්තීය සමිති අද ප්‍රකාශ කරා. 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ. වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් නොලැබුන නිසා තමයි දුම්රිය වෘත්තීය සමිති මේ තීරණය අරගෙන තියෙන්නේ.


Aug
24

එංගලන්තයට එලව එලවා පහර දුන්න කෝලි උඩ ගිහින්.

Generic placeholder image

පහුගිය දා එංගලන්තය සහ ඉන්දියාව අතර 3 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. ඒ වගේම නායක විරාට් කෝලිගේ සුපිරි ක්‍රීඩා විලාශයත් කැපී පෙනුණා. පළවෙනි ඉනිමේදී ලකුණු 97 ක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 103 ක් ලබා ගන්න ඔහු සමත් වුණා. මේ නිසා කෝලි ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පිතිකරුවන්ගේ ලයිස්තුවේ පළවෙනි තැනට එන්න සමත් වෙලා […]


Aug
24

නොකළ වරදකට හිතුමතේ ජීවිතේ ආයෙත් හිරේ?

Generic placeholder image

කාලයක් ලංකාවම බය වුන නමක් තමයි “හිතුමතේ ජීවිතේ” කියන්නේ. 5 වතාවක් හිරෙන් පැනලා නංගිව මරපු මිනීමරුවන්ගෙන් පළි ගත්ත හිතුමතේ ජීවිතේගේ ඇත්ත නම ඩී වී සුමතිපාල. මරණ දඬුවම හිමි වෙලා ජනාධිපති සමාව ලැබිලා ඔහු මෑතකදී තමයි හිරෙන් නිදහස් වෙලා ආවේ. හැබැයි මේ සමාජය වැරදි කරපු කෙනෙක්ට කවදාවත් හොඳ මනුස්සයෙක් වෙන්න දෙන්නේ නෑ කියලා අද හිතුමතේ ජීවිතේ […]


Aug
24

රට ඉන්න හොරු අල්ලන්න ජනපති කඩුව අතට ගනී.

Generic placeholder image

උදර්පණ නීතිය ගැන මේ දවස්වල දේශපාලන වේදිකාවේ නිතර අහන්න ලැබෙනවා. ඒ ලංකාවේ හොරකම්, වංචාවලට සමබන්ධ වෙලා රට පැනල ඉන්න අයගේ නම් එක්ක. මොකක්ද මේ උදර්පණ නීතිය? උදර්පණය කියන්නේ රටවල් දෙකක් අතර සැකකරුවන් හුවමාරු කිරීමේ දී බල පවත්වනු ලබන නීතිය. මේ ක්‍රියාවලිය වෙන්නේ ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර් පෝල්) හරහා. මෙච්චර කල් උදර්පණ නීතියට අදාල බලතල හා වගකීම් […]


Aug
24

සෙන්ටිමීටරයක් නිසා ජීවිතයක් බේරුන හැටි. – Video

Generic placeholder image

තප්පරයක්, සෙන්ටිමිටරයක් කියන්නේ හරි පොඩි ප්‍රමාණයක්. හැබැයි සෙන්ටිමිටරෙත් කෝටියක් වටිනා වෙලාවක් එනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන. පුහුණුවීම කරන cheerleader කෙනෙක්ගේ ජීවිතය නූලෙන් බේරෙන Video එකක මේ දිනවල අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් පැතිරෙනවා. උඩ ඉදන් බිම වැටෙන තරුණියගේ ඔලුව පොළවේ වැදෙන්න ඔන්න තියෙද්දී සහයට ඉන්න තරුණයා තරුණියව ගන්නවා. තව සෙන්ටිමිටරයක් එහා මෙහා වුණා නම් තරුණියගේ […]


Aug
24

කතරගම දෙවියන්ගේ වාහනයෙන් දකුණට දැඩි හානි.

Generic placeholder image

කතරගම දෙවියන්ගේ වාහනය විදියට සැලකෙන්නේ මොණරා. ඒ නිසාම මිනිසුන් මොණරාට කරදර කරන්නේ නෑ. හැබැයි මොණරා නම් ඒ අවස්ථාවෙන් මිනිසුන්ට පුළුවන් තරම් කරදර කරනවා. ඒ නිසා මිනිසුන්ට වෙලා තියෙන්නේ උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ වැඩක්. මේ වෙද්දී දකුණු පළාතට මොණරා වසංගතයක් තරමට කරදරයක් වෙලා. සංවර්ධනයත් එක්ක වෙනදට යාල, හම්බන්තොට වියළි කලාපයේ […]


Aug
24

“මතක තියා ගනින් ඒ තමයි රත්ගම දඩබ්බරයා.” – මාලිංගගේ සුපිරි ඕවරය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

අවුරුද්දක් තිස්සේ ක්‍රිකට් බලධාරීන්ගේ කැපිල්ලට අහුවෙලා හිටිය මාලි මේ දවස්වල SLC T20 තරඟාවලියට ක්‍රීඩා කරනවා. ඊයේ තිබ්බ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරගයේදී මාලිංග යවපු සුපිරි පන්දුවාරය ගැන හැමෝම කතා කරන්න පටන් අරන්. දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරෙයි කියලයි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කියන්නේ. මාලිංගගේ මේ විශිෂ්ඨ පන්දු යැවීම ගැන බුකියේ ගොඩක් අදහස් පළවෙලා තිබ්බා මේ තියෙන්නේ […]


Aug
24

අද එක ලග්නයකට කොන්ද, තුනටිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු  24 වන සිකුරාදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.40 සිට 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.45 සිට 12.12 දක්වා  සුභ දිශාව: උතුර    මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය අද දවස ඔබට සුබයි. ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි […]


Aug
23

නාසා ආයතනය චන්ද්‍රයාගෙන් වතුර ගෙනෙයි.

Generic placeholder image

පෘතුවියේ තනියට පුංචි එකා චන්ද්‍රයා. පෘතුවිය වටේ කැරකි කැරකි ඉන්න චන්ද්‍රයා ගැන අතීතයේ ඉඳන්ම මිනිස්සු ගොඩක් උනන්දු වුණා. ඒ උනන්දුවෙ ප්‍රතිඵලයක් විදියට තමයි චන්ද්‍රයා සඳ මත පා තබන්නේ. මිනිසාගේ ඊළඟ ඉලක්කය වුණේ චන්ද්‍රයාගේ ජනාවාස ෆිටුවන එක. හැබැයි ඒකට තිබ්බ බාධාව තමයි හඳේ ජලය නැති එක. දැන් ඒ ප්‍රශ්නයත් අවසන් වෙලා තියෙනවා. ඒ පහුගිය දා නාසා […]


Aug
23

ජපන් ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා කුරුමානම හෙළිවෙයි.

Generic placeholder image

පහුගියදා ජපානයේ ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදේරා නිල සංචාරයකට දිවයිනට පැමිණියා. හැබැයි ඔහු ලංකාවට එන්න කලින් ඉන්දියාවට ගිහින් නරේන්ද්‍ර මෝදීවත් හමුවෙලයි තමයි ඇවිත් තියෙන්නේ. ඒ කොහොම වුණත් ඔහු ලංකාවට ආවේ නම් හොඳකට නෙවෙයි. චීනය ශක්තිමත් වීම සමඟ ජපානයේ කුරුමානම දැන් වෙනස්වෙලා. ඉන්දීය සාගරයේ ආරක්ෂාවට ඇමරිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම තමයි ජපන් ආරක්ෂක […]


News Articles
Latest Videos
Most Popular Post