News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

ශ්‍රී පාදයේ කුණු වලින් වැසුන මාවුස්සාකැලේ ජලාශය. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජීවය රැඳිලා තියෙන්නේ ශ්‍රී පාද අඩවියේ. ලංකාවේ ප්‍රධාන ගංගා රැසක් ආරම්භ වෙන්නේ ශ්‍රී පාද අඩවියෙන්. හැබැයි නරුම මිනිස්සුන්ගේ පා තැබීමත් එක්ක ශ්‍රී පාද අඩවිය අපවිත්‍ර වෙන්න පටන් අරන්. මාවුස්සාකැලේ ජලාශයේ ජලයේ පාවෙමින් තිබෙන දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ඇතුලු ඝණ අප ද්‍රව්‍ය එක් රැස් කිරීමේ ශ්‍රමදානයක් පහුගිය දා පැවැත් වුණා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාවුස්සාකැලේ […]


Aug
22

ආසියානු කුසලානයේදී චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්.

Generic placeholder image

ආසියාවේ දක්ෂයින් සොයා යන 18 වන ආසියානු උළෙල මේ දිනවල පැවැත්වෙනවා. ඒ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර. ඊයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ ඉසව් කිහිපයකටම සහභාගි වුණා. හැබැයි පදක්කම් දිනා ගන්න අවස්ථාවක් නම් ලැබුණේ නෑ. කොහොම වුනත් ලංකා වාර්තාවක් පිහිටුවන්න චමරි වර්ණකුලසූරිය සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ බර ඉසිලීමේ කාන්තා ඉසව්වෙන්. ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට […]


Aug
22

රුසියාවේ සයිබර් ප්‍රහාරයට සකර්බර්ක් ගෙන් ප්‍රතිප්‍රහාර.

Generic placeholder image

20 වන සියවසේ ලෝක බලවතුන් යුද්ධ කරන්නේ සයිබර් තාක්ෂණය හරහා. මේ යුද්ධයට නිසා සමාජ මාධ්‍ය ජාලා ලොකු රුකුලක් වෙලා තියෙනවා. කොහොම වුනත් සයිබර් ප්‍රහාර අතින් රුසියාව සහ චීනය ඉදිරියෙන් ඉන්නවා. ජනතාව නොමග යවනසුලූ කරුණු පළ කරන රුසියාව සහ ඉරානයට සම්බන්ධ ෆේස්බුක් සහ ටිව්ටර් ගිණුම් අත්හිටු වන්න තීරණය කරලා තියෙනවා. සයිබර් ආරක්ෂණ පද්ධතිවලට තර්ජන විය හැකි […]


Aug
22

ජනපතිගේ සහයෙන් ප්‍රවාහන ඇමතිගේ යෝජනාව කැබිනෙට්ටුවේදී කුණු කූඩයට.

Generic placeholder image

Traffic එකේ ගමනක් හොඳම වාහනය තමයි ත්‍රීවීල් එක. හැබැයි ඉතිං වාහන රියදුරන්ට නම් ත්‍රිරෝද පේන්න බෑ. විශේෂයෙන්ම මේ වෙද්දී සාමාන්‍ය පෙළ අවසන් වුන ගමන් ත්‍රිරෝද රථ පදවන්න තරුණයන් පුරුදුවෙලා තියෙනවා. මේ නිසා ත්‍රිරෝද රථ පදවන්න පුළුවන් වයස් සීමාව අවුරුදු 35 කරන්න කියලා ප්‍රවාහන අමාත්‍යවරයා කැබිනට මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා. හැබැයි ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් ඇමතිවරු රැසක් මේ […]


Aug
22

තරංගට T20 බෑ කිව්ව අයට සුපිරි ශතකයකින් තරංගගෙන් පිළිතුරු.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් වසන්තය ගෙන එන SLC T20 ලීග් ඊයේ ආරම්භ වුණා. පලවෙනි තරඟය පැවැත්වුනේ කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර. පලවෙනි තරඟයෙන් සුපිරි ආරම්භයක් ලබා දෙන්න උපුල් තරංග සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට දුන්නා. පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 197 ක් ඔවුන් රැස් කර ගත්තා. […]


Aug
22

කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා ලෝකයේ සුපිරිම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුල්තැනට. 

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනාම පන්දුවට දෙන්න, පන්දු යවන්න විතරක් ඉගෙන ගෙන මදී. හොඳින් පන්දු රකින්නත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පුළුවන් වෙන්න ඕන. කඩුලු රකින්නාට පස්සේ පන්දු රකින්න අමාරුම ස්ථානයක් තමයි “ස්ලිප්” කලාපය. හැබැයි 2015 වසරේ සිට ක්‍රිකට් පිටියේ ලෝකයේ සාර්ථකම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුල් ඉහළටම ලංකාවේ ක්‍රීඩකයින් දෙන්නෙක් සමත් වෙලා තියෙනවා. ඒ කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා. […]


Aug
22

අද රැකියාවේ උසස්වීමක් බලාපොරත්තු වුණ ලග්නයකට එම බලාපොරොත්තුව ඉටුවන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු 22 වන බදාදා   රාහු කාලය: දිවා කාලය උදෑසන 12.13 සිට 1.46 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.13 සිට 1.41 දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: නිරිත  මේෂ ලග්නය ඔබට අද අවස සාර්ථකයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් […]


Aug
21

විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සංග්‍රහයක්. – Video

Generic placeholder image

මොනවා නැති වුනත් ලංකාවට උද්ඝෝෂණ වලින් නම් අඩුවක් නෑ. අද විශ්ව විද්‍යාල සිසුන් කොළඹට ආවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට විරෝධය දක්වන්න. ලිප්ටන් වටරවුම අසලට රැස් වුන විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවයක නිරත වුණා. මේ නිසා කොළඹ නගර සභාව අවට දැඩි රථවාහන තදබදයක් දකින්නට ලැබුණා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුල්වෙන්න හදපු විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසිය කඳුළු ගෑස් සහ […]


Aug
21

ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පළවෙනි T20 තරඟය මෙතනින් සජීවීව බලන්න. – Live

Generic placeholder image

SLC T20 ලීග් තරඟාවලිය අද ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් පළවෙනි තරඟය පැවැත්වෙන්නේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර. කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. තරඟය සජීවීව පහළින් බලන්න. https://youtu.be/G2CdILcPtFo


Aug
21

ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් මාලිංග යලි පුහුණුවීම් අරඹයි. – Video

Generic placeholder image

කාලයක් ලංකාවේ තරඟ දිනවන්නා වුන මාලිංග අවුරුද්දෙම ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ක්‍රිකට් බලධාරීන්ගේ කැපිලි කෙටිලි නිසා. හැබැයි ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ඉල්ලීම නිසා ලසිත් මාලිංගට SLC T20 තරඟාවලියේ අවස්ථාවක් ලැබුණා. අද ආරම්භ වෙන තරඟාවලියේ මාලිංග නියෝජනය කරන්නේ නුවර කණ්ඩායම. SLC T20 තරඟාවලිය සඳහා පහුගිය දවස්වල තිබ්බ පුහුණුවීම් වලට මාලිංග සහභාගී වුණා. පහුගිය දා තිබ්බ […]


Aug
21

2020 එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සරත් ෆොන්සේකාට?

Generic placeholder image

2020 ජනාධිපතිවරණයට තවත් ලොකු කාලයක් තියෙනවා. හැබැයි දැන්ම 2020 ජනාධිපතිවරණය ගැන දේශපාලන වේදිකාවේ කතා කරන්න පටන් අරන්. 2020 ජනපති අපේක්ෂකයන් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. 2020 අපේක්ෂකත්වය තමන්ට ලබා දුන්නොත් අභියෝගය ගන්නවා කියලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත් එම අභියෝගය බාර ගන්නවා කියලයි එතුමා කියන්නේ. තිස් […]


Aug
21

මහනුවර පෙරහැර බලන්න යන්න විශේෂ දුම්රිය මෙන්න.

Generic placeholder image

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැර අද ආරම්භ වෙනවා. අද ඉඳන් දවස් 5 ක් රන්දෝලි පෙරහැර පැවැත්වෙනවා. මේ නිසා මේ දවස් 5 පුරාවට ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් මහනුවරට එනවා. පෙරහැර බලන්න එන පහසුවට විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කරලා තියෙනවා. අද දින පෙරවරු 9.50ට ධානවය වෙන විශේෂ දුම්රිය පස්වරු 1.15ට මහනුවරට ළඟා වෙනවා. අද රාත්‍රි 11.45ට […]


News Articles
Latest Videos
Most Popular Post