News Line| Off Air
Generic placeholder image

Aug
17

අද ලග්න 3 කට වියදම් අධික දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මයි අගෝස්තු 17 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.42 සිට 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.47 සිට 12.14 දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය ඔබ සිතන බොහෝදෙ සාර්ථක වන දවසක්  . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  […]


Aug
16

පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල අංක එක ප‍්‍රංශයට – ශ‍්‍රී ලංකාවට 200 වන තැන.

Generic placeholder image

නවතම ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම බවට ලෝක ශූර ප‍්‍රංශ කණ්ඩායම පත්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේළනය විසින් අද දිනයේදී නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි. එම ශ්‍රේණි ගත කිරීම් වල 2 වන ස්ථානය බෙල්ජියමටත් 3 වන ස්ථානය බ‍්‍රසීලයටත් හිමිව තිබෙනවා. ලෝක කුසලානයට පෙර පාපන්දු ශ්‍රේණිගත කිරීම් […]


Aug
16

කලාකරුවන් පිරිවරාගෙන දීපිකා යුග දිවියට. – Photo

Generic placeholder image

දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ රසික හදවත් වසඟයට ගත් ජනප්‍රිය ගායිකාවක්. කාලයක් තනිකඩව හිටිය දීපිකා පසුගියදා විවාහ ගිවිස ගත්ත. ඒ මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමඟ. ඊයේ දීපිකාගේ විවාහ උත්සවය පැවැත්වුණා. ඒ ගල්කිස්ස ප්‍රධාන හෝටලයකදී. දීපිකාගේ විවාහ මංගල්‍ය උත්සවයට නෑදෑ හිතමිතුරන් මෙන්ම කලාකරුවන්ද රැසක් එක්වී සිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


Aug
16

ලෝකය පුරාම ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්?

Generic placeholder image

ඉස්සර ලොකු මුදල් ප්‍රමාණයක් අරගෙන යනවා නම් බැංකුවෙන් අරගෙන බයේ තමයි පාරේ යන්නේ. කොයි වෙලේ පොකට් ගහයිද කියලා දන්නේ නැති නිසා. එකට දැන් ATM නිසා ඕන නගරයකදී පහසුවෙන් මුදල් ගන්න පුළුවන්. හැබැයි මේ වෙද්දී ATM යන්ත්‍රත් හොරුන්ගේ තරජනයට ලක් වෙලා තියෙනවා. ලෝකය වටේම තියෙන ATM වලින් මුදල් සොරා ගන්නා මහ පරිමාණ සයිබර් ප්‍රහාරයක් ගැන FBI […]


Aug
16

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් කරන්න රෝසිගෙන් යෝජනාවක්.

Generic placeholder image

මිනිස්සුන්ගේ ඡන්දයෙන් තේරී පත් වෙන මහජන නියෝජිතයෝ අන්තිමේදී මහජන මුදල් වලින්ම සැප ගන්නවා. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 6 ක සැප පුටු ඉල්ලලා තිබුණා. දැන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දමන්නත් යෝජනා වෙලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කරන්න ඕන කියලා යෝජනා කරලා තියෙන්නේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය. ඒ අනුව රුපියල් 20,000 ක […]


Aug
16

පිරිත් සජ්ජායනා මැද, සුභ නැකතින් නැදුන්ගමුවේ රාජා දළදා පෙරහැරට පිටත් වුන හැටි. – Video

Generic placeholder image

මිනිසුන්ට වඩා පිං කළ වෙනත් සතෙක් ඉන්නවා නම් ඒ දළදා කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා. වර්තමානයේ ඒ මහඟු පිංකමට උර දෙන්නේ නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා. තවත් නොබෝ දිනකින් පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහරට සහභාගී වෙන්න නැදුන්ගමුවේ රාජා නිවසින් පිටත් වුණා. නැදුන්ගමුවේ රාජා පෙරහැරකට පිටත් වෙද්දී සිදු කරන විශේෂ චාරිත්‍ර කිහිපයක් තියෙනවා. මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද, සුභ නැකතින් […]


Aug
16

විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය නිසා උසස් පෙළ කාලසටහන් අවුලක්.

Generic placeholder image

පාසල් ජීවිතයේ ලොකුම කඩයිම තමයි උසස් පෙළ. විභාගය පටන් ගන්න පැයකටවත් කලින් සාමාන්‍යයෙන් විභාග ශාලාවට යන්න ඕන. හැබැයි මෙවර සිංහල විෂය පළමු ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට ගිය සිසුන් කිහිප දෙනෙක්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. ඔවුන් විභාගයට යද්දී විභාගය අවසන් වෙලා තියෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් කාලසටහනේ විභාග ආරම්භක […]


Aug
16

හිම කන්දක් උඩදී නාමල් රාජපක්ෂ චිචීගේ පෙම්වතියට දුන් හාදුව. – Photo

Generic placeholder image

හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ පහුගිය දවසක ටැන්සානියාවට ගිහින් තිබ්බා. ඒ චූටි මල්ලි චිචී සහ ඔහුගේ පෙම්වතිය එක්ක. කට්ටියත් එක්ක ටැන්සානියාවට ගිහින් තිබ්බේ කිලිමන්ජාරෝ ගිනි කන්ද තරණය කරන්න. කන්ද උඩටම ගිය නාමල් රාජපක්ෂගෙන් උණුසුම් හාදුවක් චිචීගේ පෙම්වතියට ලැබිලා තිබුණා. කොහොම වුනත් ඒ හාදුව දීලා තිබ්බේ ආදරණීය අයියා කෙනෙක් තමන්ගේ නංගිට දෙන හාදුවක් විදියට. මේ තියෙන්නේ […]


Aug
16

හෝස් වලින් නෑව දළදා පෙරහැරේ අලි ඇතුන්ට හිතේ හැටියට නාන්න පොකුණක්. – Video

Generic placeholder image

අගෝස්තු මාසය කියන්නේ බෞද්ධයන්ට විශේෂ මාසයක්. ඒ මහනුවර ශ්‍රී දළදා පෙරහැර පැවැත්වෙන මාසය නිසා. දළදා පෙරහැරත් එක්ක මතකයට එන දෙයක් තමයි අලි ඇතුන්. දළදා පෙරහැරයි අලි ඇතුනුයි කියන්නේ ගහට පොත්ත වගේ. මේ දවස්වල ලංකාව වටේම ඉන්න හීලෑ අලි ඇතුන් මහනුවරට ඇවිත් ඉන්නේ. ඒ අලි ඇතුන්ව පෙරහැරට කලින් ස්නානය සාමාන්‍ය දෙයක්. මෙච්චර කාලයක් දළදා පෙරහැරට ආව […]


Aug
16

අද බස් වර්ජනය ක්‍රියාත්මක වෙන මාර්ග මෙන්න.

Generic placeholder image

ලංකාවේ අඩුවක් නැතුව තියෙන එකම දේ තමයි වර්ජන. දුම්රිය වර්ජනය අවසන් වෙලා හුස්මක් ගන්න ලැබුණේ නා බස් රථ වර්ජනය කරන්න පටන් අරන්. ඒ ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ ඉඳන්. පෞද්ගලික බස් රථ සේවක සංගමය තමයි මේ වැඩ වර්ජනය ආරම්භ කරලා තියෙන්නේ. ඒ ඉකුත්දා පැනවූ නව ස්ථානීය දඩවලට විරෝධය පළ කරමින්. මේ වර්ජනය ප්‍රදේශ කිහිපයකට සීමා වෙලා […]


Aug
16

අද ලග්න 2 කට රැකියාවේ වෙනසක් සිදුවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු 16 වන බ්‍රහස්පතින්දා  රාහු කාලය: දිවා කාලය උදෑසන 1.47 සිට 3.20 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 1.42 සිට 3.10 දක්වා  සුභ දිශාව: නිරිත    මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය රාජ්‍ය සම්බන්ධ කටයුතු වලින් සුබයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට සුභයි. ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක්. ඔබ […]


Aug
15

ලොවක් වශී කර ගත් Paul Walker නැවතත් හොලිවුඩ් සිනමාවට.

Generic placeholder image

ඔබ Fast and Furious චිත්‍රපටියේ රසිකයෙක් නම් Paul Walker කවදාවත් අමතක වෙන්නේ නෑ. චිත්‍රපටයේ අධික වේගයෙන් රිය පදවපු Paul Walker සැබෑ ජීවිතයේදී අධික වේගය නිසාම ජීවිතයෙන් සමු ගත්තා. හැබැයි Paul Walker ආයෙමත් හොලිවුඩ් සිනමාවට ගෙන එන්න හදනවා. ඒ Paul Walker කගේ ජීවිත කතාව ඇතුලත් වාර්තා වැඩසටහනක් විදියට. පැරමවුන්ට් චිත්‍රපට නිශ්පාදන ආයතනය තමයි මේ වැඩේට අත […]


News Articles
Latest Videos
Most Popular Post