News Line| Off Air
Generic placeholder image

Aug
10

ක්‍රිකට් ගුරුවරු තමන්ට හිමි තැන දිනා ගනී.

Generic placeholder image

අලුත්ම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රිකට් ගුරුන් තමන්ගේ ස්ථානය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ අනුව එංගලන්තය පළවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ඔවුන් ප්‍රසාද ලකුණු 127 ක් ලබා ගෙන තියෙනවා. අසල්වැසි ඉන්දියාව දෙවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ඒ ප්‍රසාද ලකුණු 121 ක් ලබා ගෙන. තුන්වෙනි ස්ථානය නවසීලන්තය හිමිකර ගෙන […]


Aug
10

ලෝකයේ පළවෙනි අභ්‍යවකාශ හමුදාව ඇමෙරිකාව නිර්මාණය කරයි.

Generic placeholder image

ලෝක බලවතුන් හැම තිස්සෙම බලන්නේ අනිත් රටවලට වඩා යුධ බලය වැඩි කර ගන්න. හොලිවුඩ් චිත්‍රපටිවල දකින්න තියෙන දෙයක් තමයි අභ්‍යවකාශ හමුදා සහ යුද්ධ. නුදුරේදීම ඒ දේවල් සැබෑවක් වෙන්නයි යන්නේ. ලෝකයේ පළවෙනි වරට අභ්‍යවකාශ හමුදා බලඇණියක් හදන්න ඇමෙරිකාව සූදානම් වෙනවා. ඇමෙරිකාවේ 6 වෙනි හමුදා කණ්ඩය විදියට තමයි අභ්‍යවකාශ හමුදාව නිර්මාණය කරන්නේ. ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් […]


Aug
10

ප්‍රියංකා චොප්රාගේ විවාහය ස්ථීරයි. වයසින් බාල පෙම්වතා කියයි.

Generic placeholder image

බොලිවුඩ් නළු නිළියන්ට ලේසියෙන් හොලිවුඩ් වරම් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි හොලිවුඩයෙන් විවාහයක් කර ගන්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. ප්‍රියංකා චොප්රා කියන්නේ ඒ දෙකටම වාසනාව ලැබුණ හොලිවුඩ් නිළියක්. ප්‍රියංකගේ බොලිවු පෙම්වතා තමයි ගායකයෙක් වගේම ගීත රචකයෙක් වෙන Nick Jonas. ඔහු ප්‍රියංකාට වඩා අවුරුදු 11 ක් වයසින් බාලයි. හැබැයි ඔවුන්ගේ ආදරයට නම් ඒක බාධාවක් වෙලා නෑ. ළඟදීම […]


Aug
10

පිටිය මැද අප්‍රිකානුවන්ගෙන් ගේම ඉල්ලූ තිසර, මැච් එකෙන් පස්සේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සමග කරපු දේ. 

Generic placeholder image

ක්‍රිකට් හරියට දේශපාලනය වගේ තමයි. පිටියේදී මරා ගත්තට 4 සීමාවෙන් එළියට ගියාම ගජ මිතුරෝ. කණ්ඩායම් බේදයක්, රටවල් බේදයක් නෑ. ක්‍රීඩාවෙන් වෙන්න ඕනත් එකම තමයි. මේ දවස්වල දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය පවත් වෙනවා. 4 වෙනි එක්දින තරඟයෙන් පස්සේ ලැබුණු විවේකයේදී හොඳ යාලුවෝ පිරිසක් එකතු වෙලා. ඒ වෙන කවුරුත් නෙවෙයි තිසර පෙරේරා සහ […]


Aug
10

“සම්බන්ධන් දිගටම විපක්ෂ නායක.” – කතානායක පාර්ලිමේන්තුවට කියයි.

Generic placeholder image

පාර්ලිමේන්තුවේ කතානායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට දෙන්න කියලා ඉල්ලුවා. ඒ ගැන හොයලා බලලා කියන්නම් කියලයි කතානායකතුමා කිව්වේ. ව්‍යවස්ථානුකූලයව හා පාර්ලිමේන්තුවේ දැනට පවතින සම්ප්‍රදායට අනුව විපක්ෂ නායක ධූරයේ වෙනසක් කරන්න බෑ කියලා කතානායකවරයා අද ප්‍රකාශ කරා. ඒ සඳහා තමාට හැකියාවක් නෑ කියලා එතුමා වැඩිදුරත් සඳහන් කරා.


Aug
10

ජනපතිට සමාන කළ කාටූන් එක තහනම් කරයි.

Generic placeholder image

ලංකාවේ දේශපාලඥයන් උපහාසයට ලක් කරන එක ක්‍රමයක් තමයි කාටූන් කියන්නේ. උදේට පත්තරේ තියෙන සමහර කාටූන් බැලුවම ලේ පයින්ට් දෙක තුනක් පිරිසිදු කර ගන්න පුළුවන්. ලංකාවේ එහෙම වුණාට චීනයේ නම් එහෙම බෑ. චීන අගමැති ෂි ජින්පින්ට අපහාසයක් වෙනවා කියලා ‘විනී ද පූ’ කාටූන් චරිතය තහනම් කරලා තියෙනවා. මේ නිසා ‘ක්‍රිස්ටෝෆර් රොබින්’ සිනමාපටය චීනයේ ප්‍රදර්ශනය කිරීම සඳහා […]


Aug
10

නාසා ආයතනය ඉරට යයි.

Generic placeholder image

ලෝකයේ හැම අස්සක් මුල්ලකම ගිය මිනිසා ඊළඟට පය තිබ්බේ අභ්‍යවකාශයට. සඳ මත පා තැබීම අභ්‍යවකාශයට ගිය මිනිසාගේ දැවැන්ත පියවරක්. ඊට පස්සේ සෞරග්‍රහ මණ්ඩලයේ අනිත් ග්‍රහලෝක ගවේෂණය කරන්නත් යානා යවන්න මිනිසුන් සමත් වුණා. හැබැයි තාමත් ඉර ළඟට යන්න මිනිසාට බැරි වුණා. ඒ හිරුගේ දැඩි රශ්මිය නිසා. කොහොම වුනත් ඉර ළඟට යන්නත් දැන් නාසා ආයතනය සූදානම් වෙනවා. […]


Aug
10

අතුරුදන් වුන MH370 ගැන මැලේසියාව බොරු කියලා. ප්‍රංශයෙන් චෝදනාවක්.

Generic placeholder image

මීට අවුරුදු 4 කට කලින් අතුරුදහන් වුන MH370 ගුවන් යානය ගැන කතා බහ තවමත් අවසන් වෙලා නෑ. මඟින් 239 ක් රැගෙන Kuala Lumpur ඉඳන් බීජින් වලට යද්දී තමයි මේ ගුවන් යානය අතුරුදහන් වුණේ. ප්‍රභල රටවල් රැසක් එකතු වෙලා මේ ගුවන් යානය හෙව්වත් යානයට සිද්ධ වුන දෙයක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසාම මේ අවුරුද්දේ MH370 […]


Aug
10

අද හෝ හෙට තෙල් මිලට සිද්ධ වෙන දේ මෙන්න.

Generic placeholder image

ඉස්සර ඉන්ධන මිල වෙනස් වුණේ අවුරුද්දකට හෝ දෙකකට සැරයක්. හැබැයි දැන් මාසෙන් මාසෙට ඉන්ධන මිල වෙනස් වෙනවා. ඒ අලුතෙන් හදපු ඉන්ධන මිල සූත්‍රය නිසා. අද හෙටම ආයෙත් ඉන්ධන මිල වෙනස් වෙනවා කියලා මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා. කොහොම වුනත් මේ සැරේ මිල අඩු වෙයිද වැඩි වෙයිද කියලා කියන්න බෑ කියලත් අමාත්‍යවරයා සඳහන් […]


Aug
10

සංගාගේ තැන විරාත් කෝලි ගනී.

Generic placeholder image

සංගක්කාරගේ සමුගැනීමෙන් පස්සේ ලෝක ක්‍රිකට් පිටියේ ඒ තැනට එන්න සුදුසුකම් තිබ්බේ එක ක්‍රීඩකයෙක්ට විතරයි. ඒ වීරත් කෝලි. ඔහු පහුගිය දා සංගාගේ තැන අරගන්න සමත් වුණා. ඒ ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ට ඇවිත්. එංගලන්තය එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියේ දක්වපු දස්කම් නිසා තමයි ඔහුට පළවෙනි තැනට එන්න පුළුවන් වුණේ. ඒ වගේම ICC එක්දින […]


Aug
10

අද එක ලග්නයකට හමු නොවුණු දෙයක් නැවත ලැබෙන දවසක්. ඔබේ ලග්නයකට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 10 වන සිකුරාදා රාහු කාලය දිවා කාලය: සඳහා දහවල් 10.43  සිට 12.15 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.48 සිට 12.16 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: ගිනිකොන  මේෂ ලග්නය පෙර පින ඉස්මතුවන දවසක් පුණ්‍ය වන්ත ගමන් බිමන් යන්න සුබ දවසක් .අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන […]


Aug
9

ශ්‍රී ලංකාව ගුවන් යානා හදන්න පටන් ගනී.

Generic placeholder image

හෙළ ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට ලෝකයට ගුවන් යානා මුලින්ම හඳුන්වා දුන්නේ ලංකාව. මහා රාවණා රජතුමාගේ දඬු මොණරය තමයි ලෝකයේ පළවෙනි ගුවන් යානය විදියට ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ කිසිම ගුවන් යානයක් හදන්න ලංකාවේ මිනිසුන්ට බැරි වෙලා තියෙනවා. හැබැයි ආයෙත් ගුවන් යානා හදන්න ලංකාව සූදානම් වෙනවා. ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩසටහන මේ වසර තුළ ආරම්භ […]


News Articles
Latest Videos
Most Popular Post