ලංකාවේ ගුවන් විදුලියටත්, ගීත කලාවටත් මහමෙරක් ඉටුකළ චරිතයක් තමයි ප්‍රේමකීර්ති ද අල්විස්. කාටත් “ආදරණීය ප්‍රේම්” වුන ඔහු තාමත් හදවත්වල අමරණීය මතකයක්. ආදරණීය ප්‍රේම් රුදුරු වෙඩි උණ්ඩයට බිලිවෙලා අදට හරියටම වසර 29 ක් වෙනවා. ප්‍රේම්ගේ ජීවිත කතාව ගැන ලියවුන අපූරු සටහනක් අපිට Facebook එකෙන් හමුවුණා. මේ තියෙන්නේ ඒ සටහන. ‘නොමියෙන මිනිසුන්’ *මුල්ම පාසැල වූ, ‘මාලිගාකන්ද මහා […]
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ස්මිරිති මන්දනා ලෝකය පුර ක්‍රිකට් රසිකයන්ගේ ආදරය දිනා ගත්ත කෙනෙක්. ඒ ඇයගේ සුරූපී රූපය නිසා වගේම දස්කම් නිසා. හැබැයි ඉතින් ස්මිරිති මන්දනාගේ නම් වැඩි කැමැත්තක් තිබ්බේ ශ්‍රී ලංකිකයෙක්ට. ඒ වෙන කවුරුත් නෙවෙයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරට. කුමාර සංගක්කාර හමුවෙන එක ස්මිරිතිගේ සිහිනයක් කියලා ඇය කියලා තිබ්බා. ඉතින් පහුගිය දවසක ඇයගේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දවස්වල තියෙන්නේ නූල කැඩුන සරුංගලයක් වගේ. මොකද තාමත් ක්‍රිකට් නිලධාරී මණ්ඩලයක් පත් කරලා නෑ. මේ නිසා ක්‍රිකට් නිලවරණය ගැන සාකච්ඡා කරන්න විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන්න තීරණය කරලා තියෙනවා. ක්‍රිකට් නිසි බලධාරියා ලෙස කටයුතු කරන කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා කිව්වේ මේ සතියේ දිස්ති‍්‍රක් කී‍්‍රඩා සංගම් වෙත ලිපි යොමු […]
දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩය වගේම හොලිවුඩයත් ජයගත්ත නිළියක්. මර් නිසාම ලන්ඩනයෙන් දීපිකට ලොකු තෑග්ගක් දෙන්නේ තීරණය කරලා. ඒ තමයි දීපිකාගේ ඉටි රූපයක් “මැඩම් තුසේඩ්” ඉටි රූප කෞතුකාගාරයට එකතු කරන්න. ලන්ඩනයේ තියෙන “මැඩම් තුසේඩ්” ඉටි රූප කෞතුකාගාරයට තාමත් බොලිවුඩ් නිළියකගේ ඉටි රූපයක් එකතු කරලා නෑ. ඒ නිසා ඒ අවස්ථාව ලැබුණ පළවෙනි බොලිවුඩ් නිළිය විදියට දීපිකා පදුකෝන් […]
දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලියේ ලංකාවේ ගැලවුම්කරුවා වුණේ දිමුත් කරුණාරත්න. තරඟාවලියේ වීරයා වුනෙත් ඔහු. දිමුත්ගේ බිරිඳ අනුරාධාගේ උපන්දිනය පහුගිය දා දීලා තිබුණා. අනිත් ක්‍රිකට් ක්‍රීඩකයන් උපන්දින වලට ලොකු ලොකු Party දාද්දි දිමුත් සහ අනුරාධා වෙනස්ම වැඩක් කරා. ඔවුන් උපන්දිනය සැමරුවේ ළමයි පිරිසක් එක්ක. ඒ ළමයි එක්ක කේක් කැපුව දිමුත් සහ අනුරාධාඔවුන්ට තෑගී භෝග දෙන්නත් අමතක […]
මුළු ජීවිතේම විභාගයක් වගේ. හැබැයි ඉතිං අපේ ජීවිත කාලේදී විභාග කීයක් කියලා නම් ලියනවද. සමහරු මහන්සි වෙලා පාඩම් කරලා විභාගෙට ලියනවා. හැබැයි සමහරු නම් කොපිකරලා තමයි විභාග ගොඩ දාන්න යන්නේ. එළඹෙන උසස් පෙළ විභාගයේදී කොපි කරන්න බලාගෙන හිටිය අයට නම් වැඩ වරදින්නයි යන්නෙ. උසස් පෙළ විභාගයේදී ජංගම දුරකථන හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් වංචා සිදු […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි එක්දින තරඟය අවසන් වුණේ අප්‍රිකානුවන් විශිෂ්ඨ ජයක් ලබා ගෙන. හැබැයි කුසල් ජනිත්ගේ සහ තිසර පෙරේරාගේ සුපුරි ඉනිම් දෙක කැපී පෙනුණා. සුපුරුදු පරිදි තරඟයෙන් පස්සේ බුකියේ ඒ ගැන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි එක්දින තරඟය ගැන බුකියේ පළවුණ ඔක්කොම […]
අප්‍රිකානුවන් සමඟ එක්දින තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. ඒ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ටෙස්ට් තරඟාවලි පරාජයේ පළිය පළවෙනි එක්දින තරඟයෙන්ම ලබා ගන්න දකුණු අප්‍රිකානුවන් සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත ශ්‍රී ලංකා නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. හැබැයි ඔහුගේ තීරණයට සාධාරණයක් කරන්න ලංකාවේ මුල්පෙළ පිතිකරුවන්ට බැරිවුණා. ලංකාවේ පළවෙනි කඩුලු 5 ලකුණු 36 කට බිඳ වැටුණා. […]
ඉර බැහැල ගියාට පස්සේ නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවෙලා, අලුයම් කාලයේදී බටහිර ක්ෂිතිජයෙන් උදාවන අඟහරු ග්‍රහයා තමයි චන්ද්‍රයා හැරුණු විට රාත්‍රී අහසේ තියෙන දීප්තිමත්ව ග්‍රහ වස්තුව වෙන්නේ. අහසේ රත් පැහැයෙන් දිලෙන අඟහරු ග්‍රහයා හෙට ඉඳන් පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කරන බව ඇමරිකාවේ නාසා ආයතනය කියනවා. තාරකා විද්‍යාඥයන් කියන්නේ අඟහරු ග්‍රහයා සුර්යයාට විරුද්ධ දිශාවේ පිහිටනව කියලයි. 2018 අවුරුද්දේ මේ […]
අමරසිරි කලන්සුරිය රංගනවේදියා ගැන පහුගිය දවස්වල පැතිරුණු ආරංචිය වුණේ ඔහු මියගියා කියන පුවත. විශේෂයෙන්ම සමාජ ජාල අතර මේ තොරතුර වැඩි වශයෙන්ම ප්‍රචාරය වෙන්න බලපෑවේ කිර්ති පැස්කුවෙල් මහතා තියපු Facebook සටහන නිසා. කොහොම වුනත් තමන්ගේ අතින් වුණ අත් වැරදීමට කිර්ති පැස්කුවෙල් මහතා Facebook එක හරහාම සමාව ගත්තා. මේ වෙද්දී අමරසිරි කලන්සුරිය මහතාගේ රෝගී තත්වය සුව අතට […]
අද 2018 ජුලි මස 30 වන සඳුදා රාහු කාලය: දිවා කාලය උදෑසන 7.37 සිට 9.10 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7.56 සිට 9.23 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය යාන වාහන සහ දේපළ පිළිබඳ ව සැක සංකා සහගත තත්වයක් ඇතිවේවි. ඔබ දේපල වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙක් නම් වෙනදාට වඩා […]
තමන්ටම ආවේණික සංගීත රටාවක් තුළින් ගායනයට පිවිසිලා, ජනප්‍රිය ගායකයන් අතරට එක් වුන ගායකයෙක් තමයි රන්ධීර් විතාන. ඔය අතරේ මේ දවස්වල රන්ධීර්ගේ අලුත්ම Music Video එකක් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. රන්ධීර්ට ආදරය කරන රසික පිරිසක් ඔහුගේ අලුත්ම තොරතුරු දැනගන්න කැමති ඇති. මේ තියෙන්නේ ඔහු සති අන්ත පුවත්පතකට කියපු ඔහුගේ අලුත්ම තොරතුරු. ඔබේ අලුත් ගීතයට මේ […]