News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

බ්‍රහස්පතිගේ චන්ද්‍රයාගෙන් අලුත් සොයා ගැනීමක්.

Generic placeholder image

සෞග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා තමයි බ්‍රහස්පති. බ්‍රහස්පතිගේ තනියට චන්ද්‍රයන් 7 දෙනෙක් ඉන්නවා. මේ චන්ද්‍රයන්ගේ ජීවයක් තියෙනවද කියලා නාසා ආයතනය පරීක්ෂණ කරනවා. නාසා ආයතනය අභ්‍යවකාශයට යවපු “ජූනෝ” ගවේෂණ යානය බ්‍රහස්පතිගේ තොරතුරු එවලා තියෙනවා. මේ තොරතුරු විශ්ලේෂණය කරපු විද්‍යාඥයින් බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයා වුන “ඉයෝ” ගේ මතුපිට අලුත් ගිනි කන්දක් නිරීක්ෂණය කරලා තියෙනවා. ඉයෝගේ දකුණු ධ්‍රැවයට ආසන්නයේ තමයි […]


Jul
16

පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයෝ මෙන්න. – Photo

Generic placeholder image

පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය දිනා ගත්තට තරඟාවලියේ වැඩ පෙන්නපු ගොඩක් ක්‍රීඩකයෝ හිටියා. ඒ ක්‍රීඩකයන් වෙනුවෙන් සුපුරුදු පරිදි රන් සම්මාන ලබා දුන්නා. 2018 FIFA ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පාපන්දුව හිමි කර ගන්න ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් සමත් වුණා. රිදී පාපන්දුව හිමි කර ගත්තේ බෙල්ජියමේ ඊඩ්න් හසාඩ්. ලෝකඩ පාපන්දුව සහා රිදී සපත්තුව Antoine Griezmann දිනා ගත්තා. […]


Jul
16

පාපන්දු කුසලානය දිනුව ප්‍රංශය ජය සමරුව හැටි. – Photo

Generic placeholder image

ලෝකයක් සිහින මැව්ව කුසලානය හිමිකර ගන්න ඊයේ ප්‍රංශය සමත් වුණා. ප්‍රංශය දෙවෙනි වතාවට තමයි පාපන්දු ලෝක කුසලානයක් දිනා ගත්තේ. ප්‍රංශය අවසන් මහා තරඟය ක්‍රීඩා කරනවා බලන්න දහස් ගණනක් ප්‍රංශ පාපන්දු ලෝලීන් ප්‍රංශයේ පාරවල් වලට එකතු වුණා. විශාල රූපවාහිනී තිර මඟින් ඔවුන්ට අවසන් මහා තරඟය දැක බලා ගන්න අවස්ථාව ප්‍රංශ රජය සලස්වලා තිබ්බා. ප්‍රංශයේ ජයග්‍රහණයෙන් උද්දාමයට […]


Jul
16

ක්‍රීඩකයන් ලෝක කුසලානය දිනද්දී ප්‍රංශ ජනපති ක්‍රෝඒශියානු ජනපතිනියගේ හදවත දිනයි. – Exclusive Photos

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ හිමිකාරිත්වය මේ වෙද්දී ප්‍රංශය ලබා ගෙන අවසන්. හැබැයි ගොඩක් අය හිතුවේ ක්‍රොඒෂියාව මෙවර පාපන්දු කුසලානය දිනා ගනිවී කියලා. කුසලානය අහිමි වුනත් ලෝකයේම අවධානය හා ආදරය දිනා ගන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ අතරේ අවසන් මහා තරඟයේ සිදුවුන තවත් සිදුවීමක් ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රංශ ජනපති එමානුඑල් සහ ක්‍රොඒෂියාවේ ජනාධිපතිනි කොලින්ඩා […]


Jul
15

ලෝකයටම හුස්ම ගන්න අමතක කරමින්, ප්‍රංශය පාපන්දු ලෝක කුසලානය උස්සයි. – Exclusive

Generic placeholder image

මේ වෙද්දී මුළු ලෝකයම පාපන්දු ලෝක කුසලානයේ සිහියෙන් ඉන්නේ. ඒ හැමෝම පියවි සිහියට ගෙනාව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය අද පැවැත්වුණා. ඒ ප්‍රංශය සහ කෝඩුකාර ක්‍රෝඒශියාව අතර. රටවල් 32ක් සහභාගී වුණු මෙවර පාපන්දු ලෝක කුසලානයේ එකම අපරාජිතයන් වුණු ක්‍රෝඒශියාවට මේ තරඟාවලියේ පළමු සහ අවසන් පරාජය අත්කර දෙමින් ප්‍රභල ප්‍රංශය දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය […]


Jul
15

ජැක්සන් ඇන්තනීගේ දරුවන් තුන්දෙනාම එකම දවසක යුග දිවියට.

Generic placeholder image

ජැක්සන් ඇන්තනී කියන්නේ ලංකාවේ ඉන්න දැවැන්ත කලාකරුවෙක්. ජැක්සන්ගේ පුතාලා දෙන්නා සහ දුව දැන් ඉන්නේ විවාහයක් කර ගන්න වයසේ. ළමයි තුන්දෙනාම එකම දවසේ විවාහ කරලා දෙනවා කියලා ජැක්සන්ගේ බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ පුවත්පතක් සමඟ කියලා තිබුණා. මේ තියෙන්නේ ඒ සංවාදය. දැන් ඔබ නිරතව සිටි රජයේ රැකියාවට සමු දීලාද? ඔව්. මම රැකියාවෙන් විශ්‍රාම අරන් ගෙදර […]


Jul
15

AB de Villiers ගේ Facebook පිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ආක්‍රමණය කරයි. – Photo

Generic placeholder image

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. හැබැයි ඔහු ඉන්දියාවේ රූපවාහිනී වැඩසටහනකදී ලංකාව එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ Off Season වගේ කියලා ප්‍රකාශ කරා. එදා ඉදන් ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට de Villiers නයාට අඳුකොළ වගේ. ඊයේ අවසන් වුන පළවෙනි ටෙස්ට් තරඟයේ විශිෂ්ඨ ජයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. මේ […]


Jul
15

විග්නේශ්වරන් විජයකලා එකතුවෙන් අලුත් පක්ෂයක්?

Generic placeholder image

පහුගිය දා ඇමැතිධූරයෙන් ඉල්ලා අස් වුන විජයකලා මහත්මිය ගැන දේශපාලන වේදිකාවේ අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ ඇය අලුත් පක්ෂයක් පිහිටුවන්න යනවා කියලා. අලුත් පක්ෂය බිහිකරන්න උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් එක්ක රහස් සාකච්ඡා කිහිපයක්ම කරලා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඊට අමතරව දෙමළ ජාතික පෙරමුණ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, හිටපු මන්ත්‍රීන් වන සුරේෂ් […]


Jul
15

අප්‍රිකානුවන්ට එරෙහි ටෙස්ට් ජය ක්‍රිකට් විරුවන්, රණවිරුවන් එක්ක සමරපු හැටි. – Photo

Generic placeholder image

ලංකාවේ මිනිසුන් වැඩියෙන්ම ආදරය කරන විරුවන් දෙගොල්ලක් ඉන්නවා. එක කොටසක් තමයි අපේ රට රකින රණවිරුවන්. අනිත් අය තමයි රටේ නම ලෝකෙට ගෙනියන ක්‍රිකට් විරුවන්. දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව සටන් වදිනවා බලන්න අභිමන්සල රණවිරු සෙවණේ අබාධිත රණවිරුවන් පිරිසක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඇවිත් හිටියා. අප්‍රිකානුවන්ට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පස්සේ ඒ සතුට සමරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් […]


Jul
15

අහංගමින් මතු වුන අමුතු මාළුන්ගේ ඇත්ත නැත්ත මෙන්න. – Photo

Generic placeholder image

ඊයේ අහංගම ප්‍රදේශයට අමුතු මාළු වගයක් ගොඩ ගහලා තිබ්බා. හඳුනා නොගත් මාළු වගයක් කියලා බුකිය පුරාම මේ මාළුන්ගේ ඡායාරුප Share වෙලා තිබුණා. මේ සිද්ධියේ ඇත්ත නැත්ත මොකක්ද කියලා අපි හොයලා බැලුවා. Box fish සහ Parrot කියන මාළු වර්ග තමයි මේ විදියට ගොඩ ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මාළු ජීවත් වෙන්නේ ඈත දියඹේ. වෙරළේ ඉඳන් කිලෝමීටර් 3,4 […]


Jul
15

පළවෙනි ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

Off Season කියලා ලංකාවට අපහාස කරපු දකුණු අප්‍රිකානුවන්ව දණ ගස්වන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. ඒ දවස් 5 තරඟය දවස් 3 න ඉවර කරලා. මේ ගැන බුකියේ රසකතා ගොඩක් Share වෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික.


Jul
15

දැවැන්ත අයිස් කුට්ටියක් ග්‍රීන්ලන්තය යට කරන්න හදයි. – Photo

Generic placeholder image

දැවැන්ත අයිස් කුට්ටියක් නිසා ග්‍රීන්ලන්තයේ ගමක් යට වීමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. මේ නිසා ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළ ආසන්නයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන වලට ඉවත් කරලා තියෙනවා. මේ විශාල අයිස් කුට්ටිය මීටර් 100 ක් පමණ උසයි. අයිස් කුට්ටියේ පැලීම් දකින්න තියෙනවා කියලයි ග්‍රීන්ලන්තයේ බලධාරීන් සඳහන් කරන්නේ. ඒ නිසා කොයි වෙලාවේ හරි මේ දැවැන්ත අයිස් කුට්ටිය පුපුරන්න ඉඩ […]


News Articles
Latest Videos
Most Popular Post