FIFA ලෝක කුසලානයේ අවසන් මහා තරඟය සදහා රුසියාව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ සදහා නිල ඇදුමෙන් මෙන්ම සිවිල් ඇදුමෙන් සැරසුණු ආරක්ෂක නිලධාරින් දහසකට වැඩි පිරිසක් යොදා ගන්න නියමිතයි. FIFA ලෝක කුසලානයට ප‍්‍රහාරයක් එල්ල කරන බව ISIS ත‍්‍රස්ත සංවිධානය මීට පෙර අනතුරු අඟවලා තිබුණා. රුසියාවේ පාපන්දු කී‍්‍රඩාංගණයක තබා ඇති FIFA කුසලානය වටා රුධිරය විසිරී […]
පුරාණ ශිෂ්ටාචාරයකට අයත් පිරමීඩයක් මෙක්සිකෝවේ පුරාවිද්‍යා කැණීම් ස්ථානයකින් හමුවී වෙලා තියෙනවා. දැඩි සංචාරක ආකර්ෂණක් දිනාගත් එහෙකට් දේවස්ථානයට සමීප ස්ථානයක තමයි මේ පිරමීඩය පිහිටලා තියෙන්නේ. මෙම පිරමීඩය පුරාණ ට්ලාහුයිකා ශිෂ්ටාචාරයට අයත් බව පැවැසෙනවා. ඇස්ටෙක්වරැන්ට සමීප ඥාතීත්වයක් ඇති ට්ලාහුයිකාවරුන් ජීවත්ව ඇත්තේ මීට වසර දහසකට පමණ කලින්. පිරමීඩය පිළිබඳ මුලින්ම අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මෙක්සිකෝවේ […]
කියවීම මිනිසා සම්පූර්ණ කරයි. සිරකරුවෝද මනුෂ්‍යයෝය. ඒ කියන්නේ කියවන්න පුරුදු වුනොත් සිරකරුවෙක්ට වුනත් හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අලුත් යෝජනාවක් කරන්න අකිල ඇමතිතුමා සූදානම් වෙනවා. ඒ වැඩියෙන් පොත් කියවන සිරකරුවන්ගේ දඬුවම් කාලය අඩු කරන්න. ඒ මඟින් පිරුණු මිනිසෙක් සමාජයට එකතු කරන්නයි අමාත්‍යවරයාගේ අදහස වෙලා තියෙන්නේ. කොළඹ තිබ්බ උත්සවයකදී තමයි මේ බව කිව්වේ. වැඩියෙන් […]
ඒ දවස්වල කිව්වේ පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා. හැබැයි දැන් නම් පාන් කන්න තියා පාන් කියා ගන්නවත් බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නේ. පහුගිය දා වැඩි වුන ඉන්ධන මිලත් එක්ක තවත් භාණ්ඩ හා සේවා රැසක් ගණන් උස්සන්න පටන් ගත්තා. බේකරි හිමියනුත් ගණන් උස්සන්න පටන් අරගෙන. බනිස්, මාළු පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් වැඩි […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය ඊයේ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාවේ පළවෙනි ඉනිම අවසන් වෙලා තිබ්බා. කාසියේ වාසිය දිනා ගත්ත නායක සුරංග ලක්මාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි කඩුල්ලට ලකුණු 44 ක සබඳතාවක් දිමුත් සහ දනුෂ්ක ගොඩනැගුවා. දනුෂ්ක ලකුණු 26 යි. කුසල් […]
අද 2018 මයි ජුලි 13 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.42 සිට 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට 12.16 දක්වා සුභ දිශාව: උතුරු මරු සිටින දිශාව: ගිනිකොන මේෂ ලග්නය ප්‍රේමනීය සබඳතා සාර්ථක වන දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. ධනය […]
ගුරුවරයා කියන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ව හරි මඟට යොමු කරන කෙනා.ඒ වගේම තමන්ගේ අම්ම,තාත්තා ඇරුණම ළමයෙක්ගේ වගකීම පැවරෙන්නේ ගුරුවරයාට. මේ ගැන ආසන්නතම උදාහරණයක් අපට පෙන්නේ ගුහාවක හිරවෙලා හිටපු තායිලන්ත පාපන්දු කණ්ඩායමේ සිද්ධිය. එකේදී තමන්ගේ දරුවෝ වගේ බලාගත්ත ගුරුවරයා ගැන ලෝකයේම කතාබහට ලක් වුණා. මේ ගැන Facebook එකේ තිබුණ අපූරු සටහනක් තමයි මේ. යුගයේ ගුරුවරයා ඔහුයි! ____________________________ මේක […]
වික්ටර් රත්නායක කියන්නේ 70, 80 දශකයන් වල හිටිය ජනප්‍රිය ගායකයෙක් වගේම සංගීතඥයෙක්. සංඛ දිනෙත් කියන්නේ අලුත් පරපුරේ දක්ෂ ගායකයෙක් සහ සංගීතඥයෙක්. මේ දෙන්න එකතු වෙලා අලුත් වැඩකට අත ගහලා තියෙනවා. දෙන්නත් එක්ක අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. “හිතින් යන අය” කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. පද රචනය කරලා තියෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්න. […]
මරණ දණ්ඩනයේදී එල්ලා මැරීම සදහා භාවිතා කරන කඹය මේ වන විට පාකිස්ථානයෙන් ආනයනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා කියා සිටියේ කෙසේවෙතත් මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සදහා තවදුරටත් බන්ධනාගාර තුල පහසුකම් ගැටලූවක් පවතින බවයි. ඒ අනුව අලූගෝසු තනතුුරට පුරප්පාඩු පවතින බව ඔහු සදහන් කලා. […]
ලෝකයේ මෙච්චර කාලයකට කළ දැවැන්තම ගලවාගැනීමේ මෙහෙයුම්න් පස්සේ තායිලන්තයේ ගුහාවක සිරවුන පාපන්දු කණ්ඩායමේ සියලුම දෙනා බේරා ගණන් පුළුවන් වුණා. මේ මෙහෙයුමට ලෝකයේ වටෙන්ම ඇති දක්ෂ ගලවාගැනීමේ විශේෂඥයින් එකතු වුණා. මෙච්චර කාලයකට කරපු අසීරුම ගලවාගැනීමේ මෙහෙයුම කියලා ඔවුන් මේ මෙහෙයුම හඳුන්වලා තිබ්බා. අභියෝග රැසක් මැද්දේ සිදුකරපු මේ මෙහෙයුම ගැන ඊට සහභාගී වුන කිමිදුම්කරුවන්, විශේඥයින් මාධ්‍යට අදහස් […]
පාරේ වාහනයක් පදවන්න නම් රියදුරු බලපත්‍රයක් අනිවාර්යෙන් තියෙන්න ඕන. වාහනයක් පදවන්න පුළුවන් වුණාට මාර්ග නීති, මාර්ග සංඥා දැනගෙන ඉන්නත් ඕන. එක නිසා රියදුරු බලපත්‍රයක් ලබා ගන්න මුලින්ම විභාගයකට පෙනී ඉන්න ඕන. කලින් මේ විභාගය ලිඛිත පරීක්ෂණයක් විදියට තිබ්බේ. හැබැයි අලුත් ක්‍රමේකට මේ විභාගය පවත්වන්න මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තියෙනවා. Touch Screen පරිගණක මඟින් […]
අද කාලේ ඉස්කෝලෙන් එලියට බහින්නත් කලින් Photo Shoot එකක් කරන්න තමයි ගෑණු ළමයි බලන්නේ. Model කෙනෙක් වෙන්න වයසක් මිම්මක් නැති තරමට ලංකාවේ Models ලා වැහි වැහැලා. ඉතින් ආච්චි කෙනෙක්ට බැරිද Model කෙනෙක් වෙලා Photo Shoot එකක් කරන්න. ඔන්න දැන් ඒකත් වෙලා තියෙන්නේ. ආච්චි කෙනෙක් කරපු Photo Shoot එකක් මේ දවස්වල බුකියේ හරි හරියට Share වෙනවා. […]