පහුගිය සතියේ උදේට තෙල් මිල වැඩි වෙලා හවසට තෙල් මිල අඩු වුණා. මේ නිසා ජනතාව හිටියේ නූල් බෝලේ පැටලුන පූසෙක් වගේ. ඒ නිසාම තෙල් මිල ගැන එක තීන්දුවක් ගන්න කැබිනට් මණ්ඩලය අද රැස් වෙනවා. මැයි මස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ ඉන්ධන මිල සූත‍්‍රයට අනුව සෑම මාස 02කටම පසුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් […]
අධිවේගී මාර්ග තියෙන්නේ වේගයෙන් යන්න. හැබැයි සීමාවක් ඇතුව. පාර හොඳට තිබ්බත් තමන්ට පාලනය කර ගන්න බැරි වේගයකින් ගියොත් අන්තිමට වෙන්නේ ඊටත් වඩා වේගයෙන් මරුවා ළඟට යන්න. දක්ෂිණ අධිවේගී මාරගයේත් ඊයේ මාරක රිය අනතුරක් සිද්ධ වුණා. 70 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ පස්වරුවේ තමයි මේ අනතුර සිද්ධ වුණේ. ගාල්ලේ ඉඳන් කොළඹ දෙසට ධාවනය වුණ සුපිරි ජීප් […]
තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් පස් දෙනා ඉන් පිටතට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සහන සේවකයින් මෙම මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන්නේ ඇද හැලෙන වර්ෂාව ද නොතකමින්. ළමුන් පිටතට පැමිණීමේදී බාධා ඇතිවිය හැකි බැවින් සියලූම මාධ්‍යවේදීන් ගුහා පිවිසුමෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම පැමිනි වහාම ළමුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් යානා යොදා ඇති බවයි […]
අද 2018 ජුලි මස 10 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.08 සිට 04.35 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය අතිශයින්ම වැදගත් දිනයකි. මෙතෙක් කල් සතුරුව සිටි අය ඉවත්ව යන දිනයකි. කතාවෙන් අන් අය ජයගත හැකි දිනයකි. නොදන්නා අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් […]
දුෂ්‍යන්ත් වීරමන් පහුගිය දා ස්ටෙෆානි සිරිවර්ධන එක්ක විවාහ වුණා. අලුත බැඳපු ජෝදුවකගෙන් හැමෝම අහන්නේ දරු සුරතල් බලන්නේ කවද්ද කියලානේ. ඒ ගැන වගේම අලුත් පවුල් ජීවිතය ගැන දුෂ්‍යන්ත් කියපු කතාව තමයි මේ. දුෂ්‍යන්ත් කොහොමද ජීවිතේ? වරදක් නැහැ ඉතින්. සුපුරුදු ලෙසම හොඳින්, සතුටින් , සුන්දරව ගත වෙනවා. කලා ක්ෂේත්‍රයේ මේ දවස්වල ඔබේ කලාවැඩ කටයුතු කොහොමද? අලුතෙන් ගීතයක් […]
ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නේ. පුහුණුවීම් වලින් පස්සේ කොළඹ නගරයේ රවුමක් ගහන්නත් ඔවුන් අමතක කරේ නෑ. මේ විදියට කොළඹ සිරි බැලුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් twitter සටහනක් තියලා තිබ්බා. ඒ කොළඹ නගරයේ ලස්සන ගැන කියලා. 2006 දී ආවාට වඩා කොළඹ ලස්සන වෙලා කියලයි ඔහු ට්විට්ටේර් සටහනේ […]
දීර්ඝ කාලයකට පස්සේ පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මේ නිසා එංගලන්තය එකම සැණකෙළියක් වෙලා තියෙන්නේ. ඒ වගේම විශාල එංගලන්ත පාපන්දු ලෝලීන් පිරිසක් රුසියාව බලා පිටත් වෙමින් ඉන්නවා කියලා බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් රැගත් ගුවන් යානා මේ වෙද්දී ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. […]
ලෝකය පුරාම තරුණියන් වශී කර ගත්ත ගායකයෙක් තමයි ජස්ටින් බීබර්. හැබැයි ජස්ටින් බීබර් නම් වශී වුණේ තරුණයින් දෙන්නෙක්ට විතරයි. එක්කෙනෙක් තමයි සෙලීනා ගෝමස්. ෆුගේ පරණ පෙම්වතිය. අනිත් කෙනා තමයි Hailey Baldwin. ජස්ටින් බීබර්ගේ අලුත් පෙම්වතිය. අලිත් කිව්වට බීබර් පොඩි කාලේ ඉඳන්ම Hailey Baldwin දන්නවා. අවසානයේ ජස්ටින් Hailey Baldwin විවාහ කර ගන්න තීරණය කරලා තියෙනවා. විදෙස් […]
පාසලේ ගත කරන අවුරුදු 13 ඇතුලත විවිධ පුද්ගලයින් අපිට සමීප වෙනවා. යහළුවන් වගේම ගුරුවරුන් ඒ අතරින් ප්‍රධානයි. අපිට උගන්වපු ගුරුවරයෙක් හෝ ගුරුවරියක් විශ්‍රාම යද්දී උපහාර දක්වනවා. ඒ ඔවුන් අපි වෙනුවෙන් කරපු සේවයට කලගුණ දක්වන්න. හැබැයි කවදාවත් අපි පාසලේ කැන්ටිමේ වැඩ කරපු මාමා විශ්‍රාම යද්දී උපහාර පුදකරලා තියෙනවද? අවුරුදු 38 ක් කොළඹ මහානාමේ සිසුන්ට කන්න බොන්න […]
මේ දවස්වල ක්‍රිකට් පිටියේ ප්‍රධාන මාතෘකාවක් තමයි පන්දුව පළුදු කිරීම. පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චන්දිමාල්ටත් ICC ය චෝදනා කරා. මේ අතරේ පළුදුඩ් කරන්න බැරි බෝලයක් හඳුන්වා දෙන්න යනවා. ලෝක ප්‍රකට කොකබුරා සමාගම තමයි මේ පන්දුව හඳුන්වා දෙන්න යන්නේ. “Turf 20” කියලා තමයි මේ පන්දුව නම් කරලා තියෙන්නේ. 2020 වසරේ ඕසට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි 20 ලෝක […]
බුදු දහමේ සඳහන් වෙන විදියට කුඩාම සත්වයාගේත් විශාලම සත්වයාගේත් ජීවිතයේ වටිනාකම එක සමයි. හැබැයි අපේ රටේ ගොඩක් අය සත්තුන්ගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ ශරීර ප්‍රමාණය අනුව. ඒ බව හැමෝටම පසක් කරලා දෙන අපූරු පිංකමක් ඊයේ ගාල්ලේදී පැවැත්වුණා. ඒ පැහෙන උණුවතුර හැළියට පණ පිටින් යන්න හිටිය කකුළුවන්ට ජීවිත දානය ලබා දෙන පිංකමක්. පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමීන් […]
ජපානය යට වෙන්නම පහුගිය දවස්වල වැස්සා.මේ වැස්සට ජපානයේ බටහිර ප්‍රදේශයට ලොකු ආපදා තත්වයක් ඇති වුණා. මේ වෙද්දී පුද්ගලයින් 60 දෙනෙකු මිය ගිහින් තියෙනවා. තවත් විශාල පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා. නාය යෑම් සහ ගංවතුර නිසා මිලියන 1.5 ක් අවතැන් වෙලා. තවත් මිලියන 3 කට ආසන්න පිරිසක් ආපදාවන් හේතුවෙන් පිඩාවට පත්වෙලා තියෙනවා. ගංවතුරට ගසා ගෙන ගිය පුද්ගලයින් […]