FIFA ලෝක කුසලානයේ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ එංගලන්තය සහ පැනමාව අතර. මෙවර පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායමක් රස කල වැඩිම ගෝල ගන්න වාර්තා කරන්න එංගලන්තය සමත් වුණා. තරඟය අවසන් වුණේ 6 – 1 විදියට එංගලන්තයට විශිෂ්ඨ ජයක් ඇත කර ගෙන. තරඟයේ 8 වෙනි මිනිත්තුවේදී John Stones එංගලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරා. 22 වෙනි […]
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස ඊයේ අවසන් වුණා. ඒ වේග පන්දු යවන්නන් හමුවේ දෙපිලේම පිතිකරුවන් අසරණ කරමින්. කොදෙව් දෙවෙනි ඉනිම ලකුණු 204 කට සීමා කරන්න ල;අන්කවේ පන්දු යවන්නන් සමත් වුණා. කොදෙව් ඉනිම ගොඩ ගන්න නායක හොල්ඩර්ගේ සහ ඩොව්රිච්ගේ ශතක සම්බන්ධතාවයට පුළුවන් වුණා. ඔවුන් දෙදෙනා ලකුණු 115 ක් සම්බන්ධතාවයක් ගොඩ […]
මේ අවුරුද්දද බ්‍රිතාන්‍ය රජ පවුලට මංගල අවුරුද්දක් වෙලා. ගෙවී ගිය මැයි මාසයේදී ලෝකයේම අවධානය දිනා ගෙන හැරි කුමරු සහ මේගන් විවාහ වුණා. දැන් ආයෙත් තවත් රාජකීය විවාහයක් වෙන්න යනවා. හැබැයි මේ විවාහය නම් ගොඩක් වෙනස් එකක්. බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ පළවෙනි වතාවට සමලිංගික විවාහයක් සිද්ධ වෙන්න යනවා. දෙවන එළිසෙබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ සොහොයුරකු වන […]
බඩ විරේක කරන්න ඕන නම් හන්දියේ කඩෙන් කොත්තුවක් කන්න කියලා නේ දැන් කියන්නේ. ඒ තරමටම කොත්තු හදන ගොඩක් කඩවල පිරිසිදු කම නම් අන්තිමයි.කොත්තු වලත් විවිධ වර්ග තියෙනවා නේ. බිත්තර කොත්තු, චිකන් කොත්තු, ඉඳිආප්ප කොත්තු වගේ. හැබැයි අම්බලන්තොට කඩේකින් ගෙඹි කොත්තුවක් හම්බෙලා තියෙනවා. අම්බලන්තොට කඩේකින් ඊයේ (23) රෑ කාන්තාවක් ගත්ත චිකන් කොත්තුවක ගෙම්බෙක් ඉඳලා තියෙනවා. කොත්තුව […]
පහුගිය ද කිලිනොච්චිය ප්‍රදේශයට ආව කොටියෙක් ගම්වාසින් පහරදීලා මරා දාලා තිබුණා. ලංකාවේ නීතිය අනුව කොටියෙක් මරණ එක නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා කොටියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී කොටියෙකු මරා දැමූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පත් කරලා තියෙනවා. වීඩියෝ දර්ශනද නිරීක්ෂණයක කරමින් […]
නිරෝෂන් දික්වැල්ල කියන්නේ පිත්තෙන් වගේම කඩුල්ල පිටිපස්සේ ඉඳන් ලංකාව දිනවන්න ලොකු සේවයක් කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම කුකුල් කෙන්තිකාරයෙක් විදියටත් ප්‍රසිද්ධයි. දික්වල්ලත් මේ දවස්වල කොදෙව් සංචාරයට එකතු වෙලා ඉන්නේ. ඊයේ නිරෝෂන් දික්වැල්ලගේ උපන්දිනය දීලා තිබ්බා. පුංචි කේක් ගෙඩියක් කපලා කණ්ඩායමේ අනිත් යාලුවෝ එක්ක දික්වැල්ල උපන්දිනය සැමරුවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.
සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ඊයේ ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්ත කොදෙව් නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඊයේ දවසේ ලංකාව මෙහෙයවීම බාර වෙලා තිබ්බේ සුරංග ලක්මාල්ට. නායකත්වයේ කටු ඔටුන්න තමන්ගේ දක්ෂතා පෙන්නන්න බරක් නෙවෙයි කියලා ලක්මාල් ඊයේ ඔප්පු කරලා පෙන්නුවා. ඒ කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙන්නාම ඔහුගේ […]
සිරියාවේ කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර සටන් තාමත් අවසන් වෙලා නෑ. සිරියාවේ නිරිතදිග ප්‍රදේශයේ ඉන්න කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදාවන් සහ ඔවුන්ට සහය දක්වන කණ්ඩායම් මෙහෙයුම් දියත් කරලා තියෙනවා. මේ නිසා දහස් ගණනක් සිවිල් වැසියන් දැනට ජෝර්දානය සහ ඊශ්‍රායාලය විසින් අරක්ෂා කරනු ලබන “ගෝල්ඩන් හෙයිට්ස්” (Golan Heights) ප්‍රදේශයේ පිහිටි දේශසීමාව බලා පළායමින් ඉන්නවා. […]
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් – ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කිරීම හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දැනුම්දීම පරිදි, මෙම තීරණය ගත් […]
ගොඩක් අයගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයක් වෙන්නේ බස් එක. ඉතින් සුඛෝපබෝහි, සාමාන්‍ය, අර්ධ සුඛෝපබෝහි බස් විදිහට ලංකාවේ මේ වෙද්දී බස් වර්ග තියෙනවා. මේ බස් අතරට අනාගතේ එන්න තියෙන අලුත්ම බස් එකක් ගැන තොරතුරක් තමයි දැන් කියන්න හදන්නේ. පසුගියදා වෙනස්ම ආකාරයේ ට්‍රක් රථයක් වැනි දැවැන්ත බස් රථයක් වෙළඳපොළට හඳුන්වා දුන්නා. “TORSUS” නමින් හඳුන්වන මෙම බස් රථය ලොව […]
ඊයේ මාතර ප්‍රදේශයේ පොලිසිය ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පිරිසක් අතර ගැටුමක් ඇතිවුණා. මේ සිද්ධියේදී මාතර පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් වුන සුරංග ප්‍රදීප් වීරසිංහ ජිවිතක්ෂයට පත් වුණා. අද වෙද්දී ඔහුව පොලිස් සැරයන් තනතුරට උසස් කරලා තියෙනවා. ඉතින් ඔහුට උපහාරයක් වෙනුවෙන් Facebook එකේ ගොඩක් සටහන් තිබුණා. මේ තියෙන්නේ ඒ සටහන්…
පාපන්දු ලෝක කුසලානයේ තවත් එක තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ ප්‍රබල නයිජීරියා කණ්ඩායම සහ අයිස්ලන්ත කණ්ඩායම අතර. මේ තරඟය ‘ඩී’ කාණ්ඩයේ තරඟයක්. ‘ඩී’ කාණ්ඩයේ ආර්ජන්ටිනා කණ්ඩායමේ ඉරණම තීන්දු කරන තරඟය වුනේ ඊයේ තරඟය. බැරිවෙලාවත් අයිස්ලන්ත කණ්ඩායම මේ තරඟය දිනුවානම් නම් ආර්ජන්ටිනා කණ්ඩායමේ සියලූම බලාපොරොත්තු සුන් වෙන්න තිබුණා. තරඟයේ පළමු භාගයේ දෙපිලටම ගෝල රැස් කිරීමට පුළුවන් වුණේ […]