ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස ඊයේ අවසන් වුණා. දැඩි මතභේදාත්මක දවසක් විදියටයි තරඟයේ ඊයේ දවස අවසන් වුණේ. ඒ විනිසුරුවන් ලංකාව පන්දුව පළුදු කරා කියලා කල චෝදනාව නිසා. මේ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් පන්දු රැකීම ප්‍රතික්ෂේප කරලා පිටියෙන් ඉවත් වුණා. අවසානයේ තරඟය දිවා ආහාරයට ඔන්න මෙන්න තියලා. කොදෙව් […]
FIFA ලෝක කුසලානයේ ලෝකයේම අවධානයට පත් වුන තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ දැවැන්ත ආජන්ටිනා කණ්ඩායම සහ පෙරළිකාර අයිස්ලන්ත කණ්ඩායම අතර. පාපන්දු ලොවේ රජු ලයනල් මෙසී ක්‍රීඩා කල ආජන්ටිනා කණ්ඩායම හා ගෝල සමකරන්න කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම සමත් වුණා. D ඛාණ්ඩයේ තරගයක් විදියටයි ඊයේ තරඟය පැවැත් වුණේ. තරඟය ආරම්භයේ ඉඳලාම අයිස්ලන්තය මෙසී වෙනුවෙන් විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක […]
සන්ධ්‍ය එක්නැලිගොඩට තර්ජනය වරදට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කරා. ඒ මාස 6 කට සහිතව. මේ නිසා උන්වහන්සේට සිවුරු ඉවත් කරලා සිරකරුවන්ගේ ඇඳුම අඳින්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුනත් මේ නිසා ඥාණසාර හිමිගේ භික්ෂූත්වය අහෝසි වීමේ අවදානමක් තියෙනවා කියලා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරනවා. උන්වහන්සේගේ භික්ෂූත්වය රැකගන්න […]
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. තරඟය ලංකාවේ වෙලාවෙන් 7.30 ට අාරම්භ වෙන්න නියමිතයි. හැබැයි තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම හතරේ සීමාව අසල රැදී සිටිනවා. ඒ විනිසුරුවරුන් පන්දුවාර 80 සම්පුර්ණ වෙන්න කලින් පන්දුව මාරු කරපු එකට විරෝධය පාමින්. මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ කළමණාකරු අසංක ගුරුසිංහ පුහුණුකරු චන්දික හතුරුසිංහ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්න කියලා ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාත් ප්‍රතික්ෂේප කරා කියලා සියත 24 වෙත දැනගන්න ලැබුනා. අරවින්ද පවසන්නේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සුදුසු ම අවස්ථාව මෙය නොවන බවයි. එම යෝජනාව මේ වෙද්දී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් […]
යුරෝ ෆෝ කියන්නේ යුරෝපා කොමිසම අනුමත කළ ප්‍රමිතියක්. එම ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල පරිසර හිතකාමී බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මේ ඉන්ධන යෙදීමෙන් වාහනවල කාර්යක්ෂමතාවත් බොහෝ සේ ඉහළ යනවා. කල්පැවැත්මත් වැඩියි. එම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරි මාසයේදී කටයුතු කරනවා. එහිදී […]
ඔබ හඳුනගන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට. ඊට පස්සේ රංගන ශිල්පිණියක් විදිහට. මේ ළඟදී ආපහු ටීනා ගැන බොහෝදෙනක් කතාකරන්න පටන්ගත්තේ චන්දිමාල්ගේ උපන්දින සාදයේදී නටපු විදිහ නිසා. ඇය ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු සති අන්ත පුවත්පතකට කියල තිබුණේ මේ විදිහට… ටීනා… මේ දවස්වල සමහරු අතර ජනප්‍රියයි වගේම තවත් සමහරු අතර හරි ප්‍රසිද්ධයි…? ඇත්තටම මම ජනප්‍රියයිද නැද්ද කියලනම් […]
ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ඊයේ පැවැත්වුණා. මෙම ටෙස්ට් තරගයේදී ඇෆ්ගන් කණ්ඩායම ටෙස්ට් වරම් දිනා ගත්තා. එක් තරඟයක, තරඟාවලියක් විදිහට තිබුණ මේ තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 474ක් ලබා ගත්තා. ශිකර් ධවාන් ලකුණු 107යි. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට ලබාගන්න පුළුවන් […]
පරිගණකය ශ්‍රී ලංකාවට ඇවිත් ලොකු කාලයක් නැහැ. එත් මේ වෙද්දී ලොව රටවල් පරාජය කරමින් අපේ රටේ පරිගණකය හසුරුවන්නන් ඉදිරියට ඇවිත් තියෙනවා. මේකට අලුත්ම නිදසුන වන්නේ ජාවා ආයතනය විසින් ප්‍රකාශයට පත් කල වර්ගිකරණය.මෙහිදී එයාලා කියන විදිහට ලොව හොඳම පරිගණක ක්‍රමලේඛන ශිල්පීන් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවද ඔවුන් ඇතුලත් කර තිබෙනවා. එය ශ්‍රී ලංකාව පරිගණකයෙන් ලැබූ විශාල […]
පහුගිය දවස්වල රටේම කතාබහට ලක්වුණ මාතෘකාවක් තමයි ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය. මේ Party එකට ලංකාවේ ජනප්‍රියම අය හැමෝම වගේ ඇවිත් හිටියා. ඉතින් මේ Party එකට සෑහෙන්න වියදමක් යන්න ඇති කියල සහ තවත් සමහරු එක එක බජට් මේකට ඉදිරිපත් කරලා තිබුණා. මේ හේතුව නිසා චන්දිමල්ගෙ පස්සේ අදායම් බදු දෙපාර්තමේන්තුවත් පන්නනවා කියල පුවත් පළවුණා. […]
රටකින් තවත් රටකට සත්තු යවද්දී අනුගමනය කරන්න ඕන විශේෂ නීති රීති තියෙනවා. මොකද වෙනත් රටක සතෙක්ට අනිත් රටේ දේශගුණයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අනික ඒ සතා නිසා ගෙන්වන රටේ ඉන්න සතුන්ට සහ මිනිසුන්ට හානියක් වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ ඉඳලා පරිඝනකයක් අස්සේ සඟවලා ලංකාවට එවපු අමුතු සත්තු වගයක් රේගුව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ඇමතු සතුන් අතර හූනන් […]
මේ වෙද්දී ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රභල රටවල් රැසක්ම ප්‍රිමියර් ලීග් තරඟ පවත්වනවා. IPL, BPL, PSL කියන්නේ ඒවගේ තරඟාවලි කිහිපයක්. ලංකාවටත් අඩුවක් වෙලා තිබ්බ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ අවුරුද්දේ පවත්වන්න කටයුතු යොදලයි තිබුණේ. හැබැයි ක්‍රිකට් ආයතනයේ ගැටළු නිසා SLPL ලබන අවුරුද්දට කල් දමන්න තීරණය කරලා කියලා වාර්තා වෙනවා. මේ නිසා ලංකාවේ රසිකයන් පුනපුලා බලාගෙන […]