News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

“අධික ශීතල හා ඔක්‌සිජන් අඩුවීම නිසා බොහෝ කඳු නගින්නන් මැරෙනවා. කන්ද නඟින පාරේ මළ සිරුරු ගොඩක් තියෙනවා.” – ජොහාන් එවරස් මුදුනට ගිය ත්‍රාසජනක ගමන මෙන්න.

Generic placeholder image

එවරස්ට් කියන්නේ ලෝකයේ උසම කඳු මුදුන. ලේසියෙන් කෙනෙක්ට එවරස්ට් කඳු මුදුනට යන්න බෑ. හැබැයි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මේ වෙද්දී එවරස්ට් තරණය කරන්න සමත් වෙලා තියෙනවා. පහුගිය දා එවරස්ට් තරණය කල ජොහාන් ඔහුගේ ත්‍රාසජනක ගමන ගැන ගත්තා. මේ තියෙන්නේ ඔහු එවරස්ට් ගමන් ගැන කිව්වා කතාව. එවරස්‌ට්‌ ගමන ජීවිතයයි මරණයයි අතර ගමනක්‌. ඒත් ජීවිතයේ ඕනෑම අභියෝගයක්‌ ජය […]


May
27

ලෝකයේ විශිෂ්ටම විද්‍යාඥයින් අහය කල ලංකාවේ පුංචි විද්‍යාඥයාගේ සුපිරි සොයා ගැනීම.

Generic placeholder image

ලංකාව කියන්නේ විශිෂ්ටයන්ගේ පාරාදීසයක්. ක්‍රීඩාවෙන්, කලාවෙන් වගේම විදයාවෙනුත් ඇති දක්ෂයන් ලංකාවේ ඉන්නවා. මේ කියන්න යන්නේ ඒ වගේ පුංචි දක්ෂයෙක් ගැන. පහුගිය දා ඇමෙරිකාවේ තිබ්බ අන්තර්ජාතික විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයේදී ලෝකයේ විශිෂ්ට විද්‍යාඥයින්ගෙන් පසුම් ලබන්න අපේ රටේ පුංචි විද්‍යාඥයෙක් සමත් වුණා. ඔහු තමයි හලාවත ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. ආර්. රුමල් ඉඳුවර. ඉඳුවර තාම ඉගෙන ගන්නේ […]


May
27

ඇමති දුමින්ද, තෙවරප්පෙරුමගෙන් සමාව ඉල්ලයි.

Generic placeholder image

පහුගිය දා කළුතර තිබ්බ අපදා කළමනාකරණ පෙරහුරුවක් නිසා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අපහසුතාවයට පත්වුණා. ඇත්තටම ආපදා තත්වයක් ඇති වෙලා කියලා හිතපු තෙවරප්පෙරුම මහතා යන්න හිටිය ගමනත් නවත්තලා එතන හිටිය රෝහීන්ට උදව් කරන්න ගියා. හැබැයි පස්සේ තමයි දැනගත්තේ මේක පෙරහුරුවක් කියලා. මේ වදෙන් හොඳටම කේන්ති ගිය තෙවරප්පෙරුම මහතා එතන හිටිය අපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ට පලු […]


May
27

“නොගැළපීම් නිසා අපි නැවතත් ලංකාවට ඇවිත් වෙන්වුණා. මාව පෙම්වතිය කරේ නැහැ කියලා කවදාවත් ලෙස්ටර් එක්ක අමනාපයක් නෑ” හෙළ සිනමාවේ රෝස කුසුම ලෙස්ටර් ගැන කියන කතාව.

Generic placeholder image

සිංහල සිනමාවේ රෝස කුසුම අයිරාංගනී සේරසිංහ. රේඛාවෙන් සිනමා ගමන ආරම්භ කරපු ඇය 60. 70 දශකයේ සිනමාවට නැතුවම බැරි චරිතයක්. මේ වෙද්දී සරල ජීවිතයක් ගත කරන ඇය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා ගැන පුවත්පතකට කියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සංවාදය. ඉතින් කොහොමද ? ඔබතුමිය සුවෙන් නේද? අසනීපයක් නම් නැහැ. ඉක්මනින් මරණය එනතුරු බලාගෙන ඉන්නවා. ඇයි එහෙම හිතන්නේ, […]


May
27

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඔප්පුවක් නෑ. බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී හෙළිකරයි.

Generic placeholder image

සාමාන්‍යයෙන් ඉඩමක හිමිකාරිත්වය සහතික කරන්නේ ඔප්පුව්වකින්. පෞද්ගලික ඉඩම් එකකටම ඔප්පුවක් තියෙනවා. රජයේ ආයතන වලටත් ආයතනයේ හිමිකාරිත්වය සහිත ඔප්පුවක් තියෙනවා. හැබැයි ලංකාවේ පාර්ලිමේන්තුවට තාමත් ඔප්පුවක් නෑ. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්නයකින් තමයි මේ බව හෙළිවුණේ. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දියවන්නා ඔය මැද්දේ අවුරුදු 37 ක්ම පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිහින් තියෙන්නේ ඔප්පුවක් නැතුව. […]


May
27

සුපිරි බොලිවුඩ් නලු සන්ජේ දත්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නලු සන්ජේ දත්ගේ ජීවිත කතාව ඇතුලත් සංජු චිත්‍රපටය ලබන මාසේ 29 ඉදලා තිරගත වෙනවා. සංජේ දත් සහ ඔහුගේ තාත්තා අතර තිබුණු බැදීම තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.  සංජයගේ චරිතය රගපාන්නේ සුපිරි නලු රන්බීර් කපූර්. එතකොට සංජයගේ තාත්තගේ චරිතය රගපාන්න තෝර්ගෙන තිබුණේ සුපිරි නලු අමීර් කාන්ව. Pk, 3 idiots, වගේ ෆිල්ම්ස් නිශ්පාදනය කරපු  රාජ් කුමාර් […]


May
27

අද ලග්න 2 කර සිත් තැවුල් ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 27 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.48 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.26 සිට සවස 05.53 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: උතුර මේෂ ලග්නය කායික මෙන්ම මානසික ප්‍රබෝධයක් ගෙනදෙන දිනයකි. සාමකාමී මෙන්ම ප්‍රීතිමත් දිනයකි. ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා […]


May
26

කෝලි එක්ක ලංකාවට නෝන්ඩි දාපු AB ඩිවිලියර්ස්ට ලංකාවේ බුකිය උත්තර දුන්න හැටි

Generic placeholder image

AB ඩිවිලියර්ස් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්ගන්නවා කියල කිව්වේ මීට දවස් තුනකට කලින්. හැබැයි ඔහුගේ ඒ ප්‍රකාශය සිදුකරලා ඒ උණුසුම යන්නත් කලින් ඔහු ගැන ලාංකිකයන් වැඩිපුර කතා කරන්න පටන්ගත්තා. ඒ ඔහුගේ 360 දක්ෂතාවය ගැන නම් නෙවෙයි. ඔහු ඉන්දීය රූපවාහිනී වැඩසටහනකදී ශ්‍රී ලංකාව හාස්‍යට ලක් කරලා කරපු කතාවක් නිසා. මොන සිද්ධිය වුන ඉස්සෙල්ලම කැළඹෙන Facebook එකෙන්, ලංකාවේ […]


May
26

ලෝකේ තියෙන අප්‍රසන්නම රැකියාව තියෙන්නේ බංග්ලාදේශයේ. කරුණාකර සංවේදී අය බැලීමෙන් වලකින්න.

Generic placeholder image

“දැන් කාලේ ජීවත්වන්න එක රස්සාවක් කරලා මදි… වියදමේ හැටියට රස්සාවල් දෙක තුනක්වත් කරන්න ඕන…” මේ විදිහට තමයි එක රස්සාවක් කරන ගමන්, ගොඩක් දෙනෙක් හිතන විදිහ. තමන් කරන රස්සාව ලෝකේ තියෙන අමාරුම රස්සාව කියල තමයි ගොඩක් අය හිතන්නේ. ඒ වගේම කරන රස්සාවෙන් තෘප්තිමත් වෙන්නේ ඉතාමත් සුළු පිරිසක්. හැබැයි මේ කියන්න යන්නේ, ලෝකේ තියෙන අප්‍රසන්නම සහ අමාරුම […]


May
26

ධනංජයගේ අයියගේ දේශපාලනය මෙන්න. (VIDEO)

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබද පුවත අපි ඔබට වාර්තා කළා. ඔහු මිය යන විට වයස අවුරුදු 62 ක් වුණා. රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් තමයි මෙම මරණය සිදුවුණේ. මේ වෙඩි තැබීම නිසා තවත් දෙන්නෙක් මේ වෙද්දී තුවාල ලබා රෝහල් ගත කරල තියෙනවා. තිදරු පියෙකු […]


May
26

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය බුකී කරුවන්ට පවරා දෙන්න හදපු හැටි අද අල්ජසීරා රූපවාහිනිය ලෝකෙටම පෙන්වයි. (VIDEO)

Generic placeholder image

ලංකාවේ තියෙන ලස්සම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. එ් වගේම ලංකාවට වාසි දායක ක්‍රිකට් පිටියක් විදියටත් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රසිද්ධයි. හැබැයි ගාලු පිටිය බුකීකරුවන්ට පවා දෙන්න හැදු මහා පාවාදීමක් අතටම හසුකර ගෙන තියෙනවා. අල්ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදියෙක් තමයි මේ පාවාදීම හසු කර ගෙන තියෙන්නේ. ඔහු ව්‍යාපාරිකයෙක් විදියට වෙස්වලාගෙන හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් සමඟ ගාල්ල ජාත්‍යන්තර […]


May
26

මාලිංගට යළිත් T20 වරම්.

Generic placeholder image

ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ බිහිවුන සුපිරිම T20 පන්දු යවන්නා. එ් ගැන කිසිම විවාදයක් නෑ. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ කැපිලි කෙටිලි නිසා ඔහුට පහුගිය කාලයේම ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුනෙත් නෑ. කොහොම වුනත් මාලිංගට අායෙත් T20 පිටියේ වැඩ පෙන්නන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එ් ග්ලෝබල් T20 තරඟාවලියට තෝරා ගෙන තියෙනවා. ග්ලෝබල් T20 තරඟාවලිය පැවැත් වෙන්නේ කැනඩාවේ. ජුනි […]


News Articles
Latest Videos
Most Popular Post