News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

සාක් චිත්‍රපට උළලේ හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා. තවත් සම්මාන රැසක් ලංකාවට.

Generic placeholder image

ආසියාවේ හොඳම චිත්‍රපටි ඇගයීමට ලක් කරන සිනමා උළෙලක් තමයි “සාක් චිත්‍රපට උළෙල”. මෙවර සාක් චිත්‍රපට උළෙල පැවැත් වුණේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ. සාක් චිත්‍රපට උළෙලලේ සම්මාන රැසක් දිනා ගන්න ලංකාවේ චිත්‍රපට සමත් වුණා. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය “28” චිත්‍රපටිය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි දිනා ගත්තා. හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ 28 චිත්‍රපටියේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා. […]


May
28

“3D චිත්‍රපටි බලන්න කණ්ණාඩියට මුදල් ගන්න එක නවත්තන්න” – අගමැති නියෝග කරයි.

Generic placeholder image

චිත්‍රපටි කලාවේ අලුත්ම පෙරළිය තමයි 3D Films. හරියට Film එක ඇතුලේ ඉන්නවා වගේ අත්දැකීමක් 3D Films වලින් ලබා ගන්න පුළුවන්. මේ වෙද්දී 3D චිත්‍රපට ශාලා ලංකාව පුරාම තියෙනවා. සාමාන්‍ය Film එකකට වඩා 3D Film එකක බලන්න ගන්න මුදල් වැඩි. එකට එක හේතුවක් තමයි 3D Film එක බලන්න ඕන 3D කණ්නාඩි දෙකටත් සමහර චිත්‍රපට ශාලා හිමියන් […]


May
28

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් තරඟ පාවා දුන්න හැටි අල් ජසීරාව ලෝකෙටම පෙන්නයි. – Video

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාව පටන් අරන් දැන් අවුරුදු 400 ක් විතර වෙනවා. ක්‍රිකට් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව විදියට. මේ වෙද්දී ලෝකේ රටවල් 125 ක් ක්‍රිකට් ගහනවා. හැබැයි මුදලට ඔට්ටු තබන්නන් නිසා දැන් ක්‍රිකට් වල ජීව ගුණය නැති වෙලා. අල් ජසීරා රූපවාහිනිය පහුගිය මාස 18 දී සිදුවුණු මුදලට තරඟ පාවාදීම් ගැන වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කළා. ඔවුන් වාර්තා කරන විදියට […]


May
28

දුෂ්යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන ඉතාලියේ ගත්ත සුපිරි විවාහ උත්සවය මෙන්න. – Photo

Generic placeholder image

ලංකාවේ ජනප්‍රිය තරු දෙකක් තමයි දුෂ්‍යන්ත් වීරමන්. ඔහු ජනප්‍රිය ගායක සන්තුෂ් වීරමන්ගේ සහෝදරයා. ඉතින් ඔහුගේ වාසනාවන්ත මනාලිය වුණේ, ලංකාවේ තවත් ජනප්‍රිය චරිතයක් වන ස්ටෙෆනි සිරිවර්ධන. ඔවුන් දෙදෙනා පහුගිය දා ඉතාලියේදී විවාහ වුණා. මේ තියෙන්නේ මහා ඉහළින් ගත්ත ඔවුන්ගේ විවාහ උත්සවයේ ඡායාරූප.


May
28

ක්‍රිකට් වලට ලකුණු 8 පහරක් හඳුන්වා දෙයි? පහර එල්ල කරන හැටි මෙන්න.

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාව දවසින් දවස අලුත් වෙන බවට පත් වෙලා තියෙනවා. ක්‍රිකට් වලට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්න තමයි ගොඩක් වෙනස් කම් කරන්නේ. මේ අතරේ ක්‍රිකට් වලට ලකුණු 8 පහරක් හඳුන්වා දෙන්න යෝජනා වෙලා තියෙනවා. දැනට ක්‍රිකට් වල වැඩියෙන්ම ලකුණු ලැබෙන්නේ 6 පහරට. හැබැයි ලකුණු 8 පහරක් හඳුන්වා දෙන්න ඕන කියලා ක්‍රිකට් විස්තර විෂරකයෙක් වන ඩීන් […]


May
28

තරඟාවලියේ වීරයා සුනිල නරායින්. Orange Cap එක විලියම්සන්ට. IPL තරඟාවලියේ සුපිරිම ක්‍රීඩකයෝ මෙන්න.

Generic placeholder image

2018 IPL තරඟාවලිය අවසන් වුණේ චෙන්නායි කණ්ඩායම ශූරතාවය දිනා ගෙන. IPL තරඟාවලියේ ශූරතාවය විතරක් දීලා නිකන් ඉන්නේ නෑ. විවිධ අංශවලින් දස්කම් දක්වපු ක්‍රීඩකයන් තෝරලා සම්මාන ලබා දෙනවා. මේ කියන්න යන්නේ 2018 IPL තරඟාවලියේ සුපිරිම ක්‍රීඩකයන් ගැන. 2018 IPL තරඟාවලියේ ක්‍රීඩකයා විදියට සම්මාන ලබා ගත්තේ සුනිල නරායින්. තරඟාවලිය පුරා ලකුණු 735 ක් ලබා ගත්ත කේන් විලියම්සන් […]


May
28

වොට්සන්ගේ දැවැන්ත ශතකයෙන් චෙන්නායි සුපර් කිංග්ස් තුන්වෙනි වරටත් IPL ශූරයෝ වෙයි.

Generic placeholder image

ලෝක කුසලාන මහා තරඟයට විතරක් දෙවෙනි වන IPL මහා තරඟය ඊයේ පැවැත් වුණා. ඒ Sunrisers Hyderabad සහ Chennai Super Kings කණ්ඩායම් අතර. තරඟය පැවැත් වුණේ මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගනයේදී. අවසන් මහා තරඟයේ වාර්තාගත දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න චෙන්නායි කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායම. ඔවුන් කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා. […]


May
28

රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්ගේ විවාහය සිද්ධවෙන හරිම දවස මෙන්න.

Generic placeholder image

මේ වෙද්දි බොලිවුඩයේ වැඩිම අවධානයක් දිනා ගත්ත පෙම්වතුන් යුවල තමයි සුපිරි නලු රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්. දැන් හැමෝම ඉවසිල්ලක් නැතුව බලං ඉන්නේ දීපිකා රන්වීර් විවාහය සිද්ධ වෙනකං. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් Wedding එක ගන්නයි දීපිකා හිතා ගෙන හිටියේ. ඉතිං පහුගිය දවස් වල බොලිවුඩයේ කටකතාවක් පැතිරුනා දීපිකා රන්වීර් මේ දෙසැම්බර් මාසේ විවාහ වෙනවා කියලයි. […]


May
27

උතුරු කොරියාව අඩියක් පස්සට ගනී. සාකච්ඡා සඳහා ඇමෙරිකාවට යළිත් ආරාධනා කරයි.

Generic placeholder image

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පවත් වන්න තිබ්බ සමුළුව ඩොනල් ට්‍රම්ප් අවලංගු කරා. ඒ දෙපැත්තේම ආය ආයෙත් දොස් පවරා ගත්ත නිසා. කොහොම වුනත් ආයෙත් සැරයක් සාකච්ඡා සඳහා කතා බහක් ඇති වෙලා තියෙනවා. තමන් ඕනෑම වේලාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සූදානම් කියලා උතුරු කොරියාව ඇමෙරිකාවට දන්වලා තියෙනවා. උතුරු කොරියාව ඉදිරිපත් කරපු මේ යෝජනාව ඩොනල් ට්‍රම්ප්ගේ පැසසුමට ලක් […]


May
27

IPL අවසන් සටනේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් රසිකයන් ඇඟිලි ගනිමින් හිටිය දවස අද. ලෝක කුසලාන අවසන් මහා තරඟයට විතරක් දෙවෙනි වෙන IPL අවසන් මහා තරඟය අද පැවැත් වෙනවා. ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර. තරඟය පැවැත් වෙන්නේ මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගනයේ. හවස 7 ට තරඟය ආරම්භ වෙනවා. චෙන්නායි කණ්ඩායමට මහේන්ද්‍ර සිං දෝනි සහ හයිද්‍රාබාද් කණ්ඩායමට […]


May
27

“2024 දී ජනපති ධූරයෙන් ඉවත් වෙනවා.” රුසියානු ජනපති පුටින් කියයි.

Generic placeholder image

ලෝකයේ දෙවෙනියට බලවත්ම පුද්ගලයා තමයි ව්ලැද්මිර් පුටින්. පහුගිය දා පිට පිට තුන්වෙනි වරටත් ඔහු රුසියාවේ ජනපති විදියට දිව්රුම් දුන්නා. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආර්ථික සමුළුවක් අමතමින් රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කරා. හැබැයි ඔහු බලය අතහරින බවක් නම් කිව්වේ නෑ. රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දරන්න බෑ. පුටින්ගේ තුන්වෙනි […]


May
27

ගංවතුරට කොටු වුන ජීවිත බේර ගන්න ගිහින් ජීවිතය අහිමි වුන අභීත පොලිස් නිළධාරියාට බුකියේ උත්මචාරය පුද කරපු හැටි. – Photo

Generic placeholder image

ගංවතුරට කොටු වෙලා හිටිය පිරිසක් බේරා ගන්න ගිය පොලිස් නිළධාරියෙක් ගංවතුරට ගහගෙන ගියා. හලාවත, මාදම්පේ – ගල්මුරුව ප්‍රදේශයේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. තමන්ගේ ජීවිතය ගැනවත් නොසලකා අනිත් අයගේ ජිවිත බේරා ගන්න ගිය අභීත පොලිස් නිළධාරියාට බුකියේ උත්තමාචාරය පුද කෙරුවේ මෙහෙමයි.


News Articles
Latest Videos
Most Popular Post