News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

IPL කප් එක ඉස්සුවා දෝනි, පුංචි දෝණි එක්ක පිටිය මැද සෙල්ලම් කරපු හැටි. – Video

Generic placeholder image

මේ පාර IPL කුසලානය දිනා ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දුන්න චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම. සම්මාන ප්‍රධාන උත්සවය සඳහා පිටිය සකස් කරනකම් දෝනි කරපු වැඩක් ගැන Video එකක් අන්තර්ජාලය පුරා පැතිරෙන්න පටන් අරන්. මහේන්ද්‍ර සිං දෝනි තමන්ගේ පුංචි දියණියත් එක්ක සෙල්ලම් කරන විදෙඕ එකක් තමයි මේ විදියට අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. එපැයි තාත්තගෙයි දූගෙයි සෙල්ලම්. […]


May
29

කළු රයිනෝ බේරා ගන්න බ්‍රිතාන්‍ය හමුදාවක් අප්‍රිකාවට එයි.

Generic placeholder image

රයිනෝ කියන්නේ මේ වෙද්දී මිහිමතින් වඳ වී යන සතෙක්. මේ වෙද්දී ඉතාම අඩු රයිනෝ පිරිසක් තමයි ලෝකයේ ඉන්නේ. එකට ප්‍රධානම හේතුව රයිනෝ අං ලබා ගන්න දයක්කරුවන් රයිනෝ සතුන් මර දැමීම. අප්‍රිකාවේ ජිවත් වෙන රයිනෝ සහ ඇතුන් ආරක්ෂා කරන්න බ්‍රිතාන්‍ය හමුදාව යොදවන්න තීරණය කරලා තියෙනවා. ලබන මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම් කිහිපයක් මලාවි රාජ්‍යට එන්න නියමිතව ඉන්නවා. […]


May
29

අලුත බැඳපු හැරී සහ මේගන් මධුසමය ගත කරන්න යන තැන මෙන්න. – Photo

Generic placeholder image

ලෝකයේම අවධානය දිනගෙන විවාහ වුන හැරී සහ මේගන් තාමත් මධුසමයට ගියේ නෑ. ඒ වුනත් ලෝකයම බලාගෙන ඉන්නේ ඔවුන් මධුසමය ගත කරන්න කොහේට යාවිද කියලා. ආරංචි වෙන විදියට නම් ඔවුන් කැනඩාවට තමයි මධුසමය ගත කරන්න යන්න ඉන්නේ. කැනඩාවේ Alberta වල තියෙන Fairmont Jasper Park එක තමයි හැරී සහ මේගන් මධුසමය ගත කරන්න තෝරාගෙන තියෙන්නේ. කැනඩාවේ තියෙන […]


May
29

මාලි ජාතික ස්පයිඩර් මෑන්ට ප්‍රංශයේ පුරවැසිකම. – Video

Generic placeholder image

මේ දවස්වල ලෝකයේ බහට ලක් වෙන Video එකක් තියෙනවා. ඒ ගොඩනැගිල්ලකින් වැටෙන්න යන කුඩා දරුවෙක්ව තරුණයෙක් ගොඩනැගිල්ල දිගේ ඉහලට බඩගාගෙන ගිහින් බේරා ගන්න විදිය. මේ සිදුවීම වෙලා තිබුණේ ප්‍රංශයේ. පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ ඉදන් තමයි කුඩා දරුවා පාහලට ඇද වැටෙන්න හැදුවේ. හරියට ස්පයිඩර මෑන් වගේ තට්ටු 4 ක් විනාඩියකටත් අඩු කාලයකදී නැගලා දරුවා […]


May
29

තරඟ පාවාදීම් ගැන Video, ICC යට දෙන්න අල් ජසීරා බෑ කියයි.

Generic placeholder image

අල් ජසීරා රූපවාහිනිය ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන කරපු වැඩසටහන නිසා මේ වෙද්දී ක්‍රිකට් ලෝකයම හෙල්ලිලා තියෙන්නේ. අල් ජසීරා වැඩසටහනින් ශ්‍රී ලංකාවට, ඉන්දියාවට, එංගලන්තයට වගේම ඕස්ට්‍රේලියාවටත් චෝදනා එල්ල වුණා. කොහොම වුනත් මේ වෙද්දී ICC ය මේ වැඩසටහනෙන් හෙළි කරපු තොරතුරු ගැන පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. ඒ පරීක්ෂණ සඳහා වැඩසටහනේ සංස්කරණය නොකළ දර්ශන ICC ය අල් ජසීරාවෙන් […]


May
29

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩු වෙයි.

Generic placeholder image

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අහස උසට නැගපු නිසා ලංකාවෙත් ඉන්ධන මිල ඉහළ ගියා. එත් එක්කම බස් ගාස්තු ඇතුළු තවත් භාණ්ඩ සහ සේවා කිහිපයකම මිල ඉහළ ගියා. හැබැයි ඊයේ ආයෙත් ලෝක වෙළඳපලේ ඉන්ධන බැරලයක මිල අඩු වුණා. ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් බැරල් එකක මිල මේ වෙද්දී ඩොලර් 65.60 ක් දක්වා අඩු වෙලා තියෙනවා. කලින් ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් […]


May
29

ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවෙක් ජිවිත 240 ක් බේර ගනී.

Generic placeholder image

පහුගිය කාලය පුරාම ගුවන් යානා අනතුරු ගැන නිතර නිතර අහන්න ලැබුණා. ගුවන් යානා අනතුරු නිසා මේ අවුරුද්දේ විතරක් විශාල ජිවිත ගණනක් අහිමි වුණා. ගුවන් යානයක් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම අයහපත් කාලගුණයක් තියෙන වෙලාවට ගුවන් යානයක් පදවන එක ඊටත් වඩා අමාරුයි. වෙන්න ගිය මහා විනාශයක් වළක්වාගෙන ගුවන් යානයේ හිටිය 240 කගේ ගත්ත ශ්‍රී ලංකාවේ […]


May
29

අද ලග්න දෙකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 29 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.14 සිට 04.48 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.26 දක්වා  සුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය නොදන්නා ය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න. කලා කටයුතු වලට මෙන්ම  නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. […]


May
28

කිඹුලෙක් සහ පොළගෙක් අතර යාල මහා කැළේදී ඇති වුන බිහිසුණු සටන. – Photo

Generic placeholder image

නයයි පොළගයි හතුරෝ වුනාට පොළගයි කිඹුලයි අතර එහෙමට ලොකු තරහක් නෑ. දෙන්න ඉන්නේ පරිසර දෙකක නිසා ලේසියෙන් මුණ ගැහෙන්නෙත් නෑ. හැබැයි ඒ දෙන්න හදිසියෙවත් මුහුණට මුහුණ හමු වුනොත් මොනවා වෙයිද? පහුගිය දා යාල වනයේදී කිඹුලෙක් සහ දැවැන්ත පොළගෙක් අතර බිහිසුණු සටනක් ඇති වුණා. රිෂානි ගුණසිංහ මේ දුර්ලභ අවස්ථාව ඡායාරූපයට හසු කර ගෙන තිබ්බා. වතුරේ සිද්ධ […]


May
28

අත්අඩංගුවට ගත්ත ප්‍රවීන රංගන ශිල්පී දීපානි සිල්වාට ඇප ලබා දෙයි.

Generic placeholder image

දීපානි සිල්වා කියන්නේ ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පිණියක්. ඔඅහුගිය කාලයේ දේශපාලන වේදිකාවත් ඇයව දකින්න ලැබුණා. දීපානි සිල්වා මහත්මිය අද උදේ බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇයගේ මෝටර් රථය ත්‍රීරෝද රථය ගැටීම් අනතුරක් ඉද්ධ වෙලා තියෙනවා. මේ අනතුරෙන් ත්‍රීරෝද රථයේ හිටිය කුඩා දැරියක් අනතුරෙන් තුවාල ලබලා තියෙනවා. අනතුර සිද්ධ වෙලා තියෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේදී. ඒ නිසා තමයි දීපානි […]


May
28

“මාලිංග කියන්නේ බොරු…තරඟ පාවාදීම ගැන පරීක්ෂණ පවත්වන්නේ නෑ. CID එකට පැමිණිළි කරනවා විතරයි.” – තරඟ පාවාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියපු දේවල් මෙන්න.

Generic placeholder image

තරඟ පාවා දීම සම්භන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය සිදු කල වැඩසටහන පිළිබදව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරිමේ මාද්‍ය හමුවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දී දැන් පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා ඇතුලූ නිළධාරීන් පිරිසක් ඊට එක්ව සිටින අතර ඒ පිළිබච වැඩි විස්තර දැන ගැනීමට අප දැන් සම්භන්ධ කර ගන්නවා එහි සිටින […]


May
28

අගමැතිතුමා යාපනයේ ගියාම අනිවාර්යෙන්ම කරන වැඩක් ගැන සමන් අතාවුදහෙට්ටි හෙළිකරයි. – Photo

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ බොහොම සරල ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. ඉඩක් ලැබෙන හැම වෙලාවකම කරන අපූරු විනෝදාංශ කිහිපයක් තියෙනවා. ඒ වගේම පැණි රස කෑම වලටත් ගොඩාක් කැමති කෙනෙක්. යාපනයේ යන හැම වෙලාවේම අගමැතිතුමා කරන දෙයක් ගැන සමන් අතාවුදහෙට්ටි මහතා හෙළිකරා. අගමැතිතුමා යාපනයට ගියොත් රියෝ අයිස්ක්‍රීම් කන්න අනිවාර්යෙන් යනවලු. එතුමා රියෝ අයිස්ක්‍රීම් කන්න හරිම […]


News Articles
Latest Videos
Most Popular Post