ධනජය සිල්වාගේ පියා ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. රන්ජන් ද සිල්වා නම් එතුමා රත්මලානේදී තමයි මේ වෙඩි ප්‍රහාරයට ලක් වුණේ. අද හවස කොදෙව් සංචාරයට යන කණ්ඩායමට ධනජය සිල්වාත් තෝරාගෙන තිබ්බා. හැබැයි පියාගේ වියෝව නිසා ධනංජය ථරංගවලිඑන් ඉවත් වෙලා තියෙනවා. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් ඊයේ රාත්‍රියේම කළුබෝවිල රෝහලට ගිහින් ධන්ජයගේ පියාට අවසන් ගෞරව දක්වලා තියනවා. ධනංජය […]
ඇමෙරිකාවයි උතුරු කොරියාවයි කියන්නෙ නයයි මුගටියයි වගේ රටවල් දෙකක්. ඒ වුනත් පහුගිය දවස් වල ඔවුන් සමුළුවක් සඳහා සූදානම් වුණා. හැබැයි පහුගිය දවස් ටිකේ රටවල් දෙකම එකිනෙකට දොස් කියා ගත්තා. ඊයේ ඩොනල් ට්‍රම්ප් ඒ සමුළුව අවලංගු කරා. ඔහු මේ බව ලිපියකින් දැනුම් දීලා තියෙනවා. උතුරු කොරියානු නායකයාගේ අසීමාන්විත කෝපය සහ විවෘත වෛරය නිසා තමන් මේ තීරණය […]
බොලිවුඩයේ කිං ඛාන්, ශාරුක් ඛාන් දැන් දරුවෝ තුන්දෙනෙගේ තාත්තා කෙනෙක්. ඒ අතරින් ලොකු දුව සුහානා ඛාන් පහුගිය දවසක 18 වෙනි උපන් දිනය සැමරුවා. එදා දුව සුහානට සුභ පතලා ශාරුක් Twitter පණිවිඩයක් නිකුත් කරා. දැන් ඔයා ලොකු ළමයෙක්, කැමති තරම් නිදහසේ පියාඹලා යන්න කියලයි ශාරුක් Tweet කරේ. මේ Tweet එක ගැන පහුගිය දවස් වල බොලිවුඩයේ එක […]
අද 2018 මැයි මස 25 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.34 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.08 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය අසල්වාසීන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙන දිනයකි. ඔබට වඩා උගත් මෙන්ම උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන […]
යොවුන් සුපිරි පිතිකරු ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාට මිට සුළු මොහොතකට මිය ගියා. ඒ අද රාත්‍රියේ ධනංජයගේ නිවස අසලදී සිදුවූ වෙඩි තැබීමකින්. ටී පනහස් හය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඝාතකයන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මියයන විට වයස අවුරුදු 62 ක් වුණු රන්ජන් මහතා […]
තිලංග සුමතිපාල මහතා පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක විදියට කටයුතු කරා. හැබැයි පහුගිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම එක්ක ඔහුත් ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඒ නිසා එතුමා දරුව නියෝජ්‍ය කතානායක ධූරය ගැන ගැටළුවක් ඇති වුණා. කොහොම වුනත් එතුමා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ බව දන්වලා ජනාධිපතිවරයාට ලිපියක් යවලා තියෙනවා. මේ තියෙන්නේ […]
ජාති ආගම් බේදයක් නැතුව මුළු ලංකාවේම ගෞරවයට පත්‍ර වුන කෙනෙක් තමයි යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා. එතුමා දුන්න නඩු තීන්දු මුළු රටේම කතා බහට ලක් වුණා. එතුමා යාපනය මහාධිකරණ විනිසුරු ධූරයට සමු දීලා තියෙනවා. ඒ ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරු විදියට වැඩ බාර ගන්න. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තමයි මේ පත් කිරීම කරලා තියෙන්නේ. ලබන න් […]
Mr.360 නොහොත් A.B. ඩිවිලියස් පහුගිය දා ක්‍රීඩාවට සමු දුන්නා. ඔහුගේ සමුගැනීම ගැන ක්‍රිකට් කරන හැමෝම දුක් වුණා. ක්‍රිකට් වලින් සමු ගනිද්දී ලෝක වාර්තා කිහිපයක්ම තමන්ගේ නම ඉදිරියේ සටහන් කර ගන්න ඩිවිලියස් සමත් වුණා. ඩිවිලියස්ගේ සමුගැනීමට ලෝකයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් twitter පණිවිඩ තියලා තිබ්බා. ලංකාවෙන් බිහිවුන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනත් […]
නරියා කියන්නේ කපටි රජා. රාජාලියා කියන්නේ කුරුල්ලන්ගේ රජා. මේ දෙන්නා අතර සටනක් ඇති වුනොත් කොහොමට තියේවිද. පොලවේ ඉන්න සතෙකුයි අහසේ ඉන්න කුරුල්ලෙක් අතර සටනක් ඇති වෙන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරාවි. කල්පනා කරන්න දෙයක් නෑ ඒ වගේ ඇඟ කිලිපොලා යන සටනක් අහම්බයෙන් කැමරාවක සටහන් වෙලා තිබ්බා. හාවෙක් ගොදුරු කර ගෙන යන නරියෙක්ගෙන් ඈත ඉඳන් ආව […]
පහුගිය කාලයේ ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වුන මාතෘකාවක් තමයි උතුරු කොරියාවේ සම සාකච්ඡා. දකුණු කොරියාවත් එක්ක මුහුණට මුහුණ හමු වුන උතුරු කොරියාව ඇමෙරිකාව එක්කත් සාකච්ඡා කරන්නයි හිටියේ. හැබැයි හිටි හැටියේම ඒ සේරම කණපිට පෙරලුනා. දකුණු කොරියාව එක්ක තිබ්බ සාකච්ඡාත් උතුරු කොරියාව නවත්තලා දැම්ම. දැන් ඇමෙරිකාව එක්ක තියෙන සාකච්ඡාවත් කොට උඩ තියෙන්නේ. මේ අතරේ ඇමෙරිකාව සහ […]
රජ පවුලටකට එකතු වෙන්න ලොකු වාසනාවක් තියෙන්න ඕන. ඒ වගේ වාසන්වක් තියෙන කෙනෙක් තමයි මේගන් මාකල් කියන්නේ. සාමාන්‍ය පවුලක ඉපදුන මේගන් දැන් රජ කුමරියක්. මෙගන් නිසා රජ පවුලට එකතු වෙන්න තවත් කෙනෙක්ට වාසනාව ලැබිලා. ඒ තමයි මේගන්ගේ ආදරණීය සුරතලා “Guy”. කැනඩාවේ බලු අනාථාගාරයකින් තමයි Guy ව අරගෙන තියෙන්නේ. පහුගිය අවුරුද්දේ මේගන් Kensington මාළිගාවට එද්දී Guy […]
සතියකට වඩා කාලයක් තිස්සේ ඇද හැලෙන වැස්ස නිසා ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක් ආපදාවට ලක් වෙලා තියෙනවා. මොර සූරන වැස්ස නිසා රට කරව තැනත් ආපදාවට ලක් වෙන්න යනවා. මහා වැස්ස නිසා පාර්ලිමේන්තුවත් යට වෙන්න අවධානමක් තියෙනවා කියලා බස්නාහිර අමාත්‍ය පාඨලී චම්පික මහතා කතානායකවරයාට දැනුම් දීලා තියෙනවා. දියවන්නා ඔයේ වතුර මට්ටම මේ වෙද්දීත් වැඩි වෙලා තියෙන්නේ. තවත් […]