සංඛ දිනෙත්, ඔහුගේ මුළු පවුලම එක්ක ජපානෙට යනවා කියල Facebook සටහනක් පහුගිය දවසක තියල තිබ්බා. මේ ගැන ඇත්ත නැත්ත හොයන්න අපි සංඛට කතා කළා. ඔහු අපට කිව්වේ “කියුෂු ශ්‍රී Young Star Night” කියල ජපානයේ පැවැත්වෙන ප්‍රසංගයකට ජපානය බලා යනවා කියලයි. මේ ප්‍රසංගයට සංඛ දිනෙත් එක්ක ලංකාවේ ජනප්‍රිය තරු කිහිපයකුත් සහභාගී වෙනවා කියලයි සංඛ අපට කිව්වේ. […]
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ තාත්තා තමයි කේ.රන්ජන් ද සිල්වා කියන්නේ. ඔහු දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක්. පෙරේදා රෑ නාඳුනන පිරිසකගේ වෙඩි තැබීමකින් ඔහුට ජීවිතය අහිමි වුණා. ඒ නිසා ධනංජය ද සිල්වාට සහභාගිවීමට තිබුන කොදෙව් සංචාරය අවලංගු කරන්නත් සිද්ධ වුණා. ධනංජයගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ලොව පුරාම ඔහුගේ ප්‍රේක්ෂකයන්, හිතවතුන් වගේම ක්‍රිකට් ලෝකයේ […]
නිරිතදිග මෝසම් සමයත් සමඟ උතුරා යන ගංඟාවල් අතරින් කැලණි ගඟට හිමි වන්නේ මුල්තැනක්. විශේෂයෙන් කැලණි නදියේ පහළ ගංඟාධාර ප්‍රදේශය සේ සැළකෙන හංවැල්ලෙන් පහළ ප්‍රදේශය නිරතුරුවම ගංවතුර උවදුරට ලක්වෙනවා. නමුත් කැලණි ගඟේ ගංවතුර පසුබිමෙන් මතුවන අපූරු දේව පුරාවෘත්තයක් ගැන ඔබ අසා තිබෙනවාද? දෙගම්බඩ දෙවියන් යනුවෙන් හැඳින්වෙන රන්වල දෙවියන්ගේ පුරාවෘත්තය සහ කැලණි නදිය අතර ඇත්තේ අවියෝජනීය සබැදියාවක්. […]
ප්‍රවීණ නිළි සුසිලා කෝට්ටගේ අසනීප වෙලා කියන පුවත පහුගිය දවස්වල අන්තර්ජාලයේ පැතිර ගිය ප්රමුඛ පුවතක් වුණා. මේ ගැන රසික පිරිස හොයන්න උනන්දු වුණා. ඒ නිසාම පහුගිය දවසක සති අන්ත පුවත්පතක් ඇය එක්ක මේ විදිහට කතාබහක යෙදිලා තිබුණා. අඳුනන නාඳුනන ගොඩාක් අය මේ ප්‍රවෘත්තිය දැනගෙන මට කෝල් කළා. සමහරු ගෙදරටත් ආවා. ඒ හැමෝගෙම ප්‍රතිචාර දකිද්දී මට […]
සුපිරි බොලිවුඩ් නිශ්පාදක කරන් ජොහාර් පහුගිය දවසක 46 වැනි උපන් දිනය සැමරුවා. ඒ වෙනුවෙන් කරන් තමන්ගේ ළඟම යාලුවන්ට ලොකු Party එකක් දුන්නා. ඒ ඇමෙරිකාවේ නිව් යෝර්ක් වල සුපිරි හෝටලයකදි. ඒ අතර Twitter හරහා සුපිරි බොලිවුඩ් තරු රාශියල් කරන්ට ජොහාර්ට Wish කරා. හැබැයි සුරූපී බොලිවුඩ් නිලි ආලියා භාත්ගේ Wish එක ගැන තමයි හැමෝම කතා කරේ. ආලියා […]
මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්කම් රැසක් සිද්ධවෙලා කියලා අපිට ආරංචි රැසක් ලැබුණා. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු. ඔය අතරේ අනෝරා හින්දා මේනකා පිරිමියෙකුත් වෙලා. අනෝරා ගැනයි පෙම්වතා ගැනයි වගේම නම වෙනස් කළේ ඇයි කියලත් අපි ඇයගෙන් විමසුවා. මේනකා මේ දිනවල ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තද? මම රඟපෑ අනෝරා චිත්‍රපටය නුදුරේදීම තිරගතවෙනවා. මම […]
අද 2018 මැයි මස 26 වන සෙනසුරාදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 09.00 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.14 සිට 10.40 දක්වා සුභ දිශාව: බස්නාහිර අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය රෝග පීඩා වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. සමාජ ඇසුරේදී වඩාත් කල්පනාකාරීව මෙන්ම නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. රැකියා හා […]
ලෝකයේ උසම කඳු මුදුන තමයි එවරස්ට්. එවරස් කන්ද මුදුනට යන එක හිතන තරම් ලේසි නෑ. එක ලොකු ශක්තියක් වගේම ධෛර්යක් ඕන. තම ලංකාවෙන් දෙන්නෙක්ටයි එවරස්ට් කන්ද මුදුනට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි එවරස්ට් කන්ද තරණය කරන්න ඉන්න අයට. සුභ ආරංචියක් තියෙනවා. ඒ එවරස්ට් කන්ද මුදුනට යන්න තිබ්බ ලොකුම බාධකය ඉවත් වෙලා තියෙනවා. ඒ කන්ද මුදුනට […]
පහුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා කැඳෙව්වා. තරඟකරුවන් 4 දෙනෙක් ක්‍රිකට් ලොකු පුටුවට නාම යෝජනා බාර දුන්නා. හැබැයි එයින් එක නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස මහතාගේ නාම යෝජනාව. එකට හේතු වෙලා තියෙන්නේ ජයන්ත මහතා ක්‍රිකට් මුල් පෙළ තරඟ වලට නැති එක. ක්‍රීඩා පනතට අනුව ක්‍රිකට් නිලවරණයට […]
රටේ රාජ්‍ය නායකයට අභියෝග කරන්න පුළුවන් කාටද? විශේෂයෙන්ම ඉන්දියවේ රාජ්‍ය නායකයට. හැබැයි විරාට් කෝලි නම් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිට අභියෝග කරලා තියෙනවා. විරාට් කෝලි ව්‍යායාම කරන්න තමයි මෝඩිට අභියෝග කරලා තියෙන්නේ. මේ දවස්වල ඉන්දියාවේ තියෙන twitter Challenge එකක් තමයි මේ. නිරෝගිමත් ඉන්දියාවක් හදන්න තමයි මේ Challenge එක නිර්මාණය කරලා තියෙන්නේ. විරාට් කෝලිට මුලින්ම මේ අභියෝගය […]
සමහරුන්ට සූර් වුනාට පස්සේ ඉන්න තැන මතක නෑ. අහසේ හිටියත් ජම්ම ගති මතු වෙනවා. ඒ විදියේ සිදුවීමක් පහුගිය දා සිදු වෙලා තිබ්බා. පහුගිය අඟහරුවාදා ඩුබායි ඉඳන් කටුනායකට ආව ගුවන් යානයක හිටිය ව්‍යාපාරිකයෙක් ගුවන් සේවිකාවන්ට අතවර කරන්න හදලා තියෙනවා. මුලින්ම මේ ව්‍යාපාරිකයා මිල අධික මත්පැන් ඉල්ලලා ගුවන් සේවිකාවක් එක්ක රණ්ඩු වෙලා තියෙනවා. පස්සේ ඒ ගුවන් සේවිකාව […]
සියත FM ඔස්සේ වික්ෂය වුන “මහා රාවණා” වැඩසටහනට අති විශාල ශ්‍රාවක ප්‍රතිචාරයක් ලැබුණා. මහා රාවණා ඉතිහාසය ගැන සැඟවුන තොරතුරු හොයා යන්න මහා රාවණා වැඩසටහන් ඔස්සේ ඔබට පුළුවන් වුණා. කොහොම වුනත් හිටි හැටියේම මහා රාවණා වැඩසටහන නැවතුනා. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම කල ගයාන් සඳකැලුම් මහතා ඒ ගැන හේතුවක් සඳහන් කරෙත් නෑ. ඒ වුනත් වැඩසටහන නැවැත්තුව […]