News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

AB ගේ සමුගැනීමෙන් ලංකාවේ බුකිය හඬපු හැටි.

Generic placeholder image

හිටපු දකුණු අප්‍රිකානු නායකයා AB de විලර්ස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා කියල Twitter Video හරහා මුළු ලෝකෙටම අද කිව්වා. ලෝකේ පුරාම ඉන්න ක්‍රිකට් රසිකයන්ට මේ පණිවිඩය නම් එච්චර සුභ පණිවිඩයක් වුණේ නෑ. එත් අකමැත්තෙන් හරි ඔහුගේ තීරණයට එකඟවෙන්න ලෝකේ ඉන්න හැම ක්‍රිකට් ලෝලියෙකුටම සිද්ධවෙලා තියෙනවා. ඉතින් ඔහුට ආදරය කරන ලංකාවේ ක්‍රිකට් ලෝලීන්, ඔහු වෙනුවෙන් තියපු Facebook […]


May
23

හිමාලි සිරිවර්ධන මවක් වෙයි…

Generic placeholder image

හිමාලි සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නර්තන ශිල්පිණියක්. ඒවගේම දක්ෂ රංගන ශිල්පිණියක්. පුංචි තිරයේ වගේම ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල වෙලා හිටපු ඇය, දැන් කාලෙකට කලින් ඉඳල ඒවායින් බැහැර වෙලා හිටියා. ඒ ඇය මව් පදවිය බලාපොරොත්තුවෙන් හිටපු නිසා. ඉතින්, ඇයගේ සහ සැමියාගේ බලාපොරත්තු ඉටු කරමින් පහුගිය මැයි 20 වෙනිදා ඇය පුතෙක් බිහිකරා කියල අපට දැනගන්න ලැබුනා. […]


May
23

ලොවම හඬවමින් සුපිරි පිතිකරුවා ක්‍රිකට් වලින් සමුගනියි… – Exclusive Video

Generic placeholder image

හිටපු දකුණු අප්‍රිකානු නායකයා තමයි AB de විලර්ස් කියන්නේ. තවමත් 34 වෙනි වියේ පසුවන ඔහු තම ක්‍රිකට් දිවියෙන් සමුගන්නවා කියල Twitter Video එකකින් කියල තියෙනවා.” I’ve made a big decision today” කියල තමයි ඔහු එම Twitter පණිවිඩය නම් කරලා තියෙන්නේ. විලර්ස්ගේ ක්‍රිකට් ජීවිතය තුළ ටෙස්ට් තරඟ 114 ක්, එක්දින තරඟ 228 ක් සහ ටී .20 […]


May
23

වසර 4 කට පෙර අතුරුදහන් වූ MH370 යානය සදහටම අභිරහසක් වෙයි. සියලු මෙහෙයුම් ලබන සතියේ නවත්වයි.

Generic placeholder image

මීට අවුරුදු 4 කට කලින් මඟීන් සහ කාර්ය මණ්ඩලය 300 ක් සමඟ මැලේසියාවේ MH370 යානය අතුරුදහන් වුණා. මේ දක්වාම රටවල් කිහිපයක්ම යානය හොයලා මහා මුහුද පීරුවත් තොරතුරක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසා ලබන සතියේ අඟහරුවාදා ඉඳන් ගුවන් යානය සෙවීමේ කටයුතු සම්පූර්ණයෙනම නතර කරන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා MH370 යානය සදහටම අභිරහසක් වෙනවා.  


May
23

මහා රාවණා දෙවෙනි දිග හැරුම ළඟදීම.

Generic placeholder image

සියත FM ඔස්සේ විකාශය වුන මහා රවණා වැඩසටහනට විශාල ශ්‍රාවක ප්‍රතිචාරයක් ලැබුණා. රාවණා ඉතිහාසය, රාවණාගේ අධ්‍යාත්මික ශක්තිය වගේ ලොකු පරාසයක් මේ වැඩසටහනින් කතා බහ කලා. හැබැයි හිටි හැටියේම “මහා රවණා” වැඩසටහන නැවතුනා. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කරපු ගායන සඳකැලුම් මහතා එකට හේතුවක් නම් සඳහන් කරේ නෑ. හැබැයි ආයෙත් මහා රවාණා වැඩසටහන පටන් ගන්න කියලා විශාල […]


May
23

පාවෙන හෝටලයක් වුන සදාම් හුසේන්ගේ සුපිරි නැව. – Photo

Generic placeholder image

සදාම් හුසේන් කියන්නේ ඉරානයේ හිටිය ඒකාධිපති පාලකයෙක්. ඔහු ඉරානය පාලනය කරපු කාලයේ සුපිරි සැප සම්පත් දුක්ති විඳලා තිබ්බා. සදාම් හුසේ වෙනුවෙන්ම රන් ආලේපිත සුපිරි නැවක් හදලා තිබ්බා. මේ වෙද්දී සදාම් හුසේන්ගේ නැව පාවෙන සුපිරි හෝටලයක් කරලා තියෙනවා. “Basrah Breeze” කියලා තමයි මේ නැව නම් කරලා තියෙන්නේ. හදලා තියෙන්නේ 1981 දී. සදාම් හුසේන් වෙනුවෙන් හැදුවත් ඔහු […]


May
23

දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන විවාහ වෙන්න ඉතාලි යයි. – Photo

Generic placeholder image

ලංකාවේ ජනප්‍රියම තරු යුවළක් තමයි දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන. දෙන්න පෙම්වතුන් කියන එක කාලයක ඉඳන් ලංකාවම දන්නවා. හැබැයි මේ දෙන්න එක වහලක් යටට එන්නේ කවදාද කියලා. ඔන්න ඒ දවස ළඟදීම උදා වෙන්නයි යන්නේ. ලබන 25 වැනිදා දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන විවාහ වෙන්නයි යන්නේ. හැබැයි දෙන්නගේ විවාහ උත්සවය තියෙන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඉතාලියේදී තමයි […]


May
23

ලංකාව වැස්සෙන් යට වෙද්දී අසල්වැසි පාකිස්ථානය අධික රස්නයෙන් පිච්චෙයි. – Photo

Generic placeholder image

ලංකාවේ මේ වෙලාවේ ඇති වෙලා තියෙන තත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනේ. මහා වැස්සට ටරෙන් භාගයකට වඩා පීඩා විඳිනවා. ලංකාව වැස්සෙන් බට කද්දී අසල්වැසි පාකිස්ථානයත් බැට කනවා. ඒ අධික රස්නයෙන්. පාකිස්තානයේ කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ යාම නිසා 65 දෙනෙක් මිය ගිහින් තියෙනවා. පහුගිය දවස් 3 ක කාලයේදී තමයි මේ මරණ සිද්ධ වෙලා තියෙන්නේ. පහුගිය […]


May
23

තිලංගගේ නාම යෝජනාවට පිටු 1500 ක විරෝධයක්.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ තවත් ඡන්ද උණුසුමක් ඇති වෙලා තියෙනවා. ඒ ක්‍රිකට් නිලවරණයට. පහුගිය දා ක්‍රිකට් ලොකු පුටුවට 4 දෙනෙක් නාම යෝජනා බාර දුන්නා. ඒ නම් දීපු අයට එරෙහිව විරෝධතා ගොනු කරන්න ඊයේ හවස 3.00 වෙනකන් කාලය දුන්නා. ආයෙත් ක්‍රිකට් ලොකු පුටුවට තරඟ කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව විරෝධතා ගොනු කරලා තියෙනවා. ක්‍රිකට් ලොකු […]


May
23

“දැන් රණවිරුවෝ මාකට් කරන්න බෑ කියලා කලාකරුවෝ කියනවා. කෙල්ලෙක් කොටට ඇඳලා හිටියා නම් ලක්ෂ 100 ක් විතර බලලා.” – රණවිරුවන් ගැන කරපු ගීතය ගැන ඉරාජ් කියන කතාව මෙන්න.

Generic placeholder image

ඉරාජ් වීරරත්න කියන්නේ ආන්දෝලනාත්මක Video කලාව ලංකාවට හදුනවා දීපු සංගීත අධ්‍යක්ෂවරයෙක්. ලංකාවේ You-tuber ත් ඉරාජ්. ඔහු පහුගිය දා තිබ්බ විජයග්‍රහණයේ සැමරුමට සමගාමීව රණවිරුවන් ගැන ගීතයක් කරා. මේ වෙද්දී Youtube එකේ Trending 1 තියෙන්නේ ඒ ගීතය. හැබැයි ඉරාජ්ගේ අනිත් Video තරම් මේ ගීතය කට්ටිය බලලා තිබුනේ නෑ. ඒ ගැන ඉරාජ් පුවත්පතකට අදහස් දක්වලා තිබුණා. “පහුගිය අවුරුදු […]


May
23

“මටත් ලව් එකක් තිබ්බා සූටි කාලේ. එයා මගේ මක්කේ කෑවා. මං එයා එක්ක තලා උනා ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 18 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.  


May
23

අද රෑ ඉඳන් වැසි වැඩි වෙයි. ලංකාවේ අලුත්ම කාළගුණ තත්වය මෙන්න.

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේ තිබ්බ ඊයේ නම් ටිකක් සද්ද.වහලා හිටියේ. හැබැයි අද රෑ ඉඳන් ආයෙත් කාලගුණය කලබල කරන්න පටන් ගන්නවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. ලංකාවේ නිරිතදිග කොටසේ තිඉයෙන වැසි තත්වය තවත් වැඩි වෙනවා කියලයි එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සරින් සැරේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. අනිත් […]


News Articles
Latest Videos
Most Popular Post