News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

මහේලගේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහී යයි. IPL අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබපු කණ්ඩායම් 4 මෙන්න.

Generic placeholder image

IPL ක්‍රිකට් සැණකෙළියේ කණ්ඩායම් 4 කගේ ඉරණම මේ වෙද්දී විසදිලා තියෙන්නේ. තවත් කණ්ඩායම් 4 ක් තමන්ගේ සිහිනය වෙනුවෙන් සටන් වදින්න නියමිතයි. මේ වෙද්දී අවසන් පූර්ව තරඟවලට කණ්ඩායම් 4 ක් සුදුසුකම් ලබලා තියෙන්නේ. ඊයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලැබුන අවසන් අවස්ථාවත් ඔවුන්ගෙන් ගිලිහුනා. ඒ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම එක්ක තිබ්බ තරඟය පරාජය වුන නිසා. මුලින්ම පන්දුවට පහර දුන්න […]


May
20

හැරී කුමාරයි මෙගාන් මාකලුයි ලංකාවේ වුණානම් ලංකාවේ ගෙවල් වල කතාවෙන දේවල්.

Generic placeholder image

චාල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ විවාහයෙන් පස්සේ ලෝකයේ වදිඑන්ම අවධානය දිනා ගත්ත රාජකීය විවාහය තමයි හැරී – මේගන් විවාහය. එකට හේතු ගොඩක් තිබ්බා. මෙගන් කියන්නේ කලින් විවාහ වෙලා දික්කසාද වුන කෙනෙක්. ඒ වගේම මේගන් හැරීට වැඩ අවුරුදු 3 ක් වැඩිමල්. අනික මේගන් ඇමෙරිකානු ජාතිකයෙක්. හැබැයි මේ දේවල් රජ පවුලටවත් බ්‍රිතාන්‍ය වැසියන්ටවත් ප්‍රශ්නයක් වුනේ නෑ. වැරදිලාවත් […]


May
20

ක්‍රිකට් තරු පෑයූ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුගේ විවාහ උත්සවය. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක පන්දු යවන්නෙක් තමයි විශ්ව ප්‍රනාන්දු කියන්නේ. විශ්ව පහුගිය දා විවාහ දිවියට එළඹුණා. විශ්වගේ විවාහ උත්සවයට ලංකාවේ ක්‍රිකට් තරු රැසක් ඇවිත් හිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


May
20

විජයග්‍රහණය සමරා යුධ හමුදාවෙන් සිසිල් පැන් දන්සැල්. – Photo

Generic placeholder image

30 වසරක කුරිරු ත්‍රස්තවාදය අවසන් කල විජයග්‍රහණය සමරලා පහුගිය දවස් දෙකේ රට පුරාම විවිධ සැමරුම් තිබ්බා. යාපනයේ හමුදා සේනාංක කිහිපයකුත් යුධ සැමරුමට සිසිල් පැන් දන්සැල් දුන්නා. අවසන් මානුෂිය මෙහෙයුම පැවැති මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ යුද්ධ හමුදාව දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් සිවිල් වැසියන් සඳහා සිසිල් පැන් දන්සලක් පැවැත්වුවා. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ […]


May
20

දකුණේ පැතිර යන වසංගතය රෝග 3 ක එකතුවක්. අලුත්ම හෙළිදරව්ව මෙන්න.

Generic placeholder image

දකුණු පළාතේ පැතිරයන හදුනා නොගත් වෛරස් උණ රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුට ජිවිත අහිමි වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් එක්ක ඇඩිනෝ වෛරසය හා බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මේ උණ රෝගය පැතිර යනවා කියලා. රෝගීකාරක තත්ත්වය ආසාදනය වූ 84 දෙනෙකුගේ රුධිර සාම්පල මේ වෙද්දීත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවලා තියෙනවා. ඉන් 27 දෙනෙකුට […]


May
20

කාලගුණය ලංකාවට නපුරු වෙයි. ඉදිරි පැය 24 කාලගුණය මෙන්න.

Generic placeholder image

පවතින ගිගුරුම් සහිත වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වෙයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රිත්වල මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන […]


May
20

සල්ලි ප්‍රශ්ණයක් නිසා ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරඟාවලිය වැට උඩ.

Generic placeholder image

ලබන මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත්වල සංචාරය කරන්න නියමිතයි. ඒ තරඟ 3 ක් ටෙස්ට් තරඟාවලියක් සඳහා. පලවෙනි තරඟය ජුනි 06 වෙනිදා තමයි පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දී ඒ තරඟාවලිය අවනිශ්චිත වෙලා තියෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ලොකු මුල්‍ය අවධානමකට ලක් වෙලා තියෙනවා. මේ නිසා […]


May
20

ආසියාවේ කළු සිංහයා ලූෂන්, යුරෝපය ආක්‍රමණය කරයි.

Generic placeholder image

ආසියාවේ කළු සිංහයා කිව්වම දැන් මුළු ලෝකයම දන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්. ලූෂන් ආයෙත් සැරයක් ලංකාවේ නම ලෝකයට ගෙනියන්න සමත් වෙලා තියෙනවා. පහුගිය දා ඔස්ට්‍රියානු කායවර්ධන ශූරතාවලිය ඔස්ට්‍රියවේදී පැවැත් වුණා. ඒ තරඟාවලියේදී දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා. යුරෝපයේ කායවර්ධන ශූරයා ලෙස ලෝක ප්‍රකට කායවර්ධන ශූර […]


May
20

ගාලු කොටුවේ මාරක පිම්ම පනින තරුණයන්ට ඉන්දීය හමුදාපතිගෙන් තෑගී. – Photo

Generic placeholder image

ගාලු කොටුව කියන්නේ ලෝකප්‍රකට සංචාරක ස්ථානයක්. ලක්නවට එන විදේශීය සංචාරකයින් ගාලු කොටුව නොබලා නම් යන්නේ නෑ. ගාලු කොටුවේ සංචාරකයින් වැඩියෙන්ම ආස කරන දෙයක් තියෙනවා. ඒ ගාල්ලේ තරුණයන් කොටුවේ ඉඳන් මුහුදේ විශාල ගල් දෙකක් අතර පනින හැටි බලන්න. ගාලු කොටුව තරමටම මේ පිම්මත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. පහුගිය දවසක ලංකාවේ සංචාරයක නිරත වුන ඉන්දියාවේ හමුදාපතිතුමටත් මේ පිම්ම […]


May
20

අද ලග්න දෙකකට විදෙස් ගමන් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 20 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.47 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.26 සිට සවස 05.53 දක්වා  සුභ දිශාව: දකුණ    අසුභ දිශාව: උතුර මේෂ ලග්නය ඔබ අද බුද්ධියෙන් යුතුව කටයුතු කරන දිනයකි. දුරදක්නා නුවණ ඇතිවන දිනයකි. එමෙන්ම තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු […]


May
19

ලොවම දෑස් දල්වා බලා සිටින හැරී මේගන් රාජකීය විවාහය සජීවීව මෙතනින් බලන්න.

Generic placeholder image

ලෝකයම අැඟිලි ගණිමින් හිටිය දවස අද. හැරී කුමරුගේ සහ මේගන්ගේ රාජකීය විවාහය සිදු වෙන්නේ අද. ඉතාම තේජාන්විතමව රාජකීය ලීලාවෙන් මේ විවාහ උත්සවය පැවැත්වෙනවා. ලෝකය පුරාම ලක්ෂ ගණනක් මේ විවාහය සජීවීව නරඹනවා. ඉතිං අපි හිතුවා ඔබටත් මේ විවාහ උත්සවයේ සජීවී විකාශයක් ගෙන එන්න.  


May
19

එකම එක සින්දුවක් විතරක් තියෙන, Race 3 ජුනි මස 15 වනදා සිට… (VIDEO)

Generic placeholder image

ඉන්දීය සිනමාවේ ත්‍රාසජනක චිත්‍රපට අතර ලෝකෙම ආකර්ෂණය දිනාගත්ත චිත්‍රපට මාලාවක් තමයි RACE චිත්‍රපට මාලාව කියන්නේ. Race , Race 2 චිත්‍රපට අතරට අලුත්ම චිත්‍රපටය තමයි Race 3 කියන්නේ. ඉතීන් පහුගිය දවසක මේ Race 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයක් පැවැත්වුණා. මේ චිත්‍රපටය ජුනි මස 15 වනදා ඉඳන් තිරගත වෙන්න නියමිතයි. Race 1 සහ Race 2 […]


News Articles
Latest Videos
Most Popular Post