News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

පන්ජාබ් ක්‍රීඩකයෝ ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණ දෙයි. කෝලිට විශිෂ්ඨ ජයක්.

Generic placeholder image

IPL ඉතිහාසයේ දරුණුම පරාජයකට මුහුණ දෙන්න ඊයේ Kings XI Punjab පිළට සිද්ධ වුණා. ඒ Royal Challengers Bangalore කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් දස්කම් නිසා. බැංගලෝර් පිළට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න පුළුවන් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ පන්ජාබ් ක්‍රීඩකයින්. ලෝකේශ් රාහුල් ලකුණු 21යි. ක්‍රිස් ගේල් ලකුණු 18 කට දැවී ගියා. ඇරෝන් ෆින්ච් ලකුණු 26 […]


May
15

අද විදෙස් ගමන් සඳහා වැඩ ආරම්භ කරන්න හොඳ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 15 වන අඟහරුවාදා  රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.13 සිට 04.47 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.27 දක්වා  සුභ දිශාව: නැගෙනහිර  මේෂ ලග්නය අන් අය සතු ධනයක්, මුදලක්, දෙපළක් ඔබට හිමිවන දිනයකි. වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම […]


May
14

උගන්වමින් සිටි ගුරුවරයාට අත ඉස්සු සිසුවාව ගුරුවරයා විසින් උස්සා පොළොවේ ගසයි. (VIDEO)

Generic placeholder image

පංති කාමරයේ උගන්වමින් සිටි සිසුවකු විසින් ගුරුවරයාට තර්ජනය කිරීම නිසා ඇති වූ කතාබහකින් අනතුරුව ගුරුවරයාට සිසුවකු විසින් පහරදීමට උත්සහ කර තිබෙනවා. මේ සිසුවා විසින් ගුරුවරයාට පහරදීමට උත්සහ කිරීමෙන් පසු ගුරුවරයා විසින් සිසුව උස්සා පොලවේ ගැසීමට උත්සහ කළා. ඊට පස්සේ ඇති වුන ගුටිකෙළිය නවත්තන්න පංතියේ අනෙක් සිසුන්ද දැඩි පරිශ්‍රමයක් දැරුවා. මේ සිදුවීම ඇමරිකාවෙන් වාර්තා වූ සිද්ධියක් […]


May
14

නෙළුම් කුළුණේ තැන නැතිවෙයි. කොළඹ අහස සිඹින දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල මෙන්න.

Generic placeholder image

ලංකාවේ උසම ගොඩනැගිල්ල කිව්වම අපට මතක් වෙන්නේ, කොළඹ ලෝක වෙළඳ මධස්ථානයේ (WTC) තියෙන කුළුණු දෙක. හැබැයි ළඟදීම මේ ගොඩනැගිල්ලට වඩා උස වෙන්නේ නෙළුම් කුළුණ. නෙළුම් කුළුණේ උස මීටර 350ක්. එත් අද වෙද්දී අපට ලැබුණ අලුත්ම තොරතුර තමයි දකුණු ආසීයාවේ උසම සම්ප්‍රේෂණ කුළුණ වන නෙළුම් කුළුණත් පරාද කරලා තවත් උස් ⁣ගොඩනැඟිලි තුනක් මේ වෙද්දී කොළඹ ඉදිවෙනවා […]


May
14

Cannes සිනමා උළෙලේදී ලොවම වශීකර ගත් ඉන්දියාවේ රූ රැජින. – Photo

Generic placeholder image

Cannes සිනමා උළෙල කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම සම්මාන උළෙල අතරින් එකක්. සිනමාවේ විශිෂ්ඨයන්ට තමයි මේ සිනමා උළෙලට යන්න වාසනාව ලැබෙන්නේ. අපේ අසල්වැසි ඉන්දියාවේ සුරූපිම නිළියටත් Cannes සිනමා උළෙලට යන්න අවස්ථාව ලැබුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි සුරූපී නිලි ඓශ්චර්යා රායි. 71 වෙනි Cannes සිනමා උළෙල ඊයේ ආරම්භ වුණා. ඓශ්චර්යා රායි රතු පලස මත ඉන්න ඡායාරුප පළකරමින් විදෙස් […]


May
14

ඉතාලියේ සුරූපී තරුණියට හිමි කිරුළ ලංකාවේ කෙල්ලෙක්ට. – Photo

Generic placeholder image

ලංකාවේ තරුණියන් කොහොමත් ලස්සනයිනේ. ලෝකේ වටේම තියෙන රූ රැජින තරඟ වලින් අපේ තරුණියන් ජයග්‍රහණය කරන්නේ ඒ නිසා. ඉතාලියේ රූ රැජින වෙන්න අවස්ථාවක් ලංකාවේ තරුණියකට ලැබිලා තියෙනවා. මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැත් වෙන මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්න ලංකාවේ තරුණියක් සමත් වුණා. ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ජිවත් වෙන සෙව්මි තාරකා ප්‍රනාන්දු තරුණිය තමයි […]


May
14

රාජකීය විවාහයට කලින් “හැරී – මේගන්” ආදර කතාව ගැන චිත්‍රපටියක් නිකුත් වෙයි. – Video

Generic placeholder image

චාල්ස් – ඩයනා ආදර කතාවට පස්සේ වැඩියෙන්ම කතා බහ වුන රාජකීය ආදර කතාව තමයි හැරී – මේගන් ආදර කතාව. ඒ ආදර කතාවට අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න හරියටම තියෙන්නේ තව දවස් 5 යි. ඒ ඔවුන්ගේ විවාහයට. රාජකීය විවාහය කට උඩ තියාගෙන නිකුත් වුන චිත්‍රපටියක් මුළු ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙනවා. Harry & Meghan A Royal Romance […]


May
14

ජනප්‍රිය තරු පිරිවරාගෙන Facebook අපේ අවුරුදු සැමරුවේ මෙහෙමයි….(PHOTOS) – Album 01

Generic placeholder image

බුකියේ අැඩ්මින්ලා සංවිධානය කල “Facebook අපේ අවුරුදු” උළෙල ගජරාමෙට ඊයේ පැවැත් වුණා. බුකියෝ බ්‍රෝ ලා, සිස් ලා ගොඩක් මේ අවුරුදු උළෙලට සහභාගී වුණා. අලුත්ම ක්‍රීඩා රැසක් එක්ක අවුරුදු ක්‍රීඩා රැසක්ම Facebook අපේ අවුරුදු උත්සවයේ තිබ්බා. අපේ අැඩ්මින්ලා වගේම තවත් තරු රැසක් අැවිත් හිටියා. රටම අාදරය කරන සියතේ අරවින්දත් මේ අවුරුදු උත්සවයට එකතු වෙලා හිටියා. Facebook […]


May
14

පාපන්දු රජු ලයනල් මෙසී 5 වෙනි වරටත් “ගෝල්ඩන් ශූ” සම්මානය දිනා ගනී.

Generic placeholder image

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. ඒ වගේම තමයි පාපන්දු ක්‍රීඩාවේ රජු විදියට හඳුන්වන්නේ බාසිලෝනා කණ්ඩායමේ ලයන් මෙසී. ලෝකයේ ඇති දදක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙක් වන මෙසීට සුපිරි කුසලානයක් ලැබෙන්න යනවා. යුරෝපා පාපන්දු ලීගයක තරඟ වාරයක වැඩිම ගෝල ලබා ගන්න ක්‍රීඩකයාට ලැබෙන “යුරෝපියානු ගෝල්ඩන් ශූ” සම්මානයට මෙසී සුදුසුකම් ලබා ගෙන තියෙනවා. පස් වෙනි වරයට තමයි මෙසීට මේ සම්මානය ලැබෙන්න […]


May
14

නොරොච්චෝලෙ ගල් අඟුරු දහනය නිසා ජය ශ්‍රී මහා බෝධිය අනතුරේ.

Generic placeholder image

බුදුරජාණන් වහන්සේ තෙවරක් පමණක් වැඩියට බුදුන්කේ දේශය විදියට හදුන්වන්නේ ලංකාව. ලෝක වාසී බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වසන්නේ අනුරාධපුරයේ. ලෝකයේ පැරණිම වෘක්ෂය විදියටත් ජය ශ්‍රී මහා බෝධිය හදුන්වනවා හැබැයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා ජය ශ්‍රී මහා බෝධියට ලොකු අනතුරුක් වෙන්න යනවා. පරිසර විද්‍යාඥ අාචාර්ය රනිල් සේනානායක මහතා තමයි […]


May
14

ATM යන්ත්‍රයෙන් විකෘති මුදල් නෝට්ටු ආවොත් මාරු කරන්නේ මෙහෙමයි.

Generic placeholder image

සමහර මුදල් නෝට්ටු නිකන් සීගිරියේ කැටපත් පවුර වගේ. සිංදු, දුරකථන අංක, නම් වගේ රටේ නැති දේවල් ලියලා. සමහර මුදල් නෝට්ටු කෑලි 3, 4 කට කැඩිලා අලවලා. හැබැයි දැන් විකෘති වුන මුදල් නෝට්ටු පරිහරණය කරන එක දැන් තහනම්. කොහොම වුනත් සමහර වෙලාවට ATM යන්ත්‍රයෙන් මුදල් ගනිද්දී විකෘති වුන මුදල් නෝට්ටු එනවා. ඒවා බැංකුවට ගිහින් මාරු කරන්න […]


May
14

අැමතිවරු 4 කගේ අායතන 14 ක් විජයදාසට දෙයි. අලුත් කැබිනට් එකේ විෂය පථ විද්‍යානුකූලව ගැසට් කරපු හැටි මෙන්න.

Generic placeholder image

අලුත් කැබිනට් එකේ අැමතිවරුන්ගේ විෂය පථ ගැසට් කරලා තියෙනවා. මෙච්චර කාලයක් එහෙන් මෙහෙන් ගලවලා එක එක අමාත්‍යංශ වලට දීලා තිබ්බ අායතන රැසක් ගැළපෙන අමාත්‍යංශය තෝරලා ගැසට් කරලා තිබ්බා. අැමතිවරු 4 දෙනෙක් යටතේ තිබ්බ අායතන 13 ක් විජයදාස රාජපක්ෂ මහතා දිව්රුම් දුන්න උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයට පවරලා තියෙනවා. අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් අායතන […]


News Articles
Latest Videos
Most Popular Post