News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
20

විශ්ව විද්‍යාල අන්‍යධ්‍යන සේවකයින්ගේ පාගමන නිසා පාර්ලිමේන්තු පාර වහයි. – Photo

Generic placeholder image

තමන්ගේ ප්‍රශ්න වලට හරි විසඳුමක් නොලැබීම නිසා අන්‍යධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කළා කියලා විශ්ව විද්‍යාල අන්‍යධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. මේ වෙද්දී සිය ගැටලූ සම්බන්ධයෙන් රජයට බල කරමින් උද්ඝෝෂණ පාගමනක්ද ආරම්භ කරලා තියෙනවා. එම පාගමන රාජගිරිය ප‍්‍රදේශයේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා එන්න නියමිතයි. සියත වාර්තාකරු සඳහන් කරේ මේ වෙද්දී පාර්ලිමේන්තු […]


Mar
20

Facebook සමාගම කඩන් වැටේ. ඇමෙරිකාවේ තොරතුරු දුන්නට නිදහසට කරුණු අහන්න සකර්බර්ග් සෙනට් සභාවට කැඳවයි.

Generic placeholder image

පහුගිය කාලයේ Facebook ලංකාවේ තහනම් කරලා තිබ්බේ. හැබැයි Facebook බලධාරීන් ලංකාවට ඇවිත් සාකච්ඡා කරලා නැවතත් Facebook පහසුකම ලබා දුන්නා. කොහොම වුනත් Facebook සමාගමේ කොටස් වෙළඳපොළ මිල පහල වැටිලා තියෙනවා. අවුරුදු 4 කට පස්සේ Facebook සමාගමේ දරුණුම කොටස් මිල පහත වැටීම මේක. මේ නිසා සකර්බර්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 විතර පාඩුවක් වෙලා තියෙනවා. මාර්ක් සකර්බර්ගේ ශුද්ධ […]


Mar
20

TALK OF THE TOWN | විරාජ් පෙරේරාගේ IMO Account එක කෙනෙක් Hack කරලා…

Generic placeholder image

අද අපි කතා කලේ ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාට. විරාජ්, අපිට ආරංචියි ඔබේ IMO Account එක කෙනෙක් Hack කරලා කියලා… ඔව්…ඇත්තටම ඒක ලොකු ප්‍රශ්ණයක් වෙලා මගේ Life එකට. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට Chat කරලා, එයාලගෙන් Photos අරගන්නවා. ලොකු හානියක් වෙනවා මං හිතන්නේ සමාජෙට වගේම ඒ ළමයින්ගේ අනාගතේටත්… Chat කලොත් මගේ නමින් කවුරුහරි, ඔයාලගේ මොනවහරි පින්තූර හරි Video […]


Mar
20

Port City යට අලුත් නමක් සොයයි. ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂයක්.

Generic placeholder image

Port City කියන්නේ ලංකාවේ ඉදිවෙන නවීන අති සුපිරි නගරයක්. හෙක්ටයාර 269 ක සුවිශාල භූමියක් මුහුද ගොඩ කරලා තමයි වරාය නගරය හදන්නේ. සුපිරි මහල් නිවාස, හෝටල්, විනෝද උද්‍යාන, ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍ර වගේ නවීන ලෝකයේ සුපිරි පහසුකම් වලින් මේ නගරය සමන්විතයි. Port City යට අලුත් නමක් දාන්න හදනවා. මේ නම යෝජනා කිරීමේ අවස්තාව ඔබට දීලා තියෙනවා. ඒ […]


Mar
20

රත්තරං වලින් හදපු ලෝකයේ වටිනාම චොකලට් එක. – Photo

Generic placeholder image

චොක්ලට් කියන්නේ වයස් බේදයක් නැතුව ලොකු කුඩා කවුරුත් කැමති කෑමක්. මේ වෙද්දී ලෝකයේ විවිධ චොකලට් වර්ග දහස් ගණනක් තියෙනවා. මේ අතරේ ලෝකයේ වටිනාම චොකලට් එක පෘතුගාලයේ සූපවෙදියෙක් හදලා තියෙනවා. මේ චොකලට් එක ලංකාවේ මුදලින් ලක්ෂ 14 ක් විතර වෙනවා. කන්න පුළුවන් රත්තරං ආවරණයකින් ආවරණය කරලා තියෙන නිසා තමයි මේ චොකලට් එක මෙච්චර ගණන්. රනිලුකා වලින් […]


Mar
20

අද එක ලග්නයකට මංගල යෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 20 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.19 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.16 සිට 04.46 දක්වා  සුභ දිශාව: ඊසාන     මේෂ ලග්නය නියෝජිතයෙකු ලෙස වෙනත් ස්ථානයකට යාමට සිදුවන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වඩාත් සාධාරණව  අවංකව කටයුතු කළහැකි දිනයකි. අන් අය සමඟ කරන වැඩ  […]


Mar
19

පවුම් මිලියන 30 දෑවැද්දට හැරී කුමරු පයින් ගහයි.

Generic placeholder image

සමහරු විවාහ වෙන්නේ දෑවැද්ද ගන්න බලාගෙන. තවත් සමහරු නම් දෑවැද්ද එපා කියනවා. ලෝකයේ ගොඩක් රටවල සම්ප්‍රදාය තමයි මනමාලියගේ පැත්තෙන් මනාලයාට දෑවැද්ද දෙන එක. බ්‍රිතාන්‍ය රජ පවුලේත් මේ චාරිත්‍රය තියෙනවා. රජ පවුලේ අලුත්ම මනමාලය තමයි හැරී කුමරු. ඔහු විවාහ වෙන්න ඉන්නේ මොගන් මාකල් එක්ක. අයගෙන් පවුම් මිලියන 30 ක දෑවැද්දක් හරි කුමරුට ලැබෙන්න තිබුණා. හැබැයි කුමාරය […]


Mar
19

2024 වෙනකන් රුසියාවේ බලය පුටින්ට.

Generic placeholder image

රුසියාවේ ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණා. සුපුරුදු පරිදි මේ සැරෙත් ප්‍රභලම අපේක්ෂකයා වුනේ වලැද්මියර් පුටින්. ඔහුගේ ප්‍රතිවාදිය වුණේ පවෙල් ග්රූනින්. මෙවරත් ජනාධිපතිවරණය ඉහළින්ම ජය ගත්ත පුටින් 2024 දක්වා බලය තහවුරු කර ගත්තා. පුටින් 76% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ඔහුගේ ප්‍රතිවාදියාට ලබා ගන්න පුළුවන් වුනේ 12% ඡන්ද ප්‍රතිශතයක් විතරයි. 2000 වසරේ ඉඳන්ම රුසියාව පාලනය කරන්නේ පුටින්. රුසියාවේ […]


Mar
19

වැවට වැටුණු සුපිරි BMW රථයේ හිමිකරු මෙන්න

Generic placeholder image

අද කාලයේ පාපැදියක් වත් කවුරුවත් අතහැරලා දාන්නේ නෑ. ඒ තරමටම වාහන වටිනාව. හැබැයි පහුගිය දවසක් අලුත්ම BMW i8 මෝටර් රථයක් තලවතුගොඩ වැවක දාලා ගිහින් තිබ්බා. මේ මෝටර් රථය අනතුරකට ලක්වෙලා තමයි වැවට වැටිලා තියෙන්නේ. ඒ වුනත් උදේ මිනිස්සු මේ වාහනය දකිද්දී අයිතිකාරයෙක් නම් මේ වාහනයේ හිටියේ නෑ. වාහනය පදවපු කෙනා වාහනය අතහැරලා ගිහින් තිබ්බා. මේ […]


Mar
19

ශ්‍රී ලාංකිකයන්ට ස්තූති කරන්න ශර්මා ඉන්දීය පිළ සමග සිංහ කොඩිය අරං පිටිය වටේ යයි.

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අනිත් ක්‍රීඩාවන්ට වඩා ගොඩක් වෙනස් ක්‍රීඩාවක්. ඒ නිසා තමයි ක්‍රිකට් වලට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ. ක්‍රීඩාවේ ජීව ගුණය, සහෝදරත්වය, ප්‍රතිවාදියාට ගෞරව කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ සුලභ දසුනක්. කොහොම වුනත් හැම තැනකම රුවිතෙට යන කෙනෙක් ඉන්නවා වගේ ක්‍රිකට් වලත් අතරින් පතර එහෙම ය ඉන්නවා. හැබැයි ඔවුන්ගේ නොහොඹිනා වැඩ වලින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය නැති වෙන්නේ නෑ. […]


Mar
19

නිදහස් කුසලාන අවසන් මහා තරඟයට බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

අවසන් වුන නිදහස් කුසලාන තරඟයේ ඉන්දියාවේ ජයග්‍රහණය ගැන ඉන්දියාවට වඩා සතුටු වුනේ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්. ඒ සතුට බුකිය පුරාම දෝරේ ගලා ගියා. මේ තියෙන්නේ ඒ සතුටට බුකියේ පළවුන ඔක්කොම Post ටික.  


Mar
19

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඉන්දියාවට Cheer කරනවා දුටු බංගලි ක්‍රීඩකයා තරහ පිට කළ හැටි – Video

Generic placeholder image

නිදහස් කුසලාන තරඟාවලිය පුරාම බංගලි ක්‍රීඩකයන්ගේ හැසිරීම නම් අන්තිම පහත් තත්වයක තිබ්බේ. පිටියේදීත් ක්‍රීඩාගාරයේදීත් ඔවුන්ගේ නොහොඹිනා හැසිරීම් ප්‍රදර්ශනය කරලා තිබ්බා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දක්වපු නරකම හැසිරීම ඔවුන් ලංකාව සහ බංගලාදේශය අතර තරඟයේදී බංගලි ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කරා. ඊයේ තරඟයේදීත් බංගලාදේශ පිතිකරුවෙකුගේ ලැජ්ජාසහගත ක්‍රියාවක් ප්‍රේක්ෂකයෙකුගේ කැමරාවේ සටහන් වෙලා තිබ්බා. දැවී ගිය මහමදුල්ලා ක්‍රීඩාගාරයට යද්දී පඩිපෙළේ වැටට […]


News Articles
Latest Videos
Most Popular Post