News Line| Off Air
Generic placeholder image

Mar
16

පුබුදු චතුරංග පිටරට ගිහිං කරපු සුපිරි Pre-Shoot එක

Generic placeholder image

පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ, ජනප්‍රිය තරුණ නළුවෙක්. තරුණියන්ගේ හිත ඇද බැද ගත්ත පුබුදු ඊයේ ඔහුගේ හිත එක තරුණියකට බාර කාර. පුබුදු ඊයේ ඔහුගේ පෙම්වතිය මාෂි එක්ක විවාහ වුණා. පුබුදු සහ මාෂි Pre-shoot එකක් කරලා තිබ්බා. මේ තියෙන්නේ Pre-shoot එකේ Photo.


Mar
16

“කාසියේ වාසිය අපිට ඕනේ නෑ. පන්දු යවන්නන් වෙනුවෙන් අලුත් Plan එකක් ගැහුවා.” – අද තරගය ගැන හතුරු කතා කරයි.

Generic placeholder image

නිදහස් කුසලානයේ තීරණාත්මක තරඟය අද පැවැත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සටන. අවසන් මහා තරඟයේදී සටනට යන්නේ කවුද කියලා තීරණය කරන්නේ මේ තරඟයේදී. තරඟයට කලින් තිබ්බ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අද තරඟය ගැන මාධ්‍යට අදහස් දැක්වුවා. “කාසියේ වාසිය වැදගත් කියලා නෑ. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහොමද තරඟ වදින්නේ […]


Mar
16

අද ලග්න තුනක් ගෞරවය ලබනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න

Generic placeholder image

අද 2018 මාර්තු මස 16 වනදා   රාහු කාලය: දිවා කාලය උදෑසන 10.48 සිට දහවල් 12.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.50 සිට අලුයම 12.19  දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ     මේෂ ලග්නය ඔබට බොහෝ කාර්යබහුල දිනයකි. බාධා යටපත් කරගෙන සාර්ථකව දිනය ගත කල හැකියි. කොන්ද හා තුනටිය ආශ්‍රිත […]


Mar
15

vpn පිහිටෙන් පිටරට ඉඳලා FB ගිය අය ආයෙත් ලංකාවට ඇවිත් බුකියට දාපු ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පැනවුවා. දින දෙකකට තහනම් කළත් අන්තිමට දින අටක්ම ලංකාවේ ඉඳලා FB ලොග් වෙන්න කාටවත් බැරි වුණා. හැබැයි FB තහනම් කරලා පැය 3ක් යන්න කලින් ලංකාවේ බොහෝ දෙන vpn හරහා යලි තමන්ගේ FB ගිණුම් සක්‍රීයව පවත්වාගෙන ගියා. නමුත් අද යළිත් FB යථාතත්වයට පත්වීමත් එක්ක vpn නිසා වෙන රටවල […]


Mar
15

අවසන් මහා තරඟයක් දිනූ ලෙස උඩ පනින මුෂ්ෆිකර් රහීම්ද්දීව තඹ සතේකටවත් මායිම් නොකළ සිංහයන්ගේ හැසිරීම. – VIDEO

Generic placeholder image

නිදහස් කුසලානයේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ පළවෙනි තරන්ගේයෙන් බංගලාදේශයට තියුණු ජයක් ලැබුනා. ලංකාව රැස් කළ ලකුණු 214 හඹාගෙන ගිය බංගලාදේශය තරඟය ජයග්‍රහණය කළා. තරඟය දින්නට පස්සේ බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ හැසිරුනේ අවසන් මහා තරඟය දින්නා වගේ. මුෂ්ෆිකර් රහීම් ලංකාවේ ක්‍රීඩකයන්ට පේන්න  නැටුමකුත් නැටුවා. හැබැයි ඉතිං ලංකාවේ ක්‍රීඩකයින් නම් බංගලි ක්‍රීඩකයන්ගේ හැසිරීම තඹේකට මායිම් කළේ […]


Mar
15

ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳගෙන් දික්කසාද වෙන්න තීරණය කරයි.

Generic placeholder image

ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ලෝකයේ ජනාධිපතිවරයා. හැමදාම මොකක් හරි ආන්දෝලනාත්මක පුවතක් ට්‍රම්ප් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ට්‍රම්ප් ගැන අලුත්ම පුවත තමයි ඔහු බිරිඳගෙන් දික්කසාද වෙන්න යනවා කියන එක. හැබැයි මේ විදියට තීරණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් නෙවෙයි. ඔහුගේ ලොකු පුතා වන කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා ට්‍රම්ප්ගේ ලොකු පුතා […]


Mar
15

ජනපති නියමයෙන් Facebook යළි ක්‍රියාත්මකයි.

Generic placeholder image

මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පනවලා තියෙන්නේ. මේ තහනම ගැන රජයත් එක්ක කතා කරන්න ඊයේ Facebook නිලධාරින් පිරිසක් ලංකාවට ආවා. මිට කලින් ජනාධිපතිතුමා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට නියෝග කරේ වහාම Facebook තහනම ඉවත් කරන්න කියලා. වෛරී ප්‍රකාශන Facebook සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කරන බවට Facebook වූ පසුවයි මේ තාහනම් ඉවත් කරන්න […]


Mar
15

බබාලා ලැබුණට පස්සේ කාන්තා සිරුරට මොකද වෙන්නේ? – මව්වරුන්ගෙන් ප්‍රදර්ශණයක්. – Photo

Generic placeholder image

සමහර තරුණියන් දරුවන් හදන්න බයයි. ඒ දරුවන් ලැබුනට පස්සේ තමන්ගේ සිරුර කැත වෙයි කියලා. හැබැයි දරුවන් දෙතුන් දෙනා ලැබුන සමහර මව්වරු තමන්ගේ සිරුර බොහොම ලස්සනට තියාගෙන ඉන්නවා දකින්න පුළුවන්. පහුගිය දවසක තමන්ගේ චූට්ය් බබාලා එක්ක මව්වරු 14 දෙනෙක් ඔස්ට්‍ර්ලියාවේ කවාන මුහුදු වෙරළට ආවා. ඒ Photo shoot එකක් කරන්නේ. දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාවන්ගේ සිරුර මොන වගේද […]


Mar
15

ලොවක් සිහින මැවූ අනාගතයේ සිට ආ කාර් එක – Photo / Video

Generic placeholder image

දවසින් දවස දියුණු වෙන ලෝකයත් එක්ක මෝටර් රථ තාක්ෂණයත් ඉහළටම යනවා. දැන් ලෝකයේ තියෙන අලුත්ම Trend එක තමයි පරිසර හිතකාමී Luxury මෝටර් රථ. මේ Trend එකට ලොකු තරඟයක් දෙන්න Aston Martin සමගම සුපිරි මෝටර් රථයක් නිපදවලා තියෙනවා. ඒ තමයි “Logonda” මෝටර් රථය. අනාගත මෝටර් රථයක් විදියට හදුන්වන Logonda මෝටර් රථය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී. විදුලි බලයෙන් […]


Mar
15

පිපුරුවා නම් මහා විනාශයක් වෙන කිලෝ 225ක බෝම්බයක් ඉතාලියෙන් සොයා ගනියි.

Generic placeholder image

ලෝක ඉතිහාසයේ අදුරුතම සිදුවීම් 2 ක් තියෙනවා. ඒ පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ දෙක. තාමත් ගොඩක් මිනිස්සු මේ ලෝක යුද්ධවල බලපෑම නිසා දුක් විඳිනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් ඉතිරි වුණ බෝම්බයක් නිසා ඉතාලියම ආයෙත් හෙල්ලුන සිදුවීමක් වාර්තා කළා. ඒ දෙවෙනි ලෝක යුද්ධයේදී පුපුරා නොගිය බෝම්බයක් ඉතාලියේ වැඩබිමකින් හමුවීමත් එක්ක. මේ නිසා ඒ ප්‍රදේශය අවට ඉන්න 23,00 […]


Mar
15

දියෙන්, ගොඩින්, අහසින් සිංහ නාද පෑ සුමංගලේ Roar 2K18. -Video

Generic placeholder image

66 වන රන් සටනට සමගාමීව පානදුර සුමංගලයන් පවත්වන රථ වාහන පෙළපාලිය ROAR PARADE 2K18 ඊයේ අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුනා. Roar parade 2k18 සමග ආදි සුමංගල සිසුන් දහස් ගණනක් වගේම දැනට සුමංගලේ ඉගෙනුම ලබන සිසුන් විශාල පිරිසක් එක්ව වුනා. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ PARADE එක පානදුර, මොරටුව ප්‍රදේශ වල ගමන් කරමින් සිය […]


Mar
15

මවක් රතු මුහුදේදී දරුවෙක් බිහිකරයි. – Photo

Generic placeholder image

දරුවෙක් කියන්නේ දෙමව්පියන්ට මිල කරන්න බැරි සම්පතක්. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්ම කොච්චර පරිස්සම් වෙනවද. තාත්තා අම්ම ගැන කොච්චර හොයලා බලනවද. බබාට පහසු නිරෝගී උපතක් ලබා දෙන්න තමයි ඒ දෙන්නම බලන්නේ. හැබැයි තමන්ගේ අලුත් උපදින බබාට අමුතු විදියේ උපතක් ලබා දුන්න යුවළක් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු යුවළක් තමන්ගේ අලුත උපදින බබාට උපත් දෙන්න තෝරාගෙන […]


News Articles
Latest Videos
Most Popular Post