News Line| Off Air
Generic placeholder image

Jan
30

“මම කෝලිට කැමතියි” – රිතූ අාකර්ෂා කියයි.

Generic placeholder image

ජනතාවගේ අාර්ශණය නොඅඩුව ලැබෙන කෙනෙක් තමයි රිතූ අාකර්ෂා. රිතු නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ගොඩක් අය කැමතීනේ කලා ලෝකයේ තරු වැඩියෙන්ම කැමති මොනවටද කියලා දැන ගන්න. රිතූ අාකර්ෂා වැඩියෙන්ම කැමති මොනටද කියලා සති අන්ත පත්තරයක් අහලා තිබ්බා. රිතූගේ කැමතිම නළුවා ගාමිණී ෆොන්සේකා. හැබැයි කැමතිම නිළිය නම් ඉන්දියාවේ කෙනෙක්. එ් අනුෂ්කා ෂර්මා. ටී. එම්. ජයරත්නට තමයි ගායකයන්ගෙන් […]


Jan
30

ජනතාවගේ ඉල්ලීම මත ටෙනිසන් කුරේ මාතර මහ නගර සභාවට.

Generic placeholder image

ටෙනිසන් කුරේ, ලංකාවේ විකට රජා. “විකට රංගනයෙන් ලංකාවම හිනස්සපු ටෙනිසන් දේශපාලනයට එනවා.” “ටෙනිසන් මාතර මහ නගර සභාවට එනවලු.” මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලවල කතා වෙන්නේ ඔය ගැන. එ් නිසා සියත 24 අපි මේ කතාවේ අැත්ත නැත්ත හොයලා බැලුවා. අැත්තටම ටෙනිසන් මාතරට එනවද? ඔව්, හැබැයි ඡන්දෙ ඉල්ලන්න නම් නෙවෙයි. “සිවම්මා ධනපාල” පෙන්නන්න. ටෙනිසන් කුරේ රඟපාන සිවම්මා […]


Jan
30

ලග්න දෙකක් අද සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 30 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 03.21 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.26 සිට 04.58 දක්වා  සුභ දිශාව: නැගෙනහිර හා දකුණ          මේෂ ලග්නය සැඟවුණු කුසලතා මතුවන දිනයක් වන අතර සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ අවස්ථාව උදාවන දිනයක්. අලුතින් වැඩක් ආඑම්භ කිරීමට වගේම […]


Jan
29

ඉරාජ්ට, චමු ශ්‍රී ට ඇපත් නැතිවෙන අලුත්ම Music Video එක මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

ලංකාවේ මියුසික් වීඩියෝ කලාව දැන් තියෙන්නේ වෙනමම තැනක. ගීතයේ අරථය රූපයට නඟනවාට වඩා කිසිම තේරුමක් නැති අඩ නිරුවත් දර්ශණ ටිකක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි ලංකාවේ මියුසික් වීඩියෝ කලාව උඩි යටිකුරු කරන ගීතයක් YouTube එකට එකතු කරලා තියෙනවා. ලස්සන පද රචනයක් වගේ හොඳ රූප රචනයක් මේ ගීතයේ තියෙනවා. සනුකගේ පෙරවදනක් ගීතයට පස්සේ අාපු හොඳම මියුසික් […]


Jan
29

ගජමුතු වලටත් වඩා දුර්ලභ නිවුන් අලි දරු උපත මෙන්න. – PHOTOS

Generic placeholder image

අලි අැතුන් කියන්නේ රටකට විශාල සම්පතක්. හැබැයි අපේ රටේ අලි අැතුන්ට නම් ලබලා තියෙන්නේ හොඳ කලදසාවක් නෙවෙයි. පහුගිය කාලය පුරාම ලංකාවේ අලි අැතුන් විශාල ප්‍රමාණයක් මිය ගියා. අලි රංචුවක අැතින්නකට පැටියෙක් හම්බුණාම මුළු රුළේම අැතින්නියන්ට කිරි එරෙනවා. මුළු රැළේම අැතින්නියන් තමන් වදපු පැටියෙක් වගේ හැම අලි පැටියම අාරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් අැතින්නියක් වරකට එක අලි පැටියයි […]


Jan
29

හේමාල්ගේ අලුත්ම රංගනය යශෝධා විමලධර්ම එක්ක?

Generic placeholder image

අමරසිරි පීරිස්, අමල් පෙරේරා ගායනා කරන ‘‘විරාග රාගය අතරේ” ගීතය දවසක එළිදැක්වූවා. එත් මේ සින්දුව ගැන ලොකු කතිකාවතක් පහුගිය කාලයේ ඇතිවුණා. මේකට හේතුව වුනේ මේ ගීතය පිරිමි යුග ගායනයක් වීමත්, ගායකයන් අමල් හා අමරසිරි වීම. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ, චන්න දේශප‍්‍රිය කැමරා කළ ‘‘විරාග රාගය අතරේ” ගීතයේ රූප රචනාවේ රඟපෑම සහ අන්තර්ගත කතාව නිසාත්රූ, පරචනාව […]


Jan
29

ශ්‍රී ලංකා නිදහස් පකෂ අාණ්ඩුවක් පිහිටුවන්න සූදානම් – ජනපති රත්නපුරයේදී කියයි.

Generic placeholder image

ගමේ ඡන්දයත් එක්ක දේශපාන ලෝකයම රත්වෙලා තියෙන්නේ. බල පෙරලි, පක්ෂ මාරුවීම් ගැන එක එක කතා අහන්න ලැබෙනවා. එ් අතරේ අාණ්ඩු වෙනස්වීමක් ගැනත් අහන්න ලැබුණා. ජනාධිපතිතුමා ඊයේ රත්නපුරයේ තිබ්බ රැළියකදී කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාණ්ඩුවක් පිහිටුවන්න සූදානම් කියලා. එ් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 96 දෙනාම එතුමා එක්ක හිටගන්නවා නම්. එ්කාබද්ධ විපක්ෂයත් […]


Jan
29

නරක වචන කිව්ව නිසා දනුශ්කට ICC යෙන් අවවාද කරයි. මොටාසාට දඩ ගසයි.

Generic placeholder image

වෙනදට වඩා දැන් ICC යේ නීති ගොඩක් තදයි. කඩුල්ලක් දවා ගත්තත් සමරන්න ඕන වීනීතව. ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය රැක ගන්න තමයි මෙච්චර නීති දාලා තියෙන්නේ. එ් නිසා එ් ගැන වරදක් කියන්නත් බෑ. පහුගිය දා තිබ්බ බංගලාදේශය එක්ක අවසන් තරඟයේදී නුසුදුසු වචන කිව්ව නිසා ICC දනුෂ්ක ගුණතිලකට තදින් අවවාද කරලා තියෙනවා. තමීම් ඉක්බාල් දැවී ගියාම තමයි […]


Jan
29

SAITM ගොඩනැගිලි බුදු සසුනට පූජා කරයි.

Generic placeholder image

සයිටම් අායතනය පහුගිය කාලයේ රටේ ලොකු කලබලයක් අැති කරා. ටික දවසක් සද්ද නැතුව හිටියත් සයිටම් නිසා අායෙත් උද්ඝෝෂණ පටන් අරන්. කොහොම වුනත් සයිටම් අායතනය අහෝසි කරන්න තමයි රජය තීරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ සයිටම් අායතනයේ ගොඩනැගිලි වලට වෙන්නේ මොකක්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. සයිටම් අායතනයේ ගොඩනැගිලි බුදු සසුනට පූජා කරනවා කියලා වෛද්‍ය නෙවිල් […]


Jan
29

මහේල, මාලිංග එපා කියා අකිල ධනංජයව මිලදී ගනී. ජේෂ්ඨයෝ වේලෙද්දී නවකයෝ විකිණෙයි.

Generic placeholder image

IPL ක්‍රීඩක වෙන්දේසිය ගැන තමයි ක්‍රිකට් ලෝකයේ හැමෝම මේ දවස්වල අැහැ ගහගෙන ඉන්නේ. මේ සැරේ IPL වෙන්දේසියට ලංකාවේ ක්‍රීඩකයින් 18 ක් අැතුලත් වුණා. එ් අතර සුපිරි IPL තරුවක් වුණ ලසිත් මාලිංගත් ඉන්නවා. කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් කවුරුවත්ම හිතපු නැති ක්‍රීඩකයෝ තමයි දැනට වෙන්දේසි වෙලා තියෙන්නේ. මුලින්ම මිලදී ගත්ත ලාංකික ක්‍රීඩකයා වුණේ අකිල ධනංජය. මහේල ජයවර්ධන […]


Jan
29

ඇස ආශ්‍රිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න

Generic placeholder image

අද 2018 ජනවාරි මස 29 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.57 සිට 09.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 07.49 සිට 09.20 දක්වා  සුභ දිශාව: නැගෙනහිර මරු සිටින: දිශාව වයඹ        මේෂ ලග්නය වෘත්තිමය කටයුතු වලට වැඩි සැලකිල්ලක් දක්වන දිනයක් වන අතර ව්‍යාපාර ආශ්‍රිතව වැඩි ලාභ ඉපයීමට හැකිවන දිනයක්.  නිවස තුල වැඩි කාලයක් […]


Jan
28

ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල් IPL තරඟාවලියෙන් ඉවතට.?

Generic placeholder image

2018 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය මේ දවස්වල සිද්ධ වෙනවා. මේ වෙන්දේසියට ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙක්ගේ නම් අැතුලත් වෙලා තියෙනවා. එ් අතරට මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ඉවත් කරපු ලසිත් මාලිංගත් අැතුළත්. ඊයේ IPL වෙන්දේසියේ පළවෙනි වටය තිබ්බෙ. පළවෙනි වටයේදී හැමෝම කතාබහ කරපු සිදු වීමක් තිබ්බා. එ් තමයි ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල්ව කවුරුවත්ම මිලදී ගත්තේ නැති […]


News Articles
Latest Videos
Most Popular Post