News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

චන්ද්‍රග්‍රහණයේ පළමු වෙඩිමුරය රවීට. තනතුරත් අහිමි වෙයි.?

Generic placeholder image

ඊයේ සිද්ධ වුණ චන්ද්‍රග්‍රහණය නිසා ජ්‍යොතිශ්‍යවේදීන් කිව්වේ රටේ දේශපාලනයේ ලොකු පෙරළි වෙන්න පුළුවන් කියලා. කිව්වා වගේම චන්ද්‍රග්‍රහණය පටන් ගනිද්දීම ලංකාවේ දේශපාලනයේ අාන්දෝලනාත්මක සිදුවීමක් වුණා. බැදුම්කර ගණුදෙනුව නිසා චෝදනාවට ලක්වෙලා ඉන්න රවී කරුණානයකගේ පක්ෂ උප නායක කම අහිමි වෙලා තියෙනවා. බැදුම්කර සිද්ධිය නිසා රවී කරුණානයක මහතාටත් අැඟිල්ල දික්වුණා. එ් නිසා රනිල් වික්‍රමසිංහ මහතා එ් ගැන හොයන්න […]


Feb
2

අද එක ලග්නයකට ජලයෙන් අපලයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 පෙබරවාරි මස 02 වන සිකුරාදා  රාහු කාලය: දිවා කාලය උදෑසන 10.55 සිට 12.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.52 සිට අලුයම 12.24දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ          මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව අලසකමක් දක්වන දිනයක් නමුත් උනන්දුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න. දිනය යහපත් වේවි. මානසික […]


Feb
1

පළවෙනි ටෙස්ට් තරඟයේ අද දවසේ වැඩි ගෞරව ලංකාවට…

Generic placeholder image

බංගලාදේශය සමඟ ශ්‍රී ලංකාව සටන් වදින පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. අද දවසේ වැඩි ගෞරව ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. අද දිවා අාහාරය වෙද්දී බංගලාදේශයේ පළවෙනි ඉනිම අවසන් කරන්න ලංකාවේ පන්දු යවන්නන්ට පුළුවන් වුනා. ලංකාවට හිසරදයක් වුණ මොමිනුල් ලකුණු 176 කට දවා ගන්න හේරත්ට පුළුවන් වුණා. සුන්සාමුල් ලකුණු 24 යි. බංගලි නායක මහමුදුල්ලා නොදැවී […]


Feb
1

“ඇත්තටම මම නම් කියන්නේ කිසි කෙනෙක් ගැන හරියට නොදැන වැරදි වැටහීම් ඇති කරගන්න එපා.” – ශනාලි වීරසිංහ ඇය ගැන කියපු කතාව.

Generic placeholder image

ශනාලී වීරසිංහ නිළියක් වෙන්න කලින් නිරූපන ශිල්පිණියක් විදිහට තමයි ගමන පටන්ගත්තේ. එත් දැන් පුංචි තිරයෙන්ද ඇය ඔබ හමුවට එනවා. ඇයගේ කලා කටයුතු ගැන උනන්දුවක් දක්වන රසික රසිකාවියන් වෙනුවෙන් පහුගිය දවසක පුවත්පතක් එක්ක සංවාදයකට එක වෙලා තිබුනා. මේ තියෙන්නේ ශනාලිගේ අලුත්ම තොරතුරු. ෂනාලි… කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. මේ දවස්වල මගේ වැඩ කටයුතුත් එක්ක දවස ගෙවෙනවා. මේ […]


Feb
1

බංගලාදේශයෙන් ලංකාවට දැවැන්ත ඉලක්කයක්.

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. ඊයේ ශ්‍රී ලංකා පිල බංගලි පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරයකට ගොදුරු වුණා. හැබැයි අද ලංකාවේ පන්දු යවන්නන් හොද ප්‍රති ප්‍රහාරයක් එල්ල කරා. බංගලාදේශයේ ඉතිරිව තිබ්බ කඩුලු 6 ම දිවා අාහාරය වෙද්දී දවා ගන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. ලංකාවට හිසරදයක් වෙලා තිබ්බ මොමිනුල් උදේම පිටියෙන් […]


Feb
1

බලපු හැමෝම අඬපු “සසරෙන් අා මිතුරා” ගීතයේ පිටුපස අැති සංවේදී කතාව මෙන්න.

Generic placeholder image

තාත්තෙක්ට පුතෙක් තරම් වටිනා වස්තුවක් නෑ. පුුංචි පුතාගේ හුරතල් හිනාව, දඟකාකරකම තරම් සතුටක් තාත්තෙක්ට නෑ. එ්ත් පුංචි පුතා හිටි හැටියේම සදහටම තාත්තව දාලා ගියොත්. එ් තාත්තා කොහොම නම් දරා ගන්නද. මේ දවස්වල සමාජ මාධ්‍ය වල අපූරූ ගීතයක් ගැන කතා වෙනවා. එ් තමයි “සසරෙන් අා මිතුරා”. මේ ගීතය බලන හැමෝගෙම නෙතට කදුලක් එන්නෙ දන්නෙම නැතුව. තමන්ගේ […]


Feb
1

“අවසන් තරඟයේදී ලංකාව දිනුවේ පිටියේ වාසිය නිසා. තණතිල්ල හැදුවේ ශ්‍රී ලංකිකයෙක්.” – බංගලාදේශය චෝදනා කරයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් අාරම්භ කරන්න පහුගිය දා තිබ්බ තුන්කොන් සටනේදී පුළුවන් වුණා. කෙටි නින්දකට වැටුණ හිටිය ශ්‍රී ලංකා සිංහයා අායෙත් අායෙත් අවදි වුණේ එ් තරඟාවලියේදී. අවසන් මහා තරඟයේදී ලංකාව විශිෂ්ඨ ජයක් බංගලාදේශයට එරෙහිව ලබා ගත්තා. අවසන් තරඟයේදී ලංකාවේ ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනුනා. හැබැයි දැන් බංග්ලාදේශ බලධාරීන් කියන්නේ වෙන කතාවක්. බංග්ලාදේශය […]


Feb
1

“රතු සඳ දැක්ක රට වලට යුධ බිය, ස්වභාවික ආපදා, තරුණියන් පරිස්සම් විය යුතුයි. ජූලි මාසේ වෙනකං අපලයි.” – නිල් රතු හඳේ පුර්ණ චන්ද්‍ර ග්‍රහණය නිසා ඔබට රටට මොනවා වෙයිද? – Exclusive

Generic placeholder image

ඊයේ මුළු ලෝකයේම අවධාන දිනා ගත්ත සිදුවීමක් සිද්ධ වුණා. එ් රතු නිල් සුපිරි සඳක් පායපු එක. එ් වගේම පූර්ණ චන්ද්‍ර ග්‍රහණයකුත් ඊයේ සිද්ධ වුණා. මේ චන්ද්‍ර ග්‍රහණය ලංකාවට පැහැදිලිව පේන්න තිබ්බත් වැසි සහිත කාලගූණය නිසා හරියට පෙනුනේ නෑ. හැබැයි අවුරුදු 152 කට පස්සේ තමයි ලෝකෙටම පෙන්න මේ වගේ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වුණේ. මේ ගැන ජ්‍යොතිශ්‍යවේදීන් නම් […]


Feb
1

අමද්‍යප සංගමයේ සභාපති සූර් වී යකා නටයි.

Generic placeholder image

මැරුවත් බොන්නේ නෑ කියලා හත්පොළේ දිවුරණ අය තමයි හවසට කන සාක්කුවේ දාගෙන ගෙදර එන්නේ. කතාවට කියනවනේ අමද්‍යප සංගමයේ සභාපති කියලා වැඩිපුරම බොන්නේ. එ් කතාව අැත්තක් වුණ පුවතක් වාර්තා වුණා. ගිරිබාව ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයේක් සූර්වෙලා මිනිස්සුට කරදර කලා අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට ගනිද්දී කසිප්පු බෝතල් භාගයකුත් මේ පුද්ගලයාගේ ළඟ තිබිලා. පොලීසිය මේ පුද්ගලයාගේ විස්තර […]


Feb
1

සුරංග ලක්මාල් අද තියන්න යන සුපිරි වාර්තාව මෙන්න.

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. ඊයේ බංගලාදේශ මුල්පෙළ පිතිකරුවන්ගෙන් දැඩි ප්‍රහාරයක් ලංකාවට එල්ල වුණා. මුෂ්ෆිකර් රෆීම් සහ මොමිනුල් හකී වාර්තාවක් තියන්නත් සමත් වුණා. ඔවුන් දෙදෙනා ලකුණු 236 ක සබඳතාවක් ගොඩනැගුවා. බංගලාදේශ පිතිකරුවන් ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනගන ලද 4 වෙනි හොදම සබඳතාව විදියට වාර්තා අතරට ගියා. මුෂ්ෆිකර් රහීම් ලකුණු […]


Feb
1

ලග්න දෙකක පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට අද සුභ දවසක්. ඔබේ ලග්නයට අද කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 පෙබරවාරි මස 01 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.52 සිට 03.21 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.55 සිට 03.26 දක්වා  සුභ දිශාව: උතුර         මේෂ ලග්නය අවංකව හා ප්‍රතිපතිගරුකව මෙන්ම යුක්ති සහගතව වැඩ කළහැකි දිනයකි. අන් අයට උදව් උපකාර කරන දිනයක්. සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ අවස්ථාව උදාවන […]


Jan
31

ලංකාවට හරියට නොපෙනුණු නිල් රතු සුපිරි සඳේ Photos / Videos මෙන්න.

Generic placeholder image

අවුරුදු 150 කට විතර පස්සේ සුවිශේෂී දෙයක් අද අහසේ දකින්න ලැබුණා. ඒ තමයි නිල් රතු සුපිරි සඳේ පුර්ණ චන්ද්‍රග්‍රහණය. මොකද්ද මේ නිල් රතු සුපිරි සඳ කියන්නේ? සඳ පෘතුවියට පේන විදිහේ වෙනස් වීම් සැරින් සැරේ සිද්ධ වෙනවා. ඇත්තටම කිවුවොත් මේ පාර එහෙම අවස්ථා 4ක් එකට සිද්ධ වුණ එකයි විශේෂත්වය. සුපිරි සඳ – සඳ පෘතුවිය වටා භ්‍රමණය […]


News Articles
Latest Videos
Most Popular Post