News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

හෙට නිදහස් උළෙලට එන එඩ්වඩ් කුමාරයාට “Royal Chicken” කියන්නේ ඇයි? ඔබ ඔහු ගැන දැන ගන්නම ඕන විස්තර මෙතනින්.

Generic placeholder image

හෙට දවසේ ශ්‍රී ලාංකික අපි සමරන්නේ 70 වැනි නිදහස් සමරු උළෙල. ඉතින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමාරයා. එඩ්වඩ් කුමාරයා ගැන ලංකාවේ විතරක් නෙවෙයි එංගලන්තයේත් වැඩි දෙනෙක් දන්නෙ නෑ. මොකද එඩ්වඩ් කියන්නේ විලියම්ලා, හැරීලා වගේ ජනතා ආකර්ෂණය දිනාගත්ත චරිතයක් නොවන නිසා. කොහොම වුනත් මේ කියන්න යන්නේ හෙට අපේ නිදහස් උත්සවේ […]


Feb
3

බුකිය රත් කල ලැප් ටොප් නැටුමේ Video එක මෙන්න.- EXCLUSIVE

Generic placeholder image

ඊයේ දවසේ සමාජ ජාල උණුසුම් කල පුවතක් වුනේ, නිදහස් දිනය වෙනුවෙන් නටන්න යන ලැප් ටොප් නැටුම. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහේ නැටුමක් නිදහස් උත්සවය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. බිංගිරිය අධ්‍යාපන පිඨයේ ශිෂ්‍යාවන් තමයි මේ විදිහට නර්තනයේ යෙදෙන්නේ. ඉතින් නිදහස් දවසට ගාලු මුවදොර පිටියේදී පෙර පුහුණු වීම් කරන අවස්ථාවේදී ලබාගත් Video එකක් සියත 24 අපිට ලැබුනා. […]


Feb
3

ඩෙංගු පැතිරෙන්න පුළුවන් ඔබ හිතුවෙවත් නැති ක්‍රමේ මෙන්න.

Generic placeholder image

පුංචි මදුරුවෙක් නිසා හැදෙන ඩෙංගු ඩෙංගු රෝගය නිසා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් මේ වෙද්දීත් අපට අහිමිවෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ මදුරුවාට ඉන්න නවාතැන් හදන්නෙත් අපිමයි. අපේම නොසැලකිල්ලෙන්, අපටම වින කරන මේ මදුරුවා බෝ වෙන අලුත්ම විදිහක් ගැන තොරතුරක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩෙංගු රෝගය පාලනය කිරීමට ක්‍රියා කලේ නැත්තන් ඉදිරි වසර 05 තුළදී එය යුරෝපයට […]


Feb
3

අද හැම ලග්නයකටම මිශ්‍රපල ඇති දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 03 සෙනසුරාදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 09.26 සිට උදෑසන 10.56 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.22 සිට රාත්‍රී 10.53 දක්වා  සුභ දිශාව: බටහිර සහ දකුණ  අසුභ දිශාව: නැගෙනහිර          මේෂ ලග්නය සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර හැගීම් පාලනය කරගත යුතුයි. පවුල තුල සතුට, සාමය වෙනදට […]


Feb
2

“තාත්තා අපිට වඩා අාදරේ වෙන කෙනක්ට” – ජනාධිපති දියණිය හෙළිකරයි.

Generic placeholder image

තාත්තා කෙනෙක්ට ළමයි තරම් වෙන සම්පතක් නෑ. දරුවන්ට වඩා තාත්තා කෙනෙක් වෙන කාටවත් අාදරේ කරන්නේ නෑ. හැබැයි වත්මන් ජනාධිපතිතුමා දරුවන්ට වඩා අාදරය කරන දෙයක් ගැන එතුමාගේම දියණිය කිව්වා. “මගේ තාත්තා එක දවසක් මොරගහකන්ද ජලාශයට උඩින් යද්දී ළඟ හිටපු අයට කියලා තියෙනවා මගේ දරුවන්ට වඩා මම මේ මොරගහකන්ද ජලාශයට අාදරෙයි කියලා.” කියලයි චතුරිකා සිරිසේන කිව්වේ. ඒ […]


Feb
2

බෙල්ලන්විල විමලරතන හිමිට පන්සලේ අැතා පහර දෙයි.

Generic placeholder image

අලි අැතුන් කියන්නේ ලංකාවේ තියෙන වටිනාම සම්පතක්. බෞද්ධ සංස්කෘතියත් එක්කත් අලි අැතුන්ගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. බෞද්ධ පෙරහැරවල කරඬුව වඩම්මවන වගකීම පැවරිලා තියෙන්නෙත් අලි අැතුන්ට. හැබැයි අද උදේ අපිට අහන්න ලැබුණ පුවත නම් එච්චර හොඳ එකක් නෙවෙයි. පූජ්‍ය මහචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිට පන්සලේ මියන් කුමාර අැතා පහර දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ උදේ අැතාට කෑම දෙන අතරතුර […]


Feb
2

නිදහස් උත්සවයට ඉදිරිපත් කරන Laptop නැටුම බුකිය කළඹයි.

Generic placeholder image

තව දවස් 2 කින් ලංකාව අභිමානවත් 70 වන නිදහස් දින සංවත්සරය සමරනවා. හැමදාම වගේ මේ පාරත් විශේෂ උත්සවයක් ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙනවා. මේ පාර නිදහස් දින පෙළපාලියට අපූරු අංගයක් එකතු කරලා තියෙනවා. එ් තමයි ලැප්ටොප් නැටුමක්. මේ ලැප්ටොප් නැටුම බුකියම හොල්ලන්න සමත් වුණා. මේ තියෙන්නේ එ් ගැන බුකියේ පළවුණ ඔක්කොම පෝස්ට් ටික.


Feb
2

දසුන් පතිරණට පිය පදවිය. (PHOTOS)

Generic placeholder image

දසුන් පතිරණ කියන්නේ තව පරපුරේ අති දක්ෂ නළුවෙක්. ඉතාම කෙටි කාලයකදී ප්‍රේක්ෂක අාකර්ෂණය දිනා ගන්න ඔහුට පුළුවන් වුණා. පහුගිය කාලයේ දසුන් අාන්දෝලනාත්මන පුවත් මවපු චරිතයක් උනා. එ් විවාහ නොවීම දසුන් තාත්තා කෙනෙක් වෙන්න යන පුවතින්. දසුන්ගේ පෙම්වතිය හංසි ගැබ් අරන් කියලා ඔහුත් පිළිගත්තා. අද ඔවුන් දෙපළට පුංචි දූ සිඟිත්තක් ලැබුණා. දසුන්ගේ පෙම්වතිය හංසි පුංචි දියණියකට […]


Feb
2

කුසල් මෙන්ඩිස් පිටිය මැද උපන්දිනය සමරයි.

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. ශ්‍රී ලංකාව අද පිටියට අාවේ එක් කඩුල්ලක් දැවී ලකුණු 187 ක් ලබාගෙන. සුපිරි සබඳතාවක් ගොඩනගමින් හිටිය කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අද තරඟය අාරම්භ කරා. ශ්‍රී ලංකා පළවෙනි ඉනිමේ පාදම අති සාර්ථකව අදත් ගොඩනැගුවා. දෙවෙනි කඩුල්ලට ඔවුන් දෙදෙනා ලකුණු 308 ක දැවැන්ත […]


Feb
2

බ්‍රිතාන්‍ය රජ පවුල ගැන බුකිය කැලඹු ලියුමේ ඇත්ත නැත්ත මෙන්න.

Generic placeholder image

සාමාජ මාධ්‍ය කියන්නේ හරියට අතුරේ යනවා වගේ වැඩක්. අැත්තයි බොරුවයි සේරම පිරිලා. ඕනෑම බොරුවක් පැතිරිලා යන්න පොඩි වෙලාවයි යන්නේ. එ් නිසා සමාජ මාධ්‍ය හරි ප්‍රවේසමෙන් භාවිතා කරන්න ඕන. ඊයේ ඉඳන් Facebook එකේ ලියමක් Share වෙනවා. එ්කේ තියෙන්නේ නිදහස් උත්සවයේ ප්‍රධාන අාරාධිත අමුත්තන් විදියට ඉන්න රාජකීයන්ට ගරුබුහුමන් කරන්න ඕන විදිය. ඔවුන් ඉදිරියේ දණ නමන්න, ශබ්ද නඟා […]


Feb
2

තැපැල් ඡන්ද නොදාපු අයට මැකෝ දඩ ගහයි. නිදහසට කරුණුත් අහයි.

Generic placeholder image

ගමේ ඡන්දයට අපේක්ෂකයෝ තෝර ගන්න තැපැල් ඡන්දය මේ දවස්වල පැවැත් වෙනවා. අද තමයි තැපැල් ඡන්ද දාන්න පුළුවන් අන්තිම දවස. ඡන්දය දවසේ මැතිවරණ රාජකාරි කරන රාජ්‍ය සේවකයොන්ට තමයි තැපැල් ඡන්දය තියන්නේ. හැබැයි මේ සැරේ තැපැල් ඡන්ද භාවිතය අඩුවෙලා කියලා මැතිවරණ කොමිෂන් සභාව කියනවා. එ් නිසා තැපැල් ඡන්දය ඉල්ලුම් කරලත් ඡන්දය නොදාපු අයගෙන් රැපියල් 750 ක් අය […]


Feb
2

නොදැනුවත්වම කළ දේ නිසා ඔබ දැන් රාජද්‍රෝහියෙක් වෙලා. – video සාක්ෂි මෙන්න. – Exclusive

Generic placeholder image

රටක අභිමානයේ සංකේතය තමයි ජාතික කොඩිය. ලෝකය පුරාම, රට නියෝජනය කරන්නේ ජාතික කොඩිය. 70 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකාවටත් අතීතයේ ඉදන් විකාශනය වුන ජාතික කොඩියක් තියෙනවා. කඩුව අතින් ගත්ත තේජවන්ත සිංහයාගේ කොඩිය තමයි දැන් ලංකාවේ ජාතික කොඩිය විදියට භාවිතා කරන්නේ. හැබැයි සමහර අය ජාතික කොඩියට ලබා දෙන්න ඕන නිසි ගෞරව කරනවාද කියලා ප්‍රශ්නයක්. සමහරුන්ට නම් […]


News Articles
Latest Videos
Most Popular Post