News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

බංගලි අාරම්භ පිතිකරුවන්ගෙන් ලංකාවට දැවැන්ත ප්‍රහාරයක්. රංගන හේරත්ට කටඋත්තර නෑ.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරඟාවලියේ පළවෙනි තරඟය අද අාරම්භ වුණා. තරඟය පැවැත්වෙන්නේ චිතගොන් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ නායකයා. ඔහු මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඔහුගේ තීරණයට වටිනාකමක් දෙන්න බංගලාදේශ මුල්පෙළ පිතිකරුවන්ට පුළුවන් වුණා. අාරම්භක කඩුල්ලට තමීස් සහ කයිස් ලකුණු 72 ක් රැස් කරා. තරඟයේ පළවෙනි අර්ධයේදී බංගලාදේශ පිතිකරුවන්ට ටෙස්ට් තරඟයක් […]


Jan
31

“කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා…” – ඔබ කිසි වෙලාවක බලාපොරොත්තු නොවුන දෙයක් මේ Music Video එකේ තියනවා.

Generic placeholder image

මේ ලෝකේ දෙමවුපියන්ට ඉන්න වටිනම සම්පත එයාලගේ දරුවෝ. දරුවොන්ට ඉන්න එකම සම්පත එයාලගේ දෙමව්පියෝ. මේ බැඳීම් දෙකෙන් එක පැත්තක් හදිසියේ අපට අහිමි වුනොත් ඒ වේදනාව දරාගන්න බැරි දෙයක්. මේ විදිහේ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීපු දෙමව්පියෝ, දරුවෝ අපි ජීවත්වෙන පරිසරයේ ඕන තරම් ඉන්නවා. මේ එකිනෙකට වෙනස් සංවේදී කතන්දර සමහර වෙලාවට Music Video හරහා ඔබට දකින්නත් […]


Jan
31

උතුම් පුණ්‍යකර්මයක් එක්ක, සාරංග උපන් දිනය සැමරුවේ මෙහෙමයි… (VIDEO)

Generic placeholder image

සාරංග දිසාසේකර නම කිව්වම නොදන්නා කෙනෙක් නැහැ.රංගන ශිල්පියෙක්, නිවේදකයෙක්, වෙන ඔහු නිතරම් කතාබහට ලක්වෙන චරිතයක්. ඉතින් සාරංගගේ 35 වන උපන්දිනය අද දිනය තමයි අද. ගොඩක් කලාකරුවෝ උපන් දිනය අමුතු විදිහට සමරන කාලයක සාරංගගේ උපන්දිනය අද පෝය දවසේ වෙනස් විදිහකට සැමරුවා. දවසේ පින්ඩපාත චාරිකාවක් සංවිධානය කරලා, උපන් දිනය දවසේ උතුම් පුණ්‍ය කර්මයක් කළා. ඒ වගේම ඔහුගේ […]


Jan
31

නිදහස් දිනයේදී 1,000 නෝට්ටුවට වෙන දේ මෙන්න. (PHOTOS)

Generic placeholder image

හරියටම තවත් දවස් 04 කිහිපයකින් ශ්‍රීලංකාවේ 70 වෙනි නිදහස් දිනය අභිමානයෙන් සමරනවා. ඉතින් 2018 පෙබරවාරි 04 වැනි දිනට යෙදීල තියෙන ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රු.1,000/-ක වටිනාකමින් යුතු සංසරණ තත්වයේ තියෙන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරල තියෙනවා. මේ මුදල් නෝට්ටුව මහ බැංකුව විසින් නිකුත් කරපු 4 වැනි සමරු මුදල් […]


Jan
31

රටම කැලඹූ සිරිපා පාමුලෙන් හමු වුන පා සටහන් වල ඇත්ත මෙන්න.

Generic placeholder image

ශ්‍රී පාද රක්ෂිතයේ ඇති තවත් අප්‍රකට පා සටහනක් ගැන පුවතක් පහුගිය දවසක මාධ්‍ය වලින් වාර්තා කළා ඔබට මත ඇති. ශ්‍රී පාද රක්ෂිතය අසලම තියෙන කලු ගල් තලාවක එබී ගිය මිනිස් පා සටහන් දෙකක සලකුණු බොහෝ දෙනෙ‍කුගේ අවධානයට ලක්වුනා. ඒ අතරෙ මේක දැක බලා ගන්න දස දහස් ගණන් පිරිස් ආවා. බුදුන් වහන්සේගේ සිරිපා සලකුණ වශයෙන් සැලකෙන්නේ […]


Jan
31

ඉන්දීය රුපියල් කෝටි 56කට වැඩියෙන් උපයපු “පද්මාවත්” ට ආපහු තහනමක්.

Generic placeholder image

ඉන්දියාව තුළ ආන්දෝලනයට තුඩු දීපු චිත්‍රපටයක් තමයි “පද්මාවතී” කියන්නේ. මොකද මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන කථාව වෙන්නේ මුස්ලිම් – හින්දු සහ සම්බන්ධය නිරූපණය කරන ඓතිහාසික වෘත්තාන්තයක්. කොහොම වුනත් මේ චිත්‍රපටයේ නම “පද්මාවත්” කියල නම වෙනස් කරලා, චිත්‍රපටයේ දර්ශන වලත් සංශෝධන එක්ක පහුගිය 25 වනදා ඉඳන් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරා. ඉන්දීය සම්භවයක් සහිත විශාල ජන […]


Jan
31

අද ලග්න දෙකක් දණහිස ආශ්‍රිත රෝග තියෙනම් අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද ජනවාරි මස 31 වන බදාදා  නවම් පුර පසළොස්වක පොහොය දිනය  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.24 සිට 01.52 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 12.24 සිට අලුයම 01.55 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත          මේෂ ලග්නය අද දිනය ඔබට සැහැල්ලුවෙන් හා ශාන්තියෙන් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. ආගමට දහමට වැඩියෙන් […]


Jan
30

බංගලාදේශ ටෙස්ට්, විස්සයි විස්ස තරගාවලියේත් නිල විකාශන අයිතිය සියතට. පළමු තරඟය හෙට

Generic placeholder image

ශ්‍රී ලංකාව මේ අවුරුද්දේ සහභාගී වෙන පළවෙනි Test තරඟය හෙට පැවැත්වෙනවා. එ් බංගලාදේශ කණ්ඩායමත් එක්ක. හෙටින් පටන්ගන්න  Test තරඟාවලිය පෙබරවාරි 04 වෙනිදා වෙනකන් පැවැත්වෙනවා. බංගලාදේශයේ සවුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ (Zahur Ahmed Chowdhury Stadium, Chittagong) තමයි තරඟය පැවැත්වෙන්නේ. ලංකාවේ වෙලාවෙන් උදේ 09.00 ට තරඟය පටන් ගන්නවා. මේ තරඟාවලියේ නිළ රූපවාහිනී විකාශන අයිතිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලැබුනේ […]


Jan
30

ජනපති සියතට…

Generic placeholder image

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා Voice of Asia මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුනා. ඉන්පසුව  සියත ටීවී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සඳහාත් සහභාගි වුනා. ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකු Voice of Asia Network මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුන පළමු අවස්ථාව තමයි මේ. 4K Ultra HD තාක්ෂණයෙන් යුතු ලංකාවේ එකම රූපවාහිනි සම්ප්‍රේෂණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා, ඊට පස්සේ […]


Jan
30

ශ්‍රී ලංකා කණ්ඩායමේ රහස හතුරුසිංහ හෙළි කරයි.

Generic placeholder image

ඉඩෝරයට අහුවෙලා තිබ්බ ලංකාවේ ක්‍රිකට් වලට අායෙත් වසන්තය අැවිත් තියෙන්නේ. ගොඩක් අය කිව්වේ ලංකාවේ ටීම් එකට අාපු වසන්තය හතුරුසිංහ කියලා. 2016 ඉඳන් පරාජයන් වැලකට මුහුණ දෙන්න ලංකාවට සිද්ධ වුණා. හැබැයි හතුරුසිංහ පුහුණු කරපු පළවෙනි තරඟාවලියම ලංකාව ජය ගත්තා. මේ ජයග්‍රහණයෙන් පස්සේ හතුරු Twitter පණිවිඩයක් තියලා තිබ්බා. “වඩා වැදගත් වෙන්නේ ඔබ වැටෙන අාකාරය නෙවෙයි. වැටෙන අවස්ථාවේදී […]


Jan
30

හෙට රෑට සිද්ධ වෙන, නිල් පාට හඳේ චන්ද්‍රග්‍රහණය බලන්න ඕන හරිම වෙලාව මෙන්න.

Generic placeholder image

චන්ද්‍රියා කියන්නේ පෘථිවියේ මල්ලි වගේ. පෘථිවිය වටේ කැරකෙන ගමන් පස්සෙන්ම එනවා. එ් අතරේ පෘථියට පොඩි පොඩි බලපෑමුත් කරනවා. හෙට නවම් පුර පසලොස්වක පෝය. පෝය දවසට හඳ ලස්සනට පායනවා නේ. හැබැයි හෙට පායන හඳ තවත් සුවිශේෂයි. එ් හෙට පායන්නේ “සුපිරි නිල් රක්න හඳක්,” දන්න සිංහලෙන් කිව්වොත් “Super Blue Blood Moon” එකක්. ගොඩාක්ම විරල හදක් තමයි හෙට […]


Jan
30

Birthday එක සමරන්න යුරේනි පාරවල් ගානේ ඇවිදියි.

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. යුරේනි කාලෙන් කාලෙට එක එක පුවත් මවනවා. ඊයේ දවසේ තමයි යුරේනිගේ උපන්දිනය තිබ්බා. උපන්දිනය දවසේ යුරේනි අසරණ අයට කෑම දුන්නා. යාලුවොත් එක්ක ගිහින් පාරේ ඉන්න අසරණ මිනිස්සුන්ට කෑම දුන්න යුරේනි අනිත් නළු නිළියන්ට ලොකු අාදර්ශයක් දුන්නා. මේ තියෙන්නේ ඇය ඒ ගැන තියපු Instagram සටහන.   එ් වගේම හවස යාලුවෝ […]


News Articles
Latest Videos
Most Popular Post