මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඔබ දකුණු පළාතට යනව නම්, ඔබට මේ වෙද්දී යන්න පුළුවන් උපරිම දුර මාතර වෙනකන් විතරයි. එත් ඔන්න මාතර ඉඳන් කතරගම වෙනකන් යන්න ඔබට අවස්ථාවක් මේ අවුරුද්දේ ලැබෙන්නයි යන්නේ. ඒ මාතර ඉඳන් බෙලිඅත්ත වෙනකන් දුම්රිය මාර්ගයේ පළමු අදියර මේ අවුරුද්දේ විවෘත කරන්න නියමිත නිසා. බෙලිඅත්ත දක්වා වුන පළමු අදියරේ රේල්පිලී ඇතිරීමේ කටයුතු ආරම්භ […]
පහුගිය දවසක මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාවන් වැඩි කිරීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හැකි වන පරිදි අලුත් ගැසට් නිවේදනයක් මංගල ඇමතිතුමා ගෙනාවා. මේ ගැසට් නිවේදන වහාම අද (15 වැනිදා) ඉඳන් අහෝසි කරනව කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) තිබ්බ ජනරැලියක් අමතමින් කිව්වා. “අද අරක්‌කු තැබෑරුම් අරින වෙලාව වෙනස් කරලා තියෙනවා. මාධ්‍යයෙන් තමයි […]
අද 2018 ජනවාරි මස 15 වන සඳුදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.55 සිට 09.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 07.44 සිට 09.17 දක්වා සුභ දිශාව: වයඹ මර සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර වල වෙනසක් ඇති වන ඒ සඳහා තමන් බලාපොරොත්තු වූ සමාජ ගෞරවය ලැබෙන දිනයක්. වෙනදට වඩා […]
ශ්රී ලංකාව ඇතුලේ අවුරුදු ගණනක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි අලි – මිනිස් ගැටුම. මේක කැලේ ඉන්න අලි ගම් වදිනවද, එහෙමත් නැත්තන් ගමේ ඉන්න මිනිස්සු කැලෑව අයිති කරගන්න යනකොට ඇතිවන ප්‍රශ්නයක්ද කියල හොයාගන්න බෑ. කොහොම වුනත් තාමත් උත්තරයක් හොයගන්න බැරි වුන මේ ප්‍රශ්නේ ගැන Facebook එකේ තියපු අපූරු සටහනක් අපි දැක්කා. අද සියත 24 #Trending විශේෂාංගය […]
ශ්රී ලංකාව මේ අවුරුද්දේ වැඩ අල්ලන පළවෙනි තරඟාවලිය හෙට අාරම්භ වෙනවා. එ් බංගලාදේශය, සිම්බාබ්වේ සහ ලංකාව අතර තුන්කොන් තරඟාවලිය. මේ තරඟාවලිය පවත්වන්න නියමිතව තිබ්බේ දිවා රාත්‍රී තරඟ විදියට. හැබැයි තරඟ පවත්වන මීර්පූර්වල තියෙන අයහපත් අාලෝකය නිසා තරඟ කලින් පටන් ගන්න තීරණය කරලා තියෙනවා. බංගලාදේශයේ වෙලාවෙන් 2.30 පටන් ගන්න තිබ්බ තරඟ 12.00 ට අාරම්භ කරනවා. එ් […]
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් තමන්ගේ ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අපි ඔබට කිව්වා. එත් පහුගිය සතියක තිබුන Reality Show එකකදී ජයන්ත සහ ඔහුගේ සොයුරු ලෙලුම් තමන්ගේ පියාගේ ගිත ගායනා කරන ආකාරය හැමෝටම දැකගන්න ලැබුනා. ඉදිරියේදීත් මේ වැඩසටහනේදී පියාගේ ගීත ගායනා කළොත් […]
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියට අපේ කණ්ඩායම පිටත් වුනේ ගිය සිකුරාදා. අද වෙද්දී ශ්‍රී ලංකා අපිට සතුටුදායක තොරතුරක් අපට ලැබෙනවා. ඒ 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟය කඩුලූ 07 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්වෙලා. අයර්ලන්ත කණ්ඩායම එක්ක පැවවුන තරඟයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා […]
සමහර අවස්ථාවලදී අපිට මුණගැහෙන අයගේ මුහුණුවල හැඩ රුව මීට කලින් කොහේදී හරි දැකල තියෙන හුරු පුරුදු ගතියක් අපිට දැනෙනවා. ඒ වගේම සමහර අයගේ හැඩ රුව එක පාරක් දැක්කත් අපට මතක හිටිනවා. ඉතින් මේ විදිහට මතකයේ රැඳුණු ජනප්‍රිය චරිතවල මුහුණේ හැඩරුවට සමාන සත්ව රූපවල එකතුවක් අන්තර්ජාලයෙන් හමු වුණා. මේ තියෙන්නේ ඒවා.
චන්දික හතුරුසිංහ බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමෙන් පස්සේ මුහුණදෙන පළමු සටනට අපේ සිංහයන් එක්ක මේ වෙද්දී බංගලාදේශයට ගිහින් ඉන්නේ. හතුරුසිංහ එක්ක එකට වැඩකරපු කෙනෙක් තමයි සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක‍්‍රීඩක හීත් ස්ට්‍රික්. ඉතින් හීත්ගෙන් හතුරුට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා. බංගලාදේශ කණ්ඩායම අතහැර ශ‍්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීම සදහා තෝරාගැනීම චන්දික හතුරුසිංහ ගත් නිවැරදි තීරණයක් කියල තමයි […]
ක්රිකට් ලෝකය සහ බොලිවුඩය යා කරපු ආදරණිය කතාවක් පහුගිය දවසක විව්වාහයෙන් කෙලවර වුනා. ඒ විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ විවාහය. මේ වෙනකොට ආපහු ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙක් එක්ක සුරූපී බොලිවුඩ් නිළියකගේ ආදර හුටපටයක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ද්‍යා සහ සුරූපී බොලිවුඩ් නිළියක් වුන එලී අවුරාම් එක්ක. ඊට කලින් […]
සද්ද බද්ද නොදාම කාවිංග පෙරේරා ගිය සඳුදා විවාහ වුනා. කොළඹ සිනමන් ලේක් හෝටලයේදී තමයි කාවිංග එයාගේ විවාහ උත්සවය ගත්තේ. ඉතින් කාවිංග අලුතෙන් පටන්ගත්ත ජීවිතය ගැන වගේම ඔහුගේ බිරිඳ ගැනත් අද සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මෙහෙම. කාවිංග වැඩි සද්ද බද්දයක් නැතිවම කසාද බැන්දා නේද? සද්ද බද්ද නෙමෙයි. ලොකුවට අඬබෙර ගහන්න වුවමනාවක් තිබුණේ නැහැ. ප්‍රධානම හේතුව […]
ශ්රී ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වෙන තුන්කොන් තරඟාවලිය ලබන සදුදා බංගලාදේශයේදී පැවැත්වෙනවා. මේ වෙද්දී ලෝකයේ සුපිරිම පුහුණුකරුවා වෙන හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වුණාට පස්සේ ලංකාව සහභාගී වෙන පලවෙනි තරඟාවලිය තමයි මේක. ඉතින් මේ තරඟාවලියේ සජීවී උණුසුම ලංකාව තුල විකාශය කිරීමේ නිල අයිතිය අද සියත TV හිමිකරගත්තා. ලංකාවේ සියලු නාලිකා ක්‍රිකට් විකාශය කරන්න […]