ජනාධිපතිතුමා ගෙදර යන්න ඕන කවද්ද කියන එක තමයි ලංකාවේ දැන් දේශපාලනයේ ලොකු ප්‍රශ්නය. විපක්ෂයේ අය නම් කියන්නේ 5 න් යන්න ඕන කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නම් කියන්නේ 6 න් යන්නේ කියලා. කොහොම වුනත් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මේ ගැන හරියට උත්තරයක් දෙන්න නියමිතයි. ශ්‍රේෂ්ඨාධීකරණය දෙන ඕනෑම තීරණයක් ඉතාම ගෞරවයෙන් පිළිගෙන ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමලා මෙට නෙවෙයි […]
ජපානය සහ ලංකාව අතර අතීතයේ ඉදන්ම ලොකු මිත්‍රත්වයක් තිබ්බා. එ් නිසා ජපානයෙන් ලංකාවට තෑගි රැසක් ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තුව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව එ් අතරින් කිහිපයක්. ඔන්න අායෙත් ජපානය ලංකාවට තෑගි වගයක් දීලා. එ් ලංකාවේ කාන්තාවන් 100 කට ජපානයේ රැකියා. විදේශ රැකියා අමාත්‍යංශයයි ජපානයේ අයි එම් ජපන් අායතනයයි අැති කර ගත්ත ගිවිසුමක් අනුව තමයි මේ රැකියා ලැබිලා […]
තුන්කොන් සටනින් පස්සේ ශ්‍රී ලංකාව,බංගලාදේශය එක්ක ටෙස්ට් තරඟාවලියකට එක් වෙනවා. ක්‍රිකට් අායතනය අද ටෙස්ට් තරඟාවලියට යන සංචිතයත් නම් කරා. සුපුරුදු පරිදි ටෙස්ට් කණඩායම බාර වෙලා තියෙන්නේ දිනේශ් චන්දිමාල්ට. එ් වගේම සුරංග ලක්මාල් ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා විදියට නම් කරලා තියෙනවා. ටෙස්ට් සටනට යන කණ්ඩායම දිනේශ් චන්දිමාල් – නායක දිමුත් කරුණාරත්න අැන්ජලෝ මැතිව්ස් දනුශ්ක ගුණතිලක කුසල් […]
සනුක කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නව පරපුරේ ගායකයෙක්. සනුක ගායනා කරපු හැම සිංදුවක්ම ඉතාම ජනප්‍රිය වුණා. එ් අතරිනුත් සාරාගයේ ගීතයට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. සනුක යන ප්‍රසංගවල සරාගයේ ගීතය ගායනා නොකර නම් යන්න ලැබෙන්නේ නෑ. පහුගිය දවසක සනුක නුවර ප්‍රසංගයකට සහභාගී වුණ. ඔහු තමන්ගේ වාරය එනකන් විවේක කාමරයේ ඉන්නකොට අපූරු රසිකයෙක් ඔහු හම්බෙන්න අාවා. එ් අවුරුදු […]
මේ අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුලින්ම වැඩ අල්ලන්නේ බංගලාදේශයට සහ සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහි. අලුත් අවුරුද්දේ, අලුත් නායකයෙක්, අලුත් පුහුණුකරුවෙක් එක්ක ඊයේ සිංහයන් බංගලාදේශයට ගියා. යන්න කලින් කණ්ඩායම ක්‍රිකට් අායතනයේදී අාගමික වතාවත්වල නිරත වුණා. ලංකාවේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර කිව්වේ ඔහුගේ සහ හතුරුසිංහගේ බංගලාදේශයේ අත්දැකීම් මේ තරඟාවලියේදී යොදා ගන්නවා කියලා. “අපි මීට කලින් ශාරීරික […]
ලෝකයේ බොරතෙල් දැන් සීඝ්‍රයෙන් ඉවර වීගෙන යන්නේ. එ් නිසා ගොඩක් රටවල් දැන් විකල්ප බලශක්ති වලට යොමු වෙනවා. එ් අතර ප්‍රධානම කාරණයක් තමයි විදුලි මෝටර් රථ කියන්නේ. ලංකාවේත් දැන් ඕනෑ තරම් විදුලියෙන් දුවන මෝටර් රථ තියෙනවා. ඔන්න මේ අවුරුද්දේ ඉදන් විදුලි බස්රථත් ලංකාවට ගෙන්නන්න යනවා. කොළඹ නගරයේ ධාවනයට විදුලි බස්රථ 18 ක් යොදවන්න ශ්‍රී ලංකා ගමනාගමන […]
Facebook කියන්නෙ සමහරුන්ගෙ ජීවිතේ. උදේ නැගිට්ට වෙලේ ඉදන් කන්නෙ, බොන්නෙ, නිදා ගන්නෙ, සේරම කරන්නෙ Facebook එකේ. Facebook එකත් කාලෙන් කාලෙට එක එක වෙනස්කම් කරනවා. Explore Feed කියන්නේ එ් වගේ Update එකක්. Explore Feed නිසා හැම Page එකකටම වගේ පහර වැදුණා. Facebook Page නැත්තටම නැති වෙන තවත් Update එකක් ගේනවා කියලා සකර්බර්ග් කියනවා. සකර්බර්ග් කියන්නේ ව්‍යාපාර, […]
ක්‍රීඩකයෙක් වුනාම ක්‍රීඩා කෞෂල්‍ය වගේම හොද අධ්‍යාපනයකුත් තියෙන්න ඕන. එතකොට තමයි වඩාත් සාර්ථක ක්‍රීඩකයෙක් බිහිවෙන්නේ. එ්කට හොදම උදාහරණය තමයි කුමාර සංගක්කාර. හැබැයි ඔබ කවුරුත් නොහිතපු තවත් එ් වගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා. එ් තමයි ලසිත් මාලිංග. කොණ්ඩය වවලා, පච්චයක් ගහලා ඉන්න නිසා ගොඩක් අය හිතන්නේ මාලිංග හරි අධ්‍යාපනයක් නැති කෙනෙක් කියලා. හැබැයි කවදාවත් මිනිහෙක් පිට පෙනුමෙන් […]
පාර්ලමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කියන්නේ අපේ රටේ අන්දෝලනාත්මක ප්‍රකාශ කරන දේශපාලනඥයෙක්. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ කාර්යාලය ඉස්සරහා මාරාන්තික උපවාසයකුත් කරා ඔබට මතක අැති. හැබැයි දැන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙලා. අද හවස 6 ට Siyatha FM ප්‍රධාන පුවත් තුළ ඔහුට අපි අවස්ථාවක් දෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මෙච්චර දවසක් ගිරිය කඩාගෙන කෑ ගහපු විමල් […]
මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ගමේ ඡන්දය. හුළඟක් හැමුවත් ඡන්දේ කියාගෙන තමයි හමන්නෙ. ගමේ ඡන්දෙට ගමේම අය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එ් නිසා සමහරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කාටද ඡන්දෙ දෙන්නෙ කියන එක. ලංකාවේ ගොඩක් අය අාදරය කරන සියතේ අරවින්ද මේකට පොඩි පරීක්ෂණයක් කිව්වා. ඔබ මේ පරීක්ෂණයෙන් සමත් වුනොත් ඔබට පුළුවන් මේ පාර ගමේ […]
බංගලාදේශය සහ සිම්බාබ්වේ එක්ක තියෙන තුන්කොන් සටන සිංහ රැළ අද පිටත්වෙලා යනවා. තරඟාවලිය පටන් ගන්නේ මේ මාසේ 15 වෙනිදා. ශ්‍රී ලංකාව තරඟ වදින මුල්ම තරඟය තියෙන්නේ 17 වෙනිදා. එක කණ්ඩායමකට අනිත් කණ්ඩායම් දෙක එක්ක තරඟ දෙක බැගින් ක්‍රීඩා කරන්න ඕන. තරඟාවලියේ වැඩියෙන්ම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක තමයි අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන්නෙ. සියලුම තරඟ දිවා […]
එක්දින සහ විස්සයි විස්ස තරඟවල නායකත්වයට පහුගියදා අැන්ජලෝ මැතිව්ස් පත් කරා. එ්කෙදි මැතිවස් කිව්වේ “හතු අයියායි, Chairman කතා කරලා කිව්වම තමයි මං මේක බාර ගත්තේ” කියලා. කොහොම වුනත් මැතිව්ස් හතුරුසිංහට “හතු අයියා” කියපු එකට සමහරු නම් කැමති වුනේ නෑ. මොකද හතුරුසිංහ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු. එ් කියන්නේ ක්‍රීඩකයින්ගේ ගුරුවරයා. එ් නිසා ඔහුට […]