News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

“මටත් වැරදුණා. මෛත්‍රීටත් වැරදුණා. උපදේශකයෝ අපිව කෑවා.” – හිටපු ජනපතිගෙන් අාන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Generic placeholder image

තමාටයි වත්මන් ජනාධිපතිතුමාටයි දෙන්නටම වැරදුණ තැනක් ගැන හිටපු ජනාධිපතිවරයා හෙළිදරව් කරා. පාලන කාලය ඉවර වෙන්න අවුරුදු 2 ක් තියලා හිටපු ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳෙව්වා. එ් නිසා වෙලාසනම එතුමට ගෙදර යන්න වුණා. එ් විදියටම කරලා වත්මන් ජනාධිපතිතුමාටත් වැරදුණා කියලයි හිටපු ජනාධිපතිතුමා කිව්වේ. “මට බැණ බැණ ගියා අවුරුදු දෙකක් තියලා ඉස්සෙල්ලා මම අාවා කියලා. මම අවුරුදු 02 ක් […]


Jan
16

කටුනායකදී වතුරේ දියකරපු කොකේන් තොගය සිමෙන්ති කම්හලකට අරගෙන ගිහින් කරපු දේ මෙන්න.

Generic placeholder image

දකුණු අාසියාවේ අත්අඩංගුවට ගත්ත විශාලම කුඩු තොගය ඊයේ විනාශ කරා. කිලෝ 928 යි ග්‍රෑම් 229 ක් මේ කොකේන් තොගය බරයි. වටිනාකම කෝටි 1,400 ක් විතර. ජනාධිපතිතුමා ඉදිරියේදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේදී මේ කෝකේන් තොගය විනාශ කරා. හැබැයි රූපවාහිනියේ නම් පෙන්නුවේ කොකේන් වතුරට දිය කරනවා විතරයි. එ් නිසා ගොඩක් අයට අැතිවුණ ප්‍රශ්නයක් තමයි කොකේන් වතුරේ දිය […]


Jan
16

“ඔබේ පුරුෂෝත්තම වාදය පසුවට තබා ගන්න. ලංකාවේ තරුණ ගැහැණු ළමයි දුෂණය වෙනවා. ඇත්තම ප්‍රශ්ණය ගැන හිතන්න.” – තරුණියක් ජනපතිට කියයි.

Generic placeholder image

ලංකාවේ සංස්කෘතියට අනුව කාන්තාවන්ට මත්පැන් තියෙන තැනකින් යන එකත් හොඳ නෑ. අපි එ්කේ හරි වැරුද්ද කතා කරන්න යනනේ නෑ. කොහොම වුනත් පහුගිය දවසක මුදල් අැමතිතුමා අාන්දෝලනාත්මක ගැසට් පක්‍රයකට අත්සන් කරා. එ් කාන්තාවන්ටත් තැබෑරුම්වල වැඩ කරන්න, මත්පැන් ලබා ගන්න සහ නිශ්පාදනය කරන්න අවසර දීලා. හැබැයි ජනාධිපතිතුමා මේ ගැන දැනගෙන ඉඳලා නෑ. එතුමා ප්‍රවෘත්තිවලින් තමයි මේ ගැන […]


Jan
16

සනත්ගේ දණහිසේ සැත්කම සාර්ථකයි. Photos මෙන්න. – Exclusive

Generic placeholder image

ලංකාවේ නම ක්‍රිකට් වලින් ලෝකයට ගෙන ගිය දැවැන්තයා, මාස්ටර් බ්ලාස්ටර්. එ් වෙන කවුරුත් නෙවෙයි ලෝකයක් අාදරය කරන සනත් ජයසූරිය. ඔබට මතක අැති පහුගිය දවසක අපි ඔබට කිව්වා සනත්ගේ දණහිසේ අාබාධයක් ඇති වෙලා කියලා. ඉතිං සැත්කමක් කරන්න සනත් ඕස්ට්‍රේලියාවට ගියා. පහුගිය දවසක ඔහුගේ දණහිසේ සැත්කම කළා. ඒ සැත්කම ඉතා සාර්ථක වුණා කියලා තමයි ඕස්ට්‍රේලියාවේන් අපිට අාරංචි […]


Jan
16

අද ඔබට අදායම ඉහළ යන දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 16 වන අඟහරුවාදා  රාහු කාලය: හවස 03.16 සිට හවස 04.45 දක්වා, රාත්‍රීකාලය සඳහා අලුයම 03.230 සිට 04.54 දක්වා සුභ දිශාව: නැගෙනහිර දිශාව, දකුණු දිශාව         මේෂ ලග්නය අන් අය සමඟ ගණුදෙනු කිරීමේදී ඔබ වෙනදට වැඩ බුද්ධිමත් බවකින් කටයුතු කරන දිනයක්. තරමක් මුරණ්ඩු හා ආවේගශීලි වන නමුත් ඉවසීමෙන් කටයුතු කිරීම […]


Jan
15

සියත ගොඩයන ලක්ෂයෙන් දිනපු Nokia දුරකතනය ගයන්තට…

Generic placeholder image

ගයන්ත විජේරත්න කියන්නේ ලංකාවේ දක්ෂ ගායකයෙක්. එ් වගේම දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු පහුගිය දවසක සියත FM, ගොඩයන ලක්ෂය තරඟයට සහභාගී වුණා. එකෙදී වටිනා Nokia 2 දුරකථනයක් දිනා ගන්න සමත් වුණා. අද සියතට අාපු ගයන්ත ඔහුගේ තෑග්ග ලබා ගත්තා. මේ තියෙන්නේ ඒ අවස්ථාව.  


Jan
15

රිතික් රෝෂන් ලෝකයේ කඩවසම්ම පිරිමියා වෙයි.

Generic placeholder image

ලෝකයේ කඩවසම් පිරිමියා කවුද? ගොඩක් ගෑණු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් මේක. ලෝකයේ කඩවසම්ම පිරිමියා අපේ අසැල්වැසි රටේ කෙනෙක්. එ් තමයි සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන්. රිතික් රෝෂන්ට දැන් වයස අවුරුදු 44 ක්. එ්ත් අනික් නළුවන් අභිබවා ලෝකයේ කඩවසම් පිරිමියා වෙන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. සල්මන් ඛානුත් ලෝකයේ කඩවසම් පිරිමි 10 දෙනාගේ ලැයිස්තුවේ ඉන්නවා. ඔහු ඉන්න 6 […]


Jan
15

ගුවන් නියමුවාට පාර වරදී. ඇමතිගේ ජීවිතය නූලෙන් බේරෙයි.

Generic placeholder image

මේ දවස්වල අැමතිවරුන්ගේ ග්‍රහචාරය එච්චරහොද නෑ වගේ. අද උදේ රාජ්‍ය අැමතිනී ශ්‍රීයානි මහත්මිය ගිය වාහනය අනතුරකට ලක්වුණා. යාන්තම් සුළු තුවාල ලබලා අැමතිණිය බේරුණා. ඊයේත් කැබිනට් අැමතිවරයෙක් ගිය හෙලිකොප්ටරයක් අනතුරට ලක් වෙන්න ගිහින් නූලෙන් බේරුණා. එ් මහින්ද අමරවීර අාමාත්‍යවරයා. එතුමාට යාපනයේ තිබ්බ තෛපෝංගල් උත්සවයකට අාරාධනයක් ලැබිලා තියෙනවා. උත්සවයට එන්න සංවිධායකයින් පෞද්ගලික හෙලිකොප්ටර් එකකුත් දීලා තිබ්බා. හැබැයි […]


Jan
15

රාජ්‍ය ඇමතිණියගේ වාහන අනතුරේ සම්පුර්ණ CCTV දර්ශණ මෙන්න.

Generic placeholder image

ඊයේ පෙරේදා ඇමතිකම ලැබුන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගිය වාහනේ අද උදේම අනතුරකට ලක් වුණා. කඩුගන්නාව හේන්වල ප්‍රදේශයේදී තමයි මේ අනතුර සිද්ධ වුණේ. අධික වේගයෙන් ආව මෝටර් රථය පාරෙන් ඉවතට පැනල නුග ගහක හැපිලා තිබ්බා. අනතුර වෙලා තිබ්බේ අද උදේ පාන්දර 3ට විතර. අනතුරින් රාජ්‍ය ඇමතිනිය සුළු තුවාල ලබලා තිබ්බා. අපේ රටේ මැති ඇමැතිලාගේ […]


Jan
15

“ඉන්දියාවට එපා කියපු පද්මාවතී අපට දෙන්න.” – අගමැති රනිල්ගෙන් ඉල්ලීමක්. (EXCLUSIVE)

Generic placeholder image

ගිය අවුරුද්දේ ඉන්දියාවේ වැඩියෙන්ම කතා බහට ලක්වුන චිත්‍රපටිය තමයි “පද්මාවතී”. මුස්ලිම් තරුණයෙක් සහ හින්දු තරූණියක් අතර ඉතිහාස කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. එ් නිසා ඉන්දියාවේ අන්තාවාදී පිරිස් මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරනවට විරුද්ධ වුණා. සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ දීපිකා පදුකෝන්. දීපිකාගේ හිස ගෙනත් දෙන කෙනෙකුට ඉන්දීය රුපියල් කෝටි ගණනක් දෙනවා […]


Jan
15

Jhon Snow මධුසමයට ලංකාවට ඇවිත්.

Generic placeholder image

ජනප්‍රිය හොලිවුඩ් නළු Kit Harington ව දන්නවද.? ගොඩක් අය එ් නමින් ඔහුව දන්නේ නෑ. හැබැයි Jhon Snow කිව්ව නම් TV Series ගැන පොඩ්ඩක් හරි දන්න ඕන කෙනෙක් දන්නවා. ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය වුන කතා මාලාවක් තමයි Game of Thrones කියන්නේ. එ් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් තමයි ජෝන් ස්නෝ කියන්නේ. ඔහු පහුගිය දවසක ලංකාවට අාවා. අාරංචි […]


Jan
15

තුන්කොන් සටනේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

අවුරුදු ගණනක් එක ප්‍රතිවාදියෙක් එක්ක විතරයි ලංකාව සටන් කරේ. හැබැයි මේ අවුරුද්දේ සිංහයෝ ගොදුරු දෙකකට කුරුමාණම් අල්ලනවා. එ් බංගලාදේශය සහ සිම්බාබ්වේ සමඟ තියෙන තුන්කොන් සටනින්. තරඟාවලිය අාරම්භකරමින් අද බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම තරඟ වදිනවා. ඊට කලින් අපි හිතුවා ලංකාවේ තුන්කොන් සටන් ඉතිහාසය ගැන හොයන්න. ලංකාවේ තුන්කොන් සටන් ඉතිහාසයේ කැපී පේන තරඟාවලි 4 ක් තියෙනවා. 2001 […]


News Articles
Latest Videos
Most Popular Post