News Line| Off Air
Generic placeholder image

Dec
22

ලංකාවේ පරාජය ගැන ඉන්දියානු බුකිවාසීන් පළකරපු Post මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංචාරයේ තරඟයෙන් තරඟයට බුකියේ විවිධ Post පළවෙනවා. ලංකාවේ Page වලින් වගේම ඉන්දියාවේ Page වලිනුත් ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරලා තිබ්බා. මේ තියෙන්නේ එ් Post කිහිපයක්.  


Dec
22

එ.ජා.ප ය, ජ.වි.පෙ නෑ. ශ්‍රී.ල.නි.ප යේ 2 යි. පොහොට්ටුවේ ගොඩයි. නාම යෝජනා ඉවරයි.

Generic placeholder image

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර ගන්න එක ඊයේ දවල් 12 න් අවසන් වුණා. ගමේ ඡන්දයට නාම යෝජනා දෙන්න ලොකු තරඟයක් තිබ්බා. හැබැයි සමහර පක්ෂ වල නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා. හැබැයි එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව රට වටේටම නම් දුන්නා. වැඩියෙන්ම නාම යෝජනා ප්‍රතික්ෂේප වුනේ පොහොට්ටුවේ. ඔවුන්ගේ නාම යෝජනා 11 […]


Dec
22

පාපන්දු ලෝක කුසලානය ලංකාවට.

Generic placeholder image

පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව. FIFA කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ශූරතාවය. ලබන අවුරුද්දේ ලෝක පාපන්දු ශූරතාවය තියෙන්නේ රුසියාවේ. පාපන්දු කුසලානයක් ලංකාවේ අයට නම් හැබැහින් දැක ගන්න අවස්ථාවක් ලැබිලා නෑ. හැබැයි ඔන්න ලබන අවුරුද්දේදී කුසලානය ලංකාවේ අයටත් බලා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. රටවල් 54 ක සංචාරය යන්න කලින් මුලින්ම පාපන්දු කුසලානය ලංකාවට එනවා. ලබන අවුරුද්දේ ජනවාරි […]


Dec
22

ක්‍රීඩකයින්ගේ විනය හදන්න ක්‍රීඩා අැමති, හතුරුසිංහට වේවැල දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන පහුගිය දවස්වල ලොකු චෝදනාවක් අාවා. එ් ඔවුන්ගේ විනය ගැටලු තියෙනවා කියලා. තරඟාවලි අතරතුර මත්පැන් පානය කරනවා කියලා වගේම රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කරනවා කියලා තමයි චෝදනා කරේ. එ් නිසා දනුෂ්ක ගුණතිලකට තරඟ තහනමකුත් දැම්මා. කොහොම වුනත් හතුරුසිංහ අාව මාධ්‍ය හමුවෙන් පස්සේ ක්‍රීඩා අැමති සහ හතුරුසිංහ අතර සාකච්ඡාවක් පවත්වලා […]


Dec
22

ඉතාලියේ ඉඳලා ආපු කෝලි – අනුෂ්කා ඉන්දියාවේදී ගත්ත මංගල සාදය මෙන්න. (PHOTOS/VIDEO)

Generic placeholder image

පහුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුන විවාහයක් තමයි කෝලි – අනුෂ්කා විවාහය. දෙන්නා විවාහ වුනේ ඉතාලියේ තියෙන මිල අධිකම හෝටලයක. පවුලේ අයට විතරයි විවාහ උත්සවයට සහභාගී කරගෙන තිබ්බේ. හැබැයි පහුගිය දවසක ඉන්දියාවේදී දෙන්නත් එක්ක පාටි එකක් දුන්නා. මේකට ක්‍රිකට් ක්‍රීඩකයෝ, නළු නිළියන්, දේශපාලකයෝ අැතුළු බොහෝ පිරිසක් අැවිත් තිබ්බා. මේ තියෙන්නේ එ් උත්සවයේ ඡායාරූප සහ වීඩියෝ එක. […]


Dec
22

අද පැවැත්වෙන දෙවෙනි T20 තරඟයේදී ලංකාවට වෙන්නේ මොකක්ද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි T20 තරඟය අද පැවැත්වෙනවා. එ් ඉන්දෝර් හොල්කාර් ක්‍රීඩාංගණයේදී. විදුලි අාලෝකයෙන් පැවැත්වෙන තරඟය ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7.00 ට අාරම්භ වෙනවා. පළවෙනි තරඟයෙන් ඉන්දියාව දැවැන්ත ලකුණු 93 ක ජයක් ලබා ගත්තා. එ් නිසා ඉන්දියාව ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයක. එ් වගේම තරඟාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න නම් මේ තරඟය ජය ගැනීම අනිවාර්ය […]


Dec
22

ඉරාජ් පරදා අභිෂේකා ලංකාවේ අංක එක වෙයි.

Generic placeholder image

ඉරාජ් වීරරත්න තමයි ලංකාවේ Youtube King විදියට හදුන්වන්නේ. ලංකාවේ Youtube Chanel එකක වැඩිම Subcribers ලා ඉන්නෙත් ඔහුට. එ් නිසා ඉරාජ් මියුසික් වීඩියෝ එකක් දාපු ගමන් කෙටි කාලෙකින්ම Trending #1 එනවා. එ් විදියට අාපු වීඩියෝ එකක් කාලයක් යනකන් වෙන කාටවත් Beat කරන්න නම් බෑ. හැබැයි මේ දවස්වල Youtube Trending #1 තියෙන “රාගිනී” වීඩියෝ එක දෙවෙනි තැනට […]


Dec
21

තැපැල් ඡන්දයට දින නියම වෙයි. – EXCLUSIVE

Generic placeholder image

පුංචි ඡන්දයේ නාමයෝජනා බාර ගැනීම මේ වෙද්දී අවසන් වෙලා තියෙන්නේ. දැන් හැමෝම බලන් ඉන්නේ තැපැල් ඡන්ද තියෙන්නේ කවද්ද කියලා. සියත ප්‍රවෘත්ති අංශය කරපු විමසීමකදී මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද තියන දවස් කිව්වා. මැතිවරණ රාජකාරිවල නිරතවෙන පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අයට තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ ජනවාරි 22 ක. එ් වගේම අනිකුත් රාජ්‍ය සේවකයින්ට ජනවාරි 25, […]


Dec
21

දරුවොත් එක්ක Selfie අරං සියත Snow World යන්න Tickets දිනා ගත්ත ජයග්‍රාහකයෝ මෙන්න…

Generic placeholder image

නත්තල් කාලේ අාරම්භයත් එක්ක සීත රටවල පොඩ්ඩෝ අාස කරන දෙයක් තමයි හිම සෙල්ලම් කරන එක. එ්ත් ලංකාවේ හිම වැටෙන්නේ නැති නිසා අපේ පොඩ්ඩොන්ට හිම සෙල්ලම් කරන්න විදියක් නෑ. හැබැයි Excel World එකේ තියෙන Snow World එකට ගියොත් ලංකාවේ පොඩ්ඩන්ටත් හිම සෙල්ලම් කරන්න පුළුවන්. Snow World එකට යන්න Free ටිකට් දෙන්න Siyatha FM Fan Page එකෙන් […]


Dec
21

ලංකාවේ අලි අාරක්ෂා කරන්න අලි බලකායක්.

Generic placeholder image

විදේශීය සංචාරකයින් ලංකාවට එන්න ප්‍රධානම හේතුවක් තමයි අලි සම්පත. හැබැයි ලංකාවේ අලි අැත්තුන්ට නම් මේ ලබලා තියෙන්නේ අපල කාලයක්. එක දිගට දවස ගානේ මිනිසාට බිලි වෙන්න එ් අහිංසක සත්තුන්ට සිද්ධ වෙලා. පහුගිය දවස්වල ලංකාවට අාඩම්බරයක් ගෙනාපු අැත්තු කිහිප දෙනෙක්ම මරලා දාලා තිබ්බා. මේ නිසා අලි සම්පත රැක ගන්න රජය අලුත් වැඩපිලිවෙලක් පටන් අරන් තියෙනවා. එ් […]


Dec
21

ගෙදරදීම එ්ඩ්ස් පරීක්ෂා කර ගන්න විදිය මෙන්න. (VIDEO)

Generic placeholder image

එ්ඩ්ස් කියන්නේ මේ වෙද්දී ලෝකයේ වේගයෙන් පැතිර යන මාරාන්තික රෝගයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා තමයි ප්‍රධාන වශයෙන්ම එ්ඩ්ස් බෝ වෙන්නේ. එ් වගේම එන්නත් කටු මඟින්, ටැටූ කටු මඟින්, රුධිර පරවිල්‍යනයෙන් වගේම අම්මාගෙන් දරුවාටත් එ්ඩ්ස් බෝ වෙන්න පුළුවන්. එ් වුනත් ගොඩක් අය දන්නේ නෑ තමන්ට එ්ඩ්ස් තියෙනවා කියලා. හැබැයි ඕනෑම කෙනෙක්ට රජයේ රෝහලකින් හරි පෞද්ගලික වෛද්‍ය […]


Dec
21

ඊයේ Match එක ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

ඊයේ තිබ්බ ඉන්දියාව සහ ලංකාව අතර T20 තරඟයෙන් ලංකාව හොඳටම කෑවා. දිගටම තරඟ පැරදුන නිසා ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. එ් පීඩනය බුකිය හරහා පිට කරපු හැටි තමයි මේ. සමහරවිට ඔබේ Post එකත් මෙතන ඇති.


News Articles
Latest Videos
Most Popular Post