ඔබට මතකද ශ්‍රී ලංකා ක්‍රිකට්වල මේ වගේ කාලයක් තිබ්බා. සනත්ලා, කලූ ලා එකතු වෙලා ඉන්දියාවේ අභිමානය පිත්තෙන් සුනු විසුනු කරා. එ් දවස්වල ඉන්දීය ප්‍රේක්ෂකයෝ පවා සනත්ලට පුදුම අාදරයක් තිබ්බේ. හැබැයි දැන් අත්තනෝමතික සුදු පාලකයෝ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් වලට හෙනහුරා ලබලයි තියෙන්නේ. ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි T 20 තරඟයේදී ඒ අපලයේ කූටප්‍රාප්තියට ලංකාව ලං වුණා. මෙච්චර […]
ලෝකය පවතින්නේ ගැහැණිය හා පිරිමියකුගේ එකතු වීමකින් කිව්වොත් හරි. ඒත් මේ ලෝකේ ගොඩක් පවුල් දරුවන් නැතිව දුක් වෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ දරු සුරතල් බලන්න ආසාවෙන් හිටපු දෙමාපිය යුවළකට වෙනත් යුවළකගේ ඩිම්බ හා ශුක්‍රාණු එකතුවෙන් බිහි වුණු බිළිඳියක් ගැන. මේ දරු උපත ගැන ලෝකයම කතා කරන්න හේතුව වුණේ මේ කළලය අම්මගේ ගර්භාශයේ වැඩමින් ඉපදුන […]
ෂාරුක් ඛාන් එහෙම නැත්තම් කිං ඛාන් බොලිවුඩයේ රජු. එ් වගේම තමයි අාශ්චර්යා කියන්නේ බොලිවුඩයේ සුරූපී නිළියක්. මේ දෙන්නාගේ පුතා සහ දුව පහුගිය දවසක එකම වේදීකාවේ නැටුවා. ශාරුක්ගේ පුතා එ්බ්‍රහම් සහ අාශ්චර්යාගේ දුව අාරාධ්‍යා මේ විදියට නැටුවේ එයාලා ඉගෙන ගන්න පාසලේ ප්‍රසංගයකදී. එ් වගේම තමයි එ්බ්‍රහම් එයාගේ තාත්තා රඟපාපු “ස්වදේශ්” චිත්‍රපටියේ “යේ තාරා වෝ තාරා” ගීතයට […]
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංචාරයේ තරඟයෙන් තරඟයට බුකියේ විවිධ Post පළවෙනවා. ලංකාවේ Page වලින් වගේම ඉන්දියාවේ Page වලිනුත් ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරලා තිබ්බා. මේ තියෙන්නේ එ් Post කිහිපයක්.
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර ගන්න එක ඊයේ දවල් 12 න් අවසන් වුණා. ගමේ ඡන්දයට නාම යෝජනා දෙන්න ලොකු තරඟයක් තිබ්බා. හැබැයි සමහර පක්ෂ වල නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා. හැබැයි එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව රට වටේටම නම් දුන්නා. වැඩියෙන්ම නාම යෝජනා ප්‍රතික්ෂේප වුනේ පොහොට්ටුවේ. ඔවුන්ගේ නාම යෝජනා 11 […]
පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව. FIFA කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ශූරතාවය. ලබන අවුරුද්දේ ලෝක පාපන්දු ශූරතාවය තියෙන්නේ රුසියාවේ. පාපන්දු කුසලානයක් ලංකාවේ අයට නම් හැබැහින් දැක ගන්න අවස්ථාවක් ලැබිලා නෑ. හැබැයි ඔන්න ලබන අවුරුද්දේදී කුසලානය ලංකාවේ අයටත් බලා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. රටවල් 54 ක සංචාරය යන්න කලින් මුලින්ම පාපන්දු කුසලානය ලංකාවට එනවා. ලබන අවුරුද්දේ ජනවාරි […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන පහුගිය දවස්වල ලොකු චෝදනාවක් අාවා. එ් ඔවුන්ගේ විනය ගැටලු තියෙනවා කියලා. තරඟාවලි අතරතුර මත්පැන් පානය කරනවා කියලා වගේම රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කරනවා කියලා තමයි චෝදනා කරේ. එ් නිසා දනුෂ්ක ගුණතිලකට තරඟ තහනමකුත් දැම්මා. කොහොම වුනත් හතුරුසිංහ අාව මාධ්‍ය හමුවෙන් පස්සේ ක්‍රීඩා අැමති සහ හතුරුසිංහ අතර සාකච්ඡාවක් පවත්වලා […]
පහුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුන විවාහයක් තමයි කෝලි – අනුෂ්කා විවාහය. දෙන්නා විවාහ වුනේ ඉතාලියේ තියෙන මිල අධිකම හෝටලයක. පවුලේ අයට විතරයි විවාහ උත්සවයට සහභාගී කරගෙන තිබ්බේ. හැබැයි පහුගිය දවසක ඉන්දියාවේදී දෙන්නත් එක්ක පාටි එකක් දුන්නා. මේකට ක්‍රිකට් ක්‍රීඩකයෝ, නළු නිළියන්, දේශපාලකයෝ අැතුළු බොහෝ පිරිසක් අැවිත් තිබ්බා. මේ තියෙන්නේ එ් උත්සවයේ ඡායාරූප සහ වීඩියෝ එක. […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි T20 තරඟය අද පැවැත්වෙනවා. එ් ඉන්දෝර් හොල්කාර් ක්‍රීඩාංගණයේදී. විදුලි අාලෝකයෙන් පැවැත්වෙන තරඟය ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7.00 ට අාරම්භ වෙනවා. පළවෙනි තරඟයෙන් ඉන්දියාව දැවැන්ත ලකුණු 93 ක ජයක් ලබා ගත්තා. එ් නිසා ඉන්දියාව ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයක. එ් වගේම තරඟාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න නම් මේ තරඟය ජය ගැනීම අනිවාර්ය […]
ඉරාජ් වීරරත්න තමයි ලංකාවේ Youtube King විදියට හදුන්වන්නේ. ලංකාවේ Youtube Chanel එකක වැඩිම Subcribers ලා ඉන්නෙත් ඔහුට. එ් නිසා ඉරාජ් මියුසික් වීඩියෝ එකක් දාපු ගමන් කෙටි කාලෙකින්ම Trending #1 එනවා. එ් විදියට අාපු වීඩියෝ එකක් කාලයක් යනකන් වෙන කාටවත් Beat කරන්න නම් බෑ. හැබැයි මේ දවස්වල Youtube Trending #1 තියෙන “රාගිනී” වීඩියෝ එක දෙවෙනි තැනට […]
පුංචි ඡන්දයේ නාමයෝජනා බාර ගැනීම මේ වෙද්දී අවසන් වෙලා තියෙන්නේ. දැන් හැමෝම බලන් ඉන්නේ තැපැල් ඡන්ද තියෙන්නේ කවද්ද කියලා. සියත ප්‍රවෘත්ති අංශය කරපු විමසීමකදී මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද තියන දවස් කිව්වා. මැතිවරණ රාජකාරිවල නිරතවෙන පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අයට තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ ජනවාරි 22 ක. එ් වගේම අනිකුත් රාජ්‍ය සේවකයින්ට ජනවාරි 25, […]
නත්තල් කාලේ අාරම්භයත් එක්ක සීත රටවල පොඩ්ඩෝ අාස කරන දෙයක් තමයි හිම සෙල්ලම් කරන එක. එ්ත් ලංකාවේ හිම වැටෙන්නේ නැති නිසා අපේ පොඩ්ඩොන්ට හිම සෙල්ලම් කරන්න විදියක් නෑ. හැබැයි Excel World එකේ තියෙන Snow World එකට ගියොත් ලංකාවේ පොඩ්ඩන්ටත් හිම සෙල්ලම් කරන්න පුළුවන්. Snow World එකට යන්න Free ටිකට් දෙන්න Siyatha FM Fan Page එකෙන් […]