News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
25

හතුරුසිංහත් අලුත් නායකයෙක් තෝරන ලකුණු…වැඩි වාසිය මැතිව්ස්ට සහ චන්දිමාල්ට.

Generic placeholder image

බංග්ලාදේශය එක්ක තියෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරඟාවලියට 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක්‌ නම් කරලා තියෙනවා. ඉදිරියේදී මේ සංචිතයෙන් 15 දෙනෙක් තෝරගන්න නියමිතයි. නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අනුදැනුම මත තමයි ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් සංචිතය තෝරගෙන තියෙන්නේ. තෝරගත්ත ක්‍රීඩකයන්ට දැනට ක්‍රියාත්මක දේශීය ක්‍රිකට්‌ තරඟාවලි ක්‍රීඩා කිරීමෙන් වලකින්න කියලා හතුරුසිංහ ඉල්ලීමක්‌ කරලා තියෙනවා.මේ ඉල්ලීම ක්‍රියාත්මක කරන්න […]


Dec
25

වැඩිහිටියන්ගේ පාළුවට රොබෝ පූසෙක්…

Generic placeholder image

තනිකම, විශාදය (ඩිප්‍රෙෂන්) හා කාංසාව මහලු වියෙහි පසුවන වැඩිහිටියන් ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටලුවක්. මෙම තත්ත්වයන්ගෙන් මිදෙන්න බටහිර රටවල නම් පූසන් හා බල්ලන් වැනි සුරතල් සතුන් ඇතිදැඩි කිරීම බහුලව දකින්න ලැබෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදයේ රෝඩ් දූපතේ තියෙන බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක්‌ මහලු වියේ ඉන්න අයට සහ ඔවුන් මුහුණපාන ඉහතින් කියපු මානසික රෝග තත්ත්වයන්ගෙන් මිදෙන්න ක්‍රමයක් හොයාගෙන […]


Dec
25

අද ලග්න දෙකකට කොන්ද, තුනටිය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 25 සඳුදා රාහු කාලය: පෙ.ව. 07.46 සිට 09.17 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ         මේෂ ලග්නය වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනවා. අන් අයට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. සතුටෙන්, සමාදානයෙන් කාලය ගත කරන්න හැකියාව වාසනාව ලැබෙනවා. සුළු සුළු කම්මැලි සහගත තත්ව උදා වුනත් තමන්ගේ […]


Dec
24

නත්තල් ගීතයක, ඔබ නොදන්නා රහසක් අනිල් භාරතී හෙළිකරයි.

Generic placeholder image

මේ උදා වෙලා තියෙන්නේ නත්තල් බැති ගී හැම පැත්තෙන්ම ඇහෙන සමයක්. නත්තල උදාවන්නේ අද රාත්‍රියේ වුනත් මේ දෙසැම්බර් මාසය පුරාම නත්තල හා බැඳුණු ගීත මාධ්‍ය ඔස්සේ නිතර අසන්නට ලැබෙනවා. ඒ බැති ගී ගායනා කරන ගායක ගායිකාවන් අතරින් කිසිසේත්ම අමතක කරන්න බැරි ගායකයෙක් තමයි අනිල් භාරතී කියන්නේ. දශක ගණනාවක් තිස්සේ ගායන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඔහු නත්තල් […]


Dec
24

“ජංගි හොරා නිසා මගේ ප්‍රතිරූපයට හානියක් වෙන්නත් පුළුවන්.” – ආචාර්ය සෝමරත්න දිසානායක.

Generic placeholder image

ආචාර්ය සෝමරත්න දිසානායකව ඔබ දන්නේ ළමුන් වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙක් විදිහට. ඔහු නිර්මාණය කල අලුත්ම සිනමා නිර්මාණය වන Underpants Thief (ජංගි හොරා) පහුගිය දවසක තිබුන දිල්ලි සිනමා උළෙ‍ලේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුනා. වැඩිහිටියන්ට පමණක් සීමා වුන චිත්‍රපටයක් වන මෙය, ඔහු මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලින් වෙනස් මඟක් ගන්න සිනමා පටයක්. මේ […]


Dec
24

නෙහාරා එක්ක මේනක පිටරට ඉඳන් උපන්දිනය සමරුවේ මෙහෙමයි. (PHOTOS)

Generic placeholder image

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ ගොඩක් අයගේ ආදරය දිනා ගත්ත නළු නිළි යුවළක්. මේ දවස්වල දෙන්නා ඉන්නේ විදේශගතවෙලා. රටෙන් පිට හිටියත් දෙන්නගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නැහැ. ඉතිං පහුගිය දවසක නෙහාරාගේ උපන්දිනය තිබුණා. නෙහාරගේ උපන්දිනය ඔවුන් මිතුරන් එකතු කර ගෙන සැමරුවේ මේ විදිහට…


Dec
24

තාමත් හොල්මන් කරන මියගිය සුපිරි තරු – VIDEO සහිතයි.

Generic placeholder image

හොල්මන් අවතාර ගැන එක එක අය විවිධ මත දරණවා. සමහරු හොල්මන් නෑ කියනවා. තවත් සමහරු හොල්මන් ඉන්නවා කියනවා. ඔය අතරේ ලෝකයේ ප්‍රසිද්ධ චරිතවල හොල්මන් ගැනත් කතා තියෙනවා. එ් වගේ හොලමන් කරපු ලෝකප්‍රසිද්ධ චරිත ගැන කතා කිහිපයක් මේ. මැරලින් මොන්රෝ කාලයක් ලෝකයේ හිටිය සුරූපී සහ සරාගීම නිළියක් තමයි මැරලින්. මැරලින්ගේ මරණය තාමත් අභිරහසක්. අෑ අධික ලෙස […]


Dec
24

ක්‍රිකට් වලින් ලංකාව ඉන්දියාවට දෙක වෙද්දී, සංඛ දිනෙත් සුපිරි ඉන්දීය ගායකයා පරාජය කරයි.

Generic placeholder image

මේ වෙද්දී ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් නම් වෙන්න ඕන හැම විදිහටම අගාධයට ගිහින් තියෙන්නේ. ඉන්දියාවට ගිහින් ඉන්න අපේ ක්‍රිකට් කණ්ඩාම එකම එක තරඟයක් ඇරෙන්න අනිත් තරඟ ඔක්කොම ටික මේ වෙද්දී පැරදිලා ඉන්නේ. අද රෑට තියෙන තරඟයේ ජයග්‍රහණය ගැනත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ හිත් වල තියෙන්නේ අඩමානයක්. ක්‍රිකට් වලින් හෙම්බත් වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ අපිට, ඉන්දියාවට අභියෝගයක් […]


Dec
24

හතුරුසිංහ වැඩ අල්ලයි. මාලිංග නිහඬ කරවීමේ මෙහෙයුම තවදුරටත්. කුලසේකර, දිල්රුවන්, තිරිමාන්න සහ මුණවීරටත් දොර වැසෙයි. – EXCLUSIVE

Generic placeholder image

දැන් ක්‍රිකට් ක්‍රීඩාවේදී අපිට නැතිවෙන්න දෙයක් නැහැ. වෙන්න තියෙන හැම අවනම්බුවක්ම සිද්ධ වෙලා ඉවරයි. අවුලක් නැහැ, ලොකු ලොකු Records වල අනිත් පැත්තේ හරි ශ්‍රී ලංකා කියලා තියෙනවනේ. එහෙම කියලා තමයි හිත හදාගන්න වෙන්නේ. කොහොම වුණත් අපිට තිබුණ පුංචිම හරි බලාපොරොත්තුව තමයි හතුරා. ඔහු බංගලාදේශ අතහැරලා ලංකාවට ආව ගමන් ක්‍රිකට් ගොඩ යයි කියලා ක්‍රිකට් ලෝලියෝ හීන […]


Dec
23

ඊයේ Match එක ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

දෙවෙනි T20 තරඟයෙනුත් ලංකාව ඇති වෙන්න. හැබැයි කාලෙකට පස්සේ ක්‍රීඩා කරපු කුසල් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා. මේ හැමදේම ගැන බුකියේ පළවුණ ඔක්කොම Post මේ.    


Dec
23

ආරම්භක පිතිකරුවන් දිනා ගත් තරඟය මැදපෙළ පිතිකරුවෝ පාවාදෙයි. ලංකාවට කැළලක් ඇති කළ වාර්තා මෙන්න.

Generic placeholder image

ඊයේ තරඟයෙනුත් ලංකාව දැවැන්ත පරාජයක් අත්කර ගත්තා. කෝලි නැති උනත් තමන්ට තරඟ දිනවන්න පුළුවන් කියලා රෝහිත් ෂර්මා අයෙත් සැරයක් ඔප්පු කරලා පෙන්නුවා. හැබැයි නායකයා නම් කණ්ඩායමේ තමන්ගේ කාර්ය ,ඔකක්ද කියන ප්‍රශ්නය අයෙත් මතු කරලා තියෙනවා. ඉන්දෝර් ක්‍රීඩාංගනයේ ආරම්භ වුන තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ තිසර. මුලින්ම පන්දු රකින්න තීරණය කරා. සුපිරි ආරම්භයක් ලබා ගන්න ෂර්මා […]


Dec
23

අද ලග්න 3 ක් අඹුසැමියන්ගේ දුදරුවන්ගේ කටයුතු වලදී සැලකිලිමත් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලා ගන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 23 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.13 සිට10.41 සුභ දිශාවදකුණ මරු සිටින දිශාව නැගෙනහිර         මේෂ ලග්නය බලාපොරොත්තු ඉටුවන දවසක්. ගරු සැලකිලි ලැබෙන පීරිස් බලයක් ලැබෙන දවසක්. මුදල් තත්වය යහපත් වේවි. සතුරන් මිතුරන් කරගෙන ක්‍රියා කරන්න. ගෙදරදොර පවා සාමකාමිවන දවසක්. උදාසීන නොවීමට වගබලා ගන්න. ඔබට ආත්ම ශක්තිය උපතින් ලැබී […]


News Articles
Latest Videos
Most Popular Post