News Line| Off Air
Generic placeholder image

Dec
21

සියලු පහසුකම් සමඟින් හතුරුසිංහට ලැබෙන ලක්ෂ 60 සුපිරි පැකේජය මෙන්න. (VIDEO)

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැලවුම්කරුවා ඊයේ වැඩ බාර ගත්තා. එ් ලංකාවේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා. වැඩ බාර ගත්ත හතුරුසිංහ ඊයේ ක්‍රිකට් අායතනයේ තිබ්බ මාධ්‍ය හමුවටත් අාවා. එ්කේදී ඔහු ඉදිරියේ කරන්න යන්නේ මොනවද කියලත් කිව්වා. “මං මෙහේ තියෙන සැලසුම් තවම අධ්‍යනය කරලා නෑ. එ්ත් කලින් පුහුණුකරු විදියට කටයුතු කරපු ශ්‍රී ලංකා එ්, නිව් සවුත් වේල්ස් […]


Dec
21

ප්‍රියංකා චොප්රා, හැරී කුමරුට මනාලියක් වෙයි.

Generic placeholder image

පහුගිය දවසක බ්‍රිතාන්‍යයේ හැරි කුමාරයා සහ ඔහුගේ පෙම්වතිය මේගන්, ඔවුන්ගේ විවාහය ගැන නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ අනුව ලබන අවුරුද්දේ, ඒ කියන්නේ 2018 මැයි මාසේ තමයි මේ දෙන්නගේ Wedding එක තියෙන්නේ. හැරී කුමාරයාගේ පෙම්වතිය මේගන් ජනප්‍රිය ඇමරිකානු නිළියක්. මේගන්ගේ හොඳ යාලුවෙක් තමයි සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා. ඉතින් බොලිවුඩයේ හැමෝම කතා වෙන්නේ, හැරී කුමාරයාගේ Wedding […]


Dec
21

ඉන්දීය පන්දු යවන්නන් ලංකාව දණ ගස්සයි. ලංකාවට අවනම්බුවක් ගෙනා වාර්තා රැසක්.

Generic placeholder image

පන්දුවාර 20 අවසන් වෙද්දී ඉන්දීයාව කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා. ලංකාවට ලකුණු 181 ක ඉලක්කයක් ලැබුණා. අාරම්භක පිතිකරුවන් විදියට පිටියට අාවේ තරංග සහ දික්වැල්ල. දික්වැල්ල ලකුණු 13 කට දැවී ගියා. ලංකාවේ වැඩිම ලකුණු ලාබියා වුනේ තරංග. ඔහු වේගවත් ලකුණු 23 ක් රැස් කරා. එ් එක් හතරේ පහරක් සහ දැවැන්ත 6 පහර […]


Dec
21

අද සාප්පු සවාරි යන්න සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 21 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව.01.36 සිට 03.03 සුභ දිශාව: ඊසාන         මේෂ ලග්නය ජීවිතය සැලසුම් කරගන්නට අන් අයට ආදර්ශමත් ලෙස ගැවසෙන්න වැඩ කරන්න ඒවගේම පිනට දහමට නැඹුරු වීමට ඔබට කදිම දවසක්. පෙරමුණේ යන්න, කාය ශක්තිය වර්ධනය කරන්න ප්‍රමුඛයා ලෙස කටයුතු කරන්න ඔබ දක්ෂයි. ජනප්‍රියත්වයට පත් වෙනවා. ජය […]


Dec
20

සියලු දෙනාගේ සිහිනය සැබෑ වෙයි. අක්බර් ටවුන් යළි එඩේරමුල්ල වෙයි.

Generic placeholder image

පහුගිය කාලේ මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකට එකතු කරලා අක්බාර් ටවුන් කියලා නම් කරා. ඒ ගැන එක එක අය එක එක කතා කිවුවා. හැබැයි අක්බාර් ටවුන් ගැන අපිට අලුත් ආරංචියක් ලැබුනා. ආයෙත් අක්බාර් ටවුමේ නම වෙනස් කරන්න යනවලු. ඒ එඩේරමුල්ල 2 කියලයි. මේ ගැන අදාල අංශ එක්ක සාකච්ඡා කරලා නිර්දේශය […]


Dec
20

ඉන්දියාවයි පාකිස්තානයයි න්‍යෂ්ටික යුද්ධයක අවදානමක.

Generic placeholder image

ඉන්දියාවයි පාකිස්තානයි අසල්වැසියන් වුනාට එච්චර හිත හොඳ අය නෙවෙයි. සැරින් සැරේට මොකක් හරි හේතුවක් නිසා කොක්කක් දා ගන්නවා. ඉන්දියාවයි පාකිස්තානයයි අතර න්‍යෂ්ටික යුද්ධයක් වෙන්න පුළුවන් කියලා පාකිස්තානය කියනවා. ඉස්ලාමාබාද් නුවර තිබ්බ අාරක්ෂක සමුළුවකදී පාකිස්තානයේ ජාතික අාරක්ෂක උපදේෂක ලුතිනන් ජෙනරාල් නසීර් ඛාන් ජන්ජුවා තමයි මේ ගැන කිව්වේ. එ් වගේම චීනයේ ඉදන් පාකිස්තානය හරහා යන අලුත් සේද […]


Dec
20

තද සුළං නිසා ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු අඟවයි.

Generic placeholder image

දීවයිනට දකුණු සහ ගිණිකොන දෙසින් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල තද වැසි ඇති විය පුළුවන් කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ නිසා සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ තියෙනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර 80ක් දක්වා ඉහළ යන්න පුළුවන් කියලයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා.ඒ නිසා ධීවර ප‍්‍රජාව මේ ගැන විමසිලිමත් ඉන්න ඕන. ඒ වගේම උතුර, උතුර […]


Dec
20

රුසියාව තුල සිලෝන් ටී තහනම් කළ කුරුමිණියා, ලංකාවේ එකෙක් නෙවෙයි.

Generic placeholder image

ලංකාවේ තේ වලට රුසියාව තාවකාලික තහනමක් පැනෙව්වා. එ් ලංකාවෙන් යවපු තේ බහාලුමක කුරුමිණියෙක් ඉඳලා හම්බුණ නිසා. “කප්රා බීට්ල්” කියන මේ කුරුමිණි විශේෂය මෙච්චර කාලෙකට ලංකාවෙන් හම්බෙලා නෑ. එ්ක සහතිකවම කියන්න පුළුවන් බව ලංකා තේ පර්යේෂණ අායතනයේ සභාපති එම්. එන්. එ්. පී. ගවරම්මා මහතා කියනවා. රුසියාව හම්බුනා කියන කුරුමිණියා ඉඳලා තියෙන්නේ තේ වලවත්, තේ අසුරලා තියෙන […]


Dec
20

5 වසර ශිෂ්‍යත්වේ ඉහළින්ම සමත් වුනු සිසුවියන් දෙදෙනෙක් විදුහල්පති දුන් තෑග්ග එපා කියයි.

Generic placeholder image

5 ශිෂ්‍යත්වය කියන්නේ පොඩ්ඩොන්ගේ වැදගත්ම විභාගය. පොඩ්ඩන්ට වඩා අම්මලාට තමයි ශිෂ්‍යත්ව විභාගයට වුවමනාව තියෙන්නේ. ඉතිං පොඩ්ඩන්ට රටේ නැති පොරොන්දු දීලා පාඩම් කරවනවා. සමහර වෙලාවට පාසල්වල ගුරුවරුත් කියනවා වැඩිම ලකුණු ගත්ත ළමයින්ට තෑගි දෙනවා කියලා. තලංගම උතුර බත්තරමුල්ල සුබෝධි කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමාත් එ් වගේ පොරොන්දුවක් දුන්නා. එ් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ට වඩා ගන්න ළමයින්ට මවුන්ටන් […]


Dec
20

ලංකාවේ රැවුල ගිනිගනිද්දී , රුසියාව සුරුට්ටු පත්තු කරයි. “සිලෝන් ටී” වෙනුවට “කෙන්යා ටී” රුසියාවට…

Generic placeholder image

“සිලෝන් ටී” වලට ලෝකයේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ලෝකයේ හොඳම තේ කියන නම්බුනාමයත් “සිලෝන් ටී” වලට තියෙනවා. හැබැයි මේ දවස්වල නම් “සිලෝන් ටී” වලට හොඳ කාලයක් නෙවෙයි උදා වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධානම තේ වෙළඳපොලක් වුන රුසියාව ලංකාවේ තේ අානයනය තාවකාලිකව තහනම් කරලා තියෙනවා. එ් රුසියාවට යවපු තේ බහාලුමක කුරුමිණියෙක් හිටිය නිසා. ලංකාවේ තේ කර්මාන්තය අමාරුවේ වැටිලා […]


Dec
20

“මහත්වරුනි, මම ඇඟ හදාගන්න පටන්ගත්තේ කුලී වැඩ කරලා ලැබුන සල්ලි වලින්.” ලොවම දිනූ ආසියාවේ කළු සිංහයා කඳුළු සලමින් කියූ කතාව.

Generic placeholder image

ලෝකයම හෙල්ලූ අාසියාවේ කලු සිංහයා තමයි ලූෂන් පුෂ්පරාජ්. පහුගියදා තිබ්බ මිස්ටර් අැට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගන්න ලූෂන්ට පුළුවන් වුනා. ඉතින් ජයග්‍රහණයෙන් පස්සේ ලුෂන්ගේ මාධ්‍ය හමුවක් පහුගිය දවසක තිබුනා. ඒ මාධ්‍ය හමුවේදී ලූෂන් කියපු, ඔබ දැනගතයුතුම සංවේදී කතාවක් තමයි මේ. “මහත්වරුනි, මං ඇඟ හදන්න පටන් ගත්තේ කුලී වැඩ කරලා උපයපු ආදායමෙන්. […]


Dec
20

නත්තල සමරන්න රාජ්‍ය සේවකයන්ට බෝනස් ලැබෙන්නේ මෙහෙමයි.

Generic placeholder image

අවුරුද්ද අන්තිම වෙද්දි ජොබ් කරන හැමෝම බලන් ඉන්නේ බෝනස් ලැබෙනකන්. සමහරුන්ට අත කට පිරෙන්න බෝනස් ලැබුනට සමහරුන්ට නම් පඩියෙන් විතරක් සැනසෙන්න වෙනවා. එ් වුනත් රාජ්‍ය සංස්ථා සහ රජයේ සමාගම්වල සේවකයින්ට නම් ඊයේ සුභ අාරංචියක් ලැබුණා. එ් තමයි මුදල් අැමතිතුමා ඔවුන්ට බෝනස් දෙන්න තීරණය කරලා තියෙනවා. රුපියල් 15,000 ක උපරිමයක ඉඳලා රුපියල් 3,000 ක අවමයක් දක්වා […]


News Articles
Latest Videos
Most Popular Post