News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

කොළඹට හිම වැටෙන්න පටන් ගනියි. (PHOTOS)

Generic placeholder image

සීතල දෙසැම්බරය කියන්නේ ලෝකේ ගොඩක් රටවල් වලට හිම වැටෙන්න පටන් ගන්න කාලයක්. ලංකාවෙත් නුවර එළිය වගේ පළාත් වලට නම් මල් තුහින වැටෙනව. එත් අපි මේ කියන්න යන්නේ කොළඹටත් හිම වැටෙන්න පටන්ගත්ත කතාවක් ගැන. ඔබ කොළඹ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් බලයි “කෝ මම ඉන්න පැත්තට හිම වැටුනේ නැහැනේ” කියලා. එත් ඔබ නොදන්නවා ඇති දැන් අවුරුදු 15 […]


Dec
9

ජනප්‍රිය වෙන්න කලින් මේ අයට ගෙයක්වත් තිබුනේ නෑ.

Generic placeholder image

ලෝකේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම පෝසත් අය එකපාරටම එතනට ආව අය නෙමෙයි. අම්මා තාත්තගේ සල්ලි වලින් සෙල්ලම් දාන ය අතරේ මේ අය තැනකට එන්න ගොඩක් දුක් විඳිනවා. ජනප්‍රිය වෙන්න වගේම සල්ලි ලැබෙන්න කලින් මේ අයට ගෙයක්වත් තිබුනේ නෑ. චාලි චැප්ලින්  ලන්ඩන් වල හිටපු වීදි දරුවෙක්. 1898 දී පියාගේ අකල් මරණයෙන් පස්සේ චාලිගේ අම්මගේ සිහි විකල් […]


Dec
9

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පිටසක්වල ජීවීන්ද?

Generic placeholder image

අනතර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ ඇමරිකානු නසා ආයතනයෙන් අපේ ලෝකෙන් එළියේ ඉඳන් පෘතුවියත් එක්ක ගණුදෙණු කරන තැන. ඉතින් පහුගිය දවසක අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩවුනු රුසියානු ගගණගාමීන් පිරිසකට අමුතු දෙයක් හමුවුනා. ඒ කියන්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිටත තැන්පත්ව හිටිය බැක්ටීරියා විශේෂයක්. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශයට මුදා හරින වෙලාවෙ මේ විදිහේ ජීවින් එකේ සිටියේ නෑ කියල ඔවුන් තහවුරු […]


Dec
9

සුපිරි නළු ශාරුක්ගේ දුවත් ඉන්දීය සිනමාවට?

Generic placeholder image

බොලිවුඩ් සිනමාවේ සුපිරිම තරුව තමයි නළු ශාරුක් ඛාන්. ඔහු දරුවන් 3 දෙනෙක්ගේ තාත්ත කෙනෙක්. මේ දරුවන් තුන්දෙනාම ලෝකේ වටේම අයගේ මාතෘකාවක් වෙලා තියෙනවා. ඒ වුනත් පහුගිය දින වලදී ශාරුක්ගේ දුව ගැන එක එක කතා ඉන්දියාවෙන් අහන්න ලැබුණා. ඇයගේ නම සුහානා. ඉතින් ඒ අතරින් අලුත්ම කතාව තමයි සුපිරි හින්දි නිළියන් පරදන ආකර්ෂණයක් හිමි සුහානා, තාත්තගේ අඩිපාරේ […]


Dec
9

ලෝකේ ලොකුම අලිගැටපේර ගෙඩිය මෙන්න. (PHOTOS)

Generic placeholder image

අලිගැටපේර කියන්නේ හැමෝම වගේම කන්න කැමති පළතුරක්. ඒ වගේම රසවත් පානයක් විදිහටත් අලිගැටපේර පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන්න යන්නේ දැනට හොයාගෙන තියෙන ලොකුම අලිගැටපේර ගෙඩිය ගැන. හවායි දූපතේ කාන්තාවක විසින් තමයි ලෝකේ විශාලතම අලිගැටපේර ගෙඩිය සොයා ගෙන තියෙන්නේ. ඇයගේ නම පමෙලා වැන්ග්. ය ඉන්නේ හවායි දූපත් සමූහයට අයත් කීලකෙතුවා ප්‍රදේශයේ. ඉතින් ඇය හොයාගෙන තියෙන අලිගැටපේර […]


Dec
9

අද ඔබට බලාපොරොත්තු නොවූ ලාභයක් ලැබෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 09 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.07 සිට 10.35 සුභ දිශාව: දකුණ         මේෂ ලග්නය ඔබ ඉතා සංයමයකින් මනා හික්මීමකින් කටයුතු කලයුතු දවසක්. හිතේ ප්‍රීතියට බාධා නොවන ආකාරයට ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සීලයක් ආරක්ෂා කර ගැනීම ඔබට සැනසීම උදා කර ගනීවි. ඔබ අතින් නොදැනුවත්ව වැරදි කීපයක්ම සිදු වීමට ඉඩ […]


Dec
8

ඇමති පුතා අලුත් මනාලිය එක්ක නටපු නැටුම නිසා උත්සවයට ආපු අය පුදුම වුනේ මෙහෙමයි. (VIDEOS / PHOTOS)

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතා තමයි පසඳ යාපා අබේවර්ධන. ඉතින් ඔහු ඊයේ දවසේ යුග දිවියට පිවිසුනා. ඔහුගේ අත ගත්ත වාසනාවන්තිය වුනේ ජනාසි මලිමාරච්චි. කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් පැවැත්වුන මේ මංගල උත්සවයට දෙශ්පාලන චරිත වගේම ප්‍රසිද්ධ තරු රැසක්ම ඇවිත් හිටියා. මේ උත්සවයේදී මනාල යුවල සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන් එක්වෙලා කරපු නර්තනය වගේම උත්සවයේ විශේෂ අවස්ථා පහතිනන් […]


Dec
8

විස දුම් එවා ලංකාවේ හුස්ම හිරකරාට ඉන්දියාවට එරෙහිව ICC යෙන් පරීක්ෂණ.

Generic placeholder image

අවසන් වුන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුනා. එ් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වතාවට ක්‍රිකට් ක්‍රීඩකයින් මුඛ වැසුම් පැළඳ ක්‍රීඩා කරපු නිසා. එ්කට හේතු වුනේ දිල්ලියේ දැඩි වායු දූෂණය. හැබැයි ඉන්දියාව නම් එ් ගැන චෝදනා කරෙත් ලංකාවට. කොහොම වුනත් එ් ගැන පරීක්ෂණයක් කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියෙනවා. […]


Dec
8

කෝලිට කලින් බුවනේශ්වර් ඉක්මන් වෙයි. හේතුව මෙන්න…(PHOTOS / VIDEO)

Generic placeholder image

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට මේ දවස්වල සිකුරා ලබලා තියෙන්නේ. නායක විරාත් කෝලි එළඹෙන දෙසැම්බර් 09 විවාහ වෙන්න නියමිතයි. එ් වගේම ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් වුන බුවනේශ්වර් කුමාර් පහුගියදා විවාහ වුණා. ඉන්දියාව සහ ලංකාව අතර ටෙස්ට් තරඟාවලිය අතරේ තමයි බුවනේශ්වර් විවාහ වුනේ. මේ තියෙන්නේ ඔහුගේ විවාහය දවසේ ඡායාරූප. https://youtu.be/wRFa898I6Cw


Dec
8

ලෝකයේ වේගවත්ම SUV රථය ලැම්බෝගිනි සමාගම එළිදක්වයි. – VIDEO

Generic placeholder image

ලැම්බෝගිනි කියන්නේ සුඛෝපභෝගී සුපිරි මෝටර් රථ සන්නාමයක්. ලෝකයේ වේගවත්ම මෝටර් රථ වලට තමයි ලැම්බෝගිනි නම ප්‍රසිද්ධ. Sports Car හදපු ලැම්බෝගිනි සමාගම අලුත් වැඩකට අත ගහලා තියෙනවා. එ් තමයි ලැම්බෝගිනි ජීප් එකක් එළිදක්වලා තියෙනවා. ලැම්බෝගිනි සන්නාමයෙන් එන පළවෙනි SUV රථය මේක. “URUS” කියලා තමයි ඔවුන් මේ සුපිරි රථය නම් කරලා තියෙන්නේ. යුරස් කියන්නේ හීලෑ ගවයන්ගේ ආදිතම […]


Dec
8

වත්කම් හෙළි නොකළ වාස්ට රුපියල් 1,000 ක දඩයක්.

Generic placeholder image

ලංකාවේ තියන නීතියක් තමයි මැතිවරණයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි කරන්න ඕන. ජනතාවගේ යහපතට හදපු නීතියක් වුනත් ජනතාවගේ ඡන්දෙන්ම එන අය සතේකට එ් නීතිය ගණන් ගන්නා බවක් පේන්න නෑ. අවුරුදු ගණනක් තමන්ගේ වත්කම් බැරකම් හෙළි නොකරපු හිටපු මන්ත්‍රී කෙනෙක්ට දඬුවම් පැමිණුවා. සජින් ද වාස් ගුණවර්ධන මහතාට තමයි මේ විදියට දඩුවම් කරේ. හැබැයි 2011 […]


Dec
8

ඩයිනසෝර යුගය නැවතත්. Jurassic World අලුත්ම චිත්‍රපටය මෙන්න. (VIDEO)

Generic placeholder image

90 දශකයේ Hollywood සිනමාවට ආව ආන්දෝලනාත්මක චිත්‍රපටයක් තමයි Jurrasic Park කියන්නේ. ජිවිතේටවත් දැකල නැතිව තිබුන ඩයිනසෝරයන් බලන්න ගොඩක් අය චිත්‍රපට ශාලා ඉස්සරහ පෝලිමේ හිටියා මතක ඇති නේ. ඒ වගේම ආදායම් වාර්තා බිඳ හෙලන්න මේ චිත්‍රපටයට පුළුවන් වුනා. Jurassic Park චිත්‍රපට මාලාවේ චිත්‍රපට 4ක්ම මේ වෙනකොට Release වෙලා ඉවරයි. අන්තිමටම ආවේ Jurassic World. ඒ 2015 දී. […]


News Articles
Latest Videos
Most Popular Post