News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

“මගේ සැමියත් මාත් එක්ක තරහ වුණා. මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න” – මෙච්චර කල් හංගන් හිටපු දෙයක් ගීතා හෙළිකරයි.

Generic placeholder image

ගීතා කුමාරසිංහව ඔබ කාලෙකට කලින් දන්නේ සිංහල සිනමාවේ ජනප්‍රිය නිළියක් විදිහට, ඊට පස්සේ ව්‍යාපාරිකාවක් විදිහට, මෑතකදි නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට. මේ චරිත හැම එකක්ම රඟපාපු ගීතා මේ දවස්වල මොනවද කරන්නේ කියලා සති අන්ත පුවත්පතකට කියලා තිබුනා. ඉතින් ගීතාගේ අලුත්ම තොරතුරු ඔබට මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.   * මේ වෙන කොට ඔබ ඔබව හඳුන්වා දෙන්නේ […]


Nov
27

අද නාම යෝජනා කැඳවන පළාත් පාලන ආයතන 93 මෙන්න…

Generic placeholder image

පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා. මේ සඳහා පළාත් පාලන ආයතන 93 ක, නොවැම්බර් 27 වෙනිදා ඉඳන් (අද) දින 14 ක් ඇතුලත නාම යෝජනා බාර ගන්නවා. 25 වෙනිදා මැතිවරණ කොමිසමේ තිබුන විශේෂ රැස්වීමකින් පස්සේ මාධ්‍ය දැනුවත් කරමින්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ […]


Nov
27

එළවලු මිල වැඩි වෙයි.

Generic placeholder image

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ශීඝ‍්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. මේ විදිහට එළවළු මිල ගණන් වැඩි වෙන්න හේතුව වෙලා තියෙන්නේ ප‍්‍රදේශ කිහිපයකට බලපාලා තියෙන අධික වැසි තත්ත්වය. ඒ වගේම තවත් ප‍්‍රදේශ කිහිපයකට බලපාලා තියෙන නියං තත්වයත් කියලයි එළවලු ගොවියන් කියන්නේ. මේ හේතුව නිසා අස්වනු ප‍්‍රමාණවත් විදිහට වෙළෙඳපොළට ලැබෙන්නේ නැහැ කියල තමයි වාර්තා වන්නේ. කොළඹ කොටුව මැනිං වෙළෙඳපොළේ […]


Nov
27

ඉන්දියාව ශතක වලින් ලංකාවට පහර දෙයි. දික්වැල්ලගේ පලිය කෝලි ලංකාවෙන්ම අර ගනී.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟය මේ දවස්වල පැවැත් වෙනවා. අද තරඟයේ 4 වෙනි දවස. මුලින්ම ලකුණු රැස් කරපු ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 205 ක් ලබා ගත්තා. දිමුත් ලකුණු 51 යි. නායක චන්දිමාල් ලකුණු 57 ක් රැස් කරා. රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4 ක් දවා ගත්තා. ෂාමා සහ ජඩේජා කඩුලු 3 බැගින් දවා ගත්තා. […]


Nov
27

අද ලැබීමට සාපේක්ෂව වියදම් ඉහල යන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 27 සඳුදා රාහු කාලය: පෙ.ව 07.33 සිට 09.01 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ         මේෂ ලග්නය කලාකාමී කටයුතු වලට යහපත්. දියරමය දේ අලෙවි කිරීම ආදී දේවලින් කොමිස් මුදල් හිමි වීම ආදී කටයුතු වලින් වාසනාව ශක්තිය උදා කර ගැනීමේ හැකියාව ඉඩකඩ වෙන් වෙලා පවතිනවා. පාරිසරික කටයුතු පිලිබදව […]


Nov
26

සනී ලියොන් කැමතිම බීම තියෙන්නේ ලංකාවේ. – VIDEO

Generic placeholder image

සනී ලියෝන් කියන නම අන්තර්ජාලයේ ඉන්න ඔබට අලුත් නමක් නෙමෙයි. මොකද ගොඩක් දෙනෙක් ඇයව දන්නේ ලෝකය කැළඹූ නිල් චිත්‍රපට නිළියක් විදිහට. හැබැයි දැන් ඇය ඉන්දීය සිනමාවේ සුපිරි නිළියක්. සනී අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේත් සංචාරය කරලා තියෙනවා. ඉතින් ඇය ඉන්දියාවේ රූපවාහිනි වැඩසටහනක් අතරතුර ලංකාව ගැනත් අදහස් පළ කරලා තිබුනා. ඇය ශ්‍රී ලංකාවට ඉතා දැඩි ලෙස කැමති […]


Nov
26

අවුරුදු 37 ක් ලංකාව වෙනුවෙන් රේස් පැද්ද ඩිලන්තට රාජ්‍ය සම්මානයක්.

Generic placeholder image

ඩිලන්ත මාලගමුව කියන්නේ රෙසින්ග් කාර් තරඟ හරහා අපේ රටට විශාල ගෞරවයක් ලබා දුන්න ක්‍රීඩකයෙක්. ඔහුගේ ධාවන ජිවිතයට අවුරුදු 37ක් වෙනවා. ඒ වුනත් ඔහුට ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයකින් කිසිඳු ඇගයීමකට ලක් වුනේ නෑ කියල කාලයක් තිස්සේ කතාබහට ලක් වෙලා තිබුන දෙයක්. ඒ වුනත් ඔහුගේ ධාවන ජීවිතය තුල ශ්‍රී ලංකා රජයේ ආයතනයක් විසින් ලබාදුන් එකම ගෞරවය ලෝකප්‍රසිද්ධ […]


Nov
26

“එයාට මුල මතකයි. එයා සල්ලි පස්සේ යන්නේ නෑ” – පියුමි හංසමාලි ගැන දයාන් විතාරණ කියන කතාව මෙන්න.

Generic placeholder image

පියුමි හංසමාලිගේ උපන්දිනය පහුගිය දවසක උත්කර්ෂවත් විදිහට සැමරුවා. ඒ කොළඹ ප්‍රධාන පෙලේ කොළඹ 5හේ හෝටලයකදී . මේ උපන්දින උත්සවයට ලංකාවේ ජනප්‍රිය අය ගොඩක් දෙනෙක් සහභාගී වුනා. ඉතින් ඒ අවස්ථාවේ ගත්ත Photos සියත 24 ගැලරිය හරහා අපි ඔබට ගෙනාවා. මේ කියන්න යන්නේ ඇයගේ උපන්දිනයට සුභපැතුම් එක් කල අය අතරින්, ඇයට අපූරු සුභ පැතුමක් එක් කල කෙනෙක් […]


Nov
26

2017 දෙසැම්බැර් 31 ට කලින් සුනාමියක් එනවද? – මහාචාර්යවරයා ඒ ගැන හෙළිකරපු ලියුම මෙන්න.

Generic placeholder image

පහුගිය සැප්තැම්බර් මාසේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතාට ලැබුණා කියන ලියුමක් ගැන සමාජ ජාල මාධ්‍ය වල ආන්දෝලනාත්මක කතාබහක්‌ ඇතිවුනා. ලියුමේ තිබුනේ 2017 වසර ඉවරවෙන්න කලින් ඇති වන මහා භූ කම්පනයක්‌ හා සුනාමියක්‌ ගැන. මේ තියෙන්නේ ඒ ලියුම. ගරු අගමැතිතුමනි, 2017 දෙසැම්බැර් මස 31 වැනි දිනට පෙර ඉන්දියානු සාගරයේ මහා භූ කම්පනයක්‌ සිදු වන්නට නියමිතය. […]


Nov
26

“රට ගිහින් දුක් විඳලා ගේ දොර හදා ගත්තට පස්සේ මම හිතුවා අමාරුම හරිය ඉවරයි කියලා. ඒත් දැන් තමයි පටන් ගත්තේ.” – අනපේක්ෂිතව පිළිකා රෝගයට ගොදුරු වූ සුරුපිණිගේ සංවේදී කතාව.

Generic placeholder image

ජිවිතේ කියන්නේ හැම තත්පරයකම බලාපොරොත්තු වුනේ නැති දෙයක් අපට වෙන තැනක්. හිතුවෙවත් නැති වෙලාවක අපට සිද්ධෙවෙන දේවල් නිසා සමහරු කලකිරෙනවා. ඒ කලකිරීමත් එක්ක තවත් සමහරු එයාලගේ ජිවිතයට සමුදෙන්න තීරණය කරනවා. එත් ඇත්තටම අපි ජිවිතේ වැටුන වෙලාවක, අපිට අපේ ජීවිතයටත් අහියෝග කරන්න පුළුවන් කියලා ඔබට මේ කතාවෙන් තේරුම්ගන්න පුළුවන් වෙයි. මේ කතාව කියන්නේ Motivation.lk ප්‍රධානී භාතිය […]


Nov
26

“ඔව්, මං පිටිය මැදදී එහෙම කරා” – දසුන් ශානක වරද පිළිගනී.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වෙද්දී ඉන්දියාවේ නාග්පුර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඊයේ තිබුන තරඟයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට තහවුරුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට දඩ පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ ගැන දසුන් ශානක එයාගේ වරද පිළිගෙන තියෙනවා. ඒ අනුව දසුන්ට තරඟ ගාස්තුවෙන් […]


Nov
25

පිටිය මැදදී රණ්ඩු වුන කෝලී දික්වැල්ලගේ හොඳ කියයි.

Generic placeholder image

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි ටෙස්ට් තරඟයේදී දික්වැල්ල ඉන්දියාව එක්ක කොක්කක් දාගත්තා මතක අැති. දික්වැල්ල වෙලාව කනවා කියලා තමයි මේ රණ්ඩුව අැති වුනේ. දික්වැල්ල, මොහොමඩ් ෂමී සහ කෝලි අතර උණුසුම් වචන හුවමාරුවකුත් වුනා. එ් ගැන රසල් අානෝල්ඩ් වගේම මහේල ජයවර්ධනත් දික්වැල්ලට හොඳ කිව්වා. විරාත් කෝලිත් දෙවෙනි ටෙස්ට් තරඟයට කලින් තිබ්බ මාධ්‍ය හමුවේදී මේ ගැන […]


News Articles
Latest Videos
Most Popular Post