මියුසික් වීඩියෝ වලින් ලංකාවම හොල්ලපු කෙනෙක් තමයි ඉරාජ් වීරරත්න. කාලෙකට සැරයක් අාන්දෝලනාත්මක මියුසික් වීඩියෝවක් නිකුත් කරලා රටම කළඹනවා. හැබැයි පහුගිය දවස්වල ඉරාජ් ලංකාවේ ප්‍රවීණ ගායකයෙකුගේ ජීවිත කතාවක් මියුසික් වීඩියෝ එකකට අරන් තිබ්බා. එ් නිසා කලින්ටත් වඩා බැනුම් අහන්න ඉරාජ්ට සිද්ධ වුණා. එ් නිසා කාලයක් පහුගිය දවස් ටිකේ ඉරාජ් සද්ද නැතුව හිටියේ. හැබැයි ඊයේ ඉරාජ් රටම […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පහුගිය කාලයේ වැටිලා තිබ්බේ. එ්ත් චන්දිමල්ගේ නායකත්වය යටතේ ටෙස්ට් කණ්ඩායම අායෙත් ඔලුව උස්සමින් ඉන්නවා. එ්ත් තරංගට භාර දුන්න එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම් තාමත් නැගිටින පාටක් නම් පේන්න නෑ. එ් නිසා තරංගගේ නායකත්වය ඉවත් කරන්න පහුගිය දවස්වල පොඩි කසුකුසුවක් අැහුනා. එ් ගැන බොහොම විශ්වාස වන්තම අාරංචියක් අපිට ලැබුණා. එළඹෙන ඉන්දීය සංචාරයත් […]
හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් භාර ගන්නවා කියන එක දැන් අලුත් දෙයක් නෙවෙයි. හතුරු කලින් වැඩ කරේ බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකරු විදියට. එ් නිසා එක පාරම ලංකාවේ පුහුණුකරු වෙන්න හතුරුසිංහට බෑ. එ් බංගලාදේශය එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙන නිසා. එ් නිසා පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා ලිහා ගන්න. හතුරු පෙරේදා ලංකාවට අැවිත් තිබ්බා. එ් ඔහුගේ අම්මා අසනීප […]
ලංකාව වටේම තියෙන්නේ මුහුද. එ් නිසා ධීවර කර්මාන්තයට ලංකාවේ ප්‍රධාන තැනක් තියෙනවා. මේ දවස් වල නම් ධීවරයන්ට හොඳ කලදසාවක් උදා වෙලා තියෙන්නේ. පහුගිය දවස් ටිකේම වටිනා ලොකු මාළු අහුවුන අවස්ථා රට වටෙන්ම අාරංචි වුනා. කිලෝ 100 ය 200 යේ මාළු පහුගිය දවස්වල අහුවුනා. එ් වගේ දුර්ලභ විශාල මාලුවෙක් අායෙත් සැරයක් ධීවරයින්ට අහුවෙලා තිබ්බා. බ්ලූෆින් ටූනා […]
ලංකාවේ දේශපාලනයේ මේ දවස්වල ප්‍රධාන මාතෘකාව තමයි පළාත් පාලන ඡන්දය. ඡන්ද උණුසුම කොච්චරද කියනවා නම් අයවැය ගැනත් දැන් හැමෝටම අමතක වෙලා. ලංකාවේ පුංචි අාණ්ඩු ටික පත් කරන්න තමයි ඡන්දය තියන්න නියමිත වෙලා තියෙන්නේ. මේ පාර අලුත් ඡන්ද ක්‍රමයකට ඡන්දය පවත්වන්න හදන්නේ. එ් නිසා අලුතෙන්ම ගැසට් එකකුත් නිකුත් කරා. හැබැයි එ් ගැසට් එක දෙසැම්බර් 4 දක්වා […]
හැම පෙම්වතෙකුගේම, පෙම්වතියකගෙම ඊළඟට තියෙන එකම බලාපොරොත්තුව තමයි තමන්ගේ විවාහ දිනය. දැන් කාලේ Wedding ගන්න අලුත්ම Trend එක තමයි, එක එක Themes වලට Wedding දවස Plan කරන එක. ඒ වගේම ගොඩක් අය තමන්ගේ Wedding එක කරන්න කියලා ණය වෙනවා. කසාදෙන් පස්සේ ඒ ණය අවුරුදු ගානක් යනකන් ගෙවන අවස්ථාත් අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ අතරේ බොහොම […]
අද 2017 නොවැම්බර් මාසයේ 23 බ්‍රහස්පතින්දා මේෂ ලග්නය ඔබට රැකියාව පිලිබදව ආදායම් පිලිබදව ස්වයං ව්‍යාපාරය පිළිබද තිබුණු සියලු දෝෂ නැති වෙනවා. විදේශගත වෙන්න භාග්‍යයක් උදා වෙනවා. ඉතා දුරදිග නොබලා වැඩ කටයුතු කිරීම තිබෙන අය. ස්වකිය අදහස් නොසඟවා ප්‍රකාශ කිරීම කරන අය. කරුණාවන්තභාවය දෙමාපියන්ට අඹුදරුවන්ට ලං වීම හිතවත් අයට ලං වීම සිදුවන […]
උසේන් බෝල්ට් කියන්නේ ලෝකයේ ඉන්න වේගවත්ම මිනිසා. එ්කේ විවාදයක් නෑ. තාමත් මීටර් 100, මීටර් 50 ලෝක වාර්තාවන්ට හිමිකම් කියන්නේ ඔහු. උසේන් බෝල්ට් කියන්නේ වේගපන්දු යවන්නෙක් වෙන්න හීන දැකපු කෙනෙක්. ඔහු ක්‍රිකට් පුහුණුවීම් කරද්දී දුවන වේගය දැකලා පුහුණුකරු ඔහුව මළල ක්‍රීඩාවට යොමු කරනවා. එහෙම මළල ක්‍රීඩාවට අාව බෝල්ට් අායෙත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා. හැබැයි එ් ක්‍රිකට් […]
නත්තල් කාලේ උදා වෙන්න තියෙන්නේ තව සති දෙකක් වගේ පොඩි කාලයක්. නත්තලට හැම කිතුනු ගෙදරකම හැදෙන දෙයක් තමයි ගව ලෙන සහ නත්තල් ගස කියන්නේ. ඉතින් ඇමරිකාවේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමනුත් මේ නත්තල සමරන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා. මේකෙදි මුලින්ම කරන්නේ ධවල මන්දිරයේ සකස් කරන සාම්ප්‍රධායික නිළ නත්තල් ගස පිළිගැනීමට උත්සවයක් තියන එක. මේ උත්සවය පසුගිය […]
මල් කියන්නෙ හිතේ තියෙන දේවල් කියන්න කරන්න හොද මාධ්‍යක්. උපන්දිනයකදි, විවාහ උත්සවයකදී, ජීවිතේ විශේෂ අවස්ථා වලදී මල් පොකුරක් දීලා සුභ පතන්න ගොඩක් අය පුරුදුවෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට රෝස මල් තමයි දෙන්නේ හැබැයි ඉතිං අාවට ගියාට රෝස මල් දෙන්න යන්න එපා. මොකද රෝස මල් වල පාට අනුව විවිධ තේරුම් තියෙනවා. මෙච්චර කල් තේරුම නොදැන රෝස මල් […]
ගමනක් බිමනක් යද්දි ගොඩක් කාන්තාවෝ අත්බෑග් එකක් අරන් යනවා. සමහරු ඕන කරන බඩු දෙගෙන යන්න අත්බෑග් එකක් ගෙනියනවා. තවත් සමහරු ෆැෂන් එකට අත් බෑග් ගෙනියනාවා. කොහොම ගෙනිච්චත් කාන්තාවන්ලේ අත් බෑග් එක අැතුලේ නැති මගුලක් නෑ. සූපර් මාකට් එකක වත් නැකි තරම් බඩු කාන්තාවන් අත් බෑග් එකේ දාගෙන යනවා. නිකන් හරි එ් අත් බෑග් එකක් අැතුලට […]
මේ දවස්වල ලෝක දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව තමයි සිම්බාබ්වේ වල බල පෙරලිය. අවුරුදු 30 ක් තිස්සේ සිම්බාබ්වේ පාලනය කරේ රොබට් මුගාබේ. හැබැයි අන්තිමේදී බිරිද නිසා මුගාබේට වැඩ වැරදුනා. එ් හිටපු උප ජනාධිපති ඉවත් කරලා තමන්ගේ බිරිදව පත් කරන්න ගියපු නිසා. පහුගිදා සිම්බාබවේ හමුදාම මුගාබේව අත්අඩංගවට අරන් නිවාස අඩස්සියේ තැබුවා. සාමාකාමී බල හුවමාරුවක් වෙනුවෙන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා […]