News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

දෙමාපියන්ගේ දුප්පත්කම සහ දොස්තරලගේ නොසැලකිලිමත්කම නිසා අවුරුදු 2 දරුවට අත්වුණු ඉරණම – සුළු දෙයින් කම්පනයට පත්වන අය ඡායාරුප නැරඹීමෙන් වලකින්න.

Generic placeholder image

හැම අම්මා තාත්තා කෙනෙක්ගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා ලෝකය දිනනවා දකින්න. දස මසක් කුසේ ඉන්න කිරිකැටියා එළියට අැවිත් ලෝකය දිහා අැස් අැරලා බලනකන් අම්මට තාත්තට ඉවසිල්ලක් නෑ. එ්ත් එ් සිඟිත්තට මේ ලෝකය දකින්න වාසනාව නැති වුණොත් එ් අම්මා තාත්තා කොච්චර අසරණ වෙනවද. තමන්ගේ අම්මා තාත්තාගේ මූණවත් දකින්න බැරි එ් පුංචි එකාව දකින වාරයක් පාසා අම්මා තාත්තා […]


Nov
22

Selfie ගහන්න ගිය සුරූපී තරුණිය දෙවෙනි තට්ටුවෙන් පහලට වැටිලා.

Generic placeholder image

Selfie කියන්නේ ලෝකයේ අලුත්ම උන්මාදය. ජීවිතේට අහලා තිබ්බෙ නැති වචනයක් එක්ක අාපු සෙල්ෆී ලෝකය පුරා මෙච්චර පිස්සුවක් අැති කරයි කියලා කවුරුවත් හිතන්නේ නැතුව අැති. ස්මාට් ෆෝන් වල ඉදිරිපස කැමරාව එක්ක තමයි සෙල්ෆී ලෝකයට එන්නේ. හැබැයි මේ වෙද්දී සෙල්ෆී මිනිස් ජීවිත වලට ලොකු හානියක් කරන්න සමත් වෙලා තියෙනවා.හානිය කොච්චරද කියනවා නම් සෙල්ෆී නිසා මරණ පවා වාර්ථා […]


Nov
22

අද හෙටම ලංකාවෙන් නැනෝ චන්ද්‍රිකාවක් උඩු ගුවනට.

Generic placeholder image

තාක්ෂණය කියන්නේ මිනිස් ජීවිත කනපිට ගහපු සාධකයක්. ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර හදා ගත්ත මානවයා විශ්ව ගවේශණය දක්වාම තාක්ෂණයෙන් දියුණු වෙලා. එ්ත් ලෝකයේ අනිත් රටවල් වලට වඩා ලංකාව තාක්ෂණය අතින් ඉන්නේ පිටිපස්සෙන්. ලෝකයට චන්ද්‍රිකා සංකල්පය හඳුන්වලා දුන්නේ ලංකාවේ පුරවැසියෙක්. එ් තමයි අාතර් සී ක්ලාක් මහතා. හැබැයි ලංකාවට තාම චන්ද්‍රිකාවක් යවා ගන්න බැරි වෙලා තියෙනවා. පහුවෙලා […]


Nov
22

දැක්කම බය හිතෙනවා වෙනුවට ආදරේ හිතෙන සටන් ශූරිය.

Generic placeholder image

අද ලෝකයේ ගොඩක් අය සටන් කලාවක් ඉගෙන ගන්න පුරුදු වෙලා ඉන්නවා. අාත්මාරක්ෂාවට, ශරීර සෞඛයට වගේම සමහරු ෆැෂන් එකක් විදියටත් සටන් කලා හදාරනවා. කරාතේ, වූෂු, ටයිකොන්ඩෝ, ජූඩෝ, අංගම්පොර වගේ සටන් ශිල්ප රාශියක් මේ වෙද්දී ලෝකයේ තියෙනවා. හැබැයි ඉතිං ඕවා ඉගෙන ගත්තා වගේ නෙවෙයි අතපයේ අමාරුවට වටේ පිටේ අයට ශිල්ප දක්වන්න යන්න නම් හොද නෑ. කොහොම වුනත් […]


Nov
22

හතුරුසිංහ යළිත් උපන් බිමට පය තියයි. ආව ගමන් තීරණාත්මක සාකච්ඡාවක්…

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට අාදරය කරන ගොඩක් අය මේ දවස්වල අැඟිලි ගැන ගැන ඉන්නෙ. එ් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න වීරයෙක් එනකන්. ඒ තමයි චන්දික හතුරුසිංහ. හතුරුට වීරයෙක් කිව්වට වරදක් නෑ. මොකද බංගලාදේශ කණ්ඩායම එදා හිටිය තැනයි අද ඉන්න තැනයි බැලුවම එ්ක හොදට පැහැදිලි වෙනවා. බංගලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉවත්වුන හතුරු ලංකාවේ ක්‍රිකට් කණඩායම භාර ගන්නවා කියන එක […]


Nov
22

ඉන්දියාව ගිනියම් වෙයි. සුරූපී නිලි දීපිකාගේ හිස ගසා දාන කෙනෙක්ට කෝටි 100ක තෑග්ගක්.

Generic placeholder image

හිස ගසා දැමීම කියන දඬුවම ගැන අපි අහල තියෙන්නේ ඉස්සර කාලේ තිබුන දඬුවම් ක්‍රමයක් විදිහට. එත් ඔන්න ආපහු මේ දඬුවම ක්‍රියාත්මක කරන්න යන කතාවක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මේ දඬුවම ආපහු පටන්ගන්න යන්නෙත් එසේ මෙසේ කෙනෙක්ගෙන් නම් නෙමෙයි. ආරංචියේ විදිහට බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන කෙනෙක්ට තමයි ඉන්දීය රුපියල් කෝටි 100 ක තෑග්ග […]


Nov
22

අද ලග්න දෙකකට පාද ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 22 බදාදා රාහු කාලය පෙ.ව 11.56 සිට 01.25 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත     මේෂ ලග්නය පහුගිය දවස් වල තිබුණු බාධා කම්කටොලු දුරු වෙනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. කලාකාමී කටයුතු සතුට මිශ්‍ර වුණු කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ජිවිතයට අලුත් ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මානව සම්පත් කළමනාකරණය වැනි […]


Nov
21

නිරෝෂන් දික්වැල්ලගේ චණ්ඩි පාට් ගැන සතුටු වුන මහේලට විරාත් කෝලි රිදෙන්න උත්තර දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම චණ්ඩියා නිරෝෂන් දික්වැල්ල. පිත්තෙන් චණ්ඩිකම් දාපු දික්වැල්ල ඊයේ ඉන්දියාව එක්ක තිබ්බ තරඟයේදීත් පොඩි නාහෙට අහන්නෙ නැති වැඩ ටිකක් කරා. පැරදෙන්න ගියපු තරඟයේ වෙලාව යවා ගන්න දික්වැල්ල ෂමීගේ ඕවරයේ ක්‍රීඩා කරන්න ගොඩක් වෙලා ගත්තා. මේක කෝලිට වගේම ඉන්දියානු කණ්ඩායමේ කාටවත් එච්චර දිරෙව්වේ නෑ. එ් නිසා පිටිය මැද්දේ උණුසුම් වචන හුවමාරුවකුත් වුනා. […]


Nov
21

බබාව වඩාගෙන, මංකොල්ලකරුවන් දෙන්නෙක්ට වෙඩි තියන නිර්භීත පොලිස් නිලධාරියා. – ඇඟ හිරිවැටෙන CCTV දර්ශන මෙන්න.

Generic placeholder image

පිස්තෝල වලින් වැඩ දාන පොලිස් නිලධාරීන් ඕනෑ තරම් හොලිවුඩ් චිත්‍රපටවල ඉන්නවා. තනි අතින්, දුවන ගමන් එක එක විදියට වෙඩි තියන්න හොරු අල්ලන්න චිත්‍රපටිවල ඉන්න පොලිස් නිලධාරීන් දක්ෂයිනේ. කොලිවුඩ් වල ඉන්න පොලිස් නිලධාරීන්ට නම් පොළවට එක පාරක් පයින් ගැහුවම වටේම ඉන්න හොරු ටික බිම දාන්න පුළුවන්. චිත්‍රපට වල එ් වගේ දේවල් සුලභ වුනාට හැබෑ ජීවිතයේදී නම් […]


Nov
21

“බණ පොත් වල තියෙන්නේ පට්ටපල් බොරු. මම තමයි මතු බුදු වෙන්නේ, හැබැයි මේක කාටවත් කියන්න එපා.” – බැංකු කළමණාකරුවෙක් කියපු හතර බීරි කතාව මෙන්න.

Generic placeholder image

කාලෙන් කාලෙට අපේ රටේ රහත් වුනා, බුදු වුනා, මතු බුදු වෙන්න ඉන්නවා කියාගෙන එක එක චරිත මතු වෙනවා. පහුගිය දවස්වල සෝවාන් වුනා කියපු සද දෙවිඳු බුකිය කැලඹුවා ඔබට මතක අැති. එ් රස්නෙ යන්නත් කලින් තවත් බෝසත් කෙනෙක් ගැන බුකියේ කතා වෙන්න පටන් අරන්. මේ සැරේ බුකී තරුවක් වෙන්න හදන පුද්ගලයා ගැන අපි හොයලා බැලුවා. මේ […]


Nov
21

“හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා” – මිනිස්සු වැඩියෙන්ම අපහසුතාවයට පත්වුණු කරදර මෙන්න.

Generic placeholder image

ප්‍රශ්ණ, කරදර කියන්නේ අපේ ජිවිතේ අනිවාර්ය අංගයක්. සමහර වෙලාවට ජීවිත කාලෙම අපි කරන්නේ ප්‍රශ්ණ වලට උත්තර හොයන එකනේ. කරදරත් ඉතින් එහෙමම තමයි. ඔබ කොහේ ගියත් පස්සෙන්මයි. ඔබට විතරක් නෙවෙයි ලෝකේ හැම කෙනෙක්ටම ප්‍රශ්ණ කරදර එනවා. එහෙම අවස්ථා වල ක්ෂණිකව ක්‍රියාත්මක වුනු කැමරා නිසා ඒ කරදර සදාකාලික වුණා. මේ තියෙන්නේ මිනිසුන්ට කරදර සිද්ධ වෙන හැටි. මේවා […]


Nov
21

මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ලසිත් මාලිංගව එළියට දායි – 2018 සිට මාලිංග, IPL තරඟාවලියට නැති වෙයිද?

Generic placeholder image

ලසිත් මාලිංගයි, IPL කියන්නේ හරියට ගහට පොත්ත වගේ. IPL තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලසිත් මාලිංග. ඔහු මේ දක්වා කඩුලු 154 ක් දවාගෙන තියෙනවා. ඔහුගේ මේ දක්ෂතා නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔහුව නිත්‍ය සාමාජිකයෙක් කරගෙන හිටියෙ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී අාරම්භයේ ඉඳන්ම වෙන්දේසියට නොදමා තියාගෙන හිටිය එකම ලාංකීය ක්‍රීඩකයාත් ලසිත් මාලිංග. හැබැයි ලබන වසරේ පැවැත්වෙන […]


News Articles
Latest Videos
Most Popular Post