සත්තුත් හිටපු ගමන් හරි අපූරු වැඩ කරනවා. මේ තියෙන්නේ ඒ වගේ විදුරු වලට මූණ තියාගෙන ඉන්න සත්තුන්ගේ Photo වගයක්. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා මෙයාලගේ මූණු.
චාමර වීරසිංහ කියන්නේ තරුණ තරුණියන්ගේ හදවතේ රැඳුනු ගායකයෙක්. එ් ඔහුගේ ගායන හැකියාව වගේම නිහතමානීකම නිසා. අැත්තම කිව්වොත් බොබ්මාලී වගේ චාමර උන්මාදයක් තමයි ලංකාවේ තියෙන්නේ. එ් වගේ ඔහුට හදවතින්ම අාදරය කරන තරුණයෙක් චාමරගේ රූපයක් පච්චයක් විදියට පපුවේ කොටාගෙන තිබ්බා. එ්ක දැකපු චාමර එ් ගැන ගොඩක් සතුටට වගේම පුදුමයට පත්වෙලා තිබ්බා. එ් නිසාම ඔහු එ ගැන ෆේස්බුක් […]
2018 අයවැය එක්ක වාහන මිලත් ගොඩක් අඩුවෙයි කියලා වාහන ගන්න හිතාගෙන හිටපු අය බලන් හිටියා. හැබැයි හිතපු තරම් සහනයක් නම්, වාහන වලට අයවැයෙන් ලැබුණේ නෑ. Brand New ඉලෙක්ට්රින් වාහන වලට විතරයි සැලකිය යුතු සහනයක් ලැබුණේ. හැබැයි නිසාන් ලීෆ් වැනි ජනප්‍රිය ඉලෙක්ට්‍රික් වාහන සඳහා තාමත් ඉහළ බද්දක් ගෙවන්න වෙනවා කියලයි වෙළදපොළ අාරංචි මාර්ග සදහන් වෙන්නේ. සාමාන්‍යයෙන් […]
ජලනල අලුත්වැඩියාවක් නිසා අද ඉඳන් ලබන 20 දක්වා කොළඹ මාර්ග කිහිපක් වසා තියෙනවා. එ් නිසා විකල්ප මාර්ග භාවිතා කරන්න කියලයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ තියෙන්නේ අද ඉඳන් වසා තැබෙන මාර්ග සහ විකල්ප මාර්ග.
අද 2017 නොවැම්බර් මාසයේ 17 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.26 සිට 11.55 සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය කලාකාමී කටයුතු හවුල් ව්‍යාපාර කටයුතු අන්යන් වෙනුවෙන් ඔබ කරන්නාවූ කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. එවැනි කටයුතු වලින් ධන ශක්තිය වර්ධනය කරගන්නත් ව්‍යාපාරික ශක්තිය වර්ධනය කර ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. අධ්‍යාපනික කටයුතු […]
ධර්මප්‍රිය ඩයස් කියන්නේ ලංකාවේ වේදිකාව, සිනමාව වගේම පුංචි තිරයත් ජය ගත්ත නළුවෙක්. ඔහුට සම්මාන උළෙලවල් වලදී ලැබිලා තියෙන සම්මාන වලින් එ් බව ඔප්පු වෙනවා. එ් වගේම පහුගිය අවුරුද්දේ තිබ්බ රාජ්‍ය නාට්‍ය සම්මා උළෙලේදී හොදම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේත් ඔහු. ඉතිං සියත 24 අපි ඔහුත් සමඟ සංවාදයකට එක්වුනා. ඔහු රඟංගනයෙන් දායක වුන නාට්‍ය ගැන වගේම […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි ටෙස්ට් තරඟයේ අාරම්භක දවස වැස්සට හේදිලා ගියා. උදේ කාලය පුරාම ඊඩ්න් ගාඩ්න් පිටියට අැද හැලුන දාරානිපාත වැස්ස නිසා තරඟය පටන් ගත්තේ දිවා අාහාරයෙන් පස්සේ. එ්ත් වැස්ස නිසා කිහිප වතාවක්ම තරඟය නතර කරන්න සිද්ධ වුනා. තරඟයේ කාසිය වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම ලකුණු රැස් කරන්න ඉන්දියාවට අාරධනා කරා. චන්දිගේ තීරණය […]
වික්ටර් රත්නායක මහතා ගායනා කරන “දෛව යෝගයකින් නොවේ අප හමු වුනේ..” ගීතය තාමත් ගොඩක් ජනප්‍රිය ගීතයක්. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතාගේ අතින් තමයි මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නෙ. සුනිල් අාරියරත්න මහතා මේ ගීතය ලියපු මුල් පිටපත අපිට හම්බුනා. එතුමා යාපනය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ Letter […]
ලැම්බෝගිනි කියන්නේ ලෝකයේ සුපිරිම මෝටර් රථ නිපදවන සමාගමක්. පහුගිය කාලයේත් ලංකාවේ ලැම්බෝගිනි ගැන ලොකු කතා බහක් අැති වුනා. හැබැයි මේ කියන්න යන්නේ එ් ගැන නම් නෙවේ. ශ්රද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අත්සන් කරපු ලැම්බෝගිනි මෝටර් රථයක් වෙන්දේසි කරන්න සූදානම් වෙනවා. ලැම්බෝගිනි සමාගම තමයි මේ වෙන්දේසිය කරන්නේ. පාප් වහන්සේ ඊයේ තමයි මේ සුපිරි ලැම්බෝගිනි රථයට අත්සන් තැබුවේ. […]
ලෝකයම වෙනස් කරන දිරිය කතුන් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. එ් වගේ දිරිය කාන්තාවක් ගැන අපිට අාරංචි වුනා. එ් තමයි ලෝකයමට කුරක්කන් යෝගට් හදුන්වාදීපු මල්ලිකා ලියනඅාරච්චි. මල්ලිකාගේ කුරක්කන් යෝගට් මේ වෙද්දිත් ගොඩක් ජනප්‍රිය අාහාරයක්. හැබැයි අැය මේ දක්වා අාපු ගමන නම් එච්චර රසවත් එකක් නම් නෙවෙයි. 2013 දී බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වුණ සෙමිඩෙක්ස් – සහසක් නිමවුම් […]
රාජ්‍ය සේවකයන්ට ටිකක් පරක්කු වෙලා ගිහින් ලොක්කව ශේප් කර ගන්න පුළුවන් වුනාට, පෞද්ගලික අංශයේ සේවකයින්ට එහෙම බෑ. විනාඩියක් හරි පරක්කු වුනොත් පඩියෙනුත් කැපිලා ඉවරයි. එත් ඉතිං අද තියෙන ට්‍රැෆික් එක්ක වෙලාවට ඔෆිස් එකට යන එකත් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි රාජ්‍ය සේවකයින්ට නම් පහුගිය දවස් වල එ්කට හොඳ පිළියමක් ලැබුණා. එ් තමයි පහසු කාර්යාල වේලාවන් වලදී […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟය අද අාරම්භ වෙනවා. එ් ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී. අද තරඟයේදී වාසි අවාසි බෙදිලා යන්නේ කොහොමද කියලා අපි හොයලා බැලුවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මීට කලින් ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරඟයකට සහභාගී වෙලා නෑ. එ් වගේම ශ්‍රී ලංකාව මේ දක්වා එකම ටෙස්ට් තරඟයක්වත් ඉන්දියාවේදී දිනලා නෑ. […]