අද 2017 සැප්තැම්බර් මාසයේ 30 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.00 සිට10.30 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ව්‍යාපාරයක් ඇරඹීම හෝ එවැනි දේකින් යහපතක් ලැබීමක් ඇති වෙනවා. ඒ වගේම පොළොව සම්බන්ධ වැඩ කටයුතු කරන්නන්ට යහපත්වන දිනයක්. ඔබ ගමන් බිමන් යාමේදී තරමක් දුරට හිතවතුන් සමග කතා බහ කිරීමේදි ප්‍රවේසම් විය යුතුයි. නැතිනම් […]
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. අද තරඟය පටන් ගනිද්දි ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 227 ක් ලබා ගෙන හිටියා. කාලයකට පස්සෙ සාර්ථක පිතිහරඹයක් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් බලා ගන්න පුළුවන් වුණා. අද දවසෙත් පිටියේ එක්වුන චන්දිමාල් සහ දික්වැල්ල ලකුණු 134 ක් සම්බදතාවක් ගොඩනැගුවා. වේගවත් පිතිහරඹයක නිරතවුන දික්වැල්ල ලකුණු 83 යි. ඔහුගේ […]
මීට අවුරුදු 2 කට කලින් මුළු රටම කම්පා කල සිදුවීමක් යාපනයේදී වුනා. එ් තමයි කාගෙත් හිත් දිනා ගෙන පාඩුවේ ජීවත් වුන ලස්සන මලක් නරුමයෝ පිරිසක් තලලා පොඩි කරලා විනාශ කරලා දැම්මා. විද්‍යා ඝාතනය කිව්වම ලංකාවේ ඔනම කෙනෙක් එ් අදුරු සිදුවීම මොකක්ද කියලා දන්නවා. එ් නිසා අායෙත් එ් අමිහිරි සිදුවීම මතක් කරලා විද්‍යාට කරදරයක් කරන්න අපිට […]
සාරංග දිසාසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළුවෙක්, නිවේදකයෙක් වගේම ගායකයෙක්. හැමදාම අභියෝග වලට මුහුණ දුන්න සාරංගට පහුගිය දවසක වෙනස්ම විදිහේ අභියෝගයක්ඉ ලැබුනා. ඒ සියත ගොඩ යන ලක්ෂයෙන්. දෙපාරක් නොහිතා සාරංග මේ අභියෝගය භාරගත්තේ ගොඩ යන්නම හිතාගෙනයි. තරගෙට කලින් දවසේ ඔහු ඒ ගැන කිවුවේ මෙහෙම කතාවක්. ගිය බ්‍රහස්පතින්දා උදේ 7.30ට පැවති තරගයට සාරංග සහභාගී වුනා. […]
ශ්‍රී ලංකා පාකිස්ථාන පළවෙනි ටෙස්ට් තරගයේ පලවෙනි දවස වුන ඊයේ, යන්තම් ලංකාව කාසියේ වාසිය දිනා ගත්තා. ලංකාවේ අාරම්භය අසාර්ථක වුනේ කෞෂාල් ලකුණු 12 කට දැවී යාමත් එක්ක. උප නායක තිරිමාන්න ලකුණු නොලබාම දැවී ගියා. ඊට පස්සෙ පිටියේ එක්වුන දිමුත් සහ නායක චන්දිමාල් ශතක සබදතාවක් ගොඩනැගුවා. ඊයේ දිනය නිමාවෙද්දී නායක චන්දිමාල් ලකුණු 62ක් සහ දික්වැල්ල ලකුණු […]
මේ වෙද්දී ආන්දෝලනාත්මක Post එකක් බුකිය පුරාම Share වෙනවා. ඉතින් අපිට හිතුනා ඒ ගැන ඔබටත් කියන්න. මේ කාටවත් අපහාස කරන්න නෙවෙයි, කියවලා හිනාවෙලා පොඩ්ඩක් ලේ පිරිසිඳු කරගන්න. මේ තියෙන්නේ ඒ Post එක – වික්ටර්ට දවසම වුනත් නවත්තන්නේ නැතුව ගහන්ඩ පුලුවන්. මුල් දවස්වල මමත් පුදුම වුනා, එයාට කොහෙන්ද මෙච්චර ශක්තියක් කියලා. එයා ගොඩක්ම කැමතී මාව ඔඩක්කුවෛ් […]
පහුගිය කාලෙම ඉන්දීය නායකයා විරාත් කොලිගේ වෙලාව හොඳයි. ලංකාව 5 – 0 ක් විදිහට පරාද කරා. ඊට පස්සේ ගෙදර ගිහින් ඕස්ට්‍රේලියාවට එරෙහිවත් තරගාවලිය ජය ගත්තේ තව තරග 2ක් ම ඉතිරිව තියෙද්දී. ඒත් එක්කම ලෝකේ හොඳම නායකයා විරාත් කෝලි කියලා හැමෝම කිවුවා. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහලටම ඉන්දීය කණ්ඩායම අරං ගිය නිසා. හැබැයි ඉතින් හැමෝම […]
මේ වෙද්දී අපි ගොඩාක් දියුණු සත්ව විශේෂයක්. හැබැයි අපිට තාම හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලිනුත්හරිම ටිකයි. ඉතින් පිටසක්වල ජීවින් ගැන මොන කතාද? ඔබ දන්නවද මේ විශ්වයේ පෘථිවියට සමාන ලෝක බිලියන 40ක් විතර තියෙනවා. ඒ ග්‍රහ ලෝක වලත් මෙහෙ වගේම ජීවය පවතිනවා කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. හැබැයි තාම හරියටම අපිට පිටසක්වල ජිවියෙක්ව […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 29 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.30 සිට 12.01 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිණිකොන මේෂ ලග්නය අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න තරගකාරි කටයුතු වලට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. වෘත්තීය කරන ස්ථානවල කාන්තා පාර්ශවයේ හිතමිතුරන්ගෙන් බොහෝ උදව් උපකාර ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා. කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට […]
ශ්‍රී ලංකාව දරුණු පරාජයන් වැලකට පස්සෙ ඩුබායි වලට ගියේ ජයග්‍රහණයේ ක්ෂේම භූමියක් හොයාගෙන. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ටෙස්ට් තරඟාවලියට. පහුගිය කාලයේ කාසියේ වාසියවත් හරියට දිනා ගන්න බැරි වුන ලංකාවට අද තරඟයේ කාසියේ වාසිය හිමි වුනා. චන්දිමාල්ගේ පළමුවෙන්ම පන්දුවට පහරදෙන තීරණයත් එක්ක ආරම්භක පිතිකරුවන් විදියට පිටියට ආවේ දිමුත් සහ කෞෂාල්. පලවෙනි කඩුල්ල විදියට කෞෂාල් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තාමානයේ වැටිලා තියෙන තැනින් ගොඩගන්න අවශ්‍ය දිගු කාලින, මාධ්‍ය කාලින සහ කෙටි කාලින සැලසුම් හදන්න අද කමිටුවක් පත්කරා. මේ කමිටුවේ සභාපති හේමක අමරසූරිය මහතා. අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මේ කමිටුවේ සාමාජිකත්වය දරණවා. මහේල ජයවර්ධනටත් මේ කමිටුවට ආරාධනා කරලා තියෙනවා […]
ජපානය කියන්නේ පැසිෆික් සාගරයෙන් වට උන ලස්සන දිවයිනක් ඝන නගර, අධිරාජ්ය මාලිගා, කඳුකර ජාතික වනෝද්‍යාන සහ දහස් ගණන් සිද්ධස්ථාන හා පන්සල්. උමං සහිත දුම්රිය මාර්ග මේ රටේ තියෙනවා. ජපානයේ අග නගරය වෙන්නේ ටෝකියෝ. ඒ වගේම ජපානය කියන්නේ සාප්පු සවාරි වලට ගොඩාක් ප්‍රසිද්ධ රටක්. මේ අපි කිව්වේ ජපානය ගැන ඔබ දන්න කියන වගේම ඉතා ප්‍රසිද්ධ තොරතුරු […]