තීක්ෂණ අනුරාධ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. ඉතින් තීක්ෂණ ලඟදි තාත්තා කෙනෙක් වුනත් තාම පුතාගේ එක පින්තුරයක්වත් මාධ්‍යයට දුන්නේ නෑ . එත් ඔන්න පුතාගේ නම අද දිනයේ සියත 24 අපට හෙළි කරා. පුතාගේ නම තමයි ඒඩන් ලුක් . ඉතින් දැන් තීක්ෂණගේ මුළු ලෝකෙම වෙලා ඉන්න දෙන්නා තමයි එයාගේ බිරිඳ සහ පුතා. මේ වෙනුවෙන් එයාගේ ආදරේ […]
ශබ්ද ප්‍රහාරයක් (sonic attacks) කියන්නේ යම් ප්‍රදේශයක් හෝ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අති ධ්වනි ශබ්ද තරංග (ultrasound) මුදා හරිනු ලැබීම. ‘ශබ්ද ප්‍රහාර’ (sonic attacks) වලට ගොදුරු වුන කෙනෙක් මස්තිෂ්කයේ ඇතිවෙන බරපතළ නොවන කම්පන ,කණ ඇසීම පිළිබඳ ගැටළු ,කරකැවිල්ල සහ වමනය වැනි ආබාධ රාශියකට ගොදුරු වෙන්න ඉඩකඩ තියෙනවා. ව්‍යාධීන්ට ගොදුරු වීම හැරුනම පුද්ගල මරණයකට පවා එවැනි […]
ලෝකේ ගොඩක්ම ජනප්‍රිය වුන චිත්‍ර අතරින් එකක් තමයි මොනාලිසා චිත්‍රය කියන්නේ. මේ චිත්‍රය ඇන්දේ ලියනාර්ඩෝ ඩා වින්සි. මොනාලිසා සිතුවම කියලා දැන් ලෝකේ ජනප්‍රියත්වයට පත් වුනත් ඩා වින්චි මේකට නම තියලා තියෙන්නේ පුනුරුද සාමයේ සිතුවම කියලා. මේ චිත්‍රය ඔහු ඇන්දේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ නිලධාරියකු මෙන්ම රෙදිපිළි වෙළෙන්දකුව සිටි ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දෝගේ ඇණවුමකින් නිසා ඔහුගේ බිරිඳ වුන […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 419 ක් ගත්තා. ඒ ලකුණු වලින් වැඩිම බරපැනක් දැරුවේ නායක චන්දිමාල්. ඔහු නොදැවී ලකුණු 155 ක් ගත්තා. ඊයේ චන්දිමාල්ගේ ඉනිම ගැන ගොඩක් අය කතා කරා. හොද නායකයෙක්ගේ ලක්ෂණ වගේම පරිණත ක්‍රීඩකයෙක්ගේ ලක්ෂණ චන්දි පෙන්නුවා කියලයි ක්‍රිකට් විචාරකයෝ කිවුවේ. ඊයේ ඉනිමේදී චන්දිමාල් වාර්තා කිහිපයක්ම […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 30 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.00 සිට10.30 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ව්‍යාපාරයක් ඇරඹීම හෝ එවැනි දේකින් යහපතක් ලැබීමක් ඇති වෙනවා. ඒ වගේම පොළොව සම්බන්ධ වැඩ කටයුතු කරන්නන්ට යහපත්වන දිනයක්. ඔබ ගමන් බිමන් යාමේදී තරමක් දුරට හිතවතුන් සමග කතා බහ කිරීමේදි ප්‍රවේසම් විය යුතුයි. නැතිනම් […]
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. අද තරඟය පටන් ගනිද්දි ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 227 ක් ලබා ගෙන හිටියා. කාලයකට පස්සෙ සාර්ථක පිතිහරඹයක් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් බලා ගන්න පුළුවන් වුණා. අද දවසෙත් පිටියේ එක්වුන චන්දිමාල් සහ දික්වැල්ල ලකුණු 134 ක් සම්බදතාවක් ගොඩනැගුවා. වේගවත් පිතිහරඹයක නිරතවුන දික්වැල්ල ලකුණු 83 යි. ඔහුගේ […]
මීට අවුරුදු 2 කට කලින් මුළු රටම කම්පා කල සිදුවීමක් යාපනයේදී වුනා. එ් තමයි කාගෙත් හිත් දිනා ගෙන පාඩුවේ ජීවත් වුන ලස්සන මලක් නරුමයෝ පිරිසක් තලලා පොඩි කරලා විනාශ කරලා දැම්මා. විද්‍යා ඝාතනය කිව්වම ලංකාවේ ඔනම කෙනෙක් එ් අදුරු සිදුවීම මොකක්ද කියලා දන්නවා. එ් නිසා අායෙත් එ් අමිහිරි සිදුවීම මතක් කරලා විද්‍යාට කරදරයක් කරන්න අපිට […]
සාරංග දිසාසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළුවෙක්, නිවේදකයෙක් වගේම ගායකයෙක්. හැමදාම අභියෝග වලට මුහුණ දුන්න සාරංගට පහුගිය දවසක වෙනස්ම විදිහේ අභියෝගයක්ඉ ලැබුනා. ඒ සියත ගොඩ යන ලක්ෂයෙන්. දෙපාරක් නොහිතා සාරංග මේ අභියෝගය භාරගත්තේ ගොඩ යන්නම හිතාගෙනයි. තරගෙට කලින් දවසේ ඔහු ඒ ගැන කිවුවේ මෙහෙම කතාවක්. ගිය බ්‍රහස්පතින්දා උදේ 7.30ට පැවති තරගයට සාරංග සහභාගී වුනා. […]
ශ්‍රී ලංකා පාකිස්ථාන පළවෙනි ටෙස්ට් තරගයේ පලවෙනි දවස වුන ඊයේ, යන්තම් ලංකාව කාසියේ වාසිය දිනා ගත්තා. ලංකාවේ අාරම්භය අසාර්ථක වුනේ කෞෂාල් ලකුණු 12 කට දැවී යාමත් එක්ක. උප නායක තිරිමාන්න ලකුණු නොලබාම දැවී ගියා. ඊට පස්සෙ පිටියේ එක්වුන දිමුත් සහ නායක චන්දිමාල් ශතක සබදතාවක් ගොඩනැගුවා. ඊයේ දිනය නිමාවෙද්දී නායක චන්දිමාල් ලකුණු 62ක් සහ දික්වැල්ල ලකුණු […]
මේ වෙද්දී ආන්දෝලනාත්මක Post එකක් බුකිය පුරාම Share වෙනවා. ඉතින් අපිට හිතුනා ඒ ගැන ඔබටත් කියන්න. මේ කාටවත් අපහාස කරන්න නෙවෙයි, කියවලා හිනාවෙලා පොඩ්ඩක් ලේ පිරිසිඳු කරගන්න. මේ තියෙන්නේ ඒ Post එක – වික්ටර්ට දවසම වුනත් නවත්තන්නේ නැතුව ගහන්ඩ පුලුවන්. මුල් දවස්වල මමත් පුදුම වුනා, එයාට කොහෙන්ද මෙච්චර ශක්තියක් කියලා. එයා ගොඩක්ම කැමතී මාව ඔඩක්කුවෛ් […]
පහුගිය කාලෙම ඉන්දීය නායකයා විරාත් කොලිගේ වෙලාව හොඳයි. ලංකාව 5 – 0 ක් විදිහට පරාද කරා. ඊට පස්සේ ගෙදර ගිහින් ඕස්ට්‍රේලියාවට එරෙහිවත් තරගාවලිය ජය ගත්තේ තව තරග 2ක් ම ඉතිරිව තියෙද්දී. ඒත් එක්කම ලෝකේ හොඳම නායකයා විරාත් කෝලි කියලා හැමෝම කිවුවා. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහලටම ඉන්දීය කණ්ඩායම අරං ගිය නිසා. හැබැයි ඉතින් හැමෝම […]
මේ වෙද්දී අපි ගොඩාක් දියුණු සත්ව විශේෂයක්. හැබැයි අපිට තාම හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලිනුත්හරිම ටිකයි. ඉතින් පිටසක්වල ජීවින් ගැන මොන කතාද? ඔබ දන්නවද මේ විශ්වයේ පෘථිවියට සමාන ලෝක බිලියන 40ක් විතර තියෙනවා. ඒ ග්‍රහ ලෝක වලත් මෙහෙ වගේම ජීවය පවතිනවා කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. හැබැයි තාම හරියටම අපිට පිටසක්වල ජිවියෙක්ව […]