News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

අද ලෙඩ වැඩි වෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 29 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.30 සිට 12.01 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිණිකොන     මේෂ ලග්නය අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න තරගකාරි කටයුතු වලට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. වෘත්තීය කරන ස්ථානවල කාන්තා පාර්ශවයේ හිතමිතුරන්ගෙන් බොහෝ උදව් උපකාර ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා. කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට […]


Sep
28

කිරුළ අහිමිවුන දිමුත් එක්ක නායක චන්දිමාල් වැඩ පෙන්නයි. අද ලංකාවේ නම්බුව නූලෙන් බේරුණ හැටි මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව දරුණු පරාජයන් වැලකට පස්සෙ ඩුබායි වලට ගියේ ජයග්‍රහණයේ ක්ෂේම භූමියක් හොයාගෙන. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ටෙස්ට් තරඟාවලියට. පහුගිය කාලයේ කාසියේ වාසියවත් හරියට දිනා ගන්න බැරි වුන ලංකාවට අද තරඟයේ කාසියේ වාසිය හිමි වුනා. චන්දිමාල්ගේ පළමුවෙන්ම පන්දුවට පහරදෙන තීරණයත් එක්ක ආරම්භක පිතිකරුවන් විදියට පිටියට ආවේ දිමුත් සහ කෞෂාල්. පලවෙනි කඩුල්ල විදියට කෞෂාල් […]


Sep
28

ලංකාවේ ක්‍රිකට් හදන්න සංගායි, අරවින්දයි අතදෙයි – මහේලටත් ආරාධනා

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තාමානයේ වැටිලා තියෙන තැනින් ගොඩගන්න අවශ්‍ය දිගු කාලින, මාධ්‍ය කාලින සහ කෙටි කාලින සැලසුම් හදන්න අද කමිටුවක් පත්කරා. මේ කමිටුවේ සභාපති හේමක අමරසූරිය මහතා. අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මේ කමිටුවේ සාමාජිකත්වය දරණවා. මහේල ජයවර්ධනටත් මේ කමිටුවට ආරාධනා කරලා තියෙනවා […]


Sep
28

පාරවල් හොයාගන්න බැරුව අතරමං නොවන ලෝකයේ එකම රට ජපානය – හේතුව මෙන්න.

Generic placeholder image

ජපානය කියන්නේ පැසිෆික් සාගරයෙන් වට උන ලස්සන දිවයිනක් ඝන නගර, අධිරාජ්ය මාලිගා, කඳුකර ජාතික වනෝද්‍යාන සහ දහස් ගණන් සිද්ධස්ථාන හා පන්සල්. උමං සහිත දුම්රිය මාර්ග මේ රටේ තියෙනවා. ජපානයේ අග නගරය වෙන්නේ ටෝකියෝ. ඒ වගේම ජපානය කියන්නේ සාප්පු සවාරි වලට ගොඩාක් ප්‍රසිද්ධ රටක්. මේ අපි කිව්වේ ජපානය ගැන ඔබ දන්න කියන වගේම ඉතා ප්‍රසිද්ධ තොරතුරු […]


Sep
28

අත්‍යාවශ්‍ය ආහාර වර්ග 15 ක මිල පහළට.

Generic placeholder image

සාමාන්‍යයෙන් ඉස්සර මැච් කියන්නෙ ආණ්ඩුවට හොද අවස්තාවක්. මොකද ජනතාව මැච් පිස්සුවෙන් ඉන්නකොට ආණ්ඩුවට පුළුවන් බඩුවල මිල ඉහල දාන්න. හැබැයි අද වෙලා තියෙන්නෙ ඒකේ අනිත් පැත්ත. ශ්‍රී ලංකා, පාකිස්තාන මැච් එක අස්සෙ අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල අඩු කරලා තියෙනවා. මේ විදියට සතොසින් අලෙවි කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 15 ක මිල අද ඉදන් අඩු කරලා තියෙනවා. ඒ, […]


Sep
28

වසර 7කට පසු වමත දකුණත නැතුව පාකිස්ථානය පිටියට, චන්දිමාල්ගෙන් ක්‍රීඩකයන්ට තියුණු අවවාදයක්. – තරග ආරම්භයට පෙර ඩුබායි දේශයෙන් ලැබුණු ආරංචි මෙන්න…

Generic placeholder image

අද තමයි දවස… පරාජයේ රැල්ලට තිත තියන, සිංහයින් ආයිත් නැගිටින, වැලි කතරේ සංග්‍රාමය. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පටන් ගන්න තව වැඩි වෙලාවක් නැහැ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට Match එක පටන් ගන්නවා. කොහොම වුනත් අද ශ්‍රී ලංකාව වගේම පාකිස්ථානයත් ශේයික් සයිඩ් ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ප්‍රභලම පිතිකරුවෝ දෙන්නෙක් නැතුව. අවුරුදු 17 ක් පුරා පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් වල […]


Sep
28

ඉරාජ් පරාදයි, ලාංකිකයන් දිනුම්. Video එකත් ඉවත් වෙන ලකුණු.

Generic placeholder image

ඉරාජ් තමන්ගේ මියුසික් වීඩියෝව හරහා ලංකාවේ ප්‍රවීණ කලාකරුවකුගේ පෞද්ගලික චරිතයට අපහාසයක් කරා කියමින් බොහෝ පිරිසක් මේ Video එක Youtube වලින් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරා. මෙම විරෝධය නිසා ඉරාජ් තමන්ගේ මියුසික් වීඩියෝව YouTube වලට දාද්දි යොදපු Tags දෙකක් ඉවත් කරලා තියෙනවා. ඒ “Victor” සහ “Rathnayaka” යන පද දෙකයි. මේ Tag මගින් වීඩියෝව සොයා ගැනීම පහසු […]


Sep
28

ඉරාජ්ට කවදාවත් ගන්න බැරි දේ චාමර වීරසිංහට ලැබුණු හැටි – ඡායාරූප සහිතයි.

Generic placeholder image

ප්‍රසිද්ධ වෙන්න ලේසියි. හැබැයි ජනප්‍රිය වෙන්න අමාරුයි. එහෙම වෙන්නෙ කොහොමද? ඒක ඔබට තේරෙයි FB එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා නම්. ඕනම නරක දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. ඒත් ජනතාවගේ ආදරය දිනා ගත්ත ජනප්‍රියම කෙනා වෙන්න නම් එහෙම බැහැ. මේ දවස් වල ලන්කාවේ ප්‍රසිද්ධ කතාව ඉරාජ්ගෙ Video එක ගැන. හැබැයි ඒ අතර ලන්කාවෙ ජනප්‍රියම පුද්ගලයාට හිමි […]


Sep
28

අද ඔබ දෙපාරක් හිතලා වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 28 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.28 සිට 02.58 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ     මේෂ ලග්නය තම කතාවේ දක්ෂතාවය නිසාම උසස් ඉගෙනීමේ කටයුතු පින්කම් කටයුතු විදෙස් හා දීර්ඝ ගමන් සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. ප්‍රණීත ආහාර ලැබෙන්න තියෙන දිනයක්. මුල්‍ය වාසි ලබන්න දෙවියන්ගෙන් පවා ආශිර්වාද ලබන්න තියෙන දිනයක්. […]


Sep
27

“මහත්තයා ඒ Video එක බැලුවේ නැහැ, එයාට ඉරාජ් ඒ තරම් කෙනෙක් නෙවෙයි” – Video එක ගැන වික්ටර්ගේ බිරිඳ කියපු කතාව මෙන්න.

Generic placeholder image

මේ දවස් දෙක තුනේ හැමෝම කතා කරේ ඉරාජ්ගේ අලුත් වීඩියෝව ගැන. ඒකෙන් සංගීතවේදී වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය වගේම සංගීත දිවියත් හෑල්ලු කරා කියලයි හැමෝම චෝදනා කරන්නේ. කොහොම වුනත් මේ ගැන වික්ටර් රත්නායක මහත්මයාගේ පාර්ශ්වයෙන් පළවෙනි වතාවට අදහස් පළවුනා. වික්ටර් රත්නායක මහතා මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටින නිසා ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් කිවුවේ මේ සිදුවීම […]


Sep
27

ක්‍රිකට් වලටත් Red Card – හෙට සිට ක්‍රිකට් වලට එකතුවෙන අමුතු නිතිරීති මෙන්න.

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කර ගන්න වගේම ක්‍රීඩාවේ පහසුව වෙනුවෙන් කාලෙන් කාලෙට අලුත්ම නීති රීති ගේනවා. ඒ වගේ අලුත්ම නීතිරීති කිහිපයක් ICC ය ප්‍රකාශ කරා. හෙට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවෙත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එක්ක මේ නීතිරීති ක්‍රියාත්මක වෙනවා. මේ තියෙන්නෙ ක්‍රිකට් වලට අලුතෙන්ම ආපු නීතිරීති. 1. ටෙස්ට් ක්‍රිකට් වලදී එක කණ්ඩායමකට ආදේශක හයක් […]


Sep
27

දිගම සාරි පොටේ ගිනස් වාර්තාව අවලංගු වෙයි – හේතුව මෙන්න.

Generic placeholder image

මේ ටිකේ ලංකාවම හිටියේ මනාලියකගේ සාරි පොටේ එල්ලිලා. ඉස්කෝලේ ළමයි සාරි පොට උස්සන්න ගත්ත එක වැරදියි කියලයි හැමෝම කිවුවේ. හැබැයි ඒ අතර ටික දෙනෙක් කිවුවේ ඒකෙ ඇති වැරද්දක් නැහැ කියලයි. කොහොම වුනත් මේ ප්‍රශ්නේ ගැන ගිනස් වාර්තා පොතටත් ආරංචි වුණා. ඒ නිසා මේ වාර්තාව ගිනස් කමිටුවෙන් අවලංගු කරන්න තීරණය කරලා. ඒකට හේතුව විදිහට එයාල කියන්නේ […]


News Articles
Latest Videos
Most Popular Post