පකිස්ථාන තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අරාබිය බලා පිටත් වුනා. මේ චන්දිගේ නිත්‍ය නායකත්වයෙන් ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු විදෙස් ටෙස්ට් තරඟාවලිය. ඒ වගේම ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයත් මේ සංචාරයෙදී පැවැත්වෙනවා. ඊයේ ශ්‍රී ලංකාව මේ ගමනට පිටත් වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබුනු ආගමික වතාවත් වලින් පස්සෙයි. එතනට […]
හැමෝම හීන මවන්නේ කවදද තමන්ගේම කියල වාහනයක් ගන්නේ කියලා. මේ වෙද්දී පාරේ කොච්චර වාහන තිබුනත් තමන්ගේම වාහනේක යන්න ගොඩක් අයට අවස්ථාවක් නැත්තේ වාහන වල ගාන දරාගන්න බැරි තරමටම වැඩි නිසා. එත් ඔන්න ළඟදීම පොඩි ගාණක් වියදම් කරලා වාහනයක් ගන්න අවස්ථාවක් ඔබට එනවා. ඒ නොවැම්බර් වල එන අය වැයත් එක්ක. මේ පාර අයවැයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් […]
ලංකාවට යන එන මං නැති කරලා ගිය ඉන්දියාව දැන් කැන්ගරුවන්ටත් යන එන මං නැති කරන්න පටන් අරං. පිට පිටම ලබාගත් 9 වැනි එක්දින ජයග්‍රහණය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානුවන් පරදවා කඩුලු 5 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම ජයත් එක්ක තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ත් ලෙසින් එක්දින තරගාවලිය ජයගැනීමටද ඉන්දියානුවෝ සමත් වුනා. […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 25 සඳුදා රාහු කාලය: පෙ.ව 07.29 සිට 09.00 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය බාධා කම්කටොලු ඇති විය හැකි දිනයක්. උද්වේගකර අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. ඉවසිලිවන්ත ස්වභාවකින් කටයුතු කිරීම අතිශය වැදගත්. කොන්ද තුනටිය ආශ්රිත රෝගී තත්ව වගේම අනවශ්‍ය වියදම්කාර ස්වභාව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් විශිෂ්ඨ ක්‍රීඩකයෝ රැසක් ලෝකෙට බිහි කරලා තියෙනවා. කුමාර් සංගක්කාර කියන්නෙ එ් අතරින් හොදම නිර්මාණය කිව්වොත් වරදක් නෑ. හැබැයි සංගා මීට කාලෙකට කලින් ලංකාවේ ක්‍රිකට් වලට සමුදුන්නා. එ් වෙන ක්‍රීඩකයො වගේ හැකියාවේ අඩුවක් වෙලාවත් අාබාධයකට ලක් වෙලාවත් නෙවෙයි. තමන්ගෙ ක්‍රිකට් දිවියේ උපරිම දක්ෂතා අතර ඉන්නකොටම. අවුරුදු 20 ක පළමු පෙල තරඟ වලිනුත් […]
Music Videos වලින් වැඩිපුරම සල්ලි හම්බකරන ගායකයා වෙන්නේ ඉරාජ් වීරරත්න කියලා තමයි කියන්නේ. ඉතින් ඉරාජ්ට මේ විදිහට සල්ලි එන්නේ Youtube Views වලින්. ඉරාජ් තමන්ගේ Music Video වලට කාලෙන් කාලෙට ගන්න Concept එකෙන් කතා කරන්නේ සමාජයේ කවුරුත් කතාකරන්න අකමැති වගේම හැංගිලා කතාකරන මාතෘකා. ඒ නිසාම එයාගේ මේ Youtube Views වැඩි වෙනවා කියලා තමයි ඉරාජ් කියන්නේ. ඉතින් […]
ගිනස් වාර්තා පොතට ලංකාවෙන්ම එකතු වුන අලුත්ම වාර්තාව තමයි දිගම ඔසරි පොටක් නිර්මාණය කිරීම. මේක කෙරුවේ නුවර ප්‍රදේශයේ මනාල යුවලක් එයාලගේ Weeding එකේදී. එත් මෙතැනදී ඒ ඔසරියේ පොට අල්ලන්න පාසල් ළමුන් යොදා ගැනීම නිසා ඔවුන්ට විරුද්ධව ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් වගේම අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් මේ වෙනකොට පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ අතරේ මේකට සම්බන්ධ මනමාලිය වන සජිනි සුරවිර මහත්මිය […]
පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පැරදෙන්න හේතුව ක්‍රිකට් පාවා දුන්න නිසා කියලයි දැන් ගොඩක් අය කතා වෙන්නෙ. එ් නිසා එ් ගැන පරීක්ෂණයක් තියන්න කියල පහුගිය දවසක ක්‍රිකට් ක්‍රීඩකයොම ඉල්ලා තිබුණා. මේ ගැන අද අයි.සී.සී යත් සටහනක් නිකුත් කරල තිබ්බා. අයි.සී.සී ය කියල තිබ්බෙ පහුගිය දවස්වල ඔවුන්ගේ දූෂණ මර්ධණ නිලධාරීන් ලංකාවේ සංචාරය කරා කියල. අයි සී […]
ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන Facebook එක වෙලාවකට එක එක්කෙනාගේ පෞද්ගලික අත්දැකීම් එලියට දාන තැනක් වෙලා තියෙනවා. ගොඩක් දෙනා මෙතැනදී කතා කරන මාතෘකාවක් වෙලා තියෙන්නේ ආදරය. සමහරක් ආදරය ගැන දුක තමන්ගේ Wall එකේ අකුරු කරද්දී තවත් සමහරෙක් තමන්ගේ ආදරය ජීවිතය ගොඩ දැම්මේ කොහොමද කියලා කතා කරනවා. කොහොම වුනත් මේ දාන Status වලින් ගොඩක් අයගේ හිතට […]
Music Video එකක් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා රටම ආදරේ කරන චාමර වීරසිංහ පහුගිය ටිකේ හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්. ඒ බව ඔහු Facebook එකේ Status එකක් දාලා තිබුණා. කොහොම වුනත් මේ ගැන රටම කතාවෙන වෙලාවක චාමර ආයිත් Facebook Status එකක් දාලා තිබුනා. ඒ කවදාවත් මඩ ප්‍රහාර නිසා ගායනය නවත්තන්නේ නැති බවත් රසිකයන් අතරමං කරන්නේ නැති බවත්. මේ […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 24 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.35 සිට 06.05 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය ඔබට විශේෂයෙන් මංගල්‍යමය ගමන් බිමන් වැඩි කාර්යශුර ගතියක් ඇති දිනයක්. වෙනදට වඩා උද්යෝගයෙන් දවසට මුහුණ දිය හැකියි. අලුත් අදහස් මතුවන අතර කලාකාමී ගතියක් ඇති වෙනවා. අධ්‍යාපනයේ නව නැම්මක් නවතාවයක් ඇතිවන නිසා ඔබට […]
චාමර වීරසිංහගේ සින්දු වලට වගේම චාමරට ආස කරන අයට ගොඩක් කණගාටුදායක සටහනක් එයාගේ Facebook Account එකේ චාමර දාලා තිබුනා. මේ නිසාම චාමර ගැන කතා බහ කරන එක වෙනදාටත් වැඩිය වැඩි වුනා. එකට හේතුව වුනේ ඔහු විසින් දැනට අවුරුදු කිහිපයකට කලින් ගායනා කරපු “දිලිසෙන්නට පටසිවුරක් ගීතය” යොදලා කෙනෙක් වෙනත් අර්ථයක් එලියට එන විදිහට Video එකක් හදලා […]