ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ සජීවී රුපවාහිනී විකාශන අයිතිය තමන් සතු කරගන්න ලංකාවේ ටෙලිවිෂන් නාලිකා අතර පහුගිය දවස් වල ලොකු තරඟයක් තිබුනා. හැබැයි ඒ සුපිරි මාධ්‍ය තරඟයෙන් සම්ප්‍රදායික රුපවාහිනී නාලිකා අහිබවමින් සියත TV ජය ගත්තා. ඒ අනුව මේ මාසේ 28 වනදා සිට ලබන මාසේ 29 වනදා දක්වා පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යි 20 තරඟාවලිය […]
YouTube වල ආන්දෝලනාත්මක වීඩියෝ නිර්මාණය කරන කෙනෙක් තමයි ඉරාජ්. ඊයේ ඔහු තවත් වීඩියෝවක් Release කරා. වීඩියෝ එක Release කරන්න කලින් ඉදලම ඒ ගැන එක එක කතා අහන්න ලැබුනා. මේ වීඩියෝවේ පියුමි හංසමාලි රඟපානවා කියලා ඇය කලින්ම කියලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයකුත් පියුමි කරලා තිබ්බා. මේ වීඩියෝව එක්ක වික්ටර් රත්නායක මහත්තයා […]
තමන් ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය එක්ක නිදහස් තැනකට ගිහින් කතා බහ කරන්න හැමෝම කැමතියි. හැබැයි පෙම්වතාට, පෙම්වතියට තුරුළු වෙලා පෙම්සුව විදින එක ලොකු වරදක් කියලයි දැන් සමහරු කියන්නෙ. ඉන්න තැන වගේම, Limit එක අමතක වෙන එකයි ඒකට හේතුව.එහෙම Limit එක පැනපු පෙම් යුවලවල් 104 ක් පෙරේදා (23) අනුරාධපුර පොලීසිය භාරයට අරන් තිබුණා. මේ පෙම්වතුන් […]
හැමෝගෙම අතේ Smart Phone එකක් තියෙන නිසා Photo ගන්න එක ලේසි වෙලා තියෙනවා. එකෙනුත් Selfie ගහන එක තමයි ගොඩක් දෙනා අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන පිස්සුව වෙලා තියෙන්නේ. මේ අතරේ ලෝකේ භයානක තැන්වලට ගිහින් Selfie ගහන්න ගිහින් මිය ගිය අය ගැනත් පහුගිය දවස්වල වාර්තා වුනා. මේ නිසාම සමහර රටවල් වලින් භයානක තැන් වල Selfie ගහන එක […]
පකිස්ථාන තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අරාබිය බලා පිටත් වුනා. මේ චන්දිගේ නිත්‍ය නායකත්වයෙන් ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු විදෙස් ටෙස්ට් තරඟාවලිය. ඒ වගේම ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයත් මේ සංචාරයෙදී පැවැත්වෙනවා. ඊයේ ශ්‍රී ලංකාව මේ ගමනට පිටත් වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබුනු ආගමික වතාවත් වලින් පස්සෙයි. එතනට […]
හැමෝම හීන මවන්නේ කවදද තමන්ගේම කියල වාහනයක් ගන්නේ කියලා. මේ වෙද්දී පාරේ කොච්චර වාහන තිබුනත් තමන්ගේම වාහනේක යන්න ගොඩක් අයට අවස්ථාවක් නැත්තේ වාහන වල ගාන දරාගන්න බැරි තරමටම වැඩි නිසා. එත් ඔන්න ළඟදීම පොඩි ගාණක් වියදම් කරලා වාහනයක් ගන්න අවස්ථාවක් ඔබට එනවා. ඒ නොවැම්බර් වල එන අය වැයත් එක්ක. මේ පාර අයවැයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් […]
ලංකාවට යන එන මං නැති කරලා ගිය ඉන්දියාව දැන් කැන්ගරුවන්ටත් යන එන මං නැති කරන්න පටන් අරං. පිට පිටම ලබාගත් 9 වැනි එක්දින ජයග්‍රහණය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානුවන් පරදවා කඩුලු 5 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම ජයත් එක්ක තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ත් ලෙසින් එක්දින තරගාවලිය ජයගැනීමටද ඉන්දියානුවෝ සමත් වුනා. […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 25 සඳුදා රාහු කාලය: පෙ.ව 07.29 සිට 09.00 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය බාධා කම්කටොලු ඇති විය හැකි දිනයක්. උද්වේගකර අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. ඉවසිලිවන්ත ස්වභාවකින් කටයුතු කිරීම අතිශය වැදගත්. කොන්ද තුනටිය ආශ්රිත රෝගී තත්ව වගේම අනවශ්‍ය වියදම්කාර ස්වභාව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් විශිෂ්ඨ ක්‍රීඩකයෝ රැසක් ලෝකෙට බිහි කරලා තියෙනවා. කුමාර් සංගක්කාර කියන්නෙ එ් අතරින් හොදම නිර්මාණය කිව්වොත් වරදක් නෑ. හැබැයි සංගා මීට කාලෙකට කලින් ලංකාවේ ක්‍රිකට් වලට සමුදුන්නා. එ් වෙන ක්‍රීඩකයො වගේ හැකියාවේ අඩුවක් වෙලාවත් අාබාධයකට ලක් වෙලාවත් නෙවෙයි. තමන්ගෙ ක්‍රිකට් දිවියේ උපරිම දක්ෂතා අතර ඉන්නකොටම. අවුරුදු 20 ක පළමු පෙල තරඟ වලිනුත් […]
Music Videos වලින් වැඩිපුරම සල්ලි හම්බකරන ගායකයා වෙන්නේ ඉරාජ් වීරරත්න කියලා තමයි කියන්නේ. ඉතින් ඉරාජ්ට මේ විදිහට සල්ලි එන්නේ Youtube Views වලින්. ඉරාජ් තමන්ගේ Music Video වලට කාලෙන් කාලෙට ගන්න Concept එකෙන් කතා කරන්නේ සමාජයේ කවුරුත් කතාකරන්න අකමැති වගේම හැංගිලා කතාකරන මාතෘකා. ඒ නිසාම එයාගේ මේ Youtube Views වැඩි වෙනවා කියලා තමයි ඉරාජ් කියන්නේ. ඉතින් […]
ගිනස් වාර්තා පොතට ලංකාවෙන්ම එකතු වුන අලුත්ම වාර්තාව තමයි දිගම ඔසරි පොටක් නිර්මාණය කිරීම. මේක කෙරුවේ නුවර ප්‍රදේශයේ මනාල යුවලක් එයාලගේ Weeding එකේදී. එත් මෙතැනදී ඒ ඔසරියේ පොට අල්ලන්න පාසල් ළමුන් යොදා ගැනීම නිසා ඔවුන්ට විරුද්ධව ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් වගේම අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් මේ වෙනකොට පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ අතරේ මේකට සම්බන්ධ මනමාලිය වන සජිනි සුරවිර මහත්මිය […]
පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පැරදෙන්න හේතුව ක්‍රිකට් පාවා දුන්න නිසා කියලයි දැන් ගොඩක් අය කතා වෙන්නෙ. එ් නිසා එ් ගැන පරීක්ෂණයක් තියන්න කියල පහුගිය දවසක ක්‍රිකට් ක්‍රීඩකයොම ඉල්ලා තිබුණා. මේ ගැන අද අයි.සී.සී යත් සටහනක් නිකුත් කරල තිබ්බා. අයි.සී.සී ය කියල තිබ්බෙ පහුගිය දවස්වල ඔවුන්ගේ දූෂණ මර්ධණ නිලධාරීන් ලංකාවේ සංචාරය කරා කියල. අයි සී […]