Photography By : STUDIO SKY (Asitha)
පහුගිය කාලේ තිබුන නියං කාලගුණය නිසා පොල් අස්වනු ලැබීම පහත වැටුනා. ඒ නිසා රට තුල පොල් හිඟයක් ඇති වුනා. ඉන් වැඩි බලපෑමක් එල්ල වුනේ කොළඹ, හම්බන්තොට, සහ මාතර දිස්ත්‍රික්ක වලට. මේ දවස් වල පොල් ගෙඩියක් අලෙවි වෙන්නේ රුපියල් 80 ත් 100 ත් අතර මිලකට. එත් අද සිට පොල්ගෙඩියක් රුපියල් 65 ක මිලකට අලෙවි කරන්න […]
අපි කොච්චර ක්‍රිකට් ක්‍රීඩකයින්ට බැන්නත් ඒ අයට තියෙන ආදරේ අබ මල් රේණුවකින්වත් අඩුවෙලා නැහැ . ඒ බව ඊයේ සාක්ෂි ඇතුවම ඔප්පු වුනේ Excel World එකේ තිබුණු මන්චි සමග සියත මැජික්ලන්තයෙදී. ලෝක ළමා දිනය වෙනුවෙන් සියත සංවිධානය කරපු මේ මැජික්ලන්තයට විශේෂ ආරාධිතයෙක් විදිහට ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරත් සහභාගී වුණා. මැජික්ලන්තය සමාරම්භක අවස්ථාවෙදි පොඩ්ඩො වෙනුවෙන් ලස්සන කතාවකුත් […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 02 සඳුදා රාහු කාලය: පෙ.ව 07.28 සිට 08.58 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. අන් අයව ආකර්ෂණය කර ගන්න පුළුවන් විදියට ඔබට වචන භාවිත කිරීමේ හැකියාව පවතිනවා. ජලාශ්‍රිත පරිසර වලදී දියර අලෙවි කිරීම් වලදී ඖෂධ අලෙවි කිරීම් වලදී පොත්පත් […]
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද දවසෙත් දෙපිලම කරට කර සටනක යෙදෙනවා බලාගන්න පුළුවන් වුනා. කඩුලු 4ක් දැවී ලකුණු 266 ක් අතැතිව පාකිස්තානය අද පිටියට ආවේ. ඒ වුනාට ශ්‍රී ලංකා පිලේ දඟයා, රංගන හේරත්ගේ පන්දුවෙන් බේරෙන්න පාකිස්තාන පිතිකරුවන්ට බැරි වුනා. හේරත් අද කඩුලු 4ක් දවා ගත්තා. ඉතිරි කඩුලු […]
ප්ලාස්ටික් නිසා ලෝකයට සිද්ධ වෙන හානිය මෙච්චරයි කියන්න බෑ. මිනිස්සු ප්ලාස්ටික් නිෂ්පාදනය පටන් අරන් තාම අවුරුදු 50 ක් වත් නෑ. එත් දැන් ප්ලාස්ටික් ටොන් මිලියන 8.3ක් පමණ නිපදවලා තියෙනවා. ඒකෙන් 70% ක්ම අපද්‍රව්‍ය විදියට පරිසරයට මුදා හැරලා තියෙනවා. ඒ ප්ලාස්ටික් ස්වභාවිකව දිරන්නෙ නෑ. ඒ නිසා මෙහෙම ගියොත් ලෝකය ප්ලාස්ටික් වලින් යන දවස වැඩි අතක නෙවෙයි. […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද දවසේ තරඟය ආරම්භ කරේ පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 266 ක් අතැතිව. අද දවසේදී පාකිස්තාන පිතිකරුවන්ව පන්දුවෙන් දඩයම් කරන්න හේරත් සහ ලක්මාල් සමත වුනා. දිවා ආහාරය සදහා තරඟය නතර කරවිට ඔවුන් දෙදෙනාම කඩුලු 2 බැගින් ලබා ගත්තා. මේ තරගයේ මේ දකාව […]
ලෝක ප්‍රසිද්ධ රෝල්ස් රොයිස් සමාගම මැයි මාසේ අගදී අලුත් මෝටර් රථයක් එළිදැක්වූවා. මේ කාර් එකේ මිල බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 13. ඒ කියන්නෙ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 250 කටත් වැඩියි. ලෝකයේ අතිශය ධනවත් පුද්ගලයින් ඉලක්ක කරගෙන තමයි මේ කාර් එක හදලා තියෙන්නෙ. දෙදෙනෙක්ට ගමන් කරන්න පුළුවන් මේ කළු පාට කාර් එක Rolls Royce Sweptail මොඩලයේ නවීකරණයක් […]
අන්තර්ජාලය කියන්නෙ අද කාලයේ මිනිස්සුන්ට ඔක්සිජන් වලට වඩා අවශ්‍ය දෙයක් වෙලා. ඒ නිසාම අන්තර්ජාල සේවාවත් දවසින් දවසම වැඩි දියුණු වෙනවා. 90 දශකයේ ඉපදුන අයට නම් හොදට මතක ඇති ඒ දවස්වල website එකක් Load වෙන්න කොච්චර වෙලා ගියාද කියලා. ඒකට අද Click කරන පරක්කුව විතරයි. ලංකාවෙත් දැන් 5G තාක්ෂනය දෙන්න පරීක්ෂණ කරගෙන යනවා. හැබැයි මේ කියන්න […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 01 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.31 සිට 06.02 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය බොහෝ විට සතුරන් මර්ධනය කර ගනිමින් ඉදිරියට යාමට ඒ වාගේම කරන කටයුතු යහපත් ලෙස කරවා ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම ව්‍යාපාරික කටයුතු කරන්නෙක් නම් ඔබට යුහුසුළුව ඒවා කර ගනිමින් ලාභ ලබා ගැනීමට […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පලවෙනි ටෙස්ට් තරගයේ තුන්වෙනි දවස අද. ලකුණු 419 ක ඉලක්කයක් හඹාගෙන යන පකිස්තානය අද තරගය පටන් ගත්තෙ කිසිවෙක් නොදැවී ලකුණු 66 ක් අතැතිව. සාර්ථක අාරම්භයක් ලබා ගත්ත මාසෝඩ් සහ සමී අස්ලාම් පළවෙනි කඩුල්ලට ලකුණු 114 ක සබදතාවක් ගොඩනැගුවා. මසෝඩ් ලකුණු 59 යි. සමී ලකුණු 51 යි. ඔවුන් දෙන්නාගෙන් පස්සෙ පිටියේ […]
Billy Fernando කියන නම ඔබට අමුතුවෙන් අටුවා, ටීකා, ටිප්පනි දාලා හඳුන්වල දෙන්න ඕන නමක් නෙමෙයි. එත් මෙතැනදී ඔහු ගැන ඔබ දැනගන්න කැමති වෙයි කියල අපි හිතන සහ අපි බිලී ගැන දන්නා දේවල් ටිකක් ඔබට කියන්නම්. බිලි කියන්නේ ගායකයෙක් විතරක්ම නෙවෙයි. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් වගේම, ජනප්‍රිය 2FORTY2 සංගීත කණ්ඩායමේ නායකයා. බිලී හැදුනේ වැඩුනේ වගේම කේෂ්ත්‍රයට […]