News Line| Off Air
Generic placeholder image

Mar
15

සචිනිගේ සුරූපී ඡායාරූ පෙළ

Generic placeholder image

සචිනි අයේන්දා කියන්නේ හැමදාමත් වගේ දවසින් දවස විලාසිතා මවන සුරූපී රංගන ශිල්පිනියක්. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රිය චරිතයක්. මේ වන විට ඉන්දියාවේ සිටින ඇය සුරූපී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ නෑ. ඡායාරූප පහතින්,


Mar
15

අංජලීගේ ආදරණීයම Photoshoot එක

Generic placeholder image

කලා ක්ෂේත්‍ර යේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ. එම දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ විවාහ සංවත්සරය සඳහා උඩරට මනාළ යුවලක් ලෙස සැරසී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එවැනි තවත් ලස්සන දමිළ ලෙස හැඩවී ගත් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
14

රොෂාන් – කුෂ්ලානිගේ ආදරයට අවුරුදු 21 ක්

Generic placeholder image

රොෂාන් රණවන කියන්නේ මෙරට සිනමාවේ සිටින ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්. නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මේ වන විට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා. රොෂාන් සහ ඔහුගේ බිරිද වන කුෂ්ලානිගේ ආදර කතාවට මේ වන විට අවුරුදු 21 ක්. එහිදී ඔවුන්ගේ ආදරයේ පැරණි මතකයන් සමඟ කුෂ්ලානි වෙනුවෙන් පුංචි සටහනක් තම මුහුණු පොතෙහි දැමීමටත් අමතක කළේ නෑ. […]


Mar
14

”අද විතරක් නෙමෙයි, හැමදාම ඔයා ඔයාව සමරන්න”

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. එම පවුලේ බාල දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද්. බොහෝ දෙනා ආදරය කරන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ලෝක කාන්තා දිනයේදී ශනුද්‍රි ඇයගේ සමාජ මාධ්‍යවල සුන්දර ඡායාරූප පෙළක් සමඟ කෙටි පණිවිඩයක් පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය පළ කර තිබුණු ඡායාරූප සහ පණිවිඩයයි.


Mar
13

රුවංගිගෙන් තවත් Photoshoot එකක්

Generic placeholder image

රුවංගි රත්නායක කියන්නේ රිදී තිරයටත් පුංචි තිරයටත් නැතුවම බැරි රංගන ශිල්පිනියක්. ඇය උතුම් මව් පදවිය ලබන්නට සිටින බව පසුගිය දවසක සියත 24 තුළින් ලිපියක් පළ කෙරුණා. ඒ වෙනුවෙන් ඇය සැමියා සමඟ තවත් ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
12

කාංචනා අනුරාධිගේ සාරි විලාසිතාව

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන මේ වනවිට ලංකාවේ අතිශය ජනප්‍රිය සුරූපී ගායිකාවක්. ඇය මෙරට මෙන්ම පිටරට ප්‍රසංග වේදිකාවට ද නැතුවම බැරි කෙනෙක්. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ හරි ආදරයෙන්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එහි ඇය සාරියකින් හැඩගැන්වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Mar
12

නෙත්මිගෙන් සුන්දර Photoshoot එකක්

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වන විට ඇය ටෙලි තිරයේත් සිනමාවේත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වෙළද දැන්වීම් වල ද දක්නට ලැබෙන චරිතයක්. ඇය පසුගිය දිනක ඉතාමත් හැඩකාර අලංකාර Photoshoot එකක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Mar
11

සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වූ නිලන්ති

Generic placeholder image

නිලන්ති ඩයස් කියන්නේ සිංහල සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්. අදත් එදා වගේම සුන්දරත්වයෙන් කිසිම අඩුවක් නැති ශිල්පිනියක්. ඇය පසුගිය දවසක විජය කුමාරතුංගයන්ගේ වසර 36 ක අනුස්මරණයට ජීවමාන කළ ප්‍රසංගය සඳහා ඉතාමත් අලංකාර ලෙස සාරියකින් සැරසී තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට එහිදී ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම […]


Mar
11

විනූගේ උපන්දිනයට කසුන්ගෙන් Surprise එකක්

Generic placeholder image

විනූ සිරිවර්ධන කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය චරිතයක්. විනූගේ ආදරණීය සැමියා වන කසුන් විනූගේ උපන්දිනය වෙනුවෙන් අපූරු Surprise එකක් සංවිධානය කරලා තිබුණා. මෙහිදී ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. එම ඡායාරූප පහළින්,


Mar
7

කසුන් – මාධවීගේ ආදරය කවියකින්

Generic placeholder image

මාධවී කසුන්ගේ ආදර කතාව දැන් කා අතරත් ජනප්‍රියයි. මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඒ වගේම කසුන් කියන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක්. මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය ආදරණීය යුවලක්. ඔවුන් දෙදෙනාගේ ආදරය කසුන් මාධවී සමග ගත් ඡායාරූප කිහිපයක් සමග කවියක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. එම ඡායාරූප සමඟ කවිය පහතින්,


Mar
7

ඉන්දියානු යුවතියක් වැනි ඉෂංකා

Generic placeholder image

ඉන්දියානු සිනමා නිලියක් වගේ ලස්සන ලංකාවේ රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ. ඉෂංකා ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සිනමාවේ ද රංගනයෙන් දායක වන කලා තරුවක්. ඇය නිතරම සමාජ මාධ්‍යයේ ඇයගේ විවිධාකාර ඡායාරූප පල කරන බැවින් සමාජ මාධ්‍යයේ නිතර කතාබහට ලක් වෙනවා. මෑතකදී ඇය සුරූපී ඉන්දියානු යුවතියක් ලෙස හැඩ ගැන්වී තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
6

ෂෙරිල්ගෙන් නව විලාසිතාවක්

Generic placeholder image

ෂෙරිල් ඩෙකර් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ. ඇය නර්තනයටත් නිරූපණයටත් බෙහෙවින් දක්ෂ කෙනෙක්. හැමදාමත් ෂෙරිල් එක එක විලාසිතා අත්හදා බලන කෙනෙක්. ඒ වගේම තවත් ලස්සන විලාසිතාවකින් හැඩ වී සිටින ඇයගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post