News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

පෑලියගොඩ නව මැනිං වෙළඳ පොළෙනුත් කොරෝනා රෝගීන් 7ක්

Generic placeholder image

පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය තුළ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී එහි 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එලෙස පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර තිබුණේ, වෙළඳසැල් හිමියන්, වෙළඳුන් සහ පාරිභෝගිකයින්. ඉන් සේවකයින් 6 දෙනෙකුට සහ පාරිභෝගිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. එලෙස හඳුනාගත් ආසාදිතයින් රෝහල් […]


Jan
2

ගත වූ පැය 24 තුළ රියඅනතුරුවලින් 12දෙනෙක් මිය යයි

Generic placeholder image

ගත වූ පැය 24 තුල පමණක් රියඅනතුරු නිසා පුද්ගලයින් 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


Jan
2

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහඌව පළාත්වලත්හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වීටින් විට වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු […]


Jan
1

ලියාපදිංචි නොකළ සැනිටයිසර්වලට වෙන්න යන දේ

Generic placeholder image

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ විෂබීජ නාශක අත් පිරිසිඳුකාරක (Hand Sanitizer) සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, එවැනි අත් සේදුම්කාරක ලියාපදිංචිකර, එහි ලියාපදිංචි අංකය අත් පිරිසිඳුකාරක සනීපාරක්ෂක ඇසුරුම්වල හෝ බහාලුම්වල මනාව පෙනෙන සේ සඳහන් කළ යුතු බවයි. එසේ නොමැති නම් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ තොග හෝ […]


Jan
1

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද සිට යුද හමුදාව යටතට

Generic placeholder image

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද සිට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කෙරෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින්. යුද හමුදා සාමාජිකයින් සතු නව පරිගණක තාක්ෂණික හැකියාවන් පිළිබඳ ඇති විශ්වාසය මත පදනම්ව අද සිට එම කර්තව්‍යය යුද හමුදාව භාර ගෙන ඉදිරියට පවත්වාගෙන යන බවයි […]


Jan
1

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 5කට උසස් වීම්

Generic placeholder image

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු සඳහා උසස් වීම් ලබා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම බ්‍රිගේඩියර් නිලධාරීන් 5 දෙනා මේජර් ජෙනරල් නිලයට උසස් කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිගේඩියර් මනෝජ් ළමාහේවා, බ්‍රිගේඩියර් ධම්මි හේවගේ, බ්‍රිගේඩියර් අජිත් දිසානායක, බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න සහ බ්‍රිගේඩියර් ලාල් […]


Jan
1

තවත් කොරෝනා රෝගීන් 235ක් හඳුනා ගැනේ

Generic placeholder image

තවත් කොරෝනා රෝගීන් 235 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ සමග අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 555ක්. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල ආසාදිතයින් ගණන 40,000 පසු කළා. එම සංඛ්‍යාව දැක්වෙන්නේෙ 40,126ක් ලෙසයි.


Jan
1

අද සිට හුදෙකලා වන ප්‍රදේශ

Generic placeholder image

කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද දහවල් සිට හුදෙකලා තත්ත්වයට පත් කළ බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාළ නිවේදනය පහතින් :


Jan
1

කොරෝනා ආසාදිතව සිටි තවත් 4 දෙනෙක් මිය යයි – දිනය තුළ ආසාදිතයින් 320ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී මියගිය තවත් 4 දෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. අදාළ තොරතුරුවලට අනුව එලෙස මිය ගොස් ඇත්තේ, අලයාඩිවෙම්බු, කොළඹ 14, අගලවත්ත සහ දර්ගා යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 208 දක්වා ඉහළ ගියා. එම මරණ පිළිබඳ තොරතුරු පහතින් […]


Jan
1

දුර ගමන් බස් සේවා අද සිට ධාවනයට

Generic placeholder image

අද දිනයේ සිට සීමා කර තිබු දුර ගමන් සේවා බස් ධාවනය ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. රටපුරා පවත්නා කොරෝන වෛරස තත්ත්වයත් සමග පෞද්ගලික බස් හිමියන් තම බස් රථ ධාවනය සීමා කිරීම හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ අඩුවක් පවතින බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව […]


Jan
1

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 397 දෙනකු අද දිවයිනට

Generic placeholder image

රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 397 දෙනකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට 283 දෙනකු ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 48 දෙනකු ද කටාර් රාජ්‍යයේ දෝහා සිට 27 දෙනකු ද දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. මෙම පිරිස pcr පරීක්ෂණ වලට ලක් කොට […]


Jan
1

නව වසරේ ඔස්ට්‍රේලියානු ජාතික ගීයත් අලුත් වෙයි

Generic placeholder image

ඔස්ට්‍රේලියානුවන් ගේ ජාතික ගීය අද සිට වෙනස් කර තිබෙනවා. ඒ අනුව එරට ජාතික ගීතයේ සමහර වචන වෙනස් කර තිබෙන අතර ” තරුණ සහ නිදහස්” යන වචන එයින් ඉවත් කර තිබෙනවා. එරට සමගිය එකමුතුකම වර්ධනය කිරීම සදහා මෙලෙස ජාතික ගීතය වෙනස් කිරීමට පියවර ගත් බවයි එරට අගමැති ස්කොට් මොරිසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post