News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

බස්නාහිරට එන සියලු අධිවේග පිවිසුම් හෙට සිට විවෘතයි

Generic placeholder image

බස්නාහිර පළාතට පැමිණෙන සියලුම අධිවේගී මාර්ගවල ඇතුළුවන සහ පිටවන පිවිසුම් හෙට සිට යළි විවෘත බව පොලිසිය නිවේදනය කළා.


Nov
8

හුදෙකලා ප්‍රදේශ වෙත ඇතුළු වීම හෝ ඉන් පිට වීම තහනම්!

Generic placeholder image

හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශ වෙත ඇතුළු වීම හෝ ඉන් පිටතට ගමන් කිරීම තහනම් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු වැඩි දුරටත් පැවසුවේ, අදාළ ප්‍රදේශ වෙත පැමිණි හෝ ඉන් පිටවන පුද්ගලයින්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ දඩුවම් පැමිණවිය හැකි බවයි. පොලිස් […]


Nov
8

හෝමාගම රෝහලේ ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට කොරෝනා

Generic placeholder image

හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අදාල පුද්ගලයා කොරෝනා අසාදිත රෝගියෙකු බව හදුනාගෙන තිබෙනවා. පිහියෙන් ඇණිමක් හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයාට ශල්‍ය කර්මයක් ද සිදුකර තිබෙන අතර පසුව අහඹු ලෙස සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයකින් මේ රෝගියා කොරෝනා ආසාදිත බවතහවුරු වී තිබෙනවා. මේ වන විට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් […]


Nov
8

දුම්රිය හා බස් රථ සේවා සම්බන්ධයෙන් දැනුම් දීමක්

Generic placeholder image

හෙට සිට යළිත් දුරගමන් බස් රථ සේවා ඇරඹෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා එහි සභාපතිවරයා පැවසුවේ, කෙසේවෙතත් හුදෙකලාකර ඇති ප්‍රදේශවල බස් රථ නැවැත්වීම සිදු නොකෙරන බවයි. මේ අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට සිට උදෑසන හා පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසනවා. එම දුම්රිය හුදෙකලාකර ඇති […]


Nov
8

ගෝලීය ආසාදිතයින් කෝටි පහ පනියි

Generic placeholder image

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි පහ ඉක්මවා තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි දෙලක්ෂ 40,929ක් ලෙස දැක්වෙන අතර සමස්ත මරණ ගණන දැක්වෙන්නේ, 1,255,604ක් ලෙසයි. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව පුරා දෛනික ආසාදිතයින් 591,634ක් වාර්තා වී ඇති අතර මරණ 7,412 වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.


Nov
8

ස්වයං නිරෝධායනය වෙමින් සිටි හලාවත පුද්ගලයෙක් නිවසේදී මිය යයි

Generic placeholder image

සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි බිංගිරියල ප්‍රදේශයේ පදිංචි අයෙක් අසනීප තත්වයක් උස්සන්න වී හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය පුවතක් වාර්තා වෙනවා. මෙම රෝගියා මිට පෙර රෝහල් ගතව විශේෂ කොරෝනා ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුව වී නැවත නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී මෙලෙස අසනීප තත්වය වැඩි වී ඇත්තේ.


Nov
8

රාජ්‍ය සේවයට කැඳවිය යුතු කාර්යය මණ්ඩලය ගැන දැනුම් දීමක්

Generic placeholder image

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය සේවයට කැඳවිය යුතු කාර්යය මණ්ඩලය සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් සළකා හෙට සිට රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යය වන අවම කාර්යය මණ්ඩලයක් පමණක් බව එම නිවේදනයේ දැක්වෙනවා. පළාත් සභා හා පළාත් පාලන […]


Nov
8

ජනපති ගෝඨාභය, ඇමරිකාවේ නව ජනපතිට එක් කළ සුබ පැතුම

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට සුබ පැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. එම සටහන පහතින් :


Nov
8

නිවාස සංකීර්ණ කිහිපයකටත් සංචරණ සීමා

Generic placeholder image

හෙට සිට නැවත දැනුම් දෙනතුරු නිවාස සංකීර්ණ කිහිපයක් අතර ගමනාගමනය සීමා කිරීමට තීරණයකර තිබෙනවා. ඒ අනුව කොළඹ පිහිටි මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මෝදර රන්මින සෙවණ, සිරිසර උයන සහ දෙමටගොඩ මාලිගාවත්තේ එන්.එච්.එස්. යන නිවාස සංකීර්ණවලට එලෙස සංචරණ සීමා පැනවෙනු ඇති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව එම නිවාස යෝජනා ක්‍රමවල ජිවත් වන ජනතාවට දැනුම් දෙන්නේ, නිවාස ඒකක […]


Nov
8

ඇමෙරිකාව සුවපත් කරන බවට නව ජනපතිගෙන් පොරොන්දුවක්

Generic placeholder image

ඇමෙරිකා ජනපති සටනෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් එරට 46 වෙනි ජනපතිවරයා වශයෙන් තේරීපත් වුණා. නව ජනපතිවරයා මාධ්‍ය අමතමින් සදහන් කලේ තමා ඇමෙරිකාව සුවපත් කිරීම සදහා ක්‍රියා කරන බවයි. මේ අතර නව ජනපති ජෝ බයිඩන් ගේ ජයග්‍රණය සමරා එරට ජනතාව වීදී වලට බැස සතුට සමරන ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරනවා. ඔවුන් සියලු […]


Nov
8

කොරෝනා මරණයක් ගැන නිවැරදි කිරීමේ නිවේදනයක්

Generic placeholder image

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තා වූ බව ඊයේ රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ, කොළඹ 10 ප්‍රදේශයෙන් කාන්තාවන් දෙදෙනෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් පිරිමි පුද්ගලයෙක් සහ ගණේමුල්ල ප්‍රදේශයෙන් කාන්තාවක් ලෙසයි. කෙසේ වෙතත් ගණේමුල්ල ප්‍රදේශයේ මියගිය බවට දක්වා තිබූ කාන්තා මරණය “පිරිමි මරණයක්” ලෙස නිවැරදි විය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. […]


Nov
8

ඊයේ මෙරටින් හමු වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 177ක්. කොළඹ (1-15) ආසාදිතයින් 75ක්, නුගේගොඩ 09, කොටහේන 03, බ්ලුමැන්ඩල් 04, බොරැල්ල සහ පිටකොටුවෙන් ආසාදිතයින් 05 දෙනා බැගින්, බත්තරමුල්ල 03, පොතුරාව 05, කොළොන්නාව 06, පුවක්පිටිය 03, හංවැල්ල 06, කොස්ගම 02, රාජගිරිය 03, වටරැක 04, පන්නිපිටිය 05, […]


News Articles
Latest Videos
Most Popular Post