News Line| Off Air
Generic placeholder image

Aug
26

ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත්කර දීමට කටයුතු කරන්න

Generic placeholder image

සියලුම ක්ෂේත්‍රවල වැඩ කුඩාම ස්ථානයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති නිසා එයට අනුව දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත්කර දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකලේ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රාජ්‍යය අමාත්‍යංශ ලේකම්වරුන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවේදීය. රටේ ආර්ථික සංවර්ධනයට සහ ජනතා අභිවෘද්ධියට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍යය අමාත්‍යංශ […]


Aug
26

මහජන ගැලරිය තාවකාලිකව වසා දමයි

Generic placeholder image

නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මහජන ගැලරිය නැවත විවෘත කෙරෙන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී දැනුම් දෙන බවත් වැඩිදුරටත් සඳහන්.


Aug
26

සෛල වලින් සාදන ‘හරිත’ කිරි

Generic placeholder image

සාම්ප්‍රදායික කිරි ගොවිතැන වෙනුවට සෛලීය කෘෂිකර්මාන්තය යොදාගත හැකිද ?ගොවිපලකට අඩිය නොතබා කිරි කර්මාන්තය සිදු කල හැකිද යන්න නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අද වන විට පැමිණ ඇත්තේ විශේෂ තත්වයකටයි. එනම් ගොවිපළ තුල සිදු කරන සියල්ල එක් විද්‍යාගාරයක් තුල සිදු කරන තත්වය දක්වා තාක්ෂණය දියුණු වී තිබීමයි. පවත්නා කිරි කර්මාන්තය පාරිසරික වශයෙන් තිරසාර නොවන බව බොහෝ දෙනෙකුගේ […]


Aug
26

මෙසී බාර්සිලොනා කණ්ඩායම හැරයාමට සැරසෙයි

Generic placeholder image

හය වරක් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ඇති 33 හැවිරිදි සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ස්පාඤ්ඤයේ බාර්සිලොනා කණ්ඩායමෙන් ඉවත්වීමට අවසර ඉල්ලා තිබෙනවා. පසුගියදා පැවති ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයේදී බාර්සිලොනා කණ්ඩායම, ජර්මනියේ බෙයර්න් මියුනිච් කණ්ඩායම අතින් ගෝල 8ට 2ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඔහු ඉතා කණස්සල්ලෙන් පසුවීම මෙයට හේතුව වී තිබෙන […]


Aug
26

හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල්ට කොරෝනා

Generic placeholder image

මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ් වෛරසය ආසාදනය වි තිබෙන අතර මෙය තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ්-19 සැදී ඇත්දැයි දැනගැනීම සඳහා කරන ලද පරික්ෂාවක දි වන බව හිටපු ජනාධිපතිවරයා සිය ටිව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාව ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.


Aug
25

සිමෙන්ති අරන් ගියේ වතුර නතර කරන්න

Generic placeholder image

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් පවතින ඉතා හැගීම්බර පුවතක් පිලිබඳ අප සොයා බැලුවා. අසරණ මනුස්සයෙක්ට උදව්වක් කරන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාටද ? නැති බැරි මිනිසුන් දැක්කම උදව්වක් කරන්න හිතෙනවා කියන්නේ ඒ මනුස්සයා කොතරම් පරාර්ථකාමී කෙනෙක්ද. මේ ඒ වගේ කතාවක්. පෙනුමෙන් නම් වයස අවුරුදු 12ක් විතර දරුවෙක් බාල්දියක් අරන් ඇවිත් ඉතුරු වුන සිමෙන්ති ඉල්ලුවොත් ඒ […]


Aug
25

සිහින යථාර්ථයක් කිරීමේ උපාය

Generic placeholder image

ඔබ මැරතන් තරඟයක් සඳහා පුහුණු වූවා නම්, නව භාෂාවක් ඉගෙන ගත්තා නම්, ඔබේම ආරම්භයක් ආරම්භ කළහොත් හෝ නවකතාවක් ලිවුවහොත් ඔබේ ජීවිතය කෙතරම් අපූරු වනු ඇත්දැයි සිතමින් ඔබ සිහින සමුහයක අතරමං වී ඇති බව ඔබ කොපමණ වාරයක් සොයාගෙන තිබේද? අපට අවශ්‍ය දේ ගැන දවල් සිහින දැකීම ස්වාභාවික වන නමුත් ධනාත්මක චින්තනයේ සාහිත්‍යයට පටහැනිව, දීප්තිමත් අනාගතයක් දෘශ්‍යමාන […]


Aug
25

පොලිසියේ 22 දෙදෙනකුගේ තැන් මාරු වෙයි

Generic placeholder image

බදුල්ල පොලිස් අධිකාරී කාර්යාලය මගින් ගිරාදුරු කෝට්ටේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 22 දෙදෙනකුට බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන පොලිස් ස්ථාන වල‍ට හදිසි මාරුවීමක් ලබා දී තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් බදුල්ල කොට්ඨාශභාර නිලධාරියෙකු සදහන් කලේ ඔවුන්ට එරහිව දුෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙන බවත් ඒ පිලිබදව වැඩි දුරටත් විමර්ශනය කිරීම සදහා මෙලෙස මාරු වීම් ලබා දී […]


News Articles
Latest Videos
Most Popular Post

© Siyatha 24 | 2026